5 Star Hotel එකක 50% OFF Buffet එකක් | Budget Buffet | Courtyard by marriott low cost mediterranean

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 216

  • @daytoday7519
    @daytoday7519  18 วันที่ผ่านมา +10

    මේ බුෆේ එකේ 50% off එක හැමදාම නැහැ. තියෙන දවසට මේගොල්ලෝ මෙයාලගෙ ෆේස්බුක් පේජ් එකේ ඇඩ්වටයිස් කරනවා.

    • @Yo97205
      @Yo97205 18 วันที่ผ่านมา

      @@daytoday7519 අද තිබ්බා

    • @PARAKRAMARANATHUNGA
      @PARAKRAMARANATHUNGA 17 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @buddhikaudayanga619
    @buddhikaudayanga619 18 วันที่ผ่านมา +1

    brother Supiriyata hamotoma understanding vidiyata review eka karanawa hamadama,
    Supiri keep going &good luck 👍Bro

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank u machoo.. ❤❤❤

  • @achinijayanika9575
    @achinijayanika9575 18 วันที่ผ่านมา +1

    ඔයා වීඩියෝ එක පටන් අරගෙන ඉවර වෙනකම්ම කතා කරනවා, ඒක නියමයි
    ඔයාගෙ මේ channel එක තරම් හොඳට වෙන කවුරුත් පැහැදිලි කිරීම් මේ තරම් quality එකට කරන්නේ නෑ

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Thank yousoo much achini.. ඔයත් ලස්සනට කමෙන්ට් දානවා..මම ඒවා ඔක්කොම කියවනවා

    • @ChandanaWijesinhe
      @ChandanaWijesinhe 18 วันที่ผ่านมา +1

      @@achinijayanika9575 ඒකනේ man of the buffet කියන්නේ ඉතින් 😊

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +2

      ඔයා දාපු නම

  • @JiyainIzzatKaySath
    @JiyainIzzatKaySath 6 วันที่ผ่านมา +1

    Good variety of food!👍💯

    • @daytoday7519
      @daytoday7519  6 วันที่ผ่านมา +1

      Thank you 🥰

    • @JiyainIzzatKaySath
      @JiyainIzzatKaySath 6 วันที่ผ่านมา +1

      @daytoday7519 My Pleasure!😊🙏

  • @reziahamed9255
    @reziahamed9255 18 วันที่ผ่านมา +2

    Simply WOW.....
    Thanks loads for spreading the word on these bargains before anyone else in the market.... 🤣🎂🥧🥧
    The News first Channel for Buffet is Indeed Day to Day Life !!!🍿🫕🦞

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      😅😅 thank you brother ..for your nice comments 👉👉"Wow, thank you so much for your kind and fancy words! Your appreciation means the world to us, and it’s incredible to know we’re recognized as the 'news first channel for buffets'! Your support keeps us inspired to bring you the best updates. Stay tuned for more delicious discoveries!"

  • @vipulivwickramasingheepa7876
    @vipulivwickramasingheepa7876 5 วันที่ผ่านมา

    🤩🤩🤩 superb 🤩🤩🤩

    • @daytoday7519
      @daytoday7519  5 วันที่ผ่านมา

      Thank you 🥰🥰🥰

  • @KSF-i1m
    @KSF-i1m 18 วันที่ผ่านมา +1

    අම්මෝ ඒ සීෆුඩ් රයිස් එක නම් 😮 නියමයි අදත් වීඩියෝ එක මල්ලී 😊❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      ඒක මාර ලස්සනයි නේද අක්කේ

  • @Chamila-iv9me
    @Chamila-iv9me 18 วันที่ผ่านมา

    මේ වැස්සේ කෑම review එකක් බලද්දී කොහොමද ❤️❤️❤️❤️ දැනෙන feeling eka❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      බඩගිනි වෙනවනේ ඉතිම් ❤❤

