ආදරේයි මන් අවසන් කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SithuminiVithanage-gc9ny
    @SithuminiVithanage-gc9ny ปีที่แล้ว +7

    මම ආසම කතා අතරේ තියන ලස්සනම ගොඩක් දැනුන කතාවක් තමයි ~මැර පුතෙකුට පෙම් කළෙමි~ අනේ අක්කේ මන් හරි ආසයි ඒ කතාවට අනේ මන් වගේ කී දෙනෙක් ඒ කතා වල ජිවත් වෙනවා ඇතිද ඒ නිසා ප්ලීස් ඒ වගේ කතාවක් තව ගෙන්න අනික අක්කේ මේ හැම කතාවක් ම ගොඩක් ලස්සනයි
    So creative and heart touching so many feelings 🥺♥️

  • @buddhisandu9779
    @buddhisandu9779 ปีที่แล้ว +10

    අඩුපාඩුවක් නැහ් අක්කේ... හරි ම ලස්සන කතාවක්❤️❤️❤️.... ඔයාගේ කතා බලන්න ආසයි අක්කේ❤️❤️

  • @SanduDumi
    @SanduDumi ปีที่แล้ว +5

    ඇත්තටම මේ කතාවට ගොඩක් ඇබ්බැහි උනා. එක කොටසක් කියවල අනිත් කොටස දානකල් බලන් ඉදියෙ මේ කතාව පුරාවටම. එච්චරටම මේ කතාව රසවත්. කිසිම අඩුපාඩුවක් නෑ. දුක සතුට ආදරය පිරුණු රොමෑන්ටික් කතාවක් මේක. ගොඩක්ම ලස්සන කතාවක්. තව තවත් මේ වගේ ලස්සනට කතා ලියන්න පුලුවන් වේවයි කියල ප්‍රාර්තනා කරනවා අක්කියෝ❤️

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +13

    ජීවිතේට මොන කරදර බාධක ආවත් ජය ගන්න පුළුවන් මෙහෙම අවංක ආදරයක්, ඉවසීමක්, විශ්වාසයක් තියෙනවා නම්. ආදරෙයි නේන්නම් මං 🥰🥰🥰🥰

  • @thkavidu2682
    @thkavidu2682 ปีที่แล้ว +2

    හ්ම් ඇත්තටම ඔයාගේ කතා හරිම ලස්සනයි.සමහර කතා කියවද්දී නැති ප්‍රශ්න ඔළුවට එනවා.ලස්සන ආරම්භයක්, ලස්සනම ගැලපීමක්, ලස්සනම අවසානයක්.තව ලියන්න රිතූ අපි ආසාවෙන් බලනවා

  • @RukshiPadeepa
    @RukshiPadeepa ปีที่แล้ว +21

    ඔයාගෙ කතාවල අඩුපාඩු නැහැ සුදු. හැමදාම වගෙ ලස්සන කතාවක් වගේම ලස්සන අවසානයක් .දැන් ඉතින් ඉක්මනට ලස්සන අලුත් කතාවක් ඉක්මනින් ගේන්න .ඔයාට ගොඩාක් ආදරෙයි රිතූ මැනික .

  • @ishanimaduwanthi8128
    @ishanimaduwanthi8128 ปีที่แล้ว +3

    ඔයාගෙ කතා හරිම ලස්සනයි අක්කේ ♥️♥️ මම ඔයාගේ හැම කතාවම දහා පාහාරකට වැඩිය කියවලා තියෙනවා , වි⁣ශේෂයේන් ⁣ම ෂේන් රපුන්සල් කතාව , අනේ මැනික ආයේත් ඒ වගේ ලස්සන රෙමැන්ටික් ආදර කතාවක් ගේන්න

  • @SaumiMahagamage
    @SaumiMahagamage ปีที่แล้ว +6

    අක්කේ ඔයාගේ කතා වල අඩුපාඩු වක් කියන්න නෑ ❤️හරිම ලස්සන අවසානයක් ❤️❤️

  • @nimsaradisanayaka9016
    @nimsaradisanayaka9016 ปีที่แล้ว +7

    මෙච්චර ආසාවෙන් කියවන්නෙ අඩුවක් නැතුව ඔයා හිතට යන හින්දා නෙ මැණික..අදත් ලස්සන යි.. හැබැයි රපුන්සල් ශේන් ට ලන් වෙන්න බෑ මේ කපල් එකට..තව අලුත් කතාවක් අරන් ඉක්මනටම එන්ඩෝ ආදරෙයි 😘❤️

