ගෙදරට එන අමුත්තන්ට වෙල්කම් ඩ්‍රින්ක් එකක් රසට හදමු | සුවඳට රසට දන්සලේ වගේ සරුවත් ක්‍රම 2කට |saruwath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @niraSrecipes
    @niraSrecipes  7 หลายเดือนก่อน +3

    1.ගෙදරට එන අමුත්තන්ට බොන්න දෙන්න දන්සලේ සුවඳට රසට සරුවත් හදන හරිම ක්‍රමය | saruwath hadana hati
    th-cam.com/video/e_xgvzT29qo/w-d-xo.html
    2.බත් කාලා කන්න මේ විදිහට සව් හැදුවොත් හැමදාම හදයි | custard sago sharbat | custerd jelly desserts
    th-cam.com/video/rTwf9NDwebM/w-d-xo.html

    • @PhChandralatha
      @PhChandralatha 7 หลายเดือนก่อน

      🎉😂❤😂🎉🎉🎉🎉

  • @ayeshafernando3453
    @ayeshafernando3453 6 หลายเดือนก่อน +2

    Thank you ❤❤ darling

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔයා ට 💥👍💟

  • @nirupagamage2684
    @nirupagamage2684 7 หลายเดือนก่อน +1

    මරු අක්කේ ඒක නම් හදන්න ලේසියි

  • @SumuduKrishantha
    @SumuduKrishantha 7 หลายเดือนก่อน +1

    Wow it's really amazing.. අලුත් දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 7 หลายเดือนก่อน +1

    😁👍❤️ Thanks...Sister 🎉❤

  • @darshanajanaka9625
    @darshanajanaka9625 7 หลายเดือนก่อน +1

    Best drinks thanks Naga

  • @gangahemamali1351
    @gangahemamali1351 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට

  • @jeanmendis9070
    @jeanmendis9070 7 หลายเดือนก่อน +1

    PINEAPPLE IS A MUST . FOR SARBATH👌

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 7 หลายเดือนก่อน +1

    ජෙලි දාපු එක අනිවාර්යයෙන් හදනවා

  • @nirupagamage2684
    @nirupagamage2684 7 หลายเดือนก่อน +1

    Thanks

  • @niranjalatillekeratne181
    @niranjalatillekeratne181 7 หลายเดือนก่อน +4

    colouring essence kiyanne rasa karaka. Drink ekak rasa karaka nathuwa bonna one. Cancer walata mulika hethuwa meh dewal. Anika annasi essence danna one naha ne annasi wala natural rasa thiyenawa ne. Jelly wala green colour thiyenawa ne..

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      මම ඔයාලට හැමදාම කියනවා අවශ්‍ය අය ස්වාභාවික ෆුඩ් කලර් හදලා දා ගන්න කියලා. හදන විදිහ කියලා දීලත් තියනවා. සීනි,තෙල්,ලුනු, ෆුඩ් කලර් කියන්නේ රෙසපියක අත්‍යාවශ්‍ය හෝ කියන ප්‍රමාණ දාගන්න දේවල් නෙවේ කියන නියතයක් තියනවා. මම ගෙනාවේ ඔරිජිනල් සරුවත් රෙසපිය. ඔයාලට ඕන ක්‍රමයට වෙනස් කර ගන්න ඔයාලට අයිතිය තියනවා

  • @namaliwasundara7902
    @namaliwasundara7902 7 หลายเดือนก่อน +1

    Akka kalin Video eke kiri pudima haduwa Mara rasai

  • @minhaelson5865
    @minhaelson5865 7 หลายเดือนก่อน +1

    Nice colour

  • @priyawijesundara9506
    @priyawijesundara9506 7 หลายเดือนก่อน +1

    Thanks❤

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 7 หลายเดือนก่อน +1

    Wow

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 7 หลายเดือนก่อน +1

    nice drink

  • @kamalrohita2085
    @kamalrohita2085 7 หลายเดือนก่อน +3

    විනාඩි..2..න් හදන්න පූලුවන් කීවට..පැය දෙකක් වීතර යන
    වැඩක් වගේ...???

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      ඔව් එක එක්කෙනාගේ කාර්‍යක්ෂමතාවය අනුව වැඩේ හීමිට හෝ හයියෙන් වෙන වෙලාව අනුව වෙනස් වෙනවා

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน +1

    Mewata dehi dalada mewa deshiiiyada

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 7 หลายเดือนก่อน +1

    Best

  • @kanthiswarnalatha8690
    @kanthiswarnalatha8690 7 หลายเดือนก่อน +1

    Puthe rose syrup hadana vidiya danna.

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      th-cam.com/video/0n7eivdgfnM/w-d-xo.htmlsi=Hl8dYX3ZbPyKYmvM

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      OKa balanna

  • @royalbusclub5532
    @royalbusclub5532 6 หลายเดือนก่อน +1

  • @malisadeeka4456
    @malisadeeka4456 7 หลายเดือนก่อน +1

    මම මේ ඔයාගේ බටු මෝජු හදන ගමන්

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 7 หลายเดือนก่อน +1

    thanks duwa

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 7 หลายเดือนก่อน +1

    💗🙌

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 7 หลายเดือนก่อน +1

    ice kata diyawela yanawa ochchara kawalam karanakota

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      ඉතින්? එච්චර ලොකු කැට බොන්න බෑ. දියවෙන්න තමා දාන්නේ. උඩ පොඩි පොඩි කෑලි ඉතිරි වෙනවා.

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      පොලේ සරුවත් හදන හැටි දැකලා තියනවද්? එයාලා හැන්දෙන් අයිස් කැට කුඩු කරලා දාන්නේ. අයිස් කැට හපන එක දත් වලට හොඳ නෑ

  • @JD-yn1ul
    @JD-yn1ul 7 หลายเดือนก่อน

    Pineapple danna onemada?

  • @nirupagamage2684
    @nirupagamage2684 7 หลายเดือนก่อน +1

    කැමති පාටක ජෙලි ගන්න පුළුවන් නේද

  • @priyantharanjani7963
    @priyantharanjani7963 7 หลายเดือนก่อน +1

    Mun.kawm

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 7 หลายเดือนก่อน +1

    ❤❤මට අන්නාසි අගුනනි සුදු

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      ඇපල් දාන්නකෝ. අඹ, ගස්ලබු, මිදි ගන්න පුළුවන්. ඩ්‍රැගන් ෆෘට් ගන්නකෝ

  • @JD-yn1ul
    @JD-yn1ul 7 หลายเดือนก่อน +2

    අන්නාසි දාන්න අවශ්‍යමද

    • @niraSrecipes
      @niraSrecipes  7 หลายเดือนก่อน

      නෑ නෑ

  • @priyantharanjani7963
    @priyantharanjani7963 7 หลายเดือนก่อน +1

    Koda.kavum

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 7 หลายเดือนก่อน +1

    පොඩි ළමයින්ට chemicals හා මිශ්‍ර උන සෞඛ්‍යයට අහිතකර බීමක් essence ?,දෙහි යුෂ කමක් නෑඔබ අම්මා කෙනෙකු වෙන්න බෑ

  • @darshanajanaka9625
    @darshanajanaka9625 7 หลายเดือนก่อน +1

    Wow