ගෝඨා බියගැන්වූ අන්තරේ, ඊළඟට කරන්නේ මොකක්ද? - වසන්ත මුදලිගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 259

  • @nihalperera2578
    @nihalperera2578 2 ปีที่แล้ว +69

    අවංකව මම එකගයි පුතෙ.හරි ආඩම්බරයක් දැනවා රටෙ දරුවන් ගැන.. අරගලයට ජයවේවා ✌ ✌ ✌ ✌

  • @damithdamith8881
    @damithdamith8881 2 ปีที่แล้ว +55

    අනිවාර්යයෙන් ඔව්... සුපිරි වැඩක් කොල්ලො කෙල්ලො ටික දුන්නා.. අන්තරේටයි අරගලයටයි ජය.. ❤️❤️

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 2 ปีที่แล้ว

      මුන් න්‍යාය ගිලපු ගොන්හරක් !
      මාක්ස්වාදය පිටුපස බටහිර පල්ලිය ඇත! විමසල බලමු
      ***
      ගිහිවෙස්ගත් පූජකයෙක් වූ ඩාවින් විසින් පරිණාමවාදය පල්ලියේ සාමූහික දැනුම යොදගෙන සමාජ ගත කිරීම සිදු කළා!
      ***
      ශ්‍රී ලංකාවේ උතුරුමැද පලාත ප්‍රධාන කොට හැම තැනකම උල්කාපාත කැබලි පසුගිය කාලය පුරා වැටෙන්නට පටන් ගත්තා ! මේ පිලිබදව පර්‍යේෂණ කිරීමට නාසා ආයතනය නියෝජනය කරමින් ලොව සුපතල විද්‍යාඥයන් (බටහිර පල්ලියේ ඉත්තෝ ) මෙහි පැමිණියා!
      පත්තරවල මුල් පිටු පුරෝල ඒ පිලිබදව තොරතුරු වාර්තා කළා!
      ඔවුන් සීගිරිය සහ රුවන්වැලි මහාසෑය පිලිබදව පවා අදහස් සමාජයට මුදා හැරියා! ( බුදු සසුන විනාශ කොට නිර්මල බුදු දහම කොල්ලකෑමේ පල්ලියේ කුමන්ත්‍රණයට මෙම ප්‍රකාශ සම්බන්ධයි! එලෙස උතුරු මැද පලාත ප්‍රධාන කොට සිංහල බෞද්ධ සමාජය සමූලඝාතනය කිරීම සදහා වකුගඩු රෝගය පතුරවලා හැරීම මේ ප්‍රකාශ හා සම්බන්ධයි! ඉදිරියේ දී ඒ පිලිබදව පැහැදිලි කරන්නෙමු!
      (*** " පරිණාමවාදය හේතුවාදය සහ පිටසක්වල ජීවය පිටුපස ක්‍රිස්තියානි මූලධර්මවාදය " යන ග්‍රන්ථය තුල මේ පිලිබදව සම්පූර්ණ පර්‍යේෂණාත්මක තොරතුරු තිබේ!)
      මහාචාර්ය කාලෝ ෆොන්සේකා , මහාචාර්ය චන්න ජයසුමන ආදීන් ද මෙම පර්‍යේෂණවලට සම්බන්ධයි!
      ***
      සෛලය උල්කාපාත සමග පොලොවට එනව! සෛලය නිර්මාණය කොට ඇත්තේ බුද්ධිමතෙකු විසින් බවත් ඔහු පිටසක්වල ජීවියෙකු බවත් ප්‍රකාශ කරනව! ( මෙම බුද්ධිමතා වනාහී මැවුම්කරු සංකල්පය වේ! 😃😃😃)
      ***
      සෛලය පරිණාමය වෙලා ජීවියා හටගැනෙන බව ප්‍රකාශ කරනව! ( පූජකයෙක් වූ ඩාවින්ගේ පරිණාමවාදය ! 😃😃😃)
      ***
      ටිල්වින් සිල්ව , අනුර කුමාර, ලාල්කාන්ත , විජිත හේරත් , නලින් ජයතිස්ස, හදුන්නෙත්ති, බිමල් රත්නායක ආදින් සාමාන්‍යයෙන් මසකට වරක් හේතුවාදී සංගමයේ රැස්වීම්වලට සහභාගි වෙනවා!( කාලෝ ෆොන්සේකා එහි හිටපු සභාපති, ) අනිකුත් ඩියු ගුණසේකර ආදී සියලුම මාක්ස්වාදි දේශපාලන පක්ෂ සාමාජිකයන් ද මෙම රැස්වීම්වලට සම්බන්ධ වෙති!