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මැණික .ඔයාගෙ ලස්සන කතා බලන්නෙ හරිම ආසාවෙන් 😅.ඒ කතාවල චරිත අමතක වෙන්නෙ නැති තරම් .ශේන් .වගේම හිරූ හිතට කාවදිල .හරිම ලස්සනයි මැණික .ඉක්මනින් දෙනවා නේද තව කතාවක් .ඔයාට බුදු සරනයි

  • @BuddiniAmanda
    @BuddiniAmanda ปีที่แล้ว +11

    සුපිරි කතාවක් සුපිරි ආදරයක් සුපිරි අවසානයක් කිය්න්න වචන නෑ මාරම ෆිලින් එකක් . ඊලගටත් ලව් ස්ටොරියක් ඔනෙ අක්කියො ❤❤❤

    • @Heshan_589
      @Heshan_589 ปีที่แล้ว +2

      ඔයාගේ කතාවල කිසිම අඩුවක් නැහැ ,ඔයා ගේ කතා හරි ම ලස්සනයි ඒ වාගේ ම හරි ම හැගීම් බරයි,ආදරනීයයී ඔයාට බුදුසරණයි හැම දාම මේ වාගේ කතා නිර්මාණය කරන්න වාසනාව ලැබේවා එක සිතින් පතනවා...

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU ปีที่แล้ว +2

    කතාවෙි අවසාන කොටස කියලා දැක්කම දුක හිතුනා. ඒත් අපිව සතුටු කරාට ගොඩක් ස්තුතියි. කතාවට ආදරණීය අවසානයක්
    ගෙනාවත්, මට නමි පොඩි අඩුපාඩුවක් වගේ හිතට
    දැනෙනවා. දිව්‍යා රට හිටපු කාලේ හිරෑන් ගත කරපු ජීවිතේ වගේම, කතාවෙි අවසානයේ අනිත් අයගේ ජීවිත ගලා ගිය ආකාරයත් කෙටියෙන් හරි අකුරු කලානමි තවත් හොදයි. ඒ වගේම ඒ ආදර කතාව විවාහයෙන් පස්සේ තව ටිකක් ගලා ගියානමි. මාත් එක්ක තරහ වෙන්න නම් එපා නංගියෝ ඔයාට ගොඩක්ම ආදරෙන් තමයි ඒ අඩුපාඩු කිවිවෙි මගේ හදවතට දැනෙන විදිහට. ඔයාගේ ආදර කතා වලට අපි හැමෝම මෙි තරමි සමීප වෙන්නේ මොකද කියලා කියන්න තේරෙන්නේ නෑ මට නමි. ඒකට හේතුව ඔයාගේ කතා වල ඉන්න ආදරවන්තයෝ එකම එක තීරණයක සිටීම. ඉදිරියේදී මීටත් වඩා සාර්ථක ආදර කතාවක් අපි අතරට අරගෙන එනතුරු අපි බලාගෙන ඉන්නවා. ඔයාට තෙරැවන් සරණයි.

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 ปีที่แล้ว +1

    ලස්සනයි මැණිකේ කතාව අලුත් කතාව බලන්න බලාගෙන ඉන්නේ bs පැටියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @HashiniJayakodi
    @HashiniJayakodi 3 หลายเดือนก่อน

    කියවපු හැම කතාවක්ම හරිම ලස්සනට පටන් ගෙන ඒ වගේම ලස්සනකින් අවසන් වෙනවා ඉතිම් අක්කියෝ ඔයාගේ කතා කියවන්නේ හරිම ආසාවෙන්💞

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 ปีที่แล้ว +1

    Hema kathawak wagema harima lassanai...aluth ekak genna ekmanin..❤❤❤

  • @Shehani...
    @Shehani... ปีที่แล้ว +2

    අනේ අක්කෙ මාරම ලස්සනයි.❤️❤️ ඉක්මනට තව කතාවක් ඕනි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilajayasinghe8330
    @sunilajayasinghe8330 ปีที่แล้ว +2