  • @AmalChaminda-p4c
    @AmalChaminda-p4c 18 วันที่ผ่านมา +1

    හරි නියමයි ඇස් දෙකෙන් රස වින්දා
    කෑම හරිම රසයි නේද
    Review එක විශිෂ්ටයි ❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඔව් රසයි කෑම ❤❤❤

  • @PasinduMaduranga-dw9fv
    @PasinduMaduranga-dw9fv 18 วันที่ผ่านมา

    Nice review 😍

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Thank you pasindu ❤❤

  • @Slwowcmj.m
    @Slwowcmj.m 18 วันที่ผ่านมา +1

    Adath supriyak thamai ithim 😋😋🎉🎉

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Thank you so much brother ❤❤❤❤

  • @irangasiriwardana
    @irangasiriwardana 18 วันที่ผ่านมา

    What a lovely hotel and delicious taste food .Great presentation malli .Good luck

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊 mr.Iranga Siriwardana.. i got your messages

  • @amasri2214
    @amasri2214 18 วันที่ผ่านมา

    අදත් ඉතින් සුපිරිම තමා.ඔයාගෙ අද පලවෙනි plate එක පට්ට ගති.

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඔව් සැලඩ් ටික මරු නේද

  • @irangasiriwardana
    @irangasiriwardana 14 วันที่ผ่านมา +1

    Do we have to book in advance before we go to this restaurent

    • @daytoday7519
      @daytoday7519  13 วันที่ผ่านมา

      No .. no need to pay advance .. just make a reservation over the phone. That's it

  • @bsurepharmaceuticals306
    @bsurepharmaceuticals306 18 วันที่ผ่านมา

    Well-done bro😊

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @pubududarshana6206
    @pubududarshana6206 18 วันที่ผ่านมา

    Nice review ❤️

  • @irangasiriwardana
    @irangasiriwardana 14 วันที่ผ่านมา

    Malli you made us hungry dear.good job

    • @daytoday7519
      @daytoday7519  13 วันที่ผ่านมา

      He he.. thank you so much 😁

  • @rasangigunarathne4545
    @rasangigunarathne4545 18 วันที่ผ่านมา

    Superb video 👍

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you rasangi ❤❤❤

  • @chameeramadushan625
    @chameeramadushan625 18 วันที่ผ่านมา +1

    Sushi kaddi meat hariya witharak dip karanna

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ආ එහෙමද මම ඒක දැනගෙන හිටියෙ නෑ එහෙමයි කරන්නේ කියලා

  • @piumalnimantha7963
    @piumalnimantha7963 18 วันที่ผ่านมา

    Nice one ❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Brother ❤❤❤

  • @ChandanaWijesinhe
    @ChandanaWijesinhe 18 วันที่ผ่านมา

    Man of the buffet !😊❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Thank you brother ..හැමදාමත් කමෙන්ට් කරන කෙනා

  • @S23bg
    @S23bg 18 วันที่ผ่านมา

    Woww 😌🥰superb

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      50% නිසා මරු

  • @dasunmaduranga3057
    @dasunmaduranga3057 18 วันที่ผ่านมา +1

    Bro, Shangri-la try karan nadda

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      යන්න ඕනා ඒකටත්

  • @shehaniwendaslot7785
    @shehaniwendaslot7785 18 วันที่ผ่านมา

    හොඳට review එක කරනවා..

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you shehani ❤❤❤

  • @regilearn2138
    @regilearn2138 18 วันที่ผ่านมา

    කොල්ලා දැන් ප්‍රසිද්ධ කෙනෙක්.😊😜. uniform eka maru karanda epa eka brand ekak wage maintain karanda. another good review.

