පංචස්කන්ධය, පටිච්චසමුප්පාදය, සංස්ලේෂණය හා විශ්ලේෂණය | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @pathmailangamge5717
    @pathmailangamge5717 ปีที่แล้ว +2

    ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

  • @elearninghjnetwork
    @elearninghjnetwork 7 วันที่ผ่านมา

    🙏🌸🌸🌸🙏
    සිංහල රචනා හා කථික මාතෘකා අත්වැල

  • @karunadasarupasinghe6629
    @karunadasarupasinghe6629 4 ปีที่แล้ว +3

    ඊළඟ කොටස් ඉදිරිපත් කරන තෙක් බලා සිටිමි. බොහොම පින් මහැදුරුතුමනි.

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. මහාචාර්යතුමණි, අභිධර්මය ඉතා සරළව හා පැහැදිලිව තේරුම් බේරුම්කර දීම ගැන නොමද පිං. මෙම අභිධර්ම පාඩම් මාලාව මම අඛණ්ඩව බැලීමි. එහෙත් එහි සියළුම දේශන පාඩම් දැනට සොයා ගැනීමට නොහැකිවීම ගැණ කණගාටු වෙමි. මෙම පාඩම් අඛණ්ඩව දැක බලා ඉගෙන ගැනීමට ඇති හැකියාව පිළිබඳව සඳහනක් කරන්නේ නම් මැනවි. තේරුවන් සරණයි

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි 🙏.

  • @wavinneseelananda6390
    @wavinneseelananda6390 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @wbmsaddharatne6569
    @wbmsaddharatne6569 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @vihagajayarathne197
    @vihagajayarathne197 4 ปีที่แล้ว +1

    Theruwan saranay ape aduruthumani....!!!

  • @patisotagami8832
    @patisotagami8832 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගැටලුවක් ඉදිරිපත් කිරීමට අවසරයි පන්චස්කන්ධය ගැන දැනට අපගේ වැටහීම නම් මෙම පංචස්කන්ධය මොහොතක් තුළ ඇතිවී නැත්තටම නැතිවී යන අතර තිබුණු එකට නෑදෑ කමින් ඊළඟ පංචස්කන්ධය ඇතිවන බවත් ය අතීතයේ තිබූ පංචස්කන්ධය නැත්තටම නැතිවී යන අතර අනාගතයේ එක තවම පහළ වී නැත වර්තමාන පංචස්කන්ධය තියෙනවා වගේ පෙනුණට එයද ඉතා වේගයෙන් නැත්තට ම නැති වී යයි මේ ක්ෂණික පංචස්කන්ධ ඇතිවීම නැතිවීම අපගේ වැටහීමයි පංචස්කන්ධය යනු සත්වයා හෝ පුද්ගලයාය එබැවින් පංචස්කන්ධය සත්වයා හෝ පුද්ගලයා ලෙස ඉහත විග්‍රහයට ඇතුලත් කර ගත් විට සත්වයා හෝ පුද්ගලයා ස්ථිරව නැති බවත් ක්ෂණයක් තුළ ඇති වී නැති වී යන බවත් ඇත්තටම ඉන්නවා වගේ පෙනෙන බවත් වැටහේ මෙ විග්‍රහයේහි වැරදි අඩුපාඩු පෙන්වාදී අපට උපකාර කරන්නේ නම් බොහෝ පින්.
    ... චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ම වීර්යය වැඩේ වා.

  • @aselarajapaksa
    @aselarajapaksa 6 หลายเดือนก่อน

    Thank you sir

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    Tharuwan saranai

  • @wonderfulpsych4095
    @wonderfulpsych4095 4 ปีที่แล้ว +1

    Great analysising sir...

