මරණ සතිය වඩමු. buddhist radio bana, HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් ‌‌‌‌බෞද්ධයා ගුවන්විදුලියේ ‌ද‌ේශනා කළ ධර්ම ‌දේශනාවකි.
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මරණය/ මියයාම/ සැදෑ කාලය/ මරණ සතිය/ පඨම මරණසති සුත්‍රය
    පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ..
    ( 0711427477 / seelawimalah@gmail.com )

ความคิดเห็น • 138

  • @sagaramunasinghe7332
    @sagaramunasinghe7332 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොම පින්..උතුම් සද්ධර්මයේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🪔🪔🪔

  • @maneldayawathe9132
    @maneldayawathe9132 5 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු
    පින්වතත් දේසකයානන් වහන්සේට දිර්ඝායු ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමීන් වහන්සේට,නිරෝගිවේවා!!දීර්ඝායූවේවා!!🙏🙏🙏💐!!💖.....!!..ඔබවහන්සේට මහත් පිං අනුමෝදම් කරමි!!මෙලෙසින්...අපහට අනුකම්පා පිණිස...මේ...බුදුමුවින් වදාළ ශ්‍රීසද්ධර්මය, පහදා දීම....බුදුසසුන බැබළේවා!!සැමට සම්බුදු සරණයි!!🙏🙏🙏💐!!.....

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු.ඒ අරහත් සම්මා සම්බුදු පියානන්ගේ ශ්‍රී සද්ධර්මයට නමස් කාර කරමි🙏

  • @malieakanayaka8886
    @malieakanayaka8886 5 ปีที่แล้ว +8

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane neduk neerogi deergausa labewa oba wahanseta mage namaskaraya wewa 🌼🌼🌼🌼🌼🌼

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +6

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @maliperera3751
    @maliperera3751 5 ปีที่แล้ว +12

    🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺🌺 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 💮💮💮 බණ අසන සැමට උතුම් වු ධර්මය අවබෝධ වේවා 💮💮💮 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @paranagamagepriyanthi4092
      @paranagamagepriyanthi4092 3 ปีที่แล้ว +1

      පින්වත් ස්වාමීන් වහන්සේ මේ මරණානු සතිය දෙශනා කට පිනෙන් උතුම් නිවන් අවබොධ වෙවා සාදු, සාදු, සාදු

    • @laggalaariyawimala8985
      @laggalaariyawimala8985 3 ปีที่แล้ว

      සාදූ..සාදූ ..

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ලැබේවා !!!ඔබ වහන්සේට .
    සාධු! සාධු! සාධු !

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ..!!!

    • @rajikananayakkara8646
      @rajikananayakkara8646 ปีที่แล้ว

      theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @jayarathnagunasekara4140
    @jayarathnagunasekara4140 2 ปีที่แล้ว +2

    Maranasathiya prayogikawa wadakne හැටි pehedilikaradenamen illasitimi .tripal jem bless u

  • @sisarakumara6353
    @sisarakumara6353 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @hasalakaseelawimala9962
    @hasalakaseelawimala9962 5 ปีที่แล้ว +21

    තෙරුවන් සරණින් සුවපත් වේවා..!!!

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 2 ปีที่แล้ว +2

    Theruwansaranai hamuduruwane pathoo bodiyakin niwewa 🙏💐🙏💐🙏💐🙏💐

  • @indu4396
    @indu4396 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu teruwan saranai ithama Saturn bana ahanawa watina darmadsanawak.

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 ปีที่แล้ว +2

    Niwanatama. Me pin upanissraya ..wewa oba wahanseata .suwaminwahansa

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 3 ปีที่แล้ว +3

    තෙරුවන් රසරනයි ස්වාමීන් වහනෙඅ 🙏🙏🙏🙏🙏🙏

  • @dilanirajarathna6158
    @dilanirajarathna6158 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි, ගෞරවනිය ස්වාමින්වහන්සේට .

  • @rajapashlokuga8654
    @rajapashlokuga8654 3 ปีที่แล้ว +3

    ස්ම්මා ස්ම්බූදු සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් චතුරාර්‍ය ස්ත්‍ය අවබෝධ විම පිනිස හේතූන් වේවා යි පාර්තනා කරමි

  • @ilandaramenike4297
    @ilandaramenike4297 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu !!!

  • @badrawickramasinghe2900
    @badrawickramasinghe2900 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @dushandushan6911
    @dushandushan6911 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @padminipathirana9017
    @padminipathirana9017 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai swamen wahanseta Oba wahanse. Suwapath wewa

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +1

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilaniliyanage5220
    @nilaniliyanage5220 2 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදූ පින්වත් ස්වාමීන් වහන්ස

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dilinayahampath9532
    @dilinayahampath9532 11 หลายเดือนก่อน +1

    😇මේ උතුම් බුද්ධ ධර්මය ශ්වණය කල පිනෙන් මාටත්! ඔබ සැමටත්! ස්වාමින්වහන්සේටත්! මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලැබේවා...!🙏🙏🙏..!