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඒකනේ..මේක දැක්ක ගමන් මිනිස්සු අඳුරනවා

  • @fifaworldcupstories3073
    @fifaworldcupstories3073 17 วันที่ผ่านมา

    Hi, bro. I enjoyed your review as always. I hope you won't mind a small rectification. That seafood dish Paella comes from Spain. It's a famous Spanish dish. Namath Spanish namak. American English walin kiyanne පඒයා kiyala. British English walin පඒල kiyanawa. Spanish wala letter 'L' sound wenne aduwen, eka nisa Spanish kattiya kiyanneth පඒයා kiyala, hebei sound wenne Paeja wage (J sound ekak laawata ahenawa Spanish accent ekata). Pehedili kireema udawwak wei kiyala hithanawa. All the best, brother! 🙌

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      Thank you so much for the detailed explanation and for pointing that out! I really appreciate your support and feedback. It's always great to learn something new, especially about pronunciation and the cultural significance of dishes like Paella. I'll keep this in mind for future videos. Thanks again, brother

  • @anusharajangana4138
    @anusharajangana4138 11 วันที่ผ่านมา

    අම්මෝ,, ,,,,,, ඩිසටි දැකල මට පිස්සු හැදුන ඒතරමටම රසපාටය්❤❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      Kingsbury එකේ ඩිසට් තමා ඉතින් රසම..මේකත් හොඳයි අක්කේ

    • @anusharajangana4138
      @anusharajangana4138 10 วันที่ผ่านมา

      අ⁣ෙ එහෙමද?එමෙනම් යන්න ඕන දවසක

  • @adriande319
    @adriande319 2 วันที่ผ่านมา

    Madiyadarini thamai Mediterranean awata ratawal wala kema

    • @daytoday7519
      @daytoday7519  2 วันที่ผ่านมา

      අහ් එහෙමද.. මම දැනන් හිටියේ නෑ ඒක

  • @MercedesRocksRose
    @MercedesRocksRose 18 วันที่ผ่านมา

    Meka niyamai apith giya ❤❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      50% off දවසකද ගියේ

    • @MercedesRocksRose
      @MercedesRocksRose 18 วันที่ผ่านมา

      @ ow malli, expensive items godak thibba, mara worth

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      @@MercedesRocksRose ශා.. හොඳයිනේ

  • @S23bg
    @S23bg 18 วันที่ผ่านมา

    Woww 😌🥰

  • @AselaHamangoda
    @AselaHamangoda 12 วันที่ผ่านมา

    Malli meeke variety eka aduida discount nisa?
    Anith eka malli meeke 3550 kiyanne vat ehema athuluwa da?

    • @daytoday7519
      @daytoday7519  11 วันที่ผ่านมา

      එහෙම අඩුවක් නෑ.. නමුත් සමහර විට 7100 දවසට මොනවා හරි ඇති ටිකක් වැඩිපුර දේවල්

  • @anuththaradewmini5005
    @anuththaradewmini5005 18 วันที่ผ่านมา +3

    Kingsbury ekata giya api .eke Kamath melo rasas na ane

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Dan rasa nadda??

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 17 วันที่ผ่านมา +1

      ඔව් ඒක වැඩක් නෑ

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      @@Isuru_Jeewapriya අප්පා...

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 16 วันที่ผ่านมา

      @@daytoday7519 ඔව් රයිස් එක කැකුළු හාලෙන් හදලා තිබුණේ හැබැයි රහයි, සුෂි තිබුණ හතරක් ඒකේ 2යි තිබුනේ හතර පොළක, ඩම්පිලින් තිබුණා මම යන හැම වෙලාවෙම ඒවා තැම්බෙනවා කන්න හම්බුනේ නෑ..... සෙනග හිටියෙත් නෑ එච්චර සතියෙ මැද දවසක ගියේ.... හැබැයි අපිට කේක් එකක් දුන්නා අපි ගියේ birthday එකකට..... වැඩ කරන අය නම් මාර හොඳයි