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 ปีที่แล้ว +1

    අවසාන විනාඩි දෙකකදි වගේ පාඩමේ සමාලෝචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... ස්තූතියි....🙏

    • @sunokasewwandi
      @sunokasewwandi 3 ปีที่แล้ว

      අභිදර්මයේ පරමාර්තය යමක් කරන්න හිතුනම ,මොහොතක් නවතී 3,හෝ 5 අකාරයකට ඒ දෙස බලීම ,1මොන ලොකයකට අයිත්ද 2.කුසල්ද අකුසල්ද අහේතුකද 3.මට ඕන නිසාද කරන්නේ අනුන්ට ඕන නිසාද කරන්නෙ 4.හොදට හිතල බලද කරන්නෙ .නැත්නම් හිතුනු ගමන් කරනවද .this is a practical value of abhidhamma .=සම්මා සති

  • @donacharlat6629
    @donacharlat6629 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @DGAMING-qo4mh
    @DGAMING-qo4mh 3 ปีที่แล้ว +2

    සර් ගොඩක් පින් ! අල්ප මාත්‍රයක් හෝ යම් අවබෝධයක් ලබා තිබුණා නම් සර්ගෙ දේශනය ශ්‍රවණයෙන් පසු ඒ ලැබී තිබූ අල්පමාත්‍ර අවබෝධය තහවුරු වුණා ඒ තහවුරු වූන අවබෝධය තව තවත් තහවුරු කර ගැනීමට නැගුන මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙනවානන් සර්ට ගොඩක් පින් .සර් අවිද්‍යාවෙන් පුණ්‍යාභි සංඛාර රැස් කර ගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගත හැකිද ?

  • @bello457
    @bello457 ปีที่แล้ว

  • @revpiyadassithero2411
    @revpiyadassithero2411 4 ปีที่แล้ว +1

    Teruvan Saranai Sir..... Mama Nepal sita sirge me video okkoma episode balanawa. Abhidharma pilibanda denaganna Meka apata godak watinawa. Mata denaganna kemati Manosanchetana aharai Vinnyana ahara atara wenasa mokakda kiyela poddak kiyela denawada sir..?? Bohoma Pin..

  • @aselarajapaksa
    @aselarajapaksa 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @jasonwijeyeweera
    @jasonwijeyeweera 4 ปีที่แล้ว +1

    අපමණ පිං 🙏🙏🙏

  • @321Deepika
    @321Deepika 4 ปีที่แล้ว +1

    අපමණ පිං

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @surangisilva3644
    @surangisilva3644 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sinethbandara6612
    @sinethbandara6612 4 ปีที่แล้ว +1

    විඥණ පච්චයා නාම රූප කියන තැන නාම යනු ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර නම් සලායතන පච්චයා ඵස්සෝ කියන තැන ඵස්ස යනු තෝරාගන්නේ කෙසේද. තෙරුවන් සරණයි. තැන් දෙකේම ඵස්ස අර්ථය එකමද

    • @sinethbandara6612
      @sinethbandara6612 4 ปีที่แล้ว

      තැන් දෙකේම ඵස්ස යන අර්ථය එකමද

    • @UnderstandingBuddhism
      @UnderstandingBuddhism  4 ปีที่แล้ว

      මෙම පැනයට පිළිතුර මීලඟ දහම් පැන විසඳුම් වීඩියෝවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමු. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!

  • @sunokasewwandi
    @sunokasewwandi 3 ปีที่แล้ว

    සම්‍යක් දෘස්ටිය කියන්නේ මේකද ?අර්‍ය අෂ්ඨාංග මාර්ගය අදාකාලිකද ?

  • @smvssd9286
    @smvssd9286 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි,ඔබතුමාට

  • @thusharithusha4076
    @thusharithusha4076 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @venukaglagoda2285
    @venukaglagoda2285 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු....🙏

  • @er.gautambaste7092
    @er.gautambaste7092 3 ปีที่แล้ว +1

    This lecture is not in English

  • @er.gautambaste7092
    @er.gautambaste7092 3 ปีที่แล้ว

    Please share in English

  • @pethurathnasekara24
    @pethurathnasekara24 2 ปีที่แล้ว

    😊🙏

  • @samankalu
    @samankalu 3 ปีที่แล้ว +1

    අපමණ පිං 🙏🙏🙏

  • @321Deepika
    @321Deepika 4 ปีที่แล้ว +2

    අපමණ පිං

  • @aselarajapaksa
    @aselarajapaksa 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumanaransithero4529
    @sumanaransithero4529 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumanaransithero4529
    @sumanaransithero4529 ปีที่แล้ว

    🙏🙏🙏

  • @beautifulsrilanka...8819
    @beautifulsrilanka...8819 ปีที่แล้ว

    🙏🙏🙏