    දුක සතුට අතරෙ ගලාගෙන ගියා ඔයාගෙ මේ කතාවත් ඔයාගෙ කතා වල සුන්දර අවසානයක් ලැබෙන ව කියල දන්න් නිසාම දුක තැන්වල ත් අඩඅ ඩාම කතාව බැලුවා මෙහෙම ඉවර කල එක හොද යි , අලුත් කතාව ක් අරන් ආයෙ එන්න අවශ්‍ය සක්තිය දයිර්‍යය ලැබේවා බුදුසරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍💕💕💕💕💕

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk ปีที่แล้ว +1

    ඔයාගේ කතා ඇත්තටම ගොඩක් ලස්සනයි මැණික.ඇත්තටම ඒ හැම කථාවකටම ආදරෙයි මං

  • @chathurikagunarathna2897
    @chathurikagunarathna2897 ปีที่แล้ว +2

    හිතට දැනෙන කතාවක්.කොචිචර දුක් අාවත් අවසානය හරිම ලස්සනයි.හැම කතාවකම අවසානය සතුටින් ඉවර කරන්න.එතකොට හැබැ ජීවිතේතියන ප්‍රශ්නත් අපිට අමතක වෙනවා

  • @kanhthipuhalathalatlaakant3552
    @kanhthipuhalathalatlaakant3552 ปีที่แล้ว +1

    අනේ ඔයාගේ හරිම ලස්සනයි කිසිිම අඩුපාඩුවක් නෑ ඇත්තටම ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න කතාව ආසාවෙන් බැලුව ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx ปีที่แล้ว +2

    අඩු පාඩු නැහැ හරිම ලස්සනයි තවත් අලුත් කතාව දන්න ❤❤❤

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 ปีที่แล้ว +1

    මුල, මැද, අග එක විදිහටම ලස්සනයි. අඩු පාඩු කියන්න තරම් නෑ තවත් අලුත් ලස්සන කතාවක් ඉක්මනට දෙන්න බුදුසරණයි

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +2

    ඔයාගෙ කතා හරිම ලස්සනයි එවගේම අවසානයත් හරි ලස්සනයි කිසිම අඩුපාඩු නැහැ ඉක්මනට තව ලස්සන කතාවක් දෙන්න බලාගෙන යින්නවා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏👍👍😀😀❤️❤️🌹🌹

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 ปีที่แล้ว +1

    ඔයාගේ කතාවල ආදරය පිරිලා. අවසානය හරිම ලස්සනයි . අවස්තා ගැළපිම හරිම තාත්ත්විකයි. බුදු සරණයි ඔයා.

  • @nadeekumari6940
    @nadeekumari6940 ปีที่แล้ว +2

    ලස්සනයි 🥰

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ปีที่แล้ว +1

    ආදරය දුක වේදනාව සැනසීම කැටිවුන කතාවක් ලස්සනයි හැඩ තල හැම දේම සම්පූර්ණ ‍යි ස්තූතිය

  • @kiruli862
    @kiruli862 ปีที่แล้ว +1

    "මේ කතාව පටන් ගත්ත දවසේ ඉදන් හැම දවස්ම බලන් ඉන්නෙ මේ කතාවෙ episodes දානකං.හැම හැගීමක්ම මේකෙ ගැබ් වෙලා තියෙනවා.මං මේකට මාරම ආසයි.තැන්ක්ස් අක්කි ලස්සන කතා දෙනවට.මන් කැමතිම රිතූ නවල් වලට.අනිත් හැම කතාවක් වගේම මේකත් හරිම ලස්සනයි අක්කි♥හැමදාම මේ වගෙ ලස්සන නවල් අපිට දෙන්න ඕන හොදද සුදූ.ආදරෙයි අක්කි♥

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y ปีที่แล้ว +1

    කවදාවත් අඩුපාඩු තිබුණේ නැ ඇත්තටම ලස්සනට කතාව ඉවර කලා අනෙ තව කතවක් ඔනි ඉක්මනටම ආදරෙයි ගොඩක් රීතු අක්කෙ

