ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ඒ මියුසික් වල ලස්සන.ආයෙමත් පොඩි කාලෙට යනවා වගේ දැනෙනවා😊
මන්ඩුක බවන. හිනා කාලා මැරෙනවා.....❤❤😊😊😊ශෝක් කාටූන් එකක් හොදම කාටූන් එකට දෙන සම්මානය දෙන්න ඕන..!❤❤❤😊😊😊
@@BASHITHA4000 aye me wage cartoon Anne ne🥺
අපේ ගමට පෙනුනෙ itn විතරයි ඉස්සර (ඉස්සර කිව්වට දැනුත් එහෙම ඇති දැං ඉති සැටලයිට් තියෙන නිසා කවුරුත් ඇන්ටනා කරකවන්නෙ නෑනෙ) දවසක් දුර ඥාති ගෙදරක ගිය වෙලාවක මන්ඩුක බවන කොටසක් බලල මුළු දවසම හිනාවුනා😢 අනේ ඒ පුංචි කාලෙ අද මුළු සිනමාපටයම බැලුවත් එදා එක කොටසක් බලල වින්ද වින්දනය නොලැබීම මා දැං වැඩිහිටියෙක් නිසාදෝ කියලත් හිතෙනව . 😢
Oyata lassana gamak athikiyala hithanavaa....❤
Ow wenn puluwan...Mta Tin Tin dn echchara asa na wge... I'm 35🙂
මම කැමති කාටූන් මණ්ඩුක භවන 😃😃😃❤❤❤
සුපිරි පොඩි කාලේ මතක් කරාට..
ස්තූති තව දාන්නෝ.
කොයි කාලෙද බැලුවෙ අනෙ 1වසරෙදි විතර ,අනෙ තාම ආසවෙන් බලනවා අයේ❤❤❤❤🙏
ගාමින්ද පියවිරාජ්ලා සුනෙත් චිත්‍රානන්දලා කියන්නෙ මොන තරම් ටැලන්ටඩ් මිනිස්සුද. සුනෙත්ගේ මන්ඩුකගෙ හඬ කැවීමෙ තියන තාත්වික හාස්‍යජනක හඬේ කර්කශ ස්වරූපයෙන්ම තියන කැපවීම ඒක තේරුම් යනව, අපේ කාලෙ මේව වැලඳගත් අයට
Mandukata hada kawanna sunath chitrananda
@@NamalDisanayaka-z4m 🖤
2024 තාම බලනවා.... ❤
මමත් අහම්බෙන් දැක්කෙ....❤
අනෙ තව දාන්නකෝ🙏🙏🙏🙏
Thank you sir 👏👏 for uploading
Menna cartoon. Dan thina vikara wage newe.... hari lassanai.... thanks dammata. Podikaleta aye giya..😍😍😍
අනෙ අපේ ලස්සන පොඩි කාලේ🥺🥺🥺🥺🥺
පරණ cartoon මෙහෙම බලද්දී පුංචි කාලේ වැහි අස්සේ මේක බලපු හැටි මතක් වෙනවා..cartoon එක විතරක් නෙවෙයි ඒ කාලේ අපිට මතක තිබුණ ලස්සන මතක ගොඩක් දැන් අමතකයි කියලාත් තේරෙනවා...අපේ රටේ ම හදන cartoon මෙහෙම කවද යයිද? සතියෙන් සතිය බලන්න💐
අවූරුදූ 20 තවත් බලනවා ආදරෙයි full episode ටික දැම්මට❤🎉
❤ චූටි කාලෙ මතක් වෙනවා...😢
Niyamai
2024 බලන මම ❤️
මාත්
math ❤
Puluwannam anith ewath upload karanna.api podikale balapu lassana katha.
අනේ කටුමාරිස්ගෙ හොම්බ 😚😚😚😚 මිරිකලා දාන්න හිතෙනවා
😂😂😂😂😂
44:13😂😂😂😂😂😂😂😂
මේ story එක අවුරුදු 100 කටත් වඩා පරණයි. කාටූන් series එකත් 1980 ගණන් වල. දැන් බලනකොට nostalgic ගතිය ඇරුණාම වෙන කිසිම රහක් දැන්නෙ නෑ. ලංකාවෙ හඬකවලා පෙන්නලත් අවුරුදු 20-25 කටත් එහා. ඒත් තාමත් මේ ලෙවල් එකේ කාටූන් series එකක්වත් ලංකාවෙ හදලා නෑ 😂😂😂 අඩුම තරමෙ දැන් ඉස්සර වගේ American, British කාටූන් එකක්වත් හඬකවලා පෙන්නගත්ත බෑ. දැන් පෙන්නන්නෙ ඉන්දියාවෙ බජට් ගොං කාටූන් 😹
සහතික ඇත්ත
අනේ සම්පුර්ණ සිරිස් එකම දන්නකෝ
මේක බලද්දි මම ආපස්සට 2004ට ගියා😂
2005 ipdunu mm 🥲
Mn OL ethakota kishani manika🥺
meke charithayak vela me vage jivathvenna kavda kamathi
කටුමාරිස් තමයි අහිංසකම
Meka back ground music ekanm maru
thanks for the uploading
thanx fr uplodn
Thanks ❤️🥺
Dn kale podi ewune mewa dekalwath nha bn..😂
අහලවත් නැතුව ඇති බන්🤣
Atha😂
❤❤❤
17:37 අනේ ඉන්ඩ.......ඉන්ඩ 😢😂😂
🥰👍👍
අඩෝ සජිය නේ😂😂😂
Thankz bn❤❤
ලංකාව තව ආත්ම 7කට මේ මට්ටමට එන්නේ නෑ.
