Jai Maa Mahakaali, Jai Shree !! 🌺🌹🌺♥️🌺🌹🌺 My Hevenly Maa, I'm very much thankful and grateful for you being in my life giving me your Hevenly Blessings, Guidance, Encouragement, Protection and the unconditional love that you've for me graciously. I ❤ you forever Maa. Om Kreem Kaalikaye Namah!! 👏 🌹💞🌹💞💞🌹💞🌹 Thank you, Thank you, Thank you many a times Mother Universe!
රතු මල් ගසා වරල දිග හැර දමා
රන් අබරණින් ඔබගේ ගත සරසලා
කාල වර්ණ සිරුරේ පුරා ඉතිරෙනා
මව් සෙනෙහෙ නාමෙන් මා දිවි ඇති කළා
තුරුලේ මා හොවා ආදරෙන් රැක බලා
මව් දෙවගන ඔබයි මාගේ ලොව සෑමදා
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
සොදුරුයි ඔබේ මව් සෙනේ වෑහෙනා
මා වාසනාවයි ඔබෙ දරුවෙකු නිසා
සොදුරුයි ඔබේ මව් සෙනේ වෑහෙනා
මා වාසනාවයි ඔබෙ දරුවෙකු නිසා
බෝ භාවයන් පුරා ශිව දෙවිගේ පතිනිය වෙලා
ප්‍රේමයේ ස්නේහයෙන් මුළු ලොව බැබළුවා
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
නෑ රුදුරු නෑ සෙනෙහෙ පමණයි ලය පුරා
උතුරා ගලන්නේ ඔබගේ දරුවන් දෙස බලා
නෑ රුදුරු නෑ සෙනෙහෙ පමණයි ලය පුරා
උතුරා ගලන්නේ ඔබගේ දරුවන් දෙස බලා
සියලු ලකුණෙන් බලා රකිනවා මා සදා
මගේ අම්මා මාගේ ළඟමයි මගේ දිවි ඇති තුරා
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
රතු මල් ගසා වරල දිග හැර දමා
රන් අබරණින් ඔබගේ ගත සරසලා
කාල වර්ණ සිරුරේ පුරා ඉතිරෙනා
මව් සෙනෙහෙ නාමෙන් මා දිවි ඇති කළා
තුරුලේ මා හොවා ආදරෙන් රැක බලා
මව් දෙවගන ඔබයි මාගේ ලොව සෑමදා
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ මවු සෙනෙහෙන් මා නැහැවූ කාලි අම්මේ
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ දෙව් ලෝකේ මව් රැජිනයි කාලි අම්මේ❤
❤❤දෙව් ලොව මව් රැජිනයි කාලි අම්මේ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤
කාලි අම්මේ. ස්තුතියි සිය දස දහස් වරක්. පිං පෙත් අනු මෝදන් කර ගනිත්වා. කැමති බෝධියකින් බුදු බව ලබාඅමා මහ නිවන අවබෝධ කරගැනීම ට හැකි වේවා. අපහට ආශිර්වාදය ලබාදුන මැනවි මගේ ආදරණීය කාලි අම්මේ🙏🙏🙏
මේ ගීතය සදහා දායකත්වය ලබා දුන් සියලු සදෙනාටම, ආසිරි මහතා ඇතුලු සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
ආදරණීය kali මාතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය වේවා හුඟාක් ආදරෙයි අම්මේ
සාධු සාධු සාධාරණ යෙන් දිවි ගෙවන සියළු දෙනාටම කාළි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා
මගේ ජීවිතේ දිව්‍ය ලෝකයක් කරාට ස්තුතියි මගේ කාලි අම්මා. අාදරෙයි ආදරෙයි කාලි අම්මේ. ❤❤❤
Amma maha kale amma dewa meniyanga balayena mage mudala prasnaya visadewa jaya mata ❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ ආදරනීය කාලි අම්මාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ආදරේ යි අම්මේ ඔයාගේ පිට හැමදාමත් මට ලැබුනා.🙏🙏❤👌
Sthuthi sthuthei sthuthei kali amme🙏🙏🙏
ආදරණිය කාලී අම්මාට
ගොඩක් ගොඩක් ගොඩක්
ආදරෙයි මන් කාලී අම්මේ
ආදරෙයි
දීර්ගායු ලැබ දෙව් සුව සැප සම්පත්ති තව තවත් ලැබේවා මගේ කාලී මෑණියන්ට
♥️♥️♥️♥️♥️♥️
🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි ආදරෙයි මන් කාලි අම්මේ ❤❤❤❤
ආදරෙයි කාලි අම්මේ❤❤❤❤
මා හට සෙත සලානවාට ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි 🎉🎉🎉🎉
Adarei.maga.kalei.amma.
🥰🥰🥰🥰
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මෙ....