      *** මෙහිදී මාක්ස්වාදී දැනුමට බද්ධ කොට සෛල පරිණාමය පිලිබදව දැනුම බෙදාහදා ගැණීම් සිදු කරති! බලා සිටින ප්‍රේක්ෂක ජනතාවගේ ඇස් උඩ යන ආකාරයට කලින් සැලසුම් කළ පරිදි තර්ක විතර්ක කරති! අවසානයේදී සියල්ලෝ එකී දැනුම රැගෙන තම පක්ෂ තුලට යති!
      ***
      JVP එක තම පක්ෂ අධ්‍යාපනය තුලදී දින සති ගණන් කදවුරු යොදාගෙන පල්ලිය විසින් ගොඩ නැගූ මෙම කුමන්ත්‍රණකාරී දැනුම තම පක්ෂ සාමාජිකයන්ට මහාචාර්යවරු හා ටිල්වින් ආදී අනිකුත් දේශකයන් හරහා න්‍යාය සමග දිය කොට ගිල්ලවති!
      JVP එකේ සාමාජිකයන් අතර සෛල පරිණාමය පිලිබදව ඇනිමේෂන් තාක්ෂණය යොදා සජීවි දසුන් සේ පෙනෙන පරිදි සකස් කළ CD එකක් සංසරණය කරවාලීම සිදු කරති! (අප මේ හෙලි කරන පුද්ගලයන් එය බැලූ පසු පහසුවෙන් නොමග යෑම සිදුවේ!)
      ***
      මීට සමගාමීව ටෙලිනාට්‍ය , චිත්‍රපට , සඝරා, නවකතා, පුවත්පත්, මාධ්‍ය වැඩසටහන් , ආදිය යොදාගෙන කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් මනෝකාය , මනෝකය, යක්ෂාත්මය ප්‍රේතාත්මය භූතාත්මය ආදිය පිලිබදව අදහස් සමාජයට මුදා හරිති!
      මේ සදහා කොවුර්ගේ මිත්‍යා මෝහනය, බටහිර මනෝවිද්‍යාව , අධිමානසික විද්‍යාව , සතුටේ විද්‍යාව , ධනාත්මක චින්තනය , හසන්ත හෙට්ටිආරච්චිගේ දොරමඩලාව ආදිය ද ගොඩනගා ඇත! මේවා උදාහරණ පමණයි !
      අවසානයේදී භූතාත්මය යන්න බෛබලය තුල ඇති "ජීවාත්මය " යන සංකල්පයට සමාන කරති!
      දැන් ලෝකයා ඉදිරියේ
      "දූවිල්ලෙන් මිනිසා නිර්මාණය කළාය! (පැරණි බෛබලය තුල ඇත්තේ මැව්වාය කියා වේ!) ජීවාත්මය දුන්නාය"
      යන සංකල්පයට විද්‍යාත්මක පදනම වැටී ඇත!
      (😃😃😃 කොහොමද ගේම?)
      *** මිත්‍යා රාවණා ඉතිහාසය හා වකුගඩු රෝගය පතුරවලා හැරීම පිටුපස බටහිර පල්ලිය ක්‍රියාත්මක වෙන ආකාරය ඉදිරියේ දි හෙලි කරන්නෙමි!
      (ඒ සදහා බෞද්ධ වෙස්ගත් චම්පික , ඉත්තෑකන්දේ සද්ධාතිස්සගේ රාවණා බලය , පාසල් දරුවන්ට මිත්‍යා ඉතිහාසය ඉගැන්වීම සදහා ගිහි සහ පැවිදි ලෙස ගුරුවරු දහස ගණනක් පල්ලිය විසින් සමාජය තුලට මුදාහැර තිබේ! උදාහරණ පමණයි ! බෞද්ධ සමාජය හිංදූන් බවට සියුම් ලෙස හරවාලීම හා නිජබිම් සංකල්පයට සාහිත්‍ය හා පුරා විද්‍යාත්මක වටිනාකමක් ලබාදීමද සිදු කරති! බෙදුම්වාදීන්ට රට බෙදීමට ගහන මේ ගේමට විමල් වීරවංශ , මහාචාර්ය රාජ්සෝමදේව ආදීන් සම්බන්ධ වෙන ආකාරයද ඉදිරියේදී විමසල බලමු!)!!!!

