Sovin piri සොවින් පිරි මගේ හදවත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 251

  • @chamilasanka8479
    @chamilasanka8479 ปีที่แล้ว +4

    පට්ට... බැකින් නම් සුපිරි.. ඉස්සරහටත් අපිට දකින්න ලැබෙයි කියලා හිතනවා... ඔක්කොටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @שלייאחג
    @שלייאחג 3 ปีที่แล้ว +21

    යකෝ කොච්චර ඇහුවත් එපා වෙන් නැති මට විතරද

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  3 ปีที่แล้ว +1

      Adsreiii ape band eke sadde hodai neda bokka

    • @tharinduishan1400
      @tharinduishan1400 3 ปีที่แล้ว

      මටත් එහෙමයි 🙂❤️❤️

    • @chanakarashen2967
      @chanakarashen2967 3 ปีที่แล้ว +1

      @@Flavors_live_music_band සුපිරි සවුන් බැලන්ස් 👍👍👍

    • @lakshankawinga6961
      @lakshankawinga6961 ปีที่แล้ว +1

      @@Flavors_live_music_band Machan best backing ah..Arrangement patta..Copy nha playing..ubalage band eka pene naththe ai kynna mn danne na bn..Hoda management ekak ekka band eka issarhat awoth ubalath dawsak beat bands walin top level band ekakt enwamaiiiiii

  • @daadaa4054
    @daadaa4054 3 ปีที่แล้ว +6

    පට්ට ලස්සනයි මල්ලියෝ සුබ අනාගතයක් ජයවේවා ❤❤❤👍

  • @luckydeepal4048
    @luckydeepal4048 ปีที่แล้ว +3

    බැකින් නම් සුපිරිම සුපිරි කියලා හිතුනේ මට විතරද .... ගීතයටත් හොඳ සාධාරණයක් ඉෂ්ට කලා....ජයෙන් ජයම වේවා...👍👍👍👍👍👍👍👍

  • @KaveeshaMadushan-yr5gh
    @KaveeshaMadushan-yr5gh 4 หลายเดือนก่อน +1

    Ado patta bn කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 ปีที่แล้ว +1

    Pu ahinsaka.daruva.hiruta.Tnx.puthe dan.oyata.thiyenne.nihathamaniiva.anagathaya.hadaganimai.puthata.budusaranai🎈🎈🎈🎈🎈🎈🎈

  • @prasadbalasooriya5080
    @prasadbalasooriya5080 4 หลายเดือนก่อน +1

    මම මෙික 1000සැරයක් විතර ඇහුුුවා එපා වෙන්නෙම නැ.මගෙ ගමට ගෙනත් දවසක live ගහනවා.

  • @daudiolab6618
    @daudiolab6618 3 ปีที่แล้ว +3

    නියමයි බැකින් එකත් සුපිරි යාලු ජයම වේවා

  • @manelratnayake5117
    @manelratnayake5117 2 ปีที่แล้ว

    Iassanai puthalage ediripath kirima jayawewa..👍👍👍

  • @milanmadusanka3676
    @milanmadusanka3676 11 หลายเดือนก่อน +1

    අන්න සින්දු ❤🍃

  • @n.susmithanv.jeyanthi5644
    @n.susmithanv.jeyanthi5644 3 ปีที่แล้ว +1

    Oyawage kollek goda yandama oni mChan godlak.hadawathinma

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 3 ปีที่แล้ว +1

    Oya malli me wage song ekk kiyanna. Hamoma hithagena oyata puluwan wega Rodman witharai kiyala. Bs idiriyatama yanna👍👍👍👍👍👍

  • @kumaramudalige6386
    @kumaramudalige6386 ปีที่แล้ว +1

    ඒක නියමයි, ඉතාමත්ම අගයකරනවා

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +3

    ජයවේවා මල්ලි ඔයා ගායකයෙක් වෙලා ඉවරයි තෙරුවන් සරණයි මාරම ලස්සනයි කට හඩ

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වෙනසක් නැතුවම අහන්න පුලුවන් තෙරුවන් සරණයි පුතේ ❤️❤️❤️❤️❤️❤️

  • @thilokavinodani2094
    @thilokavinodani2094 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මල්ලි... බුදුසරණයි ඔයාට

  • @shanuash4215
    @shanuash4215 3 ปีที่แล้ว +2

    අනිවා hirustar ඔයා තමා,ඕනි සිංදුවක් කියන්න පුලුවන්නෙ,මාර ලස්සන කටහඩක්,👍👍😍,All the best අයියෙ ඉස්සරහටම,යන්න.