ආදරෙයි කාලි මැනියේ අනේක වාරයක් ඔබට ස්තුුති වන්ත වෙිවා
අමිමෙි
Adarei adarei mage Kali amme
Thank you so much for your unconditional love my second Mum❤❤❤🌺🌹🌷❤❤❤🌺🌹🌷⚘
ආදරෙයි මගේ කාලී අම්මේ 🙏🙏❤️
මගේ ප්‍රශ්න විස්දලා දෙන්න අම්මේ 🥺🙏
ඔබ මා හදවතේ කාලි අම්මේ
Mga අම්මාට මම ආදරය mage අම්මා❤❤❤❤❤
ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ ❤❤❤
ඔබට ගයන්නට මා කැඳවූ මගෙ කාලි අම්මේ... ගොඩක් ස්තූතියි ඔබතුමිය මට ලබා දුන් සියලුම ආශිර්වාද වලට. ආදරෙයි කාලි අම්මේ ❤❤❤
Adarei man kali amme.🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
ආදරෙයි ආදරෙයි මම කාලි අම්මේ...💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
Kali ammage phitai 🙏🙏🙏🙏
Lokawase siyalu denatama kali ammage pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
Obete sthuthiye ammay
ආදරෙයි කාලි අම්මේ 🙏🙏🙏❤️❤️❤️
ආදරෙයි මම හැමදාම ආදරෙයි අම්මේ ඔබයි මගේ අම්මා කාලි ඔබයි මගේ රැජින ඔබයි මගේ අම්මා කාලි ආදරෙයි අම්මේ හැමදාම ආදරෙයි
මගේ මුලු හදවතින්ම කාලි අම්මට ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤
මගේ ජීවිතය ට සතුට සැනසීම ලබා දුන් අපි ව ආදරෙන් බලා ගන්න අම්මේ ආදරෙයි ආදරෙයි ගොඩාක් ..මම කරන සියලුම පින් මෑණියන් ට අනුමෝදන් වේවා
♥️♥️ආදරෙයි ආදරෙයි මං කාලි අම්මේ.... ♥️🙏🙏🙏🙏🙏
❤🌷 ආදරෙයි නංගි.ආදරෙයි මම කාලි අම්මෙ 🙏🙏🌷🌷
Kali Maniyanta stutiyi❤
Ane kali amme. MA samadama illane de Mata itu Kara denn🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏😭😭😭😭
ආදරෙඉ අම්මෙ
ආදරෙයි ආදරෙයි මාගේ කාලි අම්මේ ❤❤❤🙏🙏🙏
Thank you so much ❤
සාදාතනික සතුට දුන්නට ආදරේ කාලී අම්මේ...❤🙏🙏🙏❤
❤❤❤❤🙏🙏🙏🙏🙏
ආදරෙයි කාලී අම්මේ ❤❤❤😂
Adara maga kali amma ❤❤❤❤❤
Mage adaraniya kali amme mama godak adarai mage kali ammata panathath wada adarai.kali amma samada babalawa. ❤❤❤❤❤
Jai Maa Mahakaali,
Jai Shree !!
🌺🌹🌺♥️🌺🌹🌺
My Hevenly Maa,
I'm very much thankful
and grateful for you
being in my life giving
me your Hevenly
Blessings, Guidance,
Encouragement,
Protection and the
unconditional love
that you've for me
graciously.
I ❤ you forever Maa.
Om Kreem Kaalikaye
Namah!! 👏
🌹💞🌹💞💞🌹💞🌹
Thank you, Thank you,
Thank you many a
times Mother Universe!
ආදරෙයි ආදරණීය කාලි අම්මේ ❤️❤️❤️❤️❤️
ආදරෙයි මගේ අම්මෙ මගේ ❤❤❤❤🌍❤️❤️❤️❤️❤️🌍❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
ආදරේයි අම්මේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Adriyi kali අම්මා ❤️❤️❤️❤️
Kali ammage aashirwadaya hamotama labewa 🙏🙏🙏🙏🙏🙏🙏
I ❤ U KALI AMMA
Maniyani mat samaha hamadaama inna❤
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏
❤🙏🙏🙏
❤
🙏🙏🙏🙏🙏
බදාදට කරන උජ්ජුම්බරා දෙවියන්ගේ උදව් ඉල්ලන්න පුළුවන් video එකක් දාන්න පුලුවන් ද please.
❤🎉
🙏🙏🙏🇱🇰🇯🇵🙏❤️🙏🇯🇵🇱🇰🙏🙏🙏
🌹🌹🌹❤❤❤🌺🌺🌺🙏🙏🙏
❤😊❤❤❤
🪔🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
මං ගොඩක් ආදරෙයි මගේ කාලි අම්මෙ 🙏🙏🙏🙏❤️🌹
ආදරෙයි කාලි අම්මේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏❤❤❤
❤️❤️❤️❤️❤️❤️
❤️
❤🙏💜🙏
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤🙏🙏🙏🙏
🙏🙏🙏