Pragna TV | Ven Thapowanaye Ariyadhaja thero | 2023-04-16 | 07:00AM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @monicakanthi6831
    @monicakanthi6831 ปีที่แล้ว +9

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු .

  • @venpodee2244
    @venpodee2244 ปีที่แล้ว +4

    පිංවත් මහා මුණීන්ද්‍රයාණන් වහන්ස නමස්කාර වේවා ....
    ධාතුවෙන් ධාතුව ගෙන ප්‍රකට කරමින් ධාතු විභාගය ඔස්සේ සත්වයෙක් පුද්ගලයෙක් නැති බව දේශනා කරන ඔබවහන්සේට නමස් කාර වේවා !
    මේ ආශ්චර්‍යමත් ශ්‍රී සද්ධර්මය තුන් ලොවම බබලත්වා ! සාධූ සාධූ සාධූ

  • @venpodee2244
    @venpodee2244 ปีที่แล้ว +6

    🙏🙏🙏 මේ දේශනාවවට ඇත්තටම සටහනක් තැබීමට නොහැකියි.ඒ තරම්ම විශිෂ්ටයි ස්වාමීනී

  • @sampathdesilve8525
    @sampathdesilve8525 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +3

    විශිෂ්ට දේශනාවක් 🙏🙏🙏☸️☸️☸️

  • @grishanthisilva2771
    @grishanthisilva2771 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @jayanthi2409
    @jayanthi2409 ปีที่แล้ว +2

    Great deshana defining Chiththaweethiya. Sadhu! Sadhu! Sadhu! Swaminwahanseta Neerogisuwaya Saha Budusarana Labewa!🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu uthum Darmayata Namaskara weawa Thathagata budu Rajanan Wahanseagea Nirmala Sri Saddarmaya deasana karana obawahanseata deegau Weawa Sadu sadu Sadu

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ දේශනා නිවන් මගට බොහෝ උපකාර වෙනව.ඒ කුසලයෝ ඔබ වහන්සේට හේතු වාසනා වේවා
    දත් මැද්දෙ නැත්නම් කට අපිරිසිදු වෙන බව අපි ක්‍රියාවෙන්ම අවබෝධ කර ගෙන තියෙන නිසා කාගෙවත් පෙළඹවීමක් නැතුවම දිනපතා දත් මදින්න අපි නිරායාසයෙන් යොමු වෙනව.
    මෙච්චර හොදට අවබෝධ කරල දෙද්දිත් මේ පංච ඉන්ද්‍රිය ගැන අවබෝධය ක්‍රියාවට නංවන්න බැරි ඇයි.ආස්වාදය ආදීනවය නිස්සරනය මතකයට එන්නෙම උපාදානය වුනාට පස්සෙ.
    මේකට කරන්න ඕන සිහියෙන් ඉන්න එක වුනත් දත් මදින්න එන සිහිය පංච ඉන්ද්‍රියයන් කෙරෙහි පවත්වන්න බැරි කර්මය නිසාද?
    ප්‍රායෝගික ක්‍රියාකාරකම් මොනවද?

  • @swarnasamaradiwakara8652
    @swarnasamaradiwakara8652 ปีที่แล้ว +2

    Sadu,Sadu,sadu

  • @MallikaPiyaseli
    @MallikaPiyaseli ปีที่แล้ว

    Obawahansega.sasarin.niwanata.thesana.malawama.asaaththemi..amaginmamasahena.awabodayak.labagathimi.memadesanada..asemaya.obawahanseta.mama.kruthanapurwakawa.namaskarakarami.sadu.sadu.sadu.sadu.🎉🎉🎉🎉🎉🎉🎉

  • @malikaekanayake8291
    @malikaekanayake8291 10 วันที่ผ่านมา

    Pinwath swaminwahanse nirogi digasiri wewa 🙏🙏🙏

  • @RamaniWijerathne-zy2wt
    @RamaniWijerathne-zy2wt 3 หลายเดือนก่อน

    Oba wahanset ikman bawaykdi niwan awbodha wewa!!!!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    වන්දනීය.පූජනීය මාගේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට තුණුරුවන්ගේ පිහිට ආරක්ශාව
    ලැබේවා !!! 🙏🙏🙏

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath ปีที่แล้ว +2

    මෙගෝරසසරින්එතරවීමපිනිසතවකියවන්නසාධුසාධුසාධු

  • @ShanthaPriyangani
    @ShanthaPriyangani 6 หลายเดือนก่อน

    Budu saranawewa

  • @mayurisithara961
    @mayurisithara961 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @malamala2619
    @malamala2619 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