welding machine capacitor bank sinhala # වෙල්ඩින් මැසින් කැපැසිටර් බෑන්ක් ගැන හරියට දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nihalsurasingha567
    @nihalsurasingha567 หลายเดือนก่อน +11

    ඔබතුමා ලංකාවේ පාරිභෝගික ජනතාව ට අති විශාල සේවයක් ඉටු කරනවා..අද ලංකාවේ වෙළෙඳ මාෆියාවක් තියෙන්නේ ඒක ඇත්ත ඔබට පින් සිදුවේවි ....ඒ වගේම ඔබ පරිස්සමෙන් ...ලගම හිතවතුන් ලෙස ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න අපිට මතකයි ආහාර මාෆියාව එලි කල ...පී එච් අයි මහතා සහ ඒ පිලිබද දැනුවත් කල ඩොක්‍ට ව වෙඩි තියල මැරුවා ඒ කිරිපිටි මැගී සුප් කැට නෝ කියුබ් සොසේජස් මිරිස් කුඩු කහ කුඩු කොකා කෝලා වැනි පිලිකා කාරක ගැන දැනුවත් කරල ...ඔබ තුමාට බුදු සරනයි ජයවේවා

  • @aaindians
    @aaindians หลายเดือนก่อน +6

    මටනම් මේ වීඩියෝ එක බැලුවාම...හිසරදයක් වගේ.... මොකද මගේ වෙල්ඩින් ප්ලාන් එක සාමාන්‍ය තබ වයින්ඩින් දෙකක් තියෙන පැරනි මොඩල් එකේ ප්ලාන්ට් එකක් දැනට අවුරුදු පහකට පෙර මිලදී ගත්තේ 7500/= තවමත් හොඳම ක්‍රියාකාරි මට්ටමක තියෙනවා... ගොඩක් බරයි ඒත් සුපිරියි...

  • @prabodapathum4511
    @prabodapathum4511 หลายเดือนก่อน +9

    හොද පැහැදිලි කිරීමක් !!!

  • @tech8823
    @tech8823 หลายเดือนก่อน +7

    සෑහෙන්න වටින දැනුමක්.දිගටම වැඩේ කරගන යන්න අයියෙ.ජය වේවා ඔයාට ❤

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      ජයවේවා මල්ලි

  • @dhanushkakarunarathna9438
    @dhanushkakarunarathna9438 หลายเดือนก่อน +6

    ජයෙන් ජයම වේවා !.....
    සියලු කටයුතු සාර්ථක වේවා !.....💐🙏💐🙏

  • @DananjayaKumara-j9k
    @DananjayaKumara-j9k หลายเดือนก่อน +3

    හොදා දැනුමක් ලබාදුන්නෙ👍👍👍👌

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 หลายเดือนก่อน +6

    ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ තාක්ෂණය දැනුම මිනිසුන් අතර බෙදීම ගැන. ඒවගේම මේ කැපෑසිටන්ස් bank එක AC පැත්තකට Dc පැත්තටද Gasless Mig සුදු යකඩ පාසන්න බැරිද කියලා දැනගන්න ඕන. ඉතාමත් වටිනා වීඩියෝ පෙලක් ඔබගේ තියෙන්නෙ ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා.ඔබ නිහතමානි ගුණාත්මකභාවයෙන් උතුම් පුද්ගලයෙක් ශ්‍රී ලංකාව දියුණු වීමට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්. Thanks

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      ස්තුතියි මහත්තයා ❤ ඔයා මට වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න මම ඔයාගෙ ප්‍රශ්නයට පින්තූර අනිවාර්යයෙන්ම දානවා,,,, මොකද ටිකක් දිග පැහැදිලි කිරිමක් තියෙනවා

  • @sheriffdeen175
    @sheriffdeen175 หลายเดือนก่อน +1

    Hemadema awankawama pahadili kalata sthuthi budhusaranai devipihitai jayawewa

  • @WasanthaKumara-h6n
    @WasanthaKumara-h6n 29 วันที่ผ่านมา +1

    Very good idea

  • @sisirachandana5707
    @sisirachandana5707 24 วันที่ผ่านมา +1

    හොද වෙිල්ඩින් මැෂින් එකක් කියන්න

  • @VENTERTAINMENT304
    @VENTERTAINMENT304 หลายเดือนก่อน +2

    NIYAMAI ............ SUPIRI DANUMAK LABUNA.... JAYA WEWA OBATA

  • @YASA-db7nx
    @YASA-db7nx หลายเดือนก่อน +2

    නියමයි 💞🙏🏻

  • @electronicpower8444
    @electronicpower8444 หลายเดือนก่อน +4

    ලංකාවේ හොක්කොම මපියව ❤❤❤❤

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @thisarawelhena3442
    @thisarawelhena3442 หลายเดือนก่อน +5