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      aragalayataJayawewa🤙🤙🤙🤙🤙❤️🇯🇵

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 2 ปีที่แล้ว +31

    අරගලයට සහා අන්තරේට ජයවෙිවා පුතේ ඔයාගේ අන්තිම වචන ටික බලාපොරොත්තුවෙන් හිටියේ."ආන්ඩුව ගෙදර යවනවාමයි යන්න වෙනවාමයි" ඒ වචන ටිකෙන් හිතේ තිබිබ ලොතු බරක් බිමින් තිබිබා වාගේ හැගිිමක් අවා.තෙරුවන් සරණයි හැමෝටම

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +29

    අවංකව අන්තර ජන අරගලයට ජයෙන්ජයම !ඔබ සියලුම දෙනාව දෙවියන් රැකදේවා !
    මෙ ජරා දේශපාලකයන්ව.විසුරුවා හරිමට ලැබේවා !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +29

    මේ තරුණයන් කැපවීමෙන් කරගෙන යන ජන අරගලයට සෑම අයුරකින්ම සහයෝගය දීමට අපි කැපවී සිටිනවා.
    තරුණ ප්‍රජාවට අපගේ ප්‍රණාමය💐💕💕👍

  • @mendis4757
    @mendis4757 2 ปีที่แล้ว +17

    හරිම සතුටුයි දරුවනේ. අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා !!!!

  • @thusithagunawardana
    @thusithagunawardana 2 ปีที่แล้ว +15

    එල එල කොල්ලො.. ඉදිරියටම යන්න අරගලයට ජය වේවා ..

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +12

    අපේ උත්තමාචාර්‍ය අන්තරේට ජයවෙවා💎💎💎💎 අන්තරේට ජයවෙවා💎💎💎💎 අරගලයට ජයවෙවා💎💎💎💎 🌷🌷🌷❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏ඩුබයි සිට

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +18

    මෙයට නොකැඩවෙන බලයක් සැදිය යුතුය නිර්මාණ ශිලිව මෙය බලවෙිගයක් සමග එකතු වි මෙය ඡයගහනය දක්වා ගෙනයා යුතුය

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว +13

    අන්තරේ protesting එක ඇවිත් ගැම්මක් තමයි මචන්. සුපිරි, International Standed එකකටම සමානයි. දකිද්දිත් ආස හිතෙනව. මම ලන්කාවෙ උන්න නම් මාත් උඹලත් එක්ක අන්තරේට Join වෙනව. රට කාපු හොරු පන්නල උන් හොරා කාපු මුදල් දේපළ සේරම නැවත නව රජයක් යටතට පවරා ගෙන රට දියුණු කිරීම, වෙනස දැකීම තමයි අපෙන් සිහිනය. අන්තරේට ජයෙන් ජයම වේවා...අපේ කොල්ලන්ට ශක්තිය ධෛර්ය ලැබේවා 💪💪💪🙏🙏♥️♥️

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 ปีที่แล้ว +5

    සැම දරැවෙකුට දේවඅාශිර්වාද බහුලව ලැබෙෙිවා අරගලයට ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @znsculpts9127
    @znsculpts9127 2 ปีที่แล้ว +28

    අඩේ මේ කොල්ලන් කතාකරන විදිහ...
    ඒ කොන්ෆිඩන්ස් එක බන්...
    ඔන්න ඔය ශක්තිය මචන්.…
    I LOVE YOU GUYS….

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      🤙🤙🤙❤️❤️❤️❤️🇯🇵

    • @believeyou676
      @believeyou676 2 ปีที่แล้ว +1

      Malli president/Priminister vacancy ekak enawa mokada kiyanne

    • @znsculpts9127
      @znsculpts9127 2 ปีที่แล้ว

      @@believeyou676 ලංකාවේ ඕනෑ තරම් සුදුස්සෝ අය්යා...
      ඔය පදත්තලයින්ට යන්න කියලා අපි කරමු...

