ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ටික් ටොක් කර කර එකිනෙකාට කුණුහරිප කිය කිය හෙළුව පෙන්නගෙන දඟලන උන්ට වඩා මොනතරම් නිහතමානි දක්ෂ පින්වත් දරුවෙක්ද..ජයෙන් ජයම වේවා පුතේ.
Eka attha aiye
අනිවා. මට ඔය tiktok කරන අංග විකල ජීවිත ගත කරන් උන්ව නම් පේන්න බෑ
Ane ow
නියමයිනේ
@BTS ARMY BOY Mona wage harakekda uba
චන්දන සූරියබංඩාර මහත්මයා දරුවන්ට ආදරය කරන හැටි පුදුමයි.දරුවන්ව අගය කරලා ඔවුන්ට ලොකු වටිනාකමක් දෙන විදිය හරිම ලස්සනයි .මේ පුතා හරිම නිහතමානී දක්ෂ දරුවෙක්.තෙරුවන් සරණයි පුතේ.ඔයා මේ රටේ පිනට පහලවුන දරුවෙක්.
ඇත්තටම
ඕක scripted බං.
So true. We should appreciate his role and he so attractive 😘😘
🤔🤔🤔
@Tony Gibbs ha ha ammo puhunu karala million yak denna unta kahanawane😂😂😂
මල්ලී කෙනෙක් උනාට හිස නමලා ආචාර කරන්නේ.❤
හොට් සීට් එකේ වාඩි උනු හරි ආදරනීය පුංචි කොල්ලෙක් 🖤🖤🖤
මං කවදාවත් මගේ තාත්තගෙ ඇස් වල කදුලු දැකලා තිබුනෙ නෑ අද ලක්ශපති බලද්දි තාත්තා කදුලු පිහදැන්මා.මං ඇහුවා ඇයි තාත්තේ අඩන්නෙ කියලා.මේ පොඩි එකා කියන කතා උත්තර දෙන විදියට බලන් ඉන්න අසයි කිව්වා. සුබ පැතුම් මල්ලියෝ.අනාගතය සාර්ථක වේවා❤
තාත්තලා එහෙම තමයි සහෝදරී...... එයාලට සතුටු වෙන්න දරුවා තමන්ගේම වෙන්න ඕන නැහැ. මේ රටේ බහුතරයක් තාත්තලා හැම දරුවෙකුගේ ම දක්ෂතාවලින් උපරිමයෙන් සතුටු වෙනවා සහශ ආඩම්බර වෙනවා.
පුංචි වයසට මෙතරම් දස්කම් පානා ඔබ.. යන මාවත පැහැදිලියි පුතනු අද...කලෙක ලෝකය හොල්ලාවි යහපත් පුතෙකු ලෙස.. එකලට අපි වියපත්වී බලා සිටිනු ඇත.. බුදුසරණයි! ❤️
අද බලද්දි දෑස් වලින් කදුලු වැටුනෙ මගේ පමනද? රත්තරන් පුතේ තුනුරුවන් සරනයි මෙ රට බබලවන පින්වන්ත දරුවෙක් වෙන්න ජයශ්‍රි
,, r, c y" z A crochet
ම ෙග් ඇස්වලත් කදුලු පිරැනා . පින්වනත පුෙතක් .
@@seethafernando1790 mmmL
Mageth watuna nee attatama.
@@dineshchathuranga9185 .bb,6
අන්ලයික් කරලා ඇත්තේ ඉරිසියාකාරයෝ. මල්ලි බුදු සරනයි ... ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බෑ.❤❤❤❤
අනේ මැණික ඔයා වගේ හුරුබුහුටි අහිංසක මැණිකක් අපිට ලොකු වාසනාවක්..තව තවත් දියුණු වේවා රත්තරන්..මු. ඉදලම බැලුවා එකම එක වචනයක් අහක දාන්න දෙයක් නැහැ මැණික..., සුබම සුබ අනාගතයක් මැණික ♥️♥️🖤🖤🖤🖤🖤🖤
මැනිකක්, පුතේ ඔබ ,අපි විසින් රැකගත යුතුචන්දන සර් පියෙක් ❤️🌷
පුතා මම හැමදාම මෙය බලනවා.ඔයා හරිම දක්ෂතම දරැවෙක්.හොද වාසනාවන්ත පුතෙක්.ඔයාගේ ඉදිරි අනාගතය සියලුම පැතුම් ඉටුවේවා.නිරෝගි සම්පත්තිය පතනවා.පුතාට බුදුසරණයි .
