කිරි කෑලි වගේ කන්න අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් හදන පැණි රසක් | බත් කාලා කන්න කිරි කෑලි milk pudding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +5

    1.අමුද්‍රව්‍ය 3න් දවස් 15 කල් තියාන කන්න දොදොල් වගේ රස කැවිල්ලක් කිසිම පිටි වර්ගයක් නෑ | poha halwa
    th-cam.com/video/MDkPMnwrCr8/w-d-xo.html
    2.විනාඩි 10න් පිටි අනන්නේ නැතුව හදන කර කර ගාලා හැපෙන ස්ප්‍රින්ග් රෝල්ස් | spring rolls vegetable roll
    th-cam.com/video/v0xessrCemA/w-d-xo.html

  • @manjulawaduge4814
    @manjulawaduge4814 8 หลายเดือนก่อน +2

    අම්මෝ නිරා කෑවයින් කෑවේ නෑ මෙහෙම ස්වීට් එකක්. මම හැදුව. පුදුම රසයි . කෑල්ලක් කාලා ඉවර කරන්න හිත නෑ . මාරම රසයි. Thank you. ❤

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      මේක කට්ටියට අමතක
      වෙලා ආයේ දාන්න ඕනා අවුරුද්දට හදන්න කියලා. ඔව් මාර රසයි මේක

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 ปีที่แล้ว +3

    ඒකත් නියමයි....ඉක්මනින් හදන්න පුලුවන්.....🎉🎉🎉thanks. 🙏🙏🙏

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියල දුන්නා ..ගොඩක් ස්තූතියි නංගී..

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් එක්කම රසවත් කෑමක්.. Good job.. Thanks 😊

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට අමුද්‍රව්‍ය අඩුවෙන් හදන්න පුළුවන් නිසා හරිම ලේසියි හදන්න මමත් ඉක්මනින්ම මේව හදන්න♥️♥️🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @sugandika569
    @sugandika569 ปีที่แล้ว +3

    Apith hadala baluwa harima rasata thibuna.. 💖❤️😋😋😍
    Anith ayath hadala kala balanna... Harima rasayi❤️
    Thank you so much💝

  • @Sayurikalpana12
    @Sayurikalpana12 ปีที่แล้ว +1

    ගොඩාක් රස පාටයි ස්තුතී ඔයාට ❤❤❤❤❤

  • @TashiniNirasha
    @TashiniNirasha ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා❤️

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් හදන්නම්

  • @deepikakumari302
    @deepikakumari302 ปีที่แล้ว +1

    Jelatin ganna paramanaya hadi walin kiyanna පුළුවන් da ස්තුතියි

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +2

    නියමයි 👍❤❤❤❤❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k ปีที่แล้ว +2

    Ammo .harima .rasai thank you ❤️ nago

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      හැදුවද සුදූ... ❤️

    • @Asuntha-c4k
      @Asuntha-c4k ปีที่แล้ว +1

      @@niraSrecipes naha 😀 dakiddi.hithuna

  • @maduradilshan1105
    @maduradilshan1105 ปีที่แล้ว +1

    Akki oya gaththa jeltin eka mokdda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ලංකාවේ ෆුඩ්සිටි එකේ තියන දම්පාට බොක්ස් එකේ ග්‍රෑම් 100 රුපියල් 360 සුදෝ

    • @maduradilshan1105
      @maduradilshan1105 ปีที่แล้ว

      Hri patiyo tnx

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට ❤

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p 2 วันที่ผ่านมา +1

    මිලක් මේඩ් වලින් හදන්න පුලුවන්ද?

  • @NadeeshaKalyani-w2d
    @NadeeshaKalyani-w2d ปีที่แล้ว +1

    Jelatin wenuwata cornfla danna bariweida

  • @dilhani1554
    @dilhani1554 ปีที่แล้ว +3

    ජෙලටින් වෙනුවට ඉරිඟු පිටි දැම්මට කමක් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා

    • @dilhani1554
      @dilhani1554 ปีที่แล้ว +1

      Kochcharak danna oneda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      500ml walata 5-6tbsp@@dilhani1554

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      th-cam.com/video/I9Bol6oWZKM/w-d-xo.html meka balanna

  • @Sampatliyanage
    @Sampatliyanage หลายเดือนก่อน +1

    Sithakaranye dannama onada eliye set wen nadda ane

  • @reallife01
    @reallife01 4 หลายเดือนก่อน +2

    මේක ජෙලටින් වෙනුවට කෝන් ෆලර් දැම්මොත් කොහොමද හදන්නේ?

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน +1

      රස වෙනස් වෙනවා. අමුද්‍රව්‍ය ප්‍රමාණ වෙනස් වෙනවා. එහෙම මේකටම ප්‍රමාණ කියන්න අපහසුයි

    • @reallife01
      @reallife01 4 หลายเดือนก่อน

      @@niraSrecipes thanks

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +1

    ජෙලටින් අඩුවෙන් දාල කොන්පිටි වලින් සෙ⁣ට් කරගන්න පුළුවන් ද ?thanks ❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      කෝර්න්පිටි විතරක් දාන්න.