Ayeth ahala
Manduka bawana ganta awoth aethi 😂😂
ඉන්දියාවේ පඩංගු පෙන්නන එක නවත්තන්න ඕනා
Ow bng
@VintageLove-cv5jjඇත්ත
එන්ජිම නිකම් අන්ඩර් කම්පෙශර් වගේ.😂
Mn meka issara balanawa manduka bawana😂
❤
Yako podi kale mathak una 😓🙁
කුමාලේක්ට එයා 😂😂😂 කුමාලේක් 😂😂
Matu kaaris😂😂😂
මට තේරෙන්නේ නෑ මේ වගේ ජරා මිනිහෙක් ගැන ඔයාලා කැමති ඇයි කියලා
මන්ඩුක කිය්න්නෙ තිරිසන් ගස් බල්ලෙක්..
මෝට හෙන හත ගහන්න් ඔනෙ
මු තමන්ගේ අශ්වයා දීදීලා කලා 😒
රෙදි හොඩනබ්ගානු යොනි පලල්.. 😐
2024/11/24😮😊
Ai danne nah manduka dakkahama mata sajithwamai mathak wenne😂
කාර්ටුන් එක ගැලපෙන්නේ මේකෙ හඩකැවීමත් එක්ක.චූටි මල්ලි නැතිව මේකේ කිසි ආතල්.එකක් නැහැ
2024 anyone??
2024 balana aya innavada
😂❤
Meka hadapu original company Eka bankoloth una. 😰😰
😂😂😅❤
දොන්ත පදං
2024/12/7
Mandukata hadakawanne kawda bn amboo 😂😹
සිරසෙ චූටි මල්ලි
සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි)
😢
ෙ
Bandula
Choty kale matakvenava
අනේ ඒ මියුසික් වල ලස්සන.ආයෙමත් පොඩි කාලෙට යනවා වගේ දැනෙනවා😊
මන්ඩුක බවන. හිනා කාලා මැරෙනවා.....❤❤😊😊😊ශෝක් කාටූන් එකක් හොදම කාටූන් එකට දෙන සම්මානය දෙන්න ඕන..!❤❤❤😊😊😊
@@BASHITHA4000 aye me wage cartoon Anne ne🥺
අපේ ගමට පෙනුනෙ itn විතරයි ඉස්සර (ඉස්සර කිව්වට දැනුත් එහෙම ඇති දැං ඉති සැටලයිට් තියෙන නිසා කවුරුත් ඇන්ටනා කරකවන්නෙ නෑනෙ) දවසක් දුර ඥාති ගෙදරක ගිය වෙලාවක මන්ඩුක බවන කොටසක් බලල මුළු දවසම හිනාවුනා😢 අනේ ඒ පුංචි කාලෙ අද මුළු සිනමාපටයම බැලුවත් එදා එක කොටසක් බලල වින්ද වින්දනය නොලැබීම මා දැං වැඩිහිටියෙක් නිසාදෝ කියලත් හිතෙනව . 😢
Oyata lassana gamak athikiyala hithanavaa....❤
Ow wenn puluwan...
Mta Tin Tin dn echchara asa na wge...
I'm 35
🙂
මම කැමති කාටූන් මණ්ඩුක භවන 😃😃😃❤❤❤
සුපිරි පොඩි කාලේ මතක් කරාට..
ස්තූති තව දාන්නෝ.
