මේ කාමය ඥානයට බාධාවක් ද? (හිත ගියේ නැතිනම් යළි ඉපදෙයිද?) -කියවීම, ගැලවීම, වැටහීම හා මිදීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • පූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමින් වහන්සේ
    ඕස්ටේ්‍රලියාවේ මෙල්බෝන් නුවර හෝලි ක්‍රොස් මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි 07 වන ආරම්භ වූ සර්ධර්මධාරා දස දින නේවාසික භාවනා වැඩසටහනේ තෙවන දවස.
    "මේ කාමය ඥානයට බාධාවක් ද?
    (හිත ගියේ නැතිනම් යළි ඉපදෙයිද?)
    -කියවීම, ගැලවීම, වැටහීම හා මිදීම"
    ---------------------------------------------------------------------
    "දිසිරුවන (-රූ සර මිණ)" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3rMqWYa
    ►► Disiruwana: bit.ly/3Y1sASI
    ►► Facebook: bit.ly/3JesOyS
    ►► Facebook Page: bit.ly/3Jn6K51
    සැ.යු :-
    සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
    Only WhatsApp Massage:
    071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. සැ.යු:- දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්න🙏🙏🙏
    #දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

ความคิดเห็น • 7

  • @Jessica-j9f
    @Jessica-j9f ชั่วโมงที่ผ่านมา +1

    මේ සුත්‍ර ධර්මය සියලු ම දෙනාට අවබෝධ වෙත්වා !! 🙏🙏🙏🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 2 ชั่วโมงที่ผ่านมา +1

    Sadu sadu sadu Theruwan saranai !! 🙏🌼🙏🌼

  • @sunethraadikari7275
    @sunethraadikari7275 51 นาทีที่ผ่านมา

    මේ උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමටම ඒ උතුම් ආශ්‍රවක්ශය gnanaya ම අවබෝධ වේවා .🙏🙏🙏🙏

  • @xanderblox853
    @xanderblox853 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🌼🌼🌼 සාදු සාදු සාදු සියලු දෙනාට අමා මහා නිවනින් සැනසිම ලැබේවා !!

  • @kusumchamika5886
    @kusumchamika5886 2 ชั่วโมงที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

  • @wacsandamali223
    @wacsandamali223 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ ස්වාමින් වහන්සේ ගේ වැඩසටහන් තියෙන ස්ථාන ගැන කලින් දැනගන්නේ කෙසේද .අනේ ගොඩක් පිං.මං අසනීපයෙන් ඉන්නේ

  • @vetuddika
    @vetuddika 2 ชั่วโมงที่ผ่านมา +1

    Word of the Buddha Sinhala translation eka pdf thiyenawanan denna