  • @vidushanaakemi8873
    @vidushanaakemi8873 ปีที่แล้ว +3

    ඔයාගෙ කතා වල අඩුපාඩුවක් කියන්න නෑ අක්කෙ❤️ලස්සන කතාවක ලස්සන අවසානයක්❤️

  • @nethuchathurya8843
    @nethuchathurya8843 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කියෝ කතාව කිසිම අඩුපාඩුවක් නෑ ලස්සනම ලස්සනයි ඔයාගේ කතා 😚♥️ මේ වගේ ලස්සන කතා හැමදාම ලියන්න ආදරේයි

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් ලස්සනට ඉවර උනා...ඔයාගෙ කතාවලින් ආදරේ හටි ලස්සනට පෙන්නලා දෙනවා thankyou...😍 අඩු පාඩු කොහෙද මෙච්චර ලස්සන කතාවක දැන් නම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ අපේ අලුත් කතාව කියවන්න...🙃😍

  • @NadheeraGamage
    @NadheeraGamage ปีที่แล้ว +1

    ඉක්මනට ඉවර උනා.දුකයි.අලුත් ලස්සන කතාවක් හෙට සිට

  • @udayanthamuthunayake4772
    @udayanthamuthunayake4772 ปีที่แล้ว +1

    Oyage hema kathawakvagema Hari lassanai.awasanayak venna Oni man hitanne sathutin .aka atta jivite nemene.api jivath Vena manussayo vidihata sathutin innane kemathi.itim akke oyage katavalin man dekapu deyak thamai oya hoda danathmaka adahas athi hoda hadavathk tiyana kenek.aluth Norman's godaaak Genna suba pathanawa.budu saranai.

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මැණිකේ අනෙ ඔයාට මේ වගේ ලස්සන කතා ලියන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තවත් ලස්සන කතාවක් ඉක්මනින්ම දෙනවා නෙද බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඕනේ හොඳේ ☺👍💟👏💙💚💛👸

  • @tashilachamindri5988
    @tashilachamindri5988 ปีที่แล้ว +1

    හැමදාමත් කතා හරිම ලස්සනම ලස්සනයි

  • @Kirandinuvara7215
    @Kirandinuvara7215 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් සඳහා වූ අපේ ආශිර්වාදය ඔයාට හැමදාම ලැබෙනවා ආදරෙයි හැමදාම වගේ නංගි කථාව නියමයි නියමයි අපි පවු අප්පා තවත් මැරයකුගේ ආදරයක් අරගෙන එන්න

  • @mihiraprasanna3920
    @mihiraprasanna3920 ปีที่แล้ว +1

    ඔයාගෙ කතා තමයි අනෙ ලස්සන අඩුපාඩු නැ චුට්ට්ක් වත් කතාව ගොඩාක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤ලස්සනයි ❤❤❤

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි කතා ව ඔයා ට බුදුසරණයි නංගි 😊

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +1

    අනේ අඩු පාඩුවකට තියෙන්නෙ ඔයාගෙ කතාව ඉවර වෙනව කියල දැනෙද්දි අපිට දුක හිතෙන එක. මේ වගේ ම ලස්සන කතාවක් ඉක්මන්ට ගේන්න. නපුරෙකුයි අහිංසක කෙල්ලෙකුගෙයි වගේ එකක්. ❤❤❤❤

  • @drums8336
    @drums8336 ปีที่แล้ว +2

    දුකයි ඉතින් ඉක්මනින් ඉවර උන එකට...හරිම ලස්සනයි කතාව..ඉක්මනට ඉවර කලා වැඩී කියලා හිතෙනවා...අලුත් කතාවක් දෙනවනේ ඒ නිසා ආසාවෙන් බලන් ඉන්නවා...ජේසු පිහිටයි

  • @anushkayamith5950
    @anushkayamith5950 ปีที่แล้ว +1

    ඔයා හැමදාම කියවන්න ආස හිතෙන විදියට කතා දෙනව. හොදමදේ ඔයාගෙ කතාවල අවසනෙ සතුටින් ඉවර වෙන එකයි. මම ආසම ඒකයි ඔයාගෙ කතාවලට. ඉතින් තව ලස්සන කතාවක් ආයෙ බලමු හෙට ඉදන් නේ...😘😘😘😘