    පැහැදිලි කිරීම ගැන බොහොම ස්තූතියි. MOSFET Vs IGBT කියන technology දෙකෙන් මොකක් ද හොදම ?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน +1

      මහත්තයා මම වීඩියෝ එකක් කරලා තියෙනවා mosfet vs igbt ඔයාට බලන්න පුළුවන් ,අදහසක් ගන්න පුළුවන් වේවී 🌹🌹🌹🌹🌹🌹🌹

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew หลายเดือนก่อน +8

    තියෙන capacitor වලට වඩා ලොකු value එකක් තියෙන ඒව අපිට replace කරන්න බැරිද?

  • @KanishkaJayasooriya-mc6qd
    @KanishkaJayasooriya-mc6qd 29 วันที่ผ่านมา +1

    Ayya othana condenser 6k thiyana 200amp ganna puluwan bord eka GANA poddak Dana ganna puluwanda. Resistor,zener, Kali Tika dirala kadila eeth wada

    • @KanishkaJayasooriya-mc6qd
      @KanishkaJayasooriya-mc6qd 29 วันที่ผ่านมา +1

      Plz contec number hari reply ekak hari danna 🙏

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  28 วันที่ผ่านมา

      Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න

  • @amila00
    @amila00 หลายเดือนก่อน +3

    SUPIRI MANUSSAYEK... DAKAPU HODAMA CHANEL EKAK

  • @SriyaniSriyanichandrika
    @SriyaniSriyanichandrika 29 วันที่ผ่านมา +2

    මහත්තයෝ මැෂිමක් තෝරගන්න ඕන විස්තර කිව්වේ නැහැනේ රීටොප් 200 එකක් තියෙනවා වැඩ කරන්න පුලුවන් ටික දවසයි පිච්චිලා යනවා

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  29 วันที่ผ่านมา

      Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න

  • @stanleywad9416
    @stanleywad9416 หลายเดือนก่อน +1

    Leser welding ekek lankawe ganda puluwanda

  • @MalindaBandara-h6c
    @MalindaBandara-h6c หลายเดือนก่อน +1

    Gas less mig welding machin ake kiyakari wenne

  • @thusithaperera6766
    @thusithaperera6766 หลายเดือนก่อน +1

    Very good very grate presentation Thank you very much ❤
    Mama welding machine ekak ganna hadanawa Incor genwana BEKER machine eka hodaida?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      Thanks 🌹 වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න මහත්තයා

  • @RohanaSenevirathna-m2i
    @RohanaSenevirathna-m2i 22 วันที่ผ่านมา +1

    මට ලිතියන් අයන් 18650
    battery එකට තියලා පටියකින් ටැග් කරන්න පුලුවන් එකක් හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  21 วันที่ผ่านมา

      @@RohanaSenevirathna-m2i මම spot welder එකක් හදාගන්න වීඩීයෝ එකක් දාලා තියනවනෙ ඒක බලන්න, ඔයාට හදා ගන්න පුලුවන්

    • @RohanaSenevirathna-m2i
      @RohanaSenevirathna-m2i 19 วันที่ผ่านมา +1

      ඇත්තේම බොහොම ස්තුතියි මට ඔයා තමා මගෙ ප්‍රශ්න යකට ඇත්තෙන්ම උත්තර දුන්නේ

  • @niroshtharanga
    @niroshtharanga หลายเดือนก่อน +3

    Mama hituwe capacity eka teeranaya wene IGBT walin kiyala. Cap walinda etakota capacity eka teeraya wene.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน +2

      පටලවා ගන්න එපා igbt+output diode+capacitor bank + සහ අනෙකුත් උපාංග කීහිපයක්ම තියෙනවා ,,, ඒ අතරින් capacitor bank එකත් ප්‍රදානම කොටසක්🌹 ඉදිරියට ටික ටික පැහැදිලි කරන්නම්කො