  • @tropical-pl8zm
    @tropical-pl8zm 2 ปีที่แล้ว +8

    අපි අවුරුදු ගානක් තිස්සෙ තනියම කරපු දේ මිනිස්සුන්ට තේරුනේ නෑ.දැන් තේරුම් අරන් .හරිම සතුටුයි මල්ලි.අන්තරේට ජය වේවා!(අපේ මාතලන්ව ආදරෙන් මතක් වෙනවා)

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 2 ปีที่แล้ว +1

    තරිදු මල්ලියෝ , වසන්ත සහොදරයා සතුතියි....හදවතින්ම

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 2 ปีที่แล้ว +3

    බුදුසරණයි පුතා හැමෝම පරිස්සමින්

  • @nissankabandara3431
    @nissankabandara3431 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම අරගලයට ජයවේවා ...තෙරුවන් සරණයි

  • @icgwd9788
    @icgwd9788 2 ปีที่แล้ว

    හරිම සතුටූයි පුතේ ඔයාගේ කතව මමරට හිටීයත් මම හරිම අසයි අරගලයට අදරේයි වසත් පුතේ පරිස්සමීන් ඉන්න දේවිපිහිටයි ඔයාට❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @prashadipathirathna3584
    @prashadipathirathna3584 2 ปีที่แล้ว +5

    සියලු දෙවි පිහිටයි අපේ වීර දරු කැලට..

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว +11

    දූ පුතුනේ රට ඔබේය...♥️

  • @dulanikabral9830
    @dulanikabral9830 2 ปีที่แล้ว +3

    අන්තරෙ ඔයාලගෙ ඔය මන්තරෙ මතුරල මගෙ රටට යන්තරයක් දාන්න මගෙ සහොදරයනෙ😍❤️❤️❤️🙏

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අපේ කාලයේ.වීරයා වසන්ත මුදලිගේ ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක්

  • @shorts8519
    @shorts8519 2 ปีที่แล้ว +1

    පුතේ. ඔයාලා ගැන. හරිම. ආඩමිබරයි. හෙට. දවස. අපි. වෙනුවෙන්. යුධ. වදින. ඔයාලට. දෙවියෝ. ශක්තිය. දෙනවා. පුතේ. දළදා. පිහිටයි

  • @malithnirosh7453
    @malithnirosh7453 2 ปีที่แล้ว

    ජයවෙවා, ජයවෙවා, ජයවෙවා, ජයවෙවා, බුදුසරනයි දෙවිපිහිටයි

  • @sandracasseer9101
    @sandracasseer9101 2 ปีที่แล้ว +2

    Vasantha,you have taken a very good leadership, and see that the entire rajapasse family is sent behind bars so that we can get all the looted monies...and freeze all their assets here in Sri Lanka and abroad...අන්තර් ශිෂ්‍යය කන්ඩායාටම ඉස්තුති, අරගලය් සාර්තක වෙන්න ඔනේ, ජය වේවා, බුදුසරණයි සැමොටම🙏🌻🌻❤️‍🩹

  • @sumithradamayanthi9214
    @sumithradamayanthi9214 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰 අරගලයට ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @suyamaperera6891
    @suyamaperera6891 2 ปีที่แล้ว +2

    Yes eye opening about your struggle all these time.....now ppl hv realised. Bless u all

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +1

    ජය වේවා🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +2

    අන්තරයට බුදුසරනයි 👃👃👃👃👃💓💓💓💓💓💓💓💓💓🙌🙌🙌🙌🙌

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 ปีที่แล้ว +2

    " අනේ ! කොල්ලනේ / කෙල්ලනේ , වැඩේනම් සුපිරියි . හැබැයි පරෙස්සමින් . ඔබ සැමට තුණුරුවන්ගේ සරණින් ! නියත ජය !

  • @Dr196903
    @Dr196903 2 ปีที่แล้ว +2

    උගත් පරපුරක් වෙනුවෙන් නූගතුන් ගෙදර යවන්න උත්සාහ දරන තරුණ පරපුරට ජය ප්‍රාර්ථනා කරනවා.