ඔයාලා ලොකු වෙද්දී අපේ රටේ අනාගතය ඉතාමත් සතුටුදායක වෙයි රත්තරං පුතේ. බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි පුතාට ❤❤❤❤❤
අම්මට සිරි අාච්චි ඔයා😂😂😂
Ai putha mokadda prshne . Mage comment hoya hoya reply karanne mokada . Ai mokadda prshne . Kauda oya.
ගැටලු වලට පිළිතුරු දෙනකොට මගේ ඇඟත් එක්ක කිලිපොළා යනවා. අනේ පුංචි පුතා ඔයාට තෙරුවන් සරණයි.තව තවත් මෙවැනි දරුවන් මගේ රටට බිහි වේවා.,.
ලොකු වෙද්දී ඉන්න උන් කාලා විනාශ කරයි
කතා කරනවා අහගෙන ඉන්න අසයි බුද්ධිමත් පුතෙක් තෙරැවන් සරණයි පුතේ
පුතේ තෙරුවන් සරණයි🙏🙏 ඔයාට ❤️❤️ඔබ වැනි පුතුන් මෙම භූමියේ බිහිවේවා ❤️❤️❤️🙏🙏🙏එ හිනාවට මම ගොඩාක් ආදරෙයි
ප්‍රශස්ථ, ඔයා ඔයාගේ නමට නියම අරුතක් දෙන දරුවෙක්. 👍👍❤❤චන්දන මහත්මා, ඔබ ඉතා ගෞරවණීය චරිතයක්. 👍👍❤❤
දක්ශතා පිරුණු දරුවෙක් .අපේ රටට සම්පතක් .මෙවගේ දරුවෝ එකතුවෙලා අනාගතයෙ අපේ රට නිවැරැදි මාවතකට රැගෙන යාවි.බුදු සරණයි පුතේ .
අපේ රටට වටිනාම සම්පතක් පුතේ ඔබ නම් 😘❤🌷👍සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා හැමදාමත් පුතාට !!!🙏 ජයෙන් ජයම අත් වේවා පුතාට!!! දෙවියන් විසින් මේ මිහිතලයට එවන ලද ආශිර්වාදයක් බඳු වටිනා මැණිකක් ඔබ පුතේ!!! ඔබ වැනි දරුවන් තමයි මේ රටට වාසනාවන්ත කාලයක් උදා කරන්නේ කවදා හරි දවසක වාසනාවන්!!!
ඔයාව මෙ රටට වටින පුතෙක්.හරිම ආඩම්බරයක් මේ රටට .
මේ වගෙ ගුණ නැණ දෙකෙන්ම පෝසත් ළමයි තව තවත් මගෙ රටට බිහිවේවා...!
ඇස් දෙකට කදුළු ආවා පුතේ. ඔයාට තුනුරුවන් සරණයි. ඇස්වහක් කටවහක් වදින්න එපා රත්තරන් පුතේ අනාගතේ වාසනාවන්ත වේවා! රටට කීර්තියක් අත් කර දෙන දරුවෙක් වෙනවා ඒකාන්තයි.
කිසිවක් නොකියමි.නුබ ආදරය කරනා ස්වාභාදහමම නුබව නිසි තැනට ගෙනයනු නිසැකය.තෙරුවන් සරණයි මැණික ❤
හරි සිරියාවන්ත ලස්සන දක්ෂ පුතෙක් පුතාට බුදු සරණයි. 😍😍
අනේ ඔයා මගේ මල්ලි වුනානම් කියල හිතුණා🥰.ඔයා වගේ දක්ෂ අය මුලු රටටම වගේම ලෝකෙටම වාසනාවක්🌏.ලස්සනට උත්තර දුන්නා මල්ලියෝ🤗👍.you are so cute and i like your smile💘.ඔයාට ඔයාගෙ ජීවිතේ ඔයා කැමතිම තැනට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🏅ඒ කියන්නේ ඔයාගෙ බලාපොරොත්තුවට.අලුත් දේවල් හොයාගන්න.බුදු සරණයි☸️.ඔයාට ගොඩා.....ක් ආදරෙයි.❤️💖💗💞
අම්මගේ මුනේ තියෙන ආඩම්බරය දැක්කාම කඳුළු එනවා සතුටට❤️ලෝකයම දිනන්න නුඔට සුබ පැතුම් මල්ලීයෝ🙏👊
නමෙහි අරුතටම ගැලපෙන දරුවෙක් ......ගොඩක් ආඩම්බරයි පුතා.....ඔයාගේ අනාගතය ඉතාමත් ලස්සන වේව....