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 15 วันที่ผ่านมา +1

      @@daytoday7519 ඇත්තටම කෑම රසම කෝකෙද? කෑම ගොඩක් නැතුවාට කමක් නෑ

  • @anusharajangana4138
    @anusharajangana4138 11 วันที่ผ่านมา

    මල්ලි ඔයාගෙ video s ගෙ⁣ාඩාක් මට mis වුනානෙ,අර ටිකේ,
    ඉතින් ඒව හැම එකම වගේ දැන් මම බලන ගමන් ඉන්නෙ,බලන අතර තුර විටෙන් විට තමයිcomment කරන්නෙ,ඒකය් ගොඩක් comments දාන්න වුනෙ,
    ඉතින් හරි ආසාවෙන් ඔයාගෙ හැම video එකක් ම බලන ගමන් ඔයාට ජයෙන් ජයම වේව කියල සුබ පතනව හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      ආ මෙන්න දැන් තමා පරණ අනූශා අක්කා ඇවිත් තියෙන්නේ

    • @anusharajangana4138
      @anusharajangana4138 10 วันที่ผ่านมา

      😄😄😄😄😄😄

  • @DonaRonaliWijayagunawardana
    @DonaRonaliWijayagunawardana 18 วันที่ผ่านมา

    Wooow❤❤❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      රොනාලි ❤❤❤

  • @sitharaamarasinghe1133
    @sitharaamarasinghe1133 12 วันที่ผ่านมา

    Aiye me offer eka tiyenne Monday to Thursday neda 😊

    • @daytoday7519
      @daytoday7519  11 วันที่ผ่านมา

      නෑ නෑ.. මේක එයාල එක පාර දාන offer එකක්.. මේක තියෙන්නේ සෙනසුරාදා mediterranean buffet එකට

    • @sitharaamarasinghe1133
      @sitharaamarasinghe1133 11 วันที่ผ่านมา

      @ thank u ☺️

  • @Tharii1599
    @Tharii1599 18 วันที่ผ่านมา

    Granola hdnne oats wlin gedr hdnnath plwn mara rahai😍

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ආ එහෙමද.. උඩින් සරසන්නවත් වෝල්නට්ස් දාන්නේ නැද්ද..මට එහෙම රසක් ආවනේ

    • @Tharii1599
      @Tharii1599 18 วันที่ผ่านมา

      @daytoday7519 nh nh main ingredient eka oats ita amtharaw nuts raisins ehm dnwa aiye... Poddk dnndda dam weno dum weno🤭

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      @Tharii1599 ආ.. thanks දැනුවත් කරාට..ඔයා කොහොමද ඕවා දන්නේ

    • @Tharii1599
      @Tharii1599 18 วันที่ผ่านมา

      @@daytoday7519 ai ewa gdr hdala thiygnn plwn... Apita ithn oyt wge buffet knn bh diet krnwne😭

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඩයට් කරනවද...අපිටත් කියල දෙන්නකො

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 18 วันที่ผ่านมา +1

    ♥️😊👌

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 18 วันที่ผ่านมา +1

    50% අම්බෝ ♥️

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      ඒකනේ..හැමදාම නෑ හැබැයි

  • @anusharajangana4138
    @anusharajangana4138 11 วันที่ผ่านมา

    ඔයා මේකදි මාර විදිහට කැම enjoy කරානේද?බලන් ඉන්නත් ආස හිතුන.😊😊😊😊😊😊😊😊😊

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      ඔව්..50% හම්බෙද්දී කොහොමද enjoy නොකර ඉන්නේ

  • @II-fy2ux
    @II-fy2ux 18 วันที่ผ่านมา

    Weligam marriott ekth ona

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඒ පැත්තේ ආවම කරන්නම්

  • @MrIrshadonline
    @MrIrshadonline 15 วันที่ผ่านมา

    Oya ghiya weekday ekai da?