  • @කුමුදිනීකුමුදිනී
    @කුමුදිනීකුමුදිනී 3 ปีที่แล้ว +1

    ගොඩක් .ලස්සනයි .මල්ලි ජයවේවා .ඉදිරියට ම.යන්න .සුබ .පතම්

  • @pubudupiumal5514
    @pubudupiumal5514 3 ปีที่แล้ว +6

    ලස්සනයි මල්ලියෝ අනිවා ඔයා සුපිරි 🌟 තරුව වෙනව dood luck මල්ලි ....🤝🤝🤝🤝🤝❤️❤️❤️💫💫💫💫💫

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ඔයයි මල්ලි හිරු 🌟 ........ජයම වේවා....

  • @chandanakh9476
    @chandanakh9476 ปีที่แล้ว

    පට්ට මචන්........එල එල

  • @deepamangalika6733
    @deepamangalika6733 3 ปีที่แล้ว +2

    Harima lassanay malliyo aniwa oya hiru satar සුපිරිම tharuwa wenawamay

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +5

    හැබැයි මල්ලි හිරැ ස්ටාර් එකට ෙව්ගරිද්ම ගී පමනයි අපට අවශ්්‍ය.ෙම් ගීතය ලස්සනයි.අපට ඔයාව ෙගාඩක් ලග බයිල වලින් පමනයි.

  • @nethmisandalika9739
    @nethmisandalika9739 4 ปีที่แล้ว +4

    Anivaren elaga hirustar ❤.. gdk lassanai ayye wish krnv hirustar venn kyl hoda singer knk venn kyl

  • @ishaaweronika7023
    @ishaaweronika7023 4 ปีที่แล้ว +6

    ඉදිරියටම යන්න මල්ලියෝ සුබ පතනවා 👌👏☝️👍👍🎇👏👏👏🎆🇱🇰💯💯💯

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුභම. සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම ලස්සනයි අහගෙන ඉන්න කොට ආසයී.

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 3 ปีที่แล้ว +1

    Marama. ලස්සනයි. Pute. බුදුසරණයි ❤👍♥💋👍👍👍හැමෝටම. Tunuruwange. පිහිටයි

  • @anjulachathuranga8580
    @anjulachathuranga8580 หลายเดือนก่อน

    තවත් අහනවා 😉

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +5

    බුදුසරනයි ඔයාට මල්ලි ..හරි
    ලස්සනයි..

  • @චන්දරේචන්දරේ
    @චන්දරේචන්දරේ 4 ปีที่แล้ว +8

    E uba hirustr weyan kollo... 95. /. Vot gaththe uba..👍👍👍👍👍👍👍

  • @අහිමිආදරේඅහිමිආදරේ

    ගොඩක් ලස්සනයි අයියේ බුදුසරනයි

  • @dilshanidil1125
    @dilshanidil1125 4 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ...දෙවෙනි 🌞 ⭐⭐⭐ ඔයා.....තෙරුවන් සරනයි

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 4 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි මල්ලියේ, ඔයාට සුබ අනාගතයක් පතනවා

  • @MadhuMadhu-rn9cb
    @MadhuMadhu-rn9cb 3 ปีที่แล้ว +3

    Godak godak godak lassanai ayye.

  • @samadissanayaka6424
    @samadissanayaka6424 3 ปีที่แล้ว +1

    Lassanai putha

  • @-ure-in46
    @-ure-in46 3 ปีที่แล้ว +4

    ගින්දර බැකින් පට්ට Voice එක 😍:|👏

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 4 ปีที่แล้ว +2

    harima lassanai puthe oyata budu saranai

  • @nawarathnanawarathna5228
    @nawarathnanawarathna5228 3 ปีที่แล้ว +6

    චාමර අයියා වගේ ඔබත් යන්න තැනකට එනවා අනිවාර්යි 👉❤👈

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 3 ปีที่แล้ว +2

    Aiya thama hiru star ....aiya niaa thama mn hiru star balanne....aiya ta oona sinduwak kiyanna puluvan ....🙏🙏🙏

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra8548 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි මල්ලි suba පැතුම්

  • @Flavors_live_music_band
    @Flavors_live_music_band  3 ปีที่แล้ว +15

    මේ 22 කොල්ලා සිංදු කියනවා හිරු ස්ටාර් සප් එකක් දෙන්න හැමොම

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 4 ปีที่แล้ว +1

    Harima lassanai malliyo...idiriyata yanna waasanava udawewa..theruwan saranai👍

  • @IndraMayadunna
    @IndraMayadunna 25 วันที่ผ่านมา

    Woooow👍👍👍👍👍💓💓💓💓💓💓💓

  • @newbird8306
    @newbird8306 3 ปีที่แล้ว +1

    Ane harima lassanai udara malliyooo aniwaryan idiriyatama yanna api balan innawa jp bs parissamin inna

  • @surekashiyani5857
    @surekashiyani5857 4 ปีที่แล้ว +1

    ඉලග හිරැ තරැව තමයි මල්ලි ඔයා 👌👌👌👌👌👌 සුබ ගමන්

  • @damnuwanrajitha2221
    @damnuwanrajitha2221 3 ปีที่แล้ว +1

    Meka nm maru

  • @kloati8618
    @kloati8618 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා

  • @shiromipriyantha651
    @shiromipriyantha651 3 ปีที่แล้ว +1

    Suba. Gaman

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ .......
    ජය වේවා ......