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 ปีที่แล้ว

    Katahada අහන්න පුළුවන් una එකතු සතුටුයි මල්ලී
    ජයවේවා

  • @kumarakumara7772
    @kumarakumara7772 2 ปีที่แล้ว

    පුතේ තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අරගලයට ජය වේවා 👍👍👍 කියන්න වචන නෑ සතුටුයි දක්ෂතාවය ට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ ඔයාට අපි ඕමාන් වල හිටියා න් බලන්නේ ඔයා ගෙ නිවුස් බුදු සරණයි පුතේ

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว

    වසන්ත පුතාට බුදු සරනයි ජයවෙවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට වසන්ත පුතාට බුදු සරනයි ජයවෙවා අරගලයට

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +1

    ඔයලට ශක්තිය දහිර්‍ය ලැබේවා ජෙසු පිහිටයි බුදු සරණයි සාමකාමී අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @chajeesiri3981
    @chajeesiri3981 2 ปีที่แล้ว +2

    Proud of you,sons and daughters🙏🙏🙏🙏

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +3

    Jayawewa

  • @dammikaperera2360
    @dammikaperera2360 2 ปีที่แล้ว +5

    Aragalayata jaya wewa....

  • @sanjeewaniabeykoon6911
    @sanjeewaniabeykoon6911 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 ปีที่แล้ว

    ජයවේවා වසන්ත පුතා

  • @anushakumare5003
    @anushakumare5003 2 ปีที่แล้ว +1

    නියමයි අපේ කොල්ලෝ කෙල්ලෝ ජයවේවා ❤🇱🇰

  • @doreenmanel398
    @doreenmanel398 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 ปีที่แล้ว

    Ape aadaraniya daruwanta jayaweewa. Budusaranaie.

  • @samasama254
    @samasama254 2 ปีที่แล้ว

    ආයුබෝවන් රත්තරන් පුතේ oyata bs jp siyalu දෙවියන් gepihita araksawa නිරතුරුව ma ලැබේවා ස්තුති අරගලය ජයවේවා ආණ්ඩුක්‍රම parada kara සාධාරණයක් ඉටු වේවායි ආදරණීය අරගලය ta ජයවේවා ස්තුති

  • @samanlathamenika5410
    @samanlathamenika5410 2 ปีที่แล้ว +5

    ආඩම්බර වෙන්න පුළුවන් .මව්බිමට ආදරෙ.කරන අපේ දරුවො .💖🙏🇱🇰

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +2

    ලක්මාතාවගෙ අභිත දදරුවනෙ නුබල ගැන හරිම ආඩම්බර පුතේ ජයනියතයි අරගලයට ජයවෙව තෙරුවන් සරනයි❤👍❤

  • @sasanthass7989
    @sasanthass7989 2 ปีที่แล้ว +1

    mage rate anagathaya🤙🤙🤙🤙❤️❤️Jaya wewa puthe❤️❤️🇯🇵

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +3

    අරගලයට ජයවේවා .

  • @asokakh1563
    @asokakh1563 2 ปีที่แล้ว +1

    Jaya niyathai
    Aragalayata jaya niyathaii

  • @pamelapieris
    @pamelapieris 2 ปีที่แล้ว +3

    Excellent explanation concerning democratic tools that were used to claim rights as A People! Keep going!

  • @ruhulnizar9247
    @ruhulnizar9247 2 ปีที่แล้ว +1

    අරගලය ට ජය වේවා 😍😍😍💓💓💓

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 2 ปีที่แล้ว

    ආදරෙයි පුතේ හදවතින්ම ඔය එඩිතරකමට, ආදරයේ අරගලයට ජයවේවා, රටක් වටිනවා පුතේ.

  • @mskcooking4344
    @mskcooking4344 2 ปีที่แล้ว

    බුදු. සරනයි. පුතේ. ගොඩාක්. ආදරෙයි. ගෙඩාක්

  • @pererakpriyanka5427
    @pererakpriyanka5427 2 ปีที่แล้ว +2

    🤔 අන්තරේ හරියට සෙන්පතියෝ වගේ💐💐💐💐💐💐

  • @maducooray6873
    @maducooray6873 2 ปีที่แล้ว +2

    WELL DONE SONS !! DON'T STOP. KEEP ON GOING!!