    • @daytoday7519
      @daytoday7519  14 วันที่ผ่านมา

      Meka thiyenne saturdays

  • @S23bg
    @S23bg 18 วันที่ผ่านมา

    Maru

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      මරු ඇත්තටම ❤

  • @kavindaisuru5140
    @kavindaisuru5140 18 วันที่ผ่านมา

    Aduma 6 denekwath ynn oni neda discout eka habenna

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      නෑ නෑ ඒ lunch එකටනේ..මෙයාලා හිටපු ගමන් 50%off දෙනවා මේ වගේ

  • @anusharajangana4138
    @anusharajangana4138 11 วันที่ผ่านมา

    ඔයාගෙ පරාට ප්ලේට් එක දැකල ආස හිතුන.මේකත් හරියට ඔයාගෙ buns හදන game එක වගේ නේද කියල හිතුන😂😂😂😂😂😂😂
    මොනව වුනත් ඔයා නැති කැම මවන්නත් දක්ශයෙක් නෙ බලාගෙන ගියාම❤❤❤❤❤😂😂

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      පරාටා නැත්තම් පරාටා මවලා හරි කනවා 😅😅

    • @anusharajangana4138
      @anusharajangana4138 10 วันที่ผ่านมา

      ඒකනෙ ඔයාගෙ වෙනස

  • @primalirasangika6578
    @primalirasangika6578 15 วันที่ผ่านมา

    👍😍

    • @daytoday7519
      @daytoday7519  14 วันที่ผ่านมา

      Thank you so much primali ❤❤❤❤❤

  • @ArunaKondadeniya-v9p
    @ArunaKondadeniya-v9p 9 วันที่ผ่านมา

    👍

  • @Dilharasewwandi-i4y
    @Dilharasewwandi-i4y 18 วันที่ผ่านมา

    ❤❤

  • @NibrazMansoor
    @NibrazMansoor 12 วันที่ผ่านมา

    Pp

    • @daytoday7519
      @daytoday7519  11 วันที่ผ่านมา

      7100 but when 50% offer applied 3550

  • @hz974
    @hz974 17 วันที่ผ่านมา

    ඇයි ඒ මැද්දෙන් dessert කාලා ආපහු කෑම කන්නේ ? විශේෂ හේතුවක් තියෙනවද ?

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      නැහැ විශේෂ හේතුවක් නැහැ. මට කන්න ආස හිතුනොත් මම එහෙම මැද්දෙන් ඩිසට් කනවා

  • @stellasilva9808
    @stellasilva9808 18 วันที่ผ่านมา

    ❤😍

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊 stella

  • @isharasolaman6518
    @isharasolaman6518 18 วันที่ผ่านมา

    අඩුවට තියෙන හොදම බුෆේ එක කොහෙද තියෙන්නේ

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ගානේ හැටියට kingsbury වටිනවා

    • @holmana6281
      @holmana6281 17 วันที่ผ่านมา

      @@daytoday7519කෑම ගොඩක් නැ සහ කෑම රස නැ

  • @PavithraGayani-q4n
    @PavithraGayani-q4n 18 วันที่ผ่านมา

    Apitanm buffet walt giham wate kawd inne kiya penne 😁food witarai penne 🤪🙈

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත තමයි..ලඟටම ඇවිත් කතා කරාම ඉතින් තමයි දන්නේ

    • @PavithraGayani-q4n
      @PavithraGayani-q4n 18 วันที่ผ่านมา

      @daytoday7519 මමනම් ඒත් බලන්නෑ😬🙈

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      @@PavithraGayani-q4n ammooo

    • @PavithraGayani-q4n
      @PavithraGayani-q4n 18 วันที่ผ่านมา

      @@daytoday7519 😁

  • @nawodanadeeshani6289
    @nawodanadeeshani6289 18 วันที่ผ่านมา

    😍👌

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @prasangadilushan4962
    @prasangadilushan4962 18 วันที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ❤❤❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      අද පලවෙනියා ඔයා

  • @siumimanjari7379
    @siumimanjari7379 18 วันที่ผ่านมา +1

    මෙයාලගේ වෙලාවල් දෙකකට බෙදනවා. එතකොට පලවෙනි එකේ යන්න. මොකද දෙවනි එකට යනකොට කෑම ඉවරයි සමහර වෙලාවට.
    අයියා යන්නේ 1st session එකේ නිසා ඔයාට ඒ අවුල දැනිලා නැතුව ඇති.