  • @nirosinimm4620
    @nirosinimm4620 3 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ගෝඩ් බ්ලෙස්ස් යෝ ඔයාට

  • @karunawasala6494
    @karunawasala6494 4 ปีที่แล้ว

    2019.12.05 harima Lassanai puthe.oya HIRU STAR wentama kiyala SUBHA prarthana karanawa.Budusaranai.

  • @ThusharaMax-nc8ud
    @ThusharaMax-nc8ud 7 หลายเดือนก่อน

    බේස් පට්ට.... ❤️❤️❤️..

  • @surekachathurani2628
    @surekachathurani2628 3 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලී හරි ලස්සනයි

  • @savinduisanka1004
    @savinduisanka1004 3 ปีที่แล้ว +3

    පෑඩා 😍

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ගොඩක් ලස්සනයි ...

  • @NatureLoverSubscribe
    @NatureLoverSubscribe 3 ปีที่แล้ว +11

    අඩේ ඒ බැකින් එක. පොර කෝමත් වැඩ්ඩා ඇයි කවුරුත් බැකින් එක ගැන කතා කරන්නැත්තේ. බැකින් හොඳයි කියල හිතෙන උන්
    👇මේ කොනට

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 ปีที่แล้ว

    බැකින් නම් සුපිරිම සුපිරි කියලා හිතුනේ මට විතරද ..
    ft ne oi
    ft

  • @kanthiperera2208
    @kanthiperera2208 4 ปีที่แล้ว

    Hodaa hakiyaawan
    K thiyenaeaa daruwoo.suba pathanWa ! Devi pihitai

  • @daisykawat1609
    @daisykawat1609 3 ปีที่แล้ว +2

    පුතේ.මෙවර.හිරැ.ස්ටර්.ඔයා.නිරොෂා
    මිස්.කියනවගෙ.බවිලා.නැතිව.මෙි.සිංදුව.කියනින.......මම.ඩුබායි.සිට.....

  • @tharindusampath1089
    @tharindusampath1089 4 ปีที่แล้ว +2

    Eka nam pattai aiyee

  • @t300abode9
    @t300abode9 4 ปีที่แล้ว

    Malliyo goooook lassanai .oyata hoda anagatayak labei aniwarayen .man kuwait sita oyata suba patami.budu saranai ...!

  • @dileeshaniroshani5896
    @dileeshaniroshani5896 4 ปีที่แล้ว

    Harima lassanai puthe. Es deka piyage ahaddi sanat nandasiri matthayama tama . Idiriyatama yanna thetuwan saranai oyata.
    kuwait

  • @seneshdshaan3454
    @seneshdshaan3454 ปีที่แล้ว +1

    Pissu hadena bakin ekakne 😍

  • @kanchananawarathna6432
    @kanchananawarathna6432 2 ปีที่แล้ว

    Voice and base part is perfect bro ( nice touching)👍🏾👍🏾👍🏾

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 4 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ👏👏👏👏👏👏👏👏👏👏

  • @dilinisandamali7332
    @dilinisandamali7332 4 ปีที่แล้ว +1

    Supiri udara malliya

  • @chamodak
    @chamodak 3 ปีที่แล้ว +2

    නියමයි උදාර අයියේ❤

  • @emeshmanula1859
    @emeshmanula1859 4 ปีที่แล้ว

    Godaaaaaak lassanai malliyo oyata budusaranai.............

  • @bhbh2086
    @bhbh2086 3 ปีที่แล้ว +3

    නියමයිනේ පුතේ

  • @sirikhunange5301
    @sirikhunange5301 3 ปีที่แล้ว +2

    Udara

  • @SanjuSanju-xe3kj
    @SanjuSanju-xe3kj 17 วันที่ผ่านมา

    මට මෙකේ හින්දි සිංදු ව හොයලා දෙන්න කො ප්ලිස් 🙏🙏

  • @buddikapiris3044
    @buddikapiris3044 3 ปีที่แล้ว +1

    Tana gamana subi peahedli jaya wewa

  • @chanuka1464
    @chanuka1464 3 ปีที่แล้ว +3

    උදාර කෞශල්‍යය ප්‍රමුඛ අහුන්ගල්ල 💎💎💎💎💎බෑන්ඩි එකේ නම මොකක්ද එතනට නම දාමු.ලංකාවෙ අංක එක වෙනවා අනිවාර්යයි.