  • @erandijayarathne2292
    @erandijayarathne2292 2 ปีที่แล้ว +2

    Anthareta niyama nayakayek thoragena thiyenawa me rata ubalata bary mage puthe jaya weva

  • @natashareid6863
    @natashareid6863 2 ปีที่แล้ว

    Jaya wewa . Obala hamotama wishwaye ashirwadaya labewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ปีที่แล้ว +1

    Jayawewa 🙏

  • @d.m.adissanayaka3267
    @d.m.adissanayaka3267 2 ปีที่แล้ว +4

    අරගලයට ජය වේවා..මං kuwait.✔

  • @forestgum1237
    @forestgum1237 2 ปีที่แล้ว

    අන්තරේට ජනතා උත්තමාචාරය!
    මේ තිර්ණාත්මක මොහොතේ රටේ සබුද්ධික ජනතාව සැටියට අපි අරගලයේ ඉදිරියෙන්ම සිට සටන් කරන අන්තරේට සහා ඒ හා ගැටගැසි තිබේන රටේ සැබැ වාම වැඩපිළිවෙළ තොරාගෙන එයට සම්පූර්ණ සහයෝගය දිය යුතුයි!
    ආණ්ඩුව පන්නමු ! ✊
    ක්‍රමය පෙරළමු !✊
    ජන අරගලයට ජය!✊

  • @damanoorayin5638
    @damanoorayin5638 2 ปีที่แล้ว +1

    Very proud of you son 👏

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว

    budusarni 🙏🇱🇰❤ God bless everyone 🙏🇱🇰❤
    we altogether,,
    #gotagohome2022 #Gotagohome

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 ปีที่แล้ว

    Anthareta jayawewa👍👍👍👍❤️❤️❤️❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว

    ඔබලා ඉදිරියට යා යුතුයි . නායකයො කිපදෙනෙක් හදාගෙන සියල්ල නියොජනය කර මෙ දුශන වලට සදාකාලිකව විරුද්ධව මෙ රට බෙරාගන්න.🙏❤

  • @deeppal6642
    @deeppal6642 2 ปีที่แล้ว +1

    ජනතා අරගලයට ජය ❤️💪

  • @SuperSharer
    @SuperSharer 2 ปีที่แล้ว

    Jayawewa gohomegota2022

  • @nhoranhora9433
    @nhoranhora9433 2 ปีที่แล้ว

    වසන්තට ජයවේවා අන්තරයට ජයවේවා

  • @gayannusanga43
    @gayannusanga43 2 ปีที่แล้ว

    Jaya wewa

  • @janakaprasad9520
    @janakaprasad9520 2 ปีที่แล้ว

    Jaya Wewa. JAYA WeWa

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว

    Jayawewa 👏🏿👏🏿👏🏿

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว

    අ වි ශි බ ම හැමදාමත් ඔබ එක්ක හිටියා, ඉදිරියටත් ඉන්නවා. නියමයි සහෝදරයා

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 2 ปีที่แล้ว

    අන්තරෙ අපි එකෙන්ම ඉන්නවා....ජය වෙවා !!! 💪💪❤️

  • @shenadhigoonesekera9732
    @shenadhigoonesekera9732 2 ปีที่แล้ว

    Jaya wewa 🇱🇰💪✌️

  • @senarathndsss5323
    @senarathndsss5323 2 ปีที่แล้ว +1

    අරගලයට ජය වේවා!!!

  • @edwardcosta3113
    @edwardcosta3113 2 ปีที่แล้ว

    Jaya wewa 👍 ♥ ❤ 💖

  • @dasun50
    @dasun50 2 ปีที่แล้ว +2

    Taking time means general public getting educated about their rights... and value of their votes... be motivated and let's get together and fight.. jayawewa

  • @chandranijayasingha7718
    @chandranijayasingha7718 2 ปีที่แล้ว

    අවංක වූ අරගලයට ජය වේවා

  • @PiyanthaRajapaksha-q4i
    @PiyanthaRajapaksha-q4i 7 หลายเดือนก่อน

    Ape veruwa obai...niyatha jaya.❤

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara9538 2 ปีที่แล้ว

    Putha obeta God bless you wasentha putha be strong with ather boys and girls

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +1

    ආපහු ඇවිල්ලා මුන් ඒලවන්න රත්තරන් පුතාලා අනාගතේට ජය

  • @tharangadahanayaka8359
    @tharangadahanayaka8359 2 ปีที่แล้ว

    We respect you all.pls take care.