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඔව් මම හැමදාම 7ට කලින් යනවා

  • @anusharajangana4138
    @anusharajangana4138 11 วันที่ผ่านมา

    මේ වගේ හොද discount දෙන ඒව හම්බ වුන ගමන් මටත් මතක් කරල කියන්න හොදේ,මොකද අවුරුද්දේ මුල් මාස 6කියන්නෙ අපෙ පවුලෙ birthdays වලින් මම අමාරැවෙ වැටෙන කාලයක්,ඉතින් මට ඔයාගෙ උදව් ඕන විස්තර දැන ගන්න හොද්❤❤❤❤❤❤❤❤
    මතකය නේද මට කියන්න.

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      ආ අනිවාරෙන්ම කියන්නම් අක්කේ.. කොහොමත් ලඟදිම ඔයාලව හම්බෙන්න ඕන ආයෙත් ❤❤❤

    • @anusharajangana4138
      @anusharajangana4138 10 วันที่ผ่านมา

      අනෙි ඔව්,ආසවෙන් බලන් ඉන්නව

  • @චමිලාදිල්හානි
    @චමිලාදිල්හානි 18 วันที่ผ่านมา

    🙏❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @Yo97205
    @Yo97205 18 วันที่ผ่านมา +2

    යන්නෝන වෙලාවක හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නෙ ක්‍රිස්ටල් ක්ලියර් වගේ පැහැදිලි වීඩියෝ එකක්.
    ඉක්මණින්ම Subscribers ලා 10000 සම්පූර්ණ වෙන්න කියලා විෂ් කරනවා
    අද යන්නෙ නැද්ද බුෆේ එකකට මරීනෝ එකේ හයිටී යන්ද අපිත් යන්න ඉන්නෙ

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Marino hightea yanna ona thama giye na ne

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Message ekak danna mata

    • @Yo97205
      @Yo97205 18 วันที่ผ่านมา

      @@daytoday7519 අද යන්න බැරි උනා එන්න පොරොන්දු වෙච්චි කෙනෙක් ආවෙ නෑ 🌝🌝

  • @charithekanayake7051
    @charithekanayake7051 18 วันที่ผ่านมา

    Paratha nathnm Paratha mawala hari kanawa 😂
    Kohe giyath Paratha enjoy karanawa
    Paratha lover 😍

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      පරාතා කියන්නේ හොඳ කරියක් එක්ක සුපිරි කෑමක්නේ

  • @Skyline1986.
    @Skyline1986. 18 วันที่ผ่านมา +11

    Bullshit, I went Colombo Courtyard Table for 2 offer (50% off), utter crap..
    Wht they are doing is (not only them all da 5 star hotels do this) they invite youtubers on da very 1st days of their promotion, they display da full variety with attractive dishes, after seeing TH-cam videos ppl start to put thousands of reservations,
    When da buffet is open for gen public, they cut down their varieties, if da 50% off price is Rs. 3,500, they offer u a collection which doesn't cost at least Rs. 1,500.
    So, they make a 100% margin frm each guest.
    Check dese things very well if u still dwcide to go,
    1. Offering a cheap soup variety which tastes shit, something like water + corn flour + soup cubes.
    2. If da video shows u action cooking of seafood, BBQ chicken, Chicken wraps, u don't get it whn u go there..
    3. Cut down of salad corner dishes, if da video shows u they offer cheese, any cold meat cuts, u gonna not get it whn u go there 😂
    4) U will c a noticeable cut down of main dishes & a low quality offering compared to the video
    5) Desserts all tastes nothing but sugar, no authentic peculiar tastes.
    If u think m telling lies, check my Google review for 'Courtyard by Marriot' under da name of Skyline with photos on da day I went for their Tabke for 2 offer.
    Da only genuine 5 star places in Colombo that I have seen offering value for price among Colombo 5 stars are Kingsburry & Cinnamon Grand so far, they even run very less discounted buffets...