කොයි කාලෙද බැලුවෙ අනෙ 1වසරෙදි විතර ,අනෙ තාම ආසවෙන් බලනවා අයේ❤❤❤❤🙏
ගාමින්ද පියවිරාජ්ලා සුනෙත් චිත්‍රානන්දලා කියන්නෙ මොන තරම් ටැලන්ටඩ් මිනිස්සුද. සුනෙත්ගේ මන්ඩුකගෙ හඬ කැවීමෙ තියන තාත්වික හාස්‍යජනක හඬේ කර්කශ ස්වරූපයෙන්ම තියන කැපවීම ඒක තේරුම් යනව, අපේ කාලෙ මේව වැලඳගත් අයට
Mandukata hada kawanna sunath chitrananda
@@NamalDisanayaka-z4m 🖤
2024 තාම බලනවා.... ❤
මමත් අහම්බෙන් දැක්කෙ....❤
අනෙ තව දාන්නකෝ🙏🙏🙏🙏
Thank you sir 👏👏 for uploading
Menna cartoon. Dan thina vikara wage newe.... hari lassanai.... thanks dammata. Podikaleta aye giya..😍😍😍
අනෙ අපේ ලස්සන පොඩි කාලේ🥺🥺🥺🥺🥺
පරණ cartoon මෙහෙම බලද්දී පුංචි කාලේ වැහි අස්සේ මේක බලපු හැටි මතක් වෙනවා..cartoon එක විතරක් නෙවෙයි ඒ කාලේ අපිට මතක තිබුණ ලස්සන මතක ගොඩක් දැන් අමතකයි කියලාත් තේරෙනවා...අපේ රටේ ම හදන cartoon මෙහෙම කවද යයිද? සතියෙන් සතිය බලන්න💐
අවූරුදූ 20 තවත් බලනවා ආදරෙයි full episode ටික දැම්මට❤🎉
❤ චූටි කාලෙ මතක් වෙනවා...😢
Niyamai
2024 බලන මම ❤️
මාත්
math ❤
Puluwannam anith ewath upload karanna.api podikale balapu lassana katha.
අනේ කටුමාරිස්ගෙ හොම්බ 😚😚😚😚 මිරිකලා දාන්න හිතෙනවා
😂😂😂😂😂
44:13😂😂😂😂😂😂😂😂
මේ story එක අවුරුදු 100 කටත් වඩා පරණයි. කාටූන් series එකත් 1980 ගණන් වල. දැන් බලනකොට nostalgic ගතිය ඇරුණාම වෙන කිසිම රහක් දැන්නෙ නෑ. ලංකාවෙ හඬකවලා පෙන්නලත් අවුරුදු 20-25 කටත් එහා.
ඒත් තාමත් මේ ලෙවල් එකේ කාටූන් series එකක්වත් ලංකාවෙ හදලා නෑ 😂😂😂 අඩුම තරමෙ දැන් ඉස්සර වගේ American, British කාටූන් එකක්වත් හඬකවලා පෙන්නගත්ත බෑ. දැන් පෙන්නන්නෙ ඉන්දියාවෙ බජට් ගොං කාටූන් 😹
සහතික ඇත්ත
අනේ සම්පුර්ණ සිරිස් එකම දන්නකෝ
මේක බලද්දි මම ආපස්සට 2004ට ගියා😂
2005 ipdunu mm 🥲
Mn OL ethakota kishani manika
🥺
meke charithayak vela me vage jivathvenna kavda kamathi
කටුමාරිස් තමයි අහිංසකම
Meka back ground music ekanm maru
thanks for the uploading
thanx fr uplodn
Thanks ❤️🥺
Dn kale podi ewune mewa dekalwath nha bn..😂
අහලවත් නැතුව ඇති බන්🤣
Atha😂
❤❤❤
17:37 අනේ ඉන්ඩ.......ඉන්ඩ 😢😂😂
🥰👍👍
අඩෝ සජිය නේ😂😂😂
Thankz bn❤❤
ලංකාව තව ආත්ම 7කට මේ මට්ටමට එන්නේ නෑ.
Ayeth ahala
Manduka bawana ganta awoth aethi 😂😂
ඉන්දියාවේ පඩංගු පෙන්නන එක නවත්තන්න ඕනා
Ow bng
@VintageLove-cv5jjඇත්ත
එන්ජිම නිකම් අන්ඩර් කම්පෙශර් වගේ.😂
Mn meka issara balanawa manduka bawana😂
❤
Yako podi kale mathak una 😓🙁
කුමාලේක්ට එයා 😂😂😂 කුමාලේක් 😂😂
Matu kaaris
😂😂😂
මට තේරෙන්නේ නෑ මේ වගේ ජරා මිනිහෙක් ගැන ඔයාලා කැමති ඇයි කියලා
මන්ඩුක කිය්න්නෙ තිරිසන් ගස් බල්ලෙක්..
මෝට හෙන හත ගහන්න් ඔනෙ
මු තමන්ගේ අශ්වයා දීදීලා කලා
😒
රෙදි හොඩනබ්ගානු යොනි පලල්..
😐
2024/11/24😮😊
Ai danne nah manduka dakkahama mata sajithwamai mathak wenne😂
කාර්ටුන් එක ගැලපෙන්නේ මේකෙ හඩකැවීමත් එක්ක.චූටි මල්ලි නැතිව මේකේ කිසි ආතල්.එකක් නැහැ
2024 anyone??
2024 balana aya innavada
😂❤
Meka hadapu original company Eka bankoloth una.
😰😰
😂😂😅❤
දොන්ත පදං
2024/12/7
Mandukata hadakawanne kawda bn amboo 😂😹
සිරසෙ චූටි මල්ලි
සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි)
😢
ෙ
Bandula
Choty kale matakvenava
❤