අපිව යටත් කරගන්න ලොකුම බලවේගය තමයි කම්මැලිකම | Jayamaga deshana LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • දිනපතා විකාශය වන ජයමග දේශනා නැරඹීමට Jayamaga Deshana TH-cam නාලිකාව Subscribe කරන්න.
    විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
    ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
    JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_televi. .
    Subscribe on TH-cam : www.youtube.co....
    Watch Jaya TV Live : / jayatvlive_. .
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

ความคิดเห็น • 19

  • @honeybunnypanny
    @honeybunnypanny ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි ධර්ම දානය ලබා දුන්නු සියලු දෙනාටම

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +3

    ධර්මයේ හැසිරිලා ධර්මය තම තමන්ට හැකි පමණින් නුවණින් විමසා බලා ජීවිතයට ගලපාගෙන සුගතියකටවත් පැනගන්න තියෙන
    අවසාන අවස්ථාව කියලා...
    ඔබව සසරින් සදහටම එතෙර කරවන නෞකාව ඔබගේ ළඟටම
    ඇවිත් තියනවා....
    ඉතින් ?..... ගොඩවෙන්න පාර
    හදාගන්න තියෙන්නේ ත් ඔබටමයි...
    ඒ සුන්දර නෞකාව ඔබව ගෙනයාවී..
    ආයෙත් නොඑන්නම.... සදහටම.....
    මේ සංසාර සයුරෙන් එතෙරටම ....
    තීරණය ඔබේ අතේ.....
    තෙරුවන් සරණයි..!🌻

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 ปีที่แล้ว +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath sawamin wahanseta niduk nirogi suwaya dirgau wewa!!! Budusaranai.

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +1

    බොහෝම පින් ස්වාමීන් වහන්ස .
    ගොඩාක් වටිනවා 🙏

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +1

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว

    ත්රිවිධ රත්නයට නමස්කාර වේවා!!!

  • @dinethralakminithilakarathne
    @dinethralakminithilakarathne ปีที่แล้ว

    Sadu Sadu

  • @SR-gu7pt
    @SR-gu7pt 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏😇✨

  • @priyankawijetilleke8649
    @priyankawijetilleke8649 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว +1

    Sithiviliwalatama.gethinovi.kriyasiliwa.dawase.katauthukaramin..karyakshama.jeewithayakthulin.lebiyaheki.uthum.palaya.nelagenmata.awawada.anushasana.kala.garu.kalyana.miththrayanan.wahanseta.uthum.niwanehi.senasuma!.niduk.nirodi.deerghau.suwa!.theruwan.saranai!.sadhu!.sadhu!.sadhu!.karyakshamawa.katauthu.kirimen..siyalu.sathwayo.nirogi.suwa.labathwa!.keles.sithiwili.durukara.ganithwa!.

  • @bomalie
    @bomalie ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thamarasenewirathne9618
    @thamarasenewirathne9618 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dasuniliyanage
    @dasuniliyanage ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @DilrukshiGamage-gr9ig
    @DilrukshiGamage-gr9ig 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว +1

    🙏🙏🙏