  • @ThilankaWickramanayaka-ch5fb
    @ThilankaWickramanayaka-ch5fb ปีที่แล้ว +1

    Kathawa godaaaaaak lassanai. Ikmaninma thawa kathawak oni ane ❤️❤️

  • @thanujadanandani6566
    @thanujadanandani6566 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ ගොඩාක් ...හරිම ආදරණීයයි...ට්කක් හැබැයි අම්මලා තාත්තා ගැන තිබ්බානම් හොදයි වගේ ...තව කතාවක් ඕනේ රිතු අක්කේ ....මේ වගේම ඉක්මනින් ඉවර වෙන එකක්...ඔයාගෙ පරිකල්පන ශක්තිය වැඩ් වේවා .බුදුසරණයි

  • @dinurathnayka1638
    @dinurathnayka1638 ปีที่แล้ว +1

    ඉවර උනාට දුකයි සුදු තවත් ලස්සන කතාවක් ඉක්මනට අරන් එන්න ඔයාගෙ හැම කතාවක්ම මූල ඉදලම කියවනවා අවසානය දක්වා එ තරම් ලස්සනයි හැම කාතාවකම ලස්සන අවසානයක් දෙනව ඔයා බුදු සරණයි සුදු තවත් මේ වගෙ කතා ලියන්න ලැබේන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @SurekaMaduwanthi-zr9qz
    @SurekaMaduwanthi-zr9qz ปีที่แล้ว +1

    මොන අඩුපාඩුද සුපිරි කතාව.තව එකක් ඔනෙ ඉක්මනට

  • @ajanthapushpakumari3746
    @ajanthapushpakumari3746 ปีที่แล้ว +2

    කියන්න නම් අඩුවක් නෑ වස්තුවේ පුදුම තරම් ලස්සන කතාවක් තවත් ලස්සන කතාවක් අරගෙන ඉක්මනින් එන්න හොදේ මැනික ඔයාට බුදු සරණයි

  • @kukjayajaya4623
    @kukjayajaya4623 ปีที่แล้ว +2

    ඇත්තටම ආසාවෙන් කියවපු කතාවක්.❤️❤️❤️❤️❤️❤️

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 ปีที่แล้ว +1

    ඔයාගේ කතා හරිම ලස්සනයි අනේ කියවද්දී පිස්සු වගේ අප්පා. හරිම romantic . දුකක් දෙන්නේ නැතිව අවසන් කරන්නේ. ඒ නිසා කියවන්න ආසයි. තව ලස්සන කතා දෙන්න හොදේ. ❤❤❤

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord ปีที่แล้ว +1

    Kiyanna deyak ne harima lassanay thawath me wage katha liyanna shakthiya dahiriya lebewa adarey godak ❤❤❤❤❤❤

  • @pradeepikajayawardana9653
    @pradeepikajayawardana9653 ปีที่แล้ว +2

    රිතු ,,,,,,උත්සාහය තියනවනමි මොනාද කරන්න බැරී ,,,,කරදරයක් මැද ජය ගන්න හරි අපුරැවට කියලා දුන්නා .අවුරුදු ගානක් නොදැක ආදරය ම විතරක් හිතෙ තියාගෙන හිටපු ලසන්ත ,,,,,හිතට හොදටම දැනුනා,,,මෙික කියවලා රිප්ලයි එවන්න .

    • @rithunovels8230
      @rithunovels8230  ปีที่แล้ว

      තෑන්ක්ස් අක්කා .. මන් වැඩිපුරම සතුටු වෙන්නෙ ඔයාලගෙ කමෙන්ට්ස් කියවලා ... හිතට දුකක් දැනෙන හැම මොහොතක ම මන් රැදෙන්නෙ ඔයාලගෙ කමෙන්ට්ස් අතර .. ආදරේයි ඔයාට ..

  • @himayasathsarani8566
    @himayasathsarani8566 ปีที่แล้ว +2

    අඩු පාඩු නෑ ලස්සනම ලස්සනයි.. එච්චරයි එච්චරයි 😍❤

  • @MaduShan-iy8vn
    @MaduShan-iy8vn ปีที่แล้ว +1

    අඇත්තමයි ගොඩක් ලසසන කතාවක් ආදරෙයි😘😘❤️❤️

  • @prabathbasnayake57
    @prabathbasnayake57 ปีที่แล้ว +1

    කතාව ලස්සනයි ගොඩක් .playlist කරන්න කතාව තව පාරක් එක දිගටම කියවන්න ඕනේ ඒකයි . තව ලස්සන කතාවක් ගේන්න රපුන්සල්ගෙයි-ෂේන්ගෙයි වගේ බුදු සරණයි

  • @gayansanjiwasanjiwa1708
    @gayansanjiwasanjiwa1708 ปีที่แล้ว +1

    ඔයාගෙ කතා ගොඩක් ලස්සනයි . හොඳ නිමාවක් තියෙනවා .

