ඉන්දන මිල නොසිතූ ලෙස පහලට-බිත්තර මිල පහල ගිය හැටි Anura Dissanayake Rowan Production -Gossip-News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • වසර 20 රට පාලනය කරන මාලිමාව-බඩු මිල පහලට යන හැටි Anura Dissanayake
    Like Comment Share AND Subscribe/ලයික් කරන්න/කමන්ට් කරන්න/ෂෙයා කරන්න/සබ්ස්ක්‍රරයිබ් කරන්න
    ⭕ Hashtags: #RowanProduction#gossip
    -------------------------------------------------------------------------------------------------------------
    Keyword
    RowanProduction
    Production
    Rowan
    Anura Dissanayake

ความคิดเห็น • 45

  • @khantikhanti2884
    @khantikhanti2884 2 ชั่วโมงที่ผ่านมา +23

    දුප්පතාගේ හිතවතා ලෝකය පාලනය කරන දෙවියන් රීකදේව අපේ ජනාධිපති තුමා❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 ชั่วโมงที่ผ่านมา +15

    අනේ ආදරනීය ජනාධිපති මයේ අනුර මල්ලියේ උතුම් දලදා සමිදු පිහිටයි ශක්තිය ඪහීර්‍ය්ය ලැබේවා ඔබට ❤❤❤❤❤

  • @NilathiNilanthi
    @NilathiNilanthi 3 ชั่วโมงที่ผ่านมา +26

    ජනධිපතිතුමනි මේ දින කීපයට රටේ සැබෑ වෙනසක් ඇතිවූ බැවින් ස්භාධර්මය පවා ඔබ තුමාට උදව් කරාවි මහනුවරින් උපරිම සහයෝගය

    • @priyandanirajanayake
      @priyandanirajanayake 2 ชั่วโมงที่ผ่านมา

      මමත් මහනුවර . ඔව් ඒක ඇත්ත

    • @samanmalisamanmali560
      @samanmalisamanmali560 2 ชั่วโมงที่ผ่านมา +1

      Mamath nuwara obatumata dalada samiduge pihita aaraksawa labewa

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 ชั่วโมงที่ผ่านมา +10

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි...

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 2 ชั่วโมงที่ผ่านมา +5

    මේ. රටේ. කුකුල්. පාලනය. අතහැහැරියෙ. කුකල්. කෑම. සත්ව. කැම. ඇධික මිලක්. වනනිසා. සත්ව. පාලනය. අතහැරියා. මේ. රටේ. සත්ව. ආහාර. නිශ් පාදනය ඉක්මනින්. පටන්ගනිමු. නේද.

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 ชั่วโมงที่ผ่านมา +12

    මින් ඉදිරියට රටේ පාලනය මාලිමාවට තමයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ชั่วโมงที่ผ่านมา +1

      හැමදාටම තියාගන්නවා සිකුරුයි. හැබැයි වෙනසක් උනොත්..........

  • @CristyAthukorala
    @CristyAthukorala 2 ชั่วโมงที่ผ่านมา +5

    අපේ අනුර සහෝදරයා ඔබ තුමා දැන ටම රටට කරලා තිබෙන උතුම් සේවයට ගොඩ ක් පින්. 😂 ඔබ තුමා මනිස්සු අතරින්
    උතුම් මිනිසෙක් ❤දෙවියන් අතරින් දෙවියෙක් ❤සත්‍ය වශයෙන්ම මතු බුදු බව පතන බුධු කෙනෙක්....සත්‍ය යේ වචනය බුධු බවයි...අවසානය නවනයා...

  • @KranthiKranthi-d3y
    @KranthiKranthi-d3y 2 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේව

  • @NawarathnaK-t4b
    @NawarathnaK-t4b 2 ชั่วโมงที่ผ่านมา +5

    බිත්තර අඩු කරන්න ඕන මුල සිටම kuku ල්ල් කෑම අඩු කරන්න ගොවියා අසරණ කරන්න එපා කෑම කිලෝ ඒක 200 ඊ හලල්කුඩු 90 waii බිත්තරේ විතරයි ද ප්‍රස්නේ

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 ชั่วโมงที่ผ่านมา +2

      ඊයේ බඩ ඉරුගු වගාවට අවශ්‍ය සැපයුම් දෙන්න පටන් ගත්තා කුකුළු කර්මාන්ත යෙදවුම් දැල් ටකරන් ලංකාවේ නිශ්පාදනය පටන් ගන්නවා අවුරුද්දක් යන්න පෙර ඉස්සෙල්ලා තිබුනටත් වඩා බිත්තර මිල අනිවාර්යයෙන්ම අඩු වෙනවා ❤❤❤❤❤

  • @nimaliharshani3632
    @nimaliharshani3632 2 ชั่วโมงที่ผ่านมา +3

    මං මගේ පුන්චී ලක් අම්මට ආදරේයි.තමා ගැන විතරක් හීතන මෝඩ අය තම ඉන්නවා මං ඉස්සරහා කිවුව කතාවට මගේ හීත රිදුනා එහේම කරන්න එපා අනීත් මිනිස්සු මිනිස්සු නේමේද රටේ දරුවෝ දරුවෝ නේමෙද තමන්ගේ දරුවා වීතරද දරුවා.අනීත් ආය ගැනත් හීතන්න.තම නූගත් කමීන් රට විනාශ කරන්න උදවු කරන්න එපා.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 ชั่วโมงที่ผ่านมา +3

    පරෙයින්ගේ පරජාන තියෙන උන් හැර අන් සියලු දෙනාම මාලි මාවට එකතු වෙනවා වෙනවා අනර කුමාර දිශානායකට ජයෙන් ජය වේවා

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j ชั่วโมงที่ผ่านมา +2

    ජනාදිපති..තුමිනිඔබතුමා..දෙවිකෙනෙක්.ඔබතුමාට.දේව..ආශිර්වාද ය.ලැබෙිවා

  • @KokilanKokilan-s1h
    @KokilanKokilan-s1h 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤hondai.supiri

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b ชั่วโมงที่ผ่านมา +1

    මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු .අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට රට ගොඩගන්න අපි උදවු කරමු . මාතෘ භුමියට විජයවේවා .!

  • @wmapbw8444
    @wmapbw8444 2 ชั่วโมงที่ผ่านมา +4

    තව අඩුනේන ඕනැ. ඕව තිබ්බෙ රුපියල් 10 ට රුපියල් 15 ට. දැන් රුපියල් 28ක් කිව්වත ලොකු ගානක්. සාලයා කිලෝව රුපියල් 100ට තිබ්බෙ. තෙල් රුපියල් 137ට තිබ්බෙ. ගැස් රුපියල් 1500ට තිබ්බෙ. ප්ලේනටිට රුපියල 10ට තිබ්බෙ සිනි කිලෝව රුපියල් 75 ට රුපියල් 80ට තිබ්බෙ. පරිප්පු රුපියල් 100ට වගෙ තිබ්බෙ. මිනිස්සු සැම බඩුවකටම දෙගුනයක් තුන්ගුනයක් ගෙව්වා.

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 2 ชั่วโมงที่ผ่านมา +1

      කොරෝනා කාලෙ ට කලින් පරිප්පු 50 ස් ගනන් , කොරෝනා කාලෙ පරිප්පු 60, සැමන් 100,

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ชั่วโมงที่ผ่านมา +1

      පුලුවන්නම් ඒ තිබුන තැනටවත් පත්කරල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්....

    • @PercyWick-z7j
      @PercyWick-z7j ชั่วโมงที่ผ่านมา

      ඒවා තවත් ගාන වැඩිකරන්න අපි හොරුන්ට චන්දේ දෙමු බන් 😂😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ชั่วโมงที่ผ่านมา

      @@PercyWick-z7j තව වැඩිකරන්වා කියන්නෙත් මුන් හොරකමට පටි තදකරනවාම තමා..ඔව් ඉතින් එහෙම උනොත් මිනිස්සු සජිත් දිහාට හැරෙයි..ඒක වලක්වන්න බෑ.......

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา +1

    ගෝටා කියන්නේ මොකෙක්ද මහින්ද රකින්න ආව එකෙක් මාලිමාවෙි ඉන්නෙ විද්‍යාත්මකව තිරනය ගන්න සමුහයක

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 ชั่วโมงที่ผ่านมา +1

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @Singhe328
    @Singhe328 2 ชั่วโมงที่ผ่านมา +1

    නාඋල බිත්තර මිල 33යි

  • @LJ96-p8g
    @LJ96-p8g 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ මොන ගොthayekda

  • @mohamedfarook1880
    @mohamedfarook1880 2 ชั่วโมงที่ผ่านมา +1

    Ape,sri,lanka,wage,sundara,ratak,loke,,kisima,ratak,na,,akd, president,,nayaka,gamana,parisemem,yana,one,,smarak,pita,rata,wal,ape,rata,goda,gana,kemathi,na,❤🤲😂☝️✌️❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sadpabian4843
    @sadpabian4843 ชั่วโมงที่ผ่านมา +1

    Apata deviyan wahanse dunna janapathi anura obathumata god bless u .

  • @janakiefernando5729
    @janakiefernando5729 2 ชั่วโมงที่ผ่านมา +1

    Ape Janadipathi thumawa deviantama bara ewagema horu makabewewa

  • @Lata-hs7tt
    @Lata-hs7tt ชั่วโมงที่ผ่านมา

    අපේ ජනාධිපති සහෝදරයාට බුදුසරණයි ❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j ชั่วโมงที่ผ่านมา

    ගෝට ඇවිත් සැමන් 100 ට දීල පරිප්පු 60 ට දීල උන්ගේ සේරම නඩු ටික අයින් කරලා අපිට කෙලෝලා පැනල ගියා 😂😂

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🧭👍👍👍👍👍

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada ชั่วโมงที่ผ่านมา

    ගොඩක් සතුටුයි ❤❤❤

  • @chandrikabandara2142
    @chandrikabandara2142 ชั่วโมงที่ผ่านมา

    Lapaya aapu gaman biththara dammada

  • @ranjiranjii9112
    @ranjiranjii9112 ชั่วโมงที่ผ่านมา

    Budu saranai obathumats ❤❤❤

  • @pkpperera5161
    @pkpperera5161 39 นาทีที่ผ่านมา

    EKMA. WESADUMA. N. P. P. ANDUWAK ,

  • @AriyapalaAbeysinghe
    @AriyapalaAbeysinghe ชั่วโมงที่ผ่านมา

    Dear.our..country.will.be.develop.country..in.asia.it.willdone.by.new.leader..this.govenment..can.develop.the.country.ok.

  • @deepafernando7274
    @deepafernando7274 22 นาทีที่ผ่านมา

    👍👍👍❤❤❤❤❤👍👍👍

  • @Herath-p2c
    @Herath-p2c ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @antonjagathperera3833
    @antonjagathperera3833 2 ชั่วโมงที่ผ่านมา

    Hamadayakma.hriyavi.janathavage.badaginna.thamange.badaginna.vage.danana.sanvedi.nayakyek.janadipathi.rata.samada.oba.pamani.