  • @roshankarunaratne8108
    @roshankarunaratne8108 2 ปีที่แล้ว

    Well done 👍👍👍🙏🙏🙏

  • @shanperera5155
    @shanperera5155 2 ปีที่แล้ว

    Good luck machan........👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +3

    💗💚💓💞කිසිවෙකු නොසිතු මොහොතක ගාලුමෝදර පිටියවටා රොදබැඳුනු තරුණ ජවය, සියළු තාහංචි පසෙකලා,ජීවිත පරිත්ත්‍යගයෙන් එක් හඬින් ඔල්වර හඬ නැගුවේ ජනපති ධූරයෙන් අස්වියයුතුබවයි. ඔවුන් නැගූ ජය හඬින් මෙතෙක් අගුල්ලා තුබූසියළු දොරටු විවෘතවී, බාල, මහළු,අඳ, ගොලු, බිහිරි සහ ජාතියේ පිණට බිහිවි, යුධපිටියේ සතුරාට නොබියව මුනදී, සිය ශරීරක අවයව අහිමි කරගත් සෙබළුන්ද මෙම අරගල භූමියට එකතුවිය. අඩුව තුබුනේ අංන්තරේ නියෝජනයයි. අප හැමගේ අපේක්ෂාව වියයුතේ රාජපක්ෂ පාලනය ඉවත්කර, ආණ්ඩුක්‍රම වියවස්ථාවට අනුකූලව තාවකාලික (Interim Government) රජයක් පත්කර ගැනීමයි.මැතිවරණයකට ප්‍රථමයෙන් 20 වෙනි ශන්ශොදනය ඉවත්කිරීමට බල කල යුතුය, මීට අමතරව මැතිවරණයට ඉදිරිපත්වන අයගේ, උපරිම වයස සීමාව, අධ්‍යාපන සුදුසුකම් , යනාදී සීමාවන් පැනවිය යුතුය. ප්‍රධාන දේශපාලන පක්ෂ එකඟ නොවන්නේනම් අරගලපිටියේ යෝජනා මත තරඟකරුවන් ඉදිරිපත්කිරීමට වගබලාගත යුතුය.චංදය අවසාන වීමත් සමඟම මහජන මැදිහත් වීමෙන් ජාතික සමඟිය ඇතිකරගත් හැකිවන පරිධි ව්‍යවස්ථාවක් සකස් කල ගත යුතුය. 💞💓💚💗

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 ปีที่แล้ว +10

    ආණ්ඩුවේ දනිස්කටු වෙවුළුවා..ඇඳිවස්ත්‍රවල සුළුදිය පහවගිය ගිරේට අසුවුන පුවෙකක විලසින් අන්ත අසරණ කළ .... අප්‍රේල් 24 අන්තරේ දැවැන්ත පා ගමණ අදූෂිත ආණ්ඩුවේ සියළු බාධක බිඳ එහි ගමනාන්තය වූ ඝෝඨාගෝ අරගල භූමිය වෙත ලඟාවුනේ ලාංකේය ජනීජනයාගේ සිතවල ජයග්‍රාහී ගරුත්වයක් මෝදුකරමින්...ඊට නායකත්වය දුන් එහි කැඳවුම්කරු වසන්ත ඇතුළු සමස්ථ ශිෂ්‍ය ව්‍යාපාරයට අපගේ ඉමහත් ගෞරවය ....එය ඝෝඨාගෝ අරගලය සවිමත් කිරීමට විසල් උත්තේජකයක්......🌺🌺🌺🌺❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @krishanruwan946
    @krishanruwan946 หลายเดือนก่อน

    Our humanity our youth and yang and our native's people God bless you all

  • @pramathilaka3472
    @pramathilaka3472 2 ปีที่แล้ว

    ❤❤❤jaya wewa aragalayata ❤❤❤

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 2 ปีที่แล้ว

    👏👏👏👏 Budusaranai 👏👏👏👏

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 2 ปีที่แล้ว +33

    ජෙවිපෙ හැසිරීම් ගැන මට ප්‍රසාදයක් නෑ..ඒත් මේ අන්තරෙ මෙහෙයවන පෙරටුගාමී අය ජෙව්පෙට පහර ගැහීම රාජපක්ශලටමයි වාසිය...කරුනකරල ප්‍රදාන සතුර ඉස්සෙල්ල පරද්දන්න එකතුවෙන්න..උන්ව එලවල ඉන් පස්සෙ ඕන මගුලක් කරගන්න...දැනුත් කුලල් කකා පිල් බෙදිල ඉදන් මේක කරන්න බෑ..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +5

      කතාව ඇත්ත .අදූෂිත කණ්ඩායම් එකතු නොවුනොත් එයින් ආණ්ඩුව වාසි ලබනවා.