  • @nisansaladilrukshihewabala625
    @nisansaladilrukshihewabala625 ปีที่แล้ว +2

    Lassana adaraniya kathawak rithuwo kiyanna adu padu ne godak duk widapu kellata sathutak genwata sathutui

  • @supunpiriyankara915
    @supunpiriyankara915 ปีที่แล้ว +1

    Athtamai man asama deyak tama kochcara duk vindath awasane satuta sanasima.haba jiwite hamotama me wage adare satuta sanasima nolabunath asama hita hoyannema satuta sanasima.ape hith satutin pirewwata godak pin.puluwannam apita venas vidihaka athmen athmeta ana punuruppathti adara katawak denawada.aluth katawa aran ekmanata api lagata anna pana.adarei godaaaaaaakkkkkk.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි කතාව මේවගේ ගොඩාක් ලස්සන කතා අපිට දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි. ඒ වගේම තව මේවගේ ලස්සන කතා අපිට ඕන. ඒ වගේම ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්තක වෙන්න කියල මම ප්‍රර්තණා කරනවා. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙂

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම ආදරනියයි.. මන් අන්තිම කොටස විතරයි අනේ පැහැදිලිව කියෙව්වේ අනිත් කොටස් ඔක්කොම බොද වෙලා පෙනුණේ..ඇත් කොහොමහරි මන් කතාව කියෙව්වා..තවත් මේ වගේ කතා ලියන්න..❤❤❤❤

  • @SarathPremathilaka-t9y
    @SarathPremathilaka-t9y ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට තිබුනා ❤ තව ලස්සන කතාවක් ඕනී😊😊😊❤

  • @SandyaPriyadarshani-z1m
    @SandyaPriyadarshani-z1m 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි . මම අද තමයි ඔයාගෙ කතාවක් බැලුවේ.මම වැඩ කරන ගමන් බලන නිසා හඩත් තිබුනොත් මිට වැඩිය බැලෙනවා

  • @chandraniashoka179
    @chandraniashoka179 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයා ලියන කතා. තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත්

  • @MaduraPiyantha-lv4bq
    @MaduraPiyantha-lv4bq ปีที่แล้ว +1

    ලස්සන අවසානයක්. අනික් කතාවත් ඉක්මනට දෙන්න අක්කි. ඔයා ලියන ඔක්කොම කතා ලස්සනයි. ඔයා මේ කතාව ඇත්ත කතාවක් කිව්වා නේද. බුදුසරණයි. ඊයේ හිරුට වඩා ෂේන් හිතට දැනුනා කිව්වාට තරහා ද. මම ඔයාගේ කතා හැමදාම කියවනවා. හිතට දැනුන දේ කිව්වේ. බුදුසරණයි. හෙට කතාවක් ඕනේ.

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 ปีที่แล้ว +2

    දුක සතුට කේන්තිය මේ හැම එකක්ම ඒ මොහොතේ විදිනව වගේ ඔයා ලියල තියෙනව . ඉතිම් මොන අඩුපාඩුද . ❤️ .

  • @DinushikaLakshan
    @DinushikaLakshan ปีที่แล้ว +1

    Lassanai..hamadama kathawa danakam balan hitiya ❤

  • @thusharidilhari4681
    @thusharidilhari4681 ปีที่แล้ว +2

    ඔයාගේ හැම කතාවක්ම ලස්සනට ඉවරවවෙනවා කියවන්න අසයි අලුත් කතාවක් දෙන්න බලන් ඉන්නවා ❤❤❤❤