ඔයා සැබැවින් අති දක්ෂයෙකි" ඒ වගේම වාසනාවන්තයෙකි, නැණ නුවනින් බුදධියෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන දිගු ගමනක් ගොස් රටට දැයට වැඩදායී ආදර්ශමත් කෙනෙකු වී ජීවිතය දිනන්න. තිසරණ බලයෙන් ඔබට සියලු ශක්තිය ධෙර්‍ය් නොඅඩුවම ලැබේවා පුතුනේ ජය ශ්‍රී..❤️
අම්මෝ පුතේ ඇස්වලට කදුළු ආවා පුතේ රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක් පතනවා වගේම ඔයාට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි 🌹🌹🌹
වැඩ්ඩො කියන්නෙ නිකන් සල්ලිකාර පුටු රත් කරන අය නෙවෙයි නියම වැඩ්ඩො දැකලා නැත්තන් මේ රත්තරං පුංචි පුතාව පෙන්නන්න හදවතින්ම ආදරෙයි පුතේ බුදුන්ගෙ සරණින් දෙවියන්ගෙ පිහිටෙන් සිතන පතන සියලුම කටයුතු සාර්ථකත්වය දකින්න ප්‍රාර්ථනා කරනනවා ❤️👈👍💪
ඔබ ඉතාමත් වටිනා මැණිකක් මගෙ පුතේතෙරුවන් සරණයි
හරිම දක්ශ මල්ලි කෙනෙක්.අද ලංකාවේ ටික් ටොක් කර කර වැලලෙන්න හදන කොල්ලොන්ට කෙල්ලොන්ට වඩා කොයිතරම් දක්ශ ද. සුභ අනාගතයක් මල්ලී ! ❤️
අම්මෝ මගේ ඇස්වලින් විතරයි ද කදුළු වැටුනේ කොල්ලා ලංකාවට සහ මුළු ලෝකයටම වටිනවා නියමයි පුතේ 💖💖💖ආදරේ බුදුසරණයි 🙏🙏
ඇත්තටම මෙහෙම පිරිමි දරැවො හැම අමිමටම උපදින්නෙ නැත්තේ ඇයි දෙයියනේ .? කෙතරම් වාසනාවක්ද මෙී පුතා .❤❤❤❤❤❤
Birth is not the problem the problem is how elders raise them (specially parents) anyone can be better human being if elders guide them well
දැන් ඉන්න, රැල්ලට යන හැදියාවක් නැති පොඩිඑවුන් අතරේ, මේ වගේ ළමයි දකින්න ලැබීමත් වාසනාවක්❤️
ඇත්ත කතාව.
නිහතමානී, උගත්, බුද්ධිමත් දරුවෙක් ❤❤
සත්තකින්ම පුතේ මගේ දරුවා දිනුවා දගේ සතුටක් ආවා
Oyta
@@gayankumara6620 good
මේ වගේ සම වයසේ සෙට් එකක් ලන්කාවේ ඉපදිලා ඉන්නවා බුද්දිමත් කම අපි හිතන level එකට වඩා ඉහල.මේත් එ අයගෙන් කෙනක් වෙන්න පුලුවන්
Yes... ඔයා හරියටම හරි.100% Agreed
මේ වගේ අගය කල යුතුම වැඩසටහනක් පවා unlike කරන්නෙ කවුද දෙවියනේ ...හිත් නැති කය ඇති අය...කුඩා දරැවෙකුගේ හැකියාව අගය කරන්න පුරැදු වෙන්න...එහෙම බැරිනම් නොබලා ඉන්න..අන්ලයික් කරන්න එපා....
ආදරණීය සුබ පැතුම් පුතේ ,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි ඔයාට .❤️❤️❤️
අඩාම්බරයක් මල්ලියො අපේ මවුබිමට ...💞 ඔබට සාර්ථක අනාගතයක් ම .උදාවෙන්න කියා මුළු හදවතින්ම ආසිරි පැතුම් එක් කරන්නම් මා ...ඝණ දෙවිදුගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
මේ දැන් බැලුවා ❤️❤️නියමයි මල්ලී congratulations මල්ලී
Miliyana 2ma dinnada ey🙂
@@thushim dinne na ban
@@shanijayarathne5631 aiyoo ehmdd...😓 hby e malliya dakshaya 😊❤
1million ප්‍රශ්නෙට ගියා, ඒත් වයසෙ හැටියට පුදුම දක්ශයෙක් ❤️
@@sunethrathnayake8627 eka nm atta❤
උගත් බුද්ධිමත් නිහතමානී පොඩි මල්ලියෙක් ..බුදුසරණයි මල්ලි ❤️❤️❤️
සුබ පතනවා පුතේ 💐 ඔයා රටටම සම්පතක් වාසනාවන්ත දරුවෙක් ❤️
Congratulations. You are not only bright, you have a sweet and humble personality. You are an example to the pupils of our country. Proud to be Sri Lankan. Keep it up. May God bless you. May you be bestowed with much success.