    • @keerthidissanayaka2374
      @keerthidissanayaka2374 2 ปีที่แล้ว +7

      සැබවින්ම... පොදු සතුරා හදුනාගෙන සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වී පහර දිය යුතුයි... අරගලයට ජය...

    • @uditha3637
      @uditha3637 2 ปีที่แล้ว +1

      👍👍

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 2 ปีที่แล้ว

      @@padmajayasinghe1443 ඔවු ..ඒක තමයි මේ වෙමින් තියෙන්නෙ..

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 2 ปีที่แล้ว

      @@keerthidissanayaka2374 ❤❤❤🙏🙏🙏🙏👍

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏

  • @chandimaveedagamaarachchi8244
    @chandimaveedagamaarachchi8244 2 ปีที่แล้ว

    Jayawewa!!!

  • @suddavlog1638
    @suddavlog1638 2 ปีที่แล้ว +5

    අන්තරේ කියන්නෙ ගින්දර තමයි

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 2 ปีที่แล้ว

    Jayawewa oblata dayeerya shakthiya labewa theruwan saranai

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +6

    225ම ඵපා. නව විවස්තාවක් ජනතාවට සම්ම කිරිමට ඉදිරිපත් කරන්න. අන්තර් පාලනයට සුදුසු අමාත්යංශ විශයන්හි ප්ර්වින ස්වාදින තරුන පිරිසක් නම් කරන්න.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 ปีที่แล้ว +1

      ප්‍රායෝගික නොවන කරුණු වැඩක් නෑ

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 ปีที่แล้ว

      225ම එපා කියන්නේ කුමන පදනමකින්ද? ජවිපෙ තමයි හොරු එලිකරේ

  • @AnjuTharangaT
    @AnjuTharangaT 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම මේ අරගලය ජයග්‍රහණය තෙක් නොනවතින අරගලයක් විය යුතුයි

  • @dianafoenanderfoenander7843
    @dianafoenanderfoenander7843 9 หลายเดือนก่อน

    Vasantha you are a great hero.

  • @chandramohan8608
    @chandramohan8608 2 ปีที่แล้ว +1

    Wow 🙏👍

  • @chandranisuwarnalatha8648
    @chandranisuwarnalatha8648 2 ปีที่แล้ว

    Aragalayata .jayawewa .thruwan .saranai

  • @vajirakumara3866
    @vajirakumara3866 2 ปีที่แล้ว +9

    මම ව්ස්වව්දායාල සිෂයෙක් නොවේ කව්රු මේ අරගලය අතෑඇරියත් අන්තරේ කෙල්ලෝ කොල්ලෝ ට්ක නන්දෙසේනයා ඇතුලු රාජපක්ෂලා සෙට් එකම ගෙදර යවලයි නවතින්නේ....❤️

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +1

    අරගලයට සහාය දෙන තරුණ දරුවො මේ රටේ පාලකයන්ට දැනෙන විදිහට කරන මේ අරගලයේදී ඉතාමත් බුද්ධිමත් ම
    කතාවෙන් හැසිරීමෙන් මෙන්ම ක්‍රියාවෙන්ම කරන කැපවීම ගෞරවරණීයයි .. අරගලයෙන් තොරව දිනාගත් යහපත් දෙයක් නැත..ඉන් ලබන ජයග්‍රහණය ගැන පැහැදිලි කිරිමට වචනද නැත.
    යහපත් හෙටක් උදෙසා කැපවුණු අරගලයේ නියුතු සියලු දෙනාටම මාගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා...
    උතුම් සම්බුදු සරණයි!!!!!?

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +2

    ආන්ඩුව අයින් කරලා තරුන උගත් පිරිසක් රට බාර ගන්න වේවි අරගලයට ජයම වේවා