    • @chandimalwaththa2965
      @chandimalwaththa2965 ปีที่แล้ว

      @@niraSrecipes ❤

  • @ChandhiKuma
    @ChandhiKuma ปีที่แล้ว +1

    නියමයි ❤👍

  • @swigethunga-mb4rb
    @swigethunga-mb4rb ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤ගොඩක් ස්තුතිය

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @sapunikavindi2177
    @sapunikavindi2177 ปีที่แล้ว +2

    Jelatin වෙනුවට corn fla danna berida

  • @chathurikapriyadarshani5786
    @chathurikapriyadarshani5786 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි අක්කේ ...

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +3

    සුපිරි ❤

  • @nirupagamage2684
    @nirupagamage2684 ปีที่แล้ว +1

    ආනේ ඒකේ ලස්සන

  • @nayanagunarathna4283
    @nayanagunarathna4283 ปีที่แล้ว +2

    Thank you ❤

  • @rohinikumari6939
    @rohinikumari6939 ปีที่แล้ว +2

    Feshmilk දැමිමට කමක් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ඔව් ෆ්‍රෙශ් මිල්ක් දාන්න

    • @rohinikumari6939
      @rohinikumari6939 ปีที่แล้ว

      @@niraSrecipes ❤

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 ปีที่แล้ว +1

    එල කිරි නැතුව පොල් කිරි නැතුව කරි පිටිම දාලා හදන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කිරි පිටි මේස හැඳි 5 දිය කරලා ගන්න වතුර 800ml පස්සේ උකු වේගන එනකොට කිරිපිටි මේස හැඳි 2 දාන්න. පුලුවන්. එහෙමත් රසයි

  • @DHDPANTHER
    @DHDPANTHER 10 หลายเดือนก่อน +1

    Start 0:41

  • @disnawasala7038
    @disnawasala7038 5 หลายเดือนก่อน +1

    Jalatin dannama onida

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      සෙට් වෙන්නේ කොහොමද නැත්නම් ඉතිම් ජෙලටින් කන්නේ නැත්නම් අගර් අගර් කියන වෙජී පවුඩර් එක ගන්න

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Thank yoù so much

  • @SudeshMadushan-y3o
    @SudeshMadushan-y3o 5 หลายเดือนก่อน

    Mi kiri ganna barida

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ගන්න

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍💖...adarei...🌷

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කන්න කන්න ආසා හිතෙනවා හදලා කන්න

  • @udayanganisamanthikumari8944
    @udayanganisamanthikumari8944 ปีที่แล้ว +1

    Mamath hadano

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj ปีที่แล้ว +1

    Thanks akke ❤

  • @agneswijerathne-zv5on
    @agneswijerathne-zv5on ปีที่แล้ว +1

    Me tray eka ganna thinne kohind

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඩුබායි වලින්

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +1

    කලරින් ටිකක් දැන්මොත් හොද නැති ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මෙච්චර ලස්සනට තියනකොට කෘතිම දෙයක් තවත් එක් කරන්නෙ ඇයි ඉතින්. ආසයි නම් බිංදුවක් දා ගන්න ❤️❤️

  • @manojachathu1676
    @manojachathu1676 ปีที่แล้ว +1

    🍽

  • @dedunu883dedunu9
    @dedunu883dedunu9 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @methlishanika4791
    @methlishanika4791 ปีที่แล้ว +1

    Wow akke eka maru

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sudarmakumari2762
    @sudarmakumari2762 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @chandrasella7663
    @chandrasella7663 ปีที่แล้ว +1

    me boru kiynna epa amudarvya kiyakda borukiyana tharan

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඇයි මම බොරු කියන්නේ? සීනි ජෙලටින් කිරි විතරයි. අනෙක් ඒවා කැමති නම් දා ගන්න ඒවා ඒවා රෙසපියට ගනන් ගන්නෙ නෑ.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    සෝක් නේද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      සෝක් සුද්දී

  • @indikasamyakumari5984
    @indikasamyakumari5984 ปีที่แล้ว +3

    අමුද්‍රව්‍ය 7 nada 😂

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      ඒ මොනාද හැන්දයි වලඳයි ලිපයි එක්කද? 😀 රෙසපියකදී optional දේවල් ගනන් ගන්නේ නෑ. කිරි සීනී ජෙලටින් වලින් හදන්න පුලුවන්. අනෙක් ඒවා කැමති නම් දාගන්න.
      ඔයාට ස්තූතියි. ❤️

    • @roshaniwitharana878
      @roshaniwitharana878 ปีที่แล้ว +1

      😂

    • @INDUWAeditz14
      @INDUWAeditz14 ปีที่แล้ว +1

      C O R A CORA😂

    • @nayanarodrigo4526
      @nayanarodrigo4526 ปีที่แล้ว +1

      Pradhana අමුද්‍රව්‍ය 3 kiyala kiyaddi kandeka කටේ dagenada unne

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว +1

    anmo pihiya kaduvavage

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    ❤❤❤