මෙහෙම දරුවන් රටට සම්පතක් ❤❤❤
අනිවාර්යයෙන් , ශානි 💝💝
@@a.w.l768 👌🌹🌹👌
@@shanikarunathilaka1067 ඔයා කොහෙද
රටට වටිනා දක්ෂ පුතෙක් 🖤
චන්දන සූරියබංඩාර .....මහත්තයාගේ දරැවෝ කොයිතරමි වාසනාවන්ත ඇතිද මෙහෙම පියෙක් ලබන්න,........රටේම දරැවන්ට පියෙක්වු චන්දන මහත්තයා ඔබට තිසරණ සරණයි🇱🇰🇦🇺🙏❤❤❤❤
දක්ෂකම, වාසනාව, සිරියාවන්තකම දෝතින් රැගෙන ඔබේ දෙමවුපියන්ගේ වාසනාවට මේ ලෝකෙට ආපු පින්වත් දරුවෙක් 🥰🥰🥰බුදුසරණයි 🙏🙏
ලක්‍ෂපති වැඩසටහන ඉතාමත් වටිනවා, වයස සීමාවක් නොමැතිව නැරඹිය හැක. දැනුම මතක් වීමක් පමණක් නොව, වැඩි දැනුමක්ද ලබා ගත හැක. සූර්‍යබණ්ඩාර මහත්මයාණෙනි, මේ වැඩ සටහන නරඹන්නන්ගේ හිත් ගන්නා සුලුයි.
අනේ හුරතලේ ❤️❤️ congratulations puthe ❤️❤️
අනේ මැණික ඒ කතා ශ්‍යිල්‍ය හරිම ලස්සනයි බුදු සරණයි පුතේ. මෙවන් පුතුන් තව පහල වේවා
පුතේ ඔයා මාරම වටින මැණිකක් අපේ ජාතියේ පිංවන්ත දරුවෝ
Godak daksha daruwek බුදුසරණයි
ආඩමිබරයක් පුතේ ඔයා මෙි ශුි ලංකාවටම
බුදු සරණයි ඔයා ට පුතේ
දඟ කාර හුරතල් බුද්ධිමත් දක්ෂ චූටි පුතා ta 33 කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!
Oya mage wayase yaluwek. Aththatama harima sathutui. Oya harima daksha lamayek. Digatama oya widiyata parisarayata adaraya karanna. Lokayata adaraya karanna. Oyage adahas harima lassanai. Adarshawath. Oyata suba anagathayak. Good luck. I'm proud of you. Budusaranai🌼🌼👍CONGRATULATIONS!💙
රත්තරං පින්වත් පුතා අපේ රටට ඔබ රජෙක් තෙරුවන්සරනයි නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .
A student from ananda college ❤ congrats malli❤
කදුලු වැටුනා මල්ලියෝ. මං බලන් හිටියේ ඔයාගේ අම්මා දිහා. ඒ අම්මගේ ඇස් වල කදුලු. රත්තරං දරුවෙක් ඔයා. ගොඩාක් සතුටුයි. සිරසින් බිහිවුණු සුපිරි මිලියනපතියා ඔයා මල්ලී. අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් ආවා. ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා මං.
හරිම සතුටුයි පුතේ, සියළුම මව්වරුන්ගේ, පියවරුන්ගේ, ආශීර්වාදය පුතාට ලැබේවා, ❤❤❤❤
Very grateful
බුදුසරණයි රත්තරන් පුතේ. මං කුවේට් සිට.
පුතේ ඔයාට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා! හැදූ වැඩූ දෙමාපියන්ට ඔබවැනි දරුවෙකු බිහිකිරිම වෙනුවෙන් ලැබෙන ආශීර්වාදය සමග අපද එක් වන්නේ ඉතා සතුටින්.