  • @hasithaprasad1404
    @hasithaprasad1404 3 ปีที่แล้ว +1

    පට්ට මචන් 😍😍👍👍👍

  • @piyadasamewan3751
    @piyadasamewan3751 3 ปีที่แล้ว +1

    Supiri supiri niyamai👍

  • @familamorin1888
    @familamorin1888 3 ปีที่แล้ว +1

    Excellent son👍👍👍👍

  • @ik-km4et
    @ik-km4et 4 ปีที่แล้ว +2

    කපුගේට පස්සෙ ඇහුන වෙනස්ම voice එකක්.. .

  • @janakiperamuna2406
    @janakiperamuna2406 4 ปีที่แล้ว +1

    Lassanai budu saranai obata

  • @kasunmaduwantha6208
    @kasunmaduwantha6208 3 ปีที่แล้ว

    ඒකනම් පිස්සුවක් ඕයි❤️😍

  • @IndraMayadunna
    @IndraMayadunna 21 วันที่ผ่านมา

    වෝඕඕව්👍💓👍👍👍👍👍❤❤❤❤❤

  • @susanthabandara5180
    @susanthabandara5180 3 ปีที่แล้ว +1

    Good luck udara ❤❤❤

  • @tusithadinesh6266
    @tusithadinesh6266 3 ปีที่แล้ว +1

    Bs sho bs marama lassni oya dinanava maei bs sho

  • @dutunodutu814
    @dutunodutu814 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😊😊😊😊

  • @mdsnandasiri746
    @mdsnandasiri746 4 ปีที่แล้ว

    So ..very niece song ..i.like it .🎵🎵👍

  • @LakmalJayasooriya
    @LakmalJayasooriya 3 ปีที่แล้ว +3

    Bass oya 👍👍👍👍

  • @janishamathisha5233
    @janishamathisha5233 3 ปีที่แล้ว +1

    Patta bokka

  • @sadeeshabandara5879
    @sadeeshabandara5879 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි අයියේ ඔයා තමයි මේ පාර hiru 🌟 ..............ජයෙන් ජයම පතනවා ඔයාට

  • @nirosinimm4620
    @nirosinimm4620 3 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ ජය වේවා

  • @indraniperera3568
    @indraniperera3568 4 ปีที่แล้ว +2

    JAyan jayama wawa malli yo oyata

  • @sujeewasilwa1093
    @sujeewasilwa1093 3 ปีที่แล้ว +1

    ❤️😘

  • @SusilKumara-lj8wc
    @SusilKumara-lj8wc 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @naturefan7131
    @naturefan7131 3 ปีที่แล้ว +2

    Well done bro. Best of luck 👏👏👏👍💐❤ This is for you----->(☀️⭐🏆🎶)

  • @manaharagamage.7269
    @manaharagamage.7269 4 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @שלייאחג
    @שלייאחג 3 ปีที่แล้ว +1

    Amooooooooo eka ආදරෙයි h####

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  3 ปีที่แล้ว

      Nirosha ge wachaneta pilithuru meyats bila vitharak newei bokka ona ekak sin karanawa ape band eke inne

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +8

    නිරෝෂට මේ සිංදුව බලන්න කියන්න ,,එතකොට එයාට තේරුම් ගන්න පුලුවන් උදාරට පුලුවන් බයිලා විතරද කියලා

  • @ramayalathanayani9912
    @ramayalathanayani9912 ปีที่แล้ว +1

    Super song

  • @محمدالهاشمي-غ1ي
    @محمدالهاشمي-غ1ي 4 ปีที่แล้ว

    ලස්සනයි මල්ලියෝ
    සුබ අනාගතයක් බුදු සරනයි

  • @nilanthiladdu8855
    @nilanthiladdu8855 4 ปีที่แล้ว +1

    GODAK LASSANAI PUTHE EDIRIYATAMA YANNA BUDUSARANAI SIYALUDEVIPIHITAI 👍👍👍👍🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 4 ปีที่แล้ว

    Ane harima lassanayi.suba pethum..♩🎵🎵🎶🎵♩🎵🎀🎀🎀🎀👍👍👍👍yaluwane ape pettet ennako

    • @mdsnandasiri746
      @mdsnandasiri746 4 ปีที่แล้ว

      හ්ම්ම් .....😄😄😄😄ඔන්න ඉතින් ආවා ...නිකම් එන්ඩ බෑ නේ 🍬🍬🍬🍬...budusaranai

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  4 ปีที่แล้ว +1

      Thnks s.....

    • @Flavors_live_music_band
      @Flavors_live_music_band  4 ปีที่แล้ว +1

      Subscribe karanna thawa video dennm balanna udarage

  • @nalimohottige8524
    @nalimohottige8524 4 ปีที่แล้ว +1

    Lassani godak all the best.