  • @TilakaTilaka-x2b
    @TilakaTilaka-x2b 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanimendis502
    @dayanimendis502 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබවහන්සේට සාදු 🙏සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 2 ปีที่แล้ว +1

    Sadu. Sadu Sadu

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chamatheshan2434
    @chamatheshan2434 6 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ,🙏🙏🙏

  • @romeshromesh817
    @romeshromesh817 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට ගොඩක් පින් !!!!

  • @vinithakalupahana504
    @vinithakalupahana504 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @indraniranathunga4332
    @indraniranathunga4332 3 ปีที่แล้ว +2

    Sadhu !!!

  • @gunerox5235
    @gunerox5235 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්ස සදු .සදු .සදු .........

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්ස

  • @KarmaTelevision113
    @KarmaTelevision113 3 ปีที่แล้ว +2

    sadu sadu saduu

  • @m.jperise5393
    @m.jperise5393 3 ปีที่แล้ว +4

    sadhu sadhu sadhu sadhu !!!!

  • @nandanimaddage1564
    @nandanimaddage1564 3 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💐💐💐 Namaskara wewa pinwath suwameen wahansa

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @farhanaqadir1733
    @farhanaqadir1733 5 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ බැබලෙනවා මරණය කාටත්ම පොදුයි වූ දෙයක් ලෙස මම ද විතරම සිහි කරනවා ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය මට නිවනට මඟ සදන බව මට උපකාර වෙනවා.. බුදු සරණයි ස්වාමීන් වහන්ස නිරොගි සමිපත්තිය දීර්ඝායුෂ ලැබේවා.❤❤❤🎉🎉🎉

  • @sujasujee4513
    @sujasujee4513 2 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!! 🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @gethanigodakanda6908
    @gethanigodakanda6908 8 หลายเดือนก่อน

    පුඳුම සහගතයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ .වහන්සේගේ ධර්ම දේශනා ⁣කියා නිම කරන්න බැරි තරමි සැනසීමක් හිනට ඔබ..වහක්සේ මෙලොවට බිහි කර දෙමවිපියන්ට දීර්ඝ ආයුශ .ලැබෙිවා ඔබ වහන්සේට මතු බුදු බව .ලැබෙිවා!"""

  • @Wijitha100
    @Wijitha100 6 หลายเดือนก่อน

    මරණානුස්සතිය යනු චතුරාරක්ඛා කියන අනුස්සති 4 න් එකක්. මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති සහ බුද්ධානුස්සති කියන 4 තමයි බුදුන් වහන්සේ බහුලව භාවිතා කරනු කියා අපට පවරන ලද එකම කාර්යය. එහි් මෙත්තා සහ අසුභා දෙක සමථ කමටහන් දෙකක්. මරණා සහ බුද්ධා දෙක විපස්සනා කමටහන්. සමථ වලින් කෙරෙන්නේ, යම් අරමුණක් අප තුලට ඇතුල් වන වෙලාවට ඒ අරමුණ නිසා රාගය හෝ ද්වේශය ඇවිලෙන්න එන විට ඒ ගින්න නිවා දැමීමට අවශ්‍ය ශක්තිය සැපයීමයි. විපස්සනා වලින්, එසේ ගිනි ඇවිලීමට පාදක වුණු හේතුව නැති කිරීමයි කෙරෙන්නේ. සමථ යෙන් බලෙන් යටපත් කෙරෙන ගින්න, නැවත මතු නොවන්න කරන ස්ථිර පිළියම තමයි විපස්සනා යනු. එනම් විපස්සනාව, සමථයට වඩා බලවත් එකක් බව වැටහෙනවා නේද?
    මරණානුස්සති සහ බුද්ධානුස්සති දෙක ප්‍රබල දෙකක්. එයිනුත් මරණානුස්සතිය නිවැරදිව වඩන විට බුද්ධානුස්සතිය නිරායාසයෙන්ම වැඩෙනවා. එහෙනම් මරණානුස්සතිය ඉතාම ප්‍රබල එක යි.
    මේක “මරණ සතිය” නමින් හැදින්වීම ම ලොකු වරදක් බව මේ විස්තරය කියවීමෙන් ඔබට වැටහේවි.
    අප තුළ රාග ගින්න හෝ ද්වේශ ගින්න ඇවිලෙනින හේතුව වන්නේ අප ඒ අරමුණ දකින මණින ආකාරයේ දෝෂයක් නිසාය. එනම් පෘතග්ජන අප යමක් දකින්නේ නිච්ඡ සුඛ අත්ථ කියන වැරදි දෘෂ්ටියෙන්. එවිට අප දකින්නේ ඒ අරමුණේ යථා ස්වරූපය නොව අපේ ගති විසින් සායම් සුවදවිලවුන් ආලේප කල විකෘති දර්ශණයක්. එනම් විඤ්ඤාණ යක්. ඒ අප තුල සිටින මාරයා අපට අණ කරන ආකාරයයි. අපි ඒ මාරයා නසා දමා බැලූවානම්, යථා රූපය දකින්න හැකි වෙනවා. එවිටයි ගින්නේ හේතු ඉවත් වන්නේ. සායම් නැති රූපයක් අල්ලාගන්න පෙළඹෙන්නේ නෑ. එනම් මේ මාර අණ ඉවත් කිරීමයි මර+ණ යනු. මාරයා නසා දැමීමයි.
    මෙි විපස්සනාව මරණය ගැන කොතෙක් මෙනෙහි කලත් කල හැක්කක් නොවෙයි.