Puthage demawu piyoth harima wasana wanthai mae wage puthek labanna katha karanawa balan inna asai jayama wewa ape puthe
සිරසෙන් කරන වැඩසටහන් වලින් ආසාවෙන් බලන්න පුළුවන් එකම වැඩසටහන.නිවෙදකයන් අතරීන් බාල බොලද කබ්බ වැඩසටහන් ඉදිරිපත් නොකරන නිවෙදකයෙක් නිසා ,ආසයි බලන්න .අද දරුවන්ව නටන්නයි සිංදු කියන්නයි ව්තරයි ඉදිරිපත් කරන්නේ මේ දරුවා පුදූම දක්ෂ දරුවෙක්.හොදට පොත පත කියවලා තියෙනවා පිං පාටයි අනාගතයට සුබ පතනවා
මල්ලි වගේ කෙනෙක් රටට සම්පතක්......ජය වේවා මල්ලියෝ...❤️
වාසනාවන් මෙිවගේ දරැවෙික් ලෝකේටම කියන්න වචන නැ හරිම දක්ෂයෙක් වැඩසටහන කරන චනන්දන සුරීයබංඩාර මහත්මයා දරැවන් අගයකරන ආකාරය හරිම ලස්සනයි තෙරැවන් සරණයි පුතේ ඹයාටත් මෙවන් දක්ෂ දරැවෙක් හැදුවැඩු දෙමපිය දෙපලටත්
ජිවීතේ යන්න පුලුවන් උපරිම දුර කිසිම බාධාවක් නැතිව යන්න ලැබේබා😍😍
Prashastha මල්ලි Oyaa තමයි බුද්දියෙන් යුක්ත පුංචිම පුංචි අපේ වි්රයා. Oyage ඉදිරි අනාගතයට සුබ පැතුම්. නැවතත් oyata සිරස Lakshapathi වැඩසටහනට එන්න ලැබේවා කියා Wish කරනවා.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
රට පලනේ කරන්න ඔනේ මෙි වගෙ දරුවෝ . පාර්ලිමේන්තුවේ ඉන්න උන් ලැජ්ජ වෙන්න ඔනේ මෙි රටට කරන අපරාධවලට ලංකාව ලස්සන කරන්න ඉන්න මෙිවනි දරුවන් මෙි රටට තව තව බිහිවෙවා.. ඔයා නම් අති දක්ෂයෙක් පුතේ. ලොකේටම ආදරේයි විශ්මයටත් ආදරේයි ඔයාටත් ගොඩක් ආදරේයි.. හොදට ඉගන ගෙන රටට හොද සේවයක් කරන්න.. ඉදිරි පරන්පරාවට.. අපේ කලේ රට පලනේ කරන ගෝත්‍රිකයන්ට මෙි දරුවෝ හොදම උදාහරණයක් . රට විනාශ නොකර ගස් කොළන් ඇළ දොල විනාශ නොකර එවුවා ඉතුරු කරපල්ලා මෙි වගේ දරුවන්ට අනාගතේදි මෙි රට බරගන්න ඉන්නෙ මෙි දරුවෝ.. good Luck පුතේ තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷
සන්සලා අනිවාර්යයෙන් dear😔❤️🙏
We love this programme...Well done Mr.Chandana Soorya bandara...Superb commentating...👍👍👍👍
මටත් ඔයා වගෙ රත්තරන් පුතෙක් හිටිය නමි කියල හිතෙනව පුතෙ..එචිචරට ආදරෙ හිතෙනව .රත්තරන් පුතාට තෙරුවන් සරණයි
Congratulations malli baba❤❤
Proud of you God bless you puthe.
Prashastha මල්ලි oya ඉදිරියට අලුත් නිර්මාන සොයා ගන්න පුංචි වැඩ්ඩෙක් වෙයි.😉😉😉😉😉😉😉😉😉😉😉😉
Good luck මල්ලියෝ. ඉදිරි ජීවිත ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Harimea adarai Malli oya ta , uthum Sama budu saranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රටකට වටින දරුවෙක්
තෙරුවන් සරණයි ජයවේවා පුතේ බුදු සරණයි
Danda බැලුවේ
Congratulations Malli and god bless you. ❤ 🎊 ❤ 🎊
චන්දන මහත්තයගෙ මුහුනෙ පලමු වතාවට දරුවෙක් වෙනුවෙන් පියෙක්ගෙ හදවතේ උපදින ආදරයක් දුටුවා
He will trun out to be a legend someday Go ahead kiddoWorld awaits
හරිම නිහතමානී දරැවෙක් ජේසු පිහිටයි පුතේ
මල්ලි වැඩ්ඩො අතරත් වැඩ්ඩෙක්❤
ආදරනිය චුටි පුතාට සුභ පැතුම් ....තෙරුවන් සරණයි ආදරනිය චුටි පුතාට මෙන්ම පුතාගෙ ආදරනිය අම්මාට මෙන්ම අපචිචිට