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +5

      Thank you for sharing your feedback. I'm really sorry to hear about your experience with the buffet. I completely understand how disappointing it must have been. However, I would like to clarify that I was not invited by Courtyard by Marriott for this video, and this was not the first day of the buffet promotion. My visit was on a random day, and I reviewed what I personally experienced on that day.
      I always strive to provide an honest review based on my experience, but I really appreciate you bringing this up as it helps me and others better understand the overall consistency of such services. Thank you again for taking the time to share your thoughts!

    • @පොල්ගෙඩිය
      @පොල්ගෙඩිය 18 วันที่ผ่านมา

      Yes 100% true

    • @poetrybyo4755
      @poetrybyo4755 18 วันที่ผ่านมา

      100% agreed . i shared my experience here recently too. worst buffet and customer care 😢

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 18 วันที่ผ่านมา +1

    ශවර්මා ??,,,,😅 ඒක තමයි Original kebab ...නැතුව ඉරටු කෑලි වල ගහපුව නෙවෙයි,,,❤ දැන් Jacket එක මාරු කරන්න කාලේ හරි නැත්නම් පුපුරයි🤗

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ජැකට් එක නම් මාරු කරන්න ඕන. කෙබාබ් කියලා දැන් නම් දෙන්නේ පොඩි ඉරටු තමයි

    • @PARAKRAMARANATHUNGA
      @PARAKRAMARANATHUNGA 13 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @dilunitharuka9067
    @dilunitharuka9067 18 วันที่ผ่านมา

    🍄🍄🍄

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @Sahanranatunga
    @Sahanranatunga 18 วันที่ผ่านมา +1

    12:57 මෙන්න මූ අර පොඩි එකාවත් කෑවා... 😮

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 18 วันที่ผ่านมา +4

      😂 කටෙන් පැනලා ද කොහෙද කොල්ලා ආපහු කොරගගහ දුවනවා

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +2

      මං කෑවේ නෑ... 😅😅😅😅

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +2

      ඔව් ඌ කටින් පැන්නා 😅😅😅

    • @regilearn2138
      @regilearn2138 18 วันที่ผ่านมา +2

      😂😂

    • @Sahanranatunga
      @Sahanranatunga 12 วันที่ผ่านมา

      කොල්ල අමාරුවෙන් වුණත් කොහොම හරි බේරුණා... 😂😅

  • @S23bg
    @S23bg 18 วันที่ผ่านมา

    Hodta okkm explain krnwa ek thami hodama

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thanks brother ..හැම එකේම එහෙමයි

    • @S23bg
      @S23bg 18 วันที่ผ่านมา

      @@daytoday7519 ow mn blnawa dana videos okkoma 😀

  • @djxax
    @djxax 16 วันที่ผ่านมา +1

    Mediterranean food? Overkill dont you think

    • @daytoday7519
      @daytoday7519  16 วันที่ผ่านมา

      Less varieties

  • @poetrybyo4755
    @poetrybyo4755 18 วันที่ผ่านมา +1

    ඇයි මේකටම ආයෙ ආයෙ යන්නෙ ? 🙈 මට නම් colombo තියෙන ජරාම බුෆෙ එක මේ. මීට කලිනුත් ඔයාගෙ වීඩියෝ එකක මගෙ experience ලිව්වා. 🤢

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      මෙහෙමයි මේක ගියේ මම 50% off දවසක. මටනම් 3550 කට මේක හොඳටම හොඳයි.හැබැයි 7100 කට මදි වෙන්න පුලුවන් .. මේ වීඩියෝ එකේ කෑම හොඳයිනේ 3550 කට

    • @hz974
      @hz974 17 วันที่ผ่านมา

      ඔයා ගියේ offer එකක් තිබ්බ දවකද නැත්තන් full amount එක ගෙවලද ?