  • @mareemari5899
    @mareemari5899 ปีที่แล้ว +1

    ❤❤❤ ලස්සන යි කතාව අඩු පාඩු නෑ ස්තූතියි ඔයාට ගොඩක්

  • @dinushikasubaniperera8410
    @dinushikasubaniperera8410 ปีที่แล้ว +1

    ඔයාගෙ කතා ඔක්කොම ලස්සනයි අනෙ 🥺❤️
    කියවන්න කියවන්න ආසයි😁🌼. තව කතා ලියන්න හොදෙ

  • @isharasadamail5642
    @isharasadamail5642 ปีที่แล้ว +1

    අඩුපාඩු වක් නැහැ ඔයාගේ කතා වල ගොඩක් ලස්සනයි ❤❤❤❤තවත් ලස්සන කතාවක් අරන් ඉක්මනින් එන්න කෝ අපි මග බලාගෙන ඉන්නවෝ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤

  • @samanthacalistus5517
    @samanthacalistus5517 ปีที่แล้ว +1

    ලියපු ටිකේනම් අඩුපාඩුවක් නෑ...
    ඒත් කතාව ඉවර කලා ඉක්මන් වැඩී...තව කොටස් ටිකක් තිබුණනම් හොඳයි...
    ඔයා ලියන හැම කතාවක්ම ලස්සනයි...
    ❤❤❤❤

  • @dakshikamadumali9013
    @dakshikamadumali9013 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි .ඔයාගේ කතාවල අඩුපාඩු නැ .ඒ තරමට කතාව කියවන අපිත් ඒ චරිත වල ජීවත් කරනවා.සුබ පතනවා දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලා.

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw ปีที่แล้ว +1

    මං කියවපු ලස්සනම ලස්සන novel එකක් ❤❤❤❤❤ දුකයි ඉවර උන එකට නම් තව ලස්සන කතා ගොඩක් ගේන්න පුලුවන් වෙන්න කියල wish කරනව rithuu ❤❤😍💫

  • @daupadeebanneheka8061
    @daupadeebanneheka8061 ปีที่แล้ว +1

    lassana awasanayak kathawta oya dunna Rithu.mera puthekuta pem kalemi 2 novel liyanna ganna Rithu den.Abigei,punchi Rapunzel gei love story eka.

  • @shashikadilhani6024
    @shashikadilhani6024 ปีที่แล้ว +1

    Ane harima lassanai ❤❤hithuwatath wada lassana awasanayak dunnata❤❤❤❤❤ikmanatama aith lassana kathawak denna❤❤❤

  • @seminirajasinghe4935
    @seminirajasinghe4935 11 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්....ඔයාගෙ කතා හැම එකක්ම....තවත් හොදට ලියන්න ශක්තිය ලැබේවා ❤

  • @lahirumadusanka4861
    @lahirumadusanka4861 ปีที่แล้ว +1

    Anee menika oyage kathawaal adupadu kohendha api hoyanne. Harima lassanai iwara una widiha. Thawath lassanai katawak genakal baln innawa man. Adharei mamath ❤❤❤❤❤❤❤

  • @udharidharshika3488
    @udharidharshika3488 ปีที่แล้ว +1

    Hari lassanai kathawa❤❤ayeth lassana kathawak gendoo🎉🎉

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 ปีที่แล้ว +1

    Adupauwak matat penune ne godak lassanai lassana awasanayak.❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Katawa super lassana awasanayak

  • @hasithalasantha2570
    @hasithalasantha2570 ปีที่แล้ว +1

    ඔයාගේ කතාවල අඩු පාඩු දැක්කේ නැහැ ❤❤❤ තව ලස්සන කතාවක් දෙන්න

  • @ashamadhuwanthi6762
    @ashamadhuwanthi6762 ปีที่แล้ว +1

    අනේ ලස්සනම ලස්සනයි අක්කි ❤️ විශේෂම දේ ඔයාගෙ කතා සතුටින්ම ඉවර වෙන එක..අඩ අඩ බැලුවත් අවසානෙ සතුටින් නෙ 🥺❤️

  • @nirodanikaushalya5070
    @nirodanikaushalya5070 ปีที่แล้ว +1

    ඔයාගේ කතා ලස්සනයි ,ලස්සන සතුටුදායක අවසානයක් තියෙන්නේ,හරිම ආසාවෙන්කතා කියවන්නේ❤

  • @ashenbagya6403
    @ashenbagya6403 10 หลายเดือนก่อน +1

    Aththatama hareema lassanai

  • @wasanakumari1024
    @wasanakumari1024 ปีที่แล้ว +1

    ❤❤❤ පට්ටම ලස්සන කතාවක් ,ඔයාගේ කතා කියවද්දි අපි ඒවා ඇතුලේ ජීවත් වෙනවා ...ඉස්සරහටම good luck රිතූ,ආදරෙයි ගොඩක් 🥰🥰🥰