  • @ruchithakavishan3902
    @ruchithakavishan3902 หลายเดือนก่อน +6

    අයීයේ ඔයාව කන්ටැක් කර ගන්නේ කොහොමද

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න

  • @pkbkumara8824
    @pkbkumara8824 หลายเดือนก่อน +2

    ස්තුතියි වගේම පිං. ඕනම කුණු ගොඩක් ගෙනල්ලා බ්‍රෑන්ඩ් කරල අධික ලාභයකට විකුණන අය දැන්වත් හිතයිද..... 🤔

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🌹

  • @NiroshanRavindra-y8g
    @NiroshanRavindra-y8g หลายเดือนก่อน +2

    Tp naembaer aka awenna

  • @SihinaNimesh-h5r
    @SihinaNimesh-h5r หลายเดือนก่อน +1

    Dent puller gana vidiyo ekk dann

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඉදිරියට දාන්නම් මහත්තයා

  • @prabodapathum4511
    @prabodapathum4511 หลายเดือนก่อน +2

    ආයුබෝවේවා ❤

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @chamaraprasad934
      @chamaraprasad934 หลายเดือนก่อน +1

      ඔයාගෙ shop eka කොහෙද thiyana mage welding machine eka pichchila hada ganna ona no danako location eka kiyana

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      @chamaraprasad934 whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න

  • @anurabandara2146
    @anurabandara2146 9 วันที่ผ่านมา

    👍👍👍👍

  • @Gaganacreations-ew4im
    @Gaganacreations-ew4im หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම සුපිරි සහෝදරයා .දිගටම කරගෙන යමු ජයවේවා .ඔයාගෙ channel ekatath support ekak dunna ape channel ekatath support ekak digena yamu 👍👍👍👍

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      ජයවේවා අනිවාර්යයෙන්ම , sub කරා ඔන්න

  • @sajithasanka-ry4er
    @sajithasanka-ry4er หลายเดือนก่อน +1

    මම හිතුවෙ විජය කුමරතුන්ග කතාකරනව කියලා

  • @anthonyjanz5404
    @anthonyjanz5404 หลายเดือนก่อน +1

    👍👍👍👍🎈🎈

  • @lahiruperera1928
    @lahiruperera1928 หลายเดือนก่อน +1

    Oyglanga shop1k contact kragana kohmda

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න මහත්තයා

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน +2

    සර්කිටි සටහනක් දෙන්න සර්

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      මොකද්ද ඕනී පරිපත සටහන

  • @Weldar-Lanka
    @Weldar-Lanka หลายเดือนก่อน +2

    මම ගත්තා වෙල්ඩින් මැෂින් එකක් කියන තරම් හොදට වෙල්ඩින් වදින්නෙ නැ

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      මොකක්ද මැසින් වර්ගය මහත්තයා 🌹❤

  • @anilsenayake3051
    @anilsenayake3051 หลายเดือนก่อน +1

    ❤❤

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      @@anilsenayake3051 🌹🌹🌹🌹

  • @avishkadilranga2116
    @avishkadilranga2116 หลายเดือนก่อน +1

  • @sujithkaraliyaarachchi3801
    @sujithkaraliyaarachchi3801 หลายเดือนก่อน +1

    මල්ලේ ඔයාට කතා කරන්න නම්බර් එක දෙන්න

  • @SujithJayasinghe-k4u
    @SujithJayasinghe-k4u 29 วันที่ผ่านมา +1

    Nomber එකක් දාන්න

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 27 วันที่ผ่านมา +1

    Number eka dennako aiye

  • @rasikapradeep9968
    @rasikapradeep9968 หลายเดือนก่อน +2

    Nambar ekak danna

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน +1

      වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න

  • @ruchithakavishan3902
    @ruchithakavishan3902 หลายเดือนก่อน +1

    අයීයේ මට ඔයාව කන්ටැකක් කර ගන්න ඔනේ

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  หลายเดือนก่อน

      මල්ලි වස්අප්0772849333 මැසෙජ් එකක් දාන්න 🌹

  • @WasanthaKumara-h6n
    @WasanthaKumara-h6n 29 วันที่ผ่านมา +1

    T. P no

  • @AshokaJayasinghe-q1f
    @AshokaJayasinghe-q1f หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 หลายเดือนก่อน +2

  • @ashanlahiru7135
    @ashanlahiru7135 หลายเดือนก่อน +1

    ❤❤