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      @@hz974 50% off දවසේ

  • @samankolambage-zz5km
    @samankolambage-zz5km 18 วันที่ผ่านมา

    මම පෙරේද ගියා විනිල් මැණික් මහත්තයගෙ හොටෙල් එකට කෑම කිසිම රසක් නෑ. ගණන් විතරයි . කජු, චීස් කේක්, ලෑම්බ්, කජු මොනවත් නෑ.

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඒක තමයි අවුල. ගොඩක් දුරට කට්ටිය බුෆේ එක පටන් ගැන්මෙදී විතරයි හොඳට දෙන්නේ. ඒ අතින් ගත්තම cinnamon grand, cinnamon lakeside ,kingsbury ,hilton නියමයි

    • @holmana6281
      @holmana6281 17 วันที่ผ่านมา

      @@daytoday7519Kingsbury යන්න එපා අන්තිමයි

  • @dilunitharuka9067
    @dilunitharuka9067 18 วันที่ผ่านมา

    🍱🥗🥙🍔🌭

  • @tharangaakila5368
    @tharangaakila5368 16 วันที่ผ่านมา

    අපෝ ඕකෙ refill කරන්නෙ නම් නැ ආසාවටවත් 50% off උනත් පට්ට පාඩුයි.

    • @daytoday7519
      @daytoday7519  16 วันที่ผ่านมา

      පටන් ගත්ත වෙලාවට්ම ගිහින් වාඩිවෙලා කන්ම ගත්තම අවුලක් නෑ

  • @hz974
    @hz974 17 วันที่ผ่านมา +1

    Beef item එක beef welington වෙන්න් ඕනේ

    • @daytoday7519
      @daytoday7519  17 วันที่ผ่านมา

      ආ..ඒක මට හරියටම මතක නෑ නේ

  • @JiyainIzzatKaySath
    @JiyainIzzatKaySath 6 วันที่ผ่านมา +2

    👌👍

  • @nilashifernando3622
    @nilashifernando3622 13 วันที่ผ่านมา +1

    ♥️♥️♥️

    • @daytoday7519
      @daytoday7519  12 วันที่ผ่านมา +1

      Nilashi ❤❤❤

  • @malanfernando2345
    @malanfernando2345 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      මචන් මාලන් ❤❤❤

    • @malanfernando2345
      @malanfernando2345 18 วันที่ผ่านมา +1

      @daytoday7519 ❤❤

  • @PavithraGayani-q4n
    @PavithraGayani-q4n 18 วันที่ผ่านมา

  • @dilunitharuka9067
    @dilunitharuka9067 18 วันที่ผ่านมา

    🍱🥗🥙🍔🌭

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @deshaninethmini
    @deshaninethmini 18 วันที่ผ่านมา

    Good review ❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you so much deshani ❤❤❤

  • @kalpaniperera8261
    @kalpaniperera8261 18 วันที่ผ่านมา

    Nice review❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา +1

      Thank you kalpani ❤❤❤

  • @ChamathPavindu
    @ChamathPavindu 18 วันที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      චමත් ❤❤❤

  • @pavithrakoralage7469
    @pavithrakoralage7469 18 วันที่ผ่านมา

  • @MinagaDiaz
    @MinagaDiaz 18 วันที่ผ่านมา

  • @ShehaniKaushalya-z8l
    @ShehaniKaushalya-z8l 18 วันที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ශෙහානි ❤❤

  • @asinthahettiarachchi2742
    @asinthahettiarachchi2742 18 วันที่ผ่านมา

  • @mymemorylane3870
    @mymemorylane3870 18 วันที่ผ่านมา

  • @VinoshiPeiris
    @VinoshiPeiris 15 วันที่ผ่านมา

  • @PARAKRAMARANATHUNGA
    @PARAKRAMARANATHUNGA 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  12 วันที่ผ่านมา

      Brother ❤❤❤❤