  • @raniperera2056
    @raniperera2056 2 ปีที่แล้ว +1

    හොදින් අවබෝධ වුනා ඔබ වහන්සේ නිවනින් නිවෙත්වා

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🌼🙏

  • @S.kRamya
    @S.kRamya 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි මීපැණි වෑහෙන ලස්සන මනරම් හරි මිහිරි වදනින් හරවත් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් සිතට ඉක්මනින් වැට හෙනආකාරය යට දේශනා කළ සේක ශ්‍රද්ධාවෙන් යුක්තව මමද පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මමත් හිතට බසගත්තා විමස විමසා බැලීම කරනවා සැනසීම ලැබේවා සිත සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් බවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌸🌸🌸
    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
    චිරාත් කාලයක් ධර්මය දේශනා කොට මේ ශ්‍රාවකයන්ගේ සසර දුක් නිවාලන්නට ගරුතර ස්වාමීන් වහන්සේට ශක්තිය ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා! 🙏🏽🙏🏽🙏🏽

  • @dissanayaked8521
    @dissanayaked8521 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @madusankaprasath2093
    @madusankaprasath2093 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว +2

    Sadu☸️🌷sadu🌷sadu🌷☸️

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 ปีที่แล้ว +2

    SADU, SADU, SADU, Garu Swaminwahansata mage NAMASKARAYA WEWA.

  • @chithradesilva5293
    @chithradesilva5293 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනින් සුවපත් වේවා පින්වත් ස්වාමන් වහන්ස ..🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว +1

    සාදු.......සාදු..........සාදු

  • @sranagala7200
    @sranagala7200 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @chitrathenuwara-dy9mm
    @chitrathenuwara-dy9mm 6 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි. 🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස

  • @ChinthakaManawaduge-o4z
    @ChinthakaManawaduge-o4z 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි

  • @dineshvlog3077
    @dineshvlog3077 ปีที่แล้ว

    සාදු සාදු සාදූ🙏

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว +1

    ,තෙරුවන් සරනයි උතුම් නිවනම අවබෝධ වේවා සුවමින් වහන්ස .

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @menikep2172
    @menikep2172 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sarojawasanthi4197
    @sarojawasanthi4197 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ThurunuSumpatha
    @ThurunuSumpatha 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !

  • @ChinthakaManawaduge
    @ChinthakaManawaduge 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @kumariindra5673
    @kumariindra5673 3 ปีที่แล้ว +2

    Theruwa saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @Lakminefonseka
    @Lakminefonseka 3 ปีที่แล้ว +1

    Oba wahanseta niwan suwa labewa

  • @padminiamarasena255
    @padminiamarasena255 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @swarnawijesekara301
    @swarnawijesekara301 3 ปีที่แล้ว +1

    Godak watina sawamin wahansa,samma sammbudu sarani!

  • @tiliniwarnapura8635
    @tiliniwarnapura8635 2 ปีที่แล้ว +1

    🙏

  • @kanchanakanchana1803
    @kanchanakanchana1803 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේට සාධු` සාධු` සාධු`

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 3 ปีที่แล้ว +2

    Sadu 🙏sadu 🙏sadu🙏🌺🌺🌺🌺

  • @daviddonperera9421
    @daviddonperera9421 28 วันที่ผ่านมา

    Hamuduruwane
    Oya kiyana eka nam marana sathiya wenna beha kiyalai mata sithenne.
    Newatha sitha bala vipassanawen beluwoth therai dhammanu dhamma patipadawe hesurunoth oya maranayata kisima bayak nethiwana bawa.

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandimakumari7800
    @chandimakumari7800 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @sisiraepitagedara6065
    @sisiraepitagedara6065 9 หลายเดือนก่อน

    Ape hamuduruwanwa contact krgna vidiyak mta kiynna puluwnda?

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya3502 3 ปีที่แล้ว +1

    Sadu! Sadu!! Sadu!!! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai!
    Dayaka oba samatama 'Pinsidu wewa! Theruwan Saranai! 18-02-2021

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 ปีที่แล้ว

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @SenakaSenaka-bk2jg
    @SenakaSenaka-bk2jg วันที่ผ่านมา

    Thamuse ethin ohomane hamadama

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @samanthavijitha4714
    @samanthavijitha4714 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @slboy-ov5tr
    @slboy-ov5tr 3 ปีที่แล้ว +2

    Namo dudaya

  • @theworldoffish4910
    @theworldoffish4910 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @monikafernando8296
    @monikafernando8296 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramyagamage1144
    @ramyagamage1144 3 ปีที่แล้ว +1

    🙏🙏🙏