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +1

    mona adu paduda ane maara lassanai kathawa. oyage hama kathawakma lassanai. thawat 1k aran enna. 🌺🌺🌺🌺🌺🌺

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    ❤❤❤❤oyage kathawata kisima adawak na manika.api perum puragena balagena innawa.❤❤❤thawath lassana kathawak denakam balagena innawa patiyo❤❤❤❤

  • @lakshanibandara7764
    @lakshanibandara7764 ปีที่แล้ว +1

    Maaarama lassanai ane kathawa❤❤❤❤❤❤thawa katha liyanna oyata adahas galagena anna kiyala pathanawa ❤❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 7 หลายเดือนก่อน +1

    හරිම හරිම ආදරනීය කතාවක්
    💗💗💗💗💗💗💗💗

  • @Chathori
    @Chathori ปีที่แล้ว +1

    Ane kisima adupaduwak na manika.godak lassani❤❤❤.thawa lassana kathawak ekmanatama genna

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm ปีที่แล้ว +1

    අනෙ තවත් ලස්සන කතාවක් ගෙන්නකො... නපුරෙකුගෙ ආදරෙ තමා මරුම.....

  • @ranjanipadmakumari6079
    @ranjanipadmakumari6079 ปีที่แล้ว +1

    මොනවා කියන්න ද සුදූ සුපිරි. මටත් ඒ වගේ ආදරයක් ලැබුණානම් කියලා හිතෙනවා.

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg ปีที่แล้ว +1

    Ane iwaraine. Lassana awasanayak.adarai.❤❤aluth lassana adaraniya kathawak oona patiyoo ❤❤❤❤❤❤❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm ปีที่แล้ว +4

    ඔයගෙ කොයි කතවෙත් අඩුපාඩු නම් තිබුන් නැහැ වස්තුවෙ.හදවතට ❤️ දැනෙන්න හැමදාමත් ලියුවා.ඉතින් අයමත් අදරෙ පිරුණු කතාවක් අරන් එන්න .😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 ปีที่แล้ว +2

    ඔයාගේ කතාවල කවදාවත් මම නම් අඩුපාඩුවක් දැකලා නෑ.දුකයි මෙතරම් ඉක්මනින් කතාව ඉවර කරපු නිසා හෙට ඉදලා අලුත් කතාවක් ඕන නැත්තම් අපිට පිස්සු හැදෙයි😢❤

  • @upekshahettiarachchi8914
    @upekshahettiarachchi8914 ปีที่แล้ว +1

    Lassanai ane katawa oya lassana Katha genawa nangi oyata budu saranai

  • @manoriharshika1109
    @manoriharshika1109 ปีที่แล้ว +1

    අඩුපාඩු නැතිව හිත් පිරෙන්න ඔයා කතාව අවසන් කරල තියෙනවා . තවත් ලස්සන කතා අරගෙන එන්න ❤❤❤❤❤❤❤

  • @PiumiAnuradha-h6j
    @PiumiAnuradha-h6j ปีที่แล้ว +1

    Mara lassanai kathawa .oyage katha okkoma lassanai ❤

  • @champachampa-lv8ul
    @champachampa-lv8ul ปีที่แล้ว +1

    Thanks retthuwoo ලස්සන අවසානයක් දුන්නට ...ශේන් වගේ දඩබ්බර ආදර කතාවක් ගෙන්න හොදේ ❤❤🎉🎉

  • @AjithstanlyThilakarathna
    @AjithstanlyThilakarathna ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ කතා ගොඩාක් ලස්සනයි අනේ❤

  • @RohanaRasika-v3f
    @RohanaRasika-v3f ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි මැණිකේ

  • @wathsalaruwani3063
    @wathsalaruwani3063 ปีที่แล้ว +5

    අඩුපාඩුවක් නෑ සුදූ❤.ඒත් ඉක්මනට ඉවර වෙයි කියල හිතුවෙ නෑ 😢. කමක් නෑ හැබැයි තවත් ලස්සන ම ලස්සන කතාවක් ඕන හෙට ඉදලම කියවන්න අපිට. හාද?😊🎉