මම ඒකිව ඉටිකොළයක --වා සර් | පාසල් සිසුවිය එළොව යැවූ හැටි, පාපතරයා A to Z පාපොච්චාරණය කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 25

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 4 วันที่ผ่านมา +13

    මේ වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තිරිසන්නු එක්ක මොකට මේ ගෑනු ජීවත් වෙනවද අර අහිංසක දරුවගේ ජීවිතයත් බිල්ලට තියලා රැකියාවක් තියෙනවා නම් දරුවත් හදන් ජීවත් වෙයන්කෝ පව් අහිංසක දරුවා මේ කාලකන්නින්ගේ ආශාවල් වලට දරුවා බිලි උනා උපදින ආත්මයක වත් මෙහෙම නරුම දෙමව්පියෝ හමුවෙන්න එපා පුතේ...ඔයාට නිවන් සුව...😢😢😢

  • @අමුතුnpk
    @අමුතුnpk 4 วันที่ผ่านมา +5

    නිවන් සුව දුවේ...

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 4 วันที่ผ่านมา +6

    මේ දරුවගේ නෙවෙයි මිනිමරුවාගේ පොටෝ දාන්න

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 4 วันที่ผ่านมา +3

    බොහෝවිට විවාහ බිඳුණාම දරුවන් හදාවඩා ගැනීම මවට පැවරෙනවා. සමහර කාන්තාවන් දරුවන් කාට හෝ පවරා විදේශ ගතවෙනවා. සමහර අය නැවත විවාහවීමා දෙතුන් වරක් සිතා බැලිය යුතුයි ..මව මොන තරම් තරුණ වුණත් නැවත විවාහ වෙනවිට දරුවන්ගේ රැකවරණය සඳහා විදිමත් ක්‍රියාමාර්ගයක් අරගෙන ඕනි විවාහ වෙන්න මොකද අද බාප්පල තියා තාත්තලා ළඟවත් දරුවන්ට ආරක්ෂාවක් නෑ. කෙල්ල ලව් එක නැවැත්තුවොත් කොල්ලා පිහියෙන් අනිනවා, යාලුවෙන්න බෑ කිව්වත් මරනවා .. ඒ නිසා මේ නරුමයන්ගෙන් කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරගන්න කාලය ඇවිත් ..

  • @chitraperera1025
    @chitraperera1025 4 วันที่ผ่านมา +5

    අම්මාවත් වැසිකිළි වලට දාන්න ඕන.😢

  • @slcitizen9562
    @slcitizen9562 4 วันที่ผ่านมา +4

    මොන උත්තක්ද කියන්නේ මේ සුළු පියා කියනවා පියා කියනවා මොකක්ද බං මේකේ ඇත්ත තත්වේ

    • @sunithafernando7638
      @sunithafernando7638 4 วันที่ผ่านมา

      මවගේ දෙවෙනි සැමියා

  • @dinushabandu3996
    @dinushabandu3996 4 วันที่ผ่านมา +4

    මේක වුනේ අපේ ගමේ .. අපි දැන් ඉන්නේ ඒ මල ගෙදර . මේ දවස්ටිකේ මේ ගැන වෙනමම පරීක්ෂණ මා යටතේත් මෙහෙය වනවා

    • @TechNoD24.7
      @TechNoD24.7 4 วันที่ผ่านมา +5

      හැම සක්කිලි වැඩක්ම වෙන්නෙ උඹ ඉන්න ගමේ. ඒසාවෙක්ද උඹ වටේට අල්ලන

    • @UdayanganiEkanayaka-vf7tp
      @UdayanganiEkanayaka-vf7tp 4 วันที่ผ่านมา +2

      අනේද කියන්නේ මොන නිවුස් එක දැමිමත් මෙි යකා එහේ කියනවා මිනි කාක්කා වගේ

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 4 วันที่ผ่านมา

      ඔයාගේ ගමේ වෙන හැම ජරා වැඩක්ම කටයි පු#යි වහගෙන ඔයා බලාගෙන ඉන්නවා තව කියනවාත් නේ ලැජ්ජ නැතිව😂😂

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 4 วันที่ผ่านมา +3

      තෝත් කුඩ්ඩෙක් ද..😅😅😅

    • @SinhaTunes
      @SinhaTunes 4 วันที่ผ่านมา

      😂 uba atal bun😂

  • @ReshnaLakmali
    @ReshnaLakmali 4 วันที่ผ่านมา

    දරුවෝ දාලා යන අම්මා,තාත්තා කියන නාමෙන් ඉන්න ව්‍යාජ දෙපරිසටම දඩුවම් නම් ලබා දිය යුතුමයි.මෙවැනි අපරාධ බොහෝ දුරට සිදු වන්නේ තමන්ගේම දරුවන් අතහැරයාම නිසායි.අද එහෙම දරුවන් දාලා යන මව්වරුන්ට,පියවරුන්ට හරි හමන් නීතීයක් ක්‍රියාත්මක උනා නම් මෙවැනි අපරාධ සිදු නොවෙන්න තිබුණා.දරුවෝ බලෙන් එන්නේ නෑ අවසානේ එක්කනෙක්ගේ කර මත විතරක් බර පැටවෙනවා එක අසාධාරණයි.දෙපාක්ෂයම මේවට වග කියන්න ඕන.එවගේ තමයි දෙවනි විවාහයකට යනවා නම් අනිවාර්යයෙන්ම දරුවෝන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අනාගතය සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාමාර්ග ගන්න ඕන.එහෙම නොවෙන තාක් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බෑ.පුංචි දුවේ ඔබට නිවන් සුව ලැබේවා...!!! උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...!!!

  • @mksdmsampath2379
    @mksdmsampath2379 2 วันที่ผ่านมา

    niwan suwa himashi akka oyata 😰😰😥😢

  • @uthpaladissanayake1344
    @uthpaladissanayake1344 4 วันที่ผ่านมา +2

    Amma kiyna genitath pissu.pehera gatta male beraanna pehera gatta තාත්තා ekkama yawanna molayak kiyla deyak nedda

  • @preethiperera9261
    @preethiperera9261 4 วันที่ผ่านมา +2

    ඔය වගෙ මිනිහල එක්ක මොකට ඉන්න්වද ලමයාව ලමා නිවාසෙකට දෙන්න තිබුනා .ඔය මිනිහ කරදර කරනවානෙ ඔය දරුවට කවදා හරි

  • @RuwanPerera-i9l
    @RuwanPerera-i9l 4 วันที่ผ่านมา

    Amen 🙏🙏🙏🙏

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 3 วันที่ผ่านมา

    May moosalayata hiran apa denna narakai Anura janadipathi mukthan denna ona kudu minissu athulata daanna eka

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 4 วันที่ผ่านมา +1

    Mewage ammalata henagahanna one pu deviyane

  • @PurnimaPriyadharshani
    @PurnimaPriyadharshani 4 วันที่ผ่านมา

    Me kalakanniyata jeewath weddima Panuwo Gahanna ona.😡😡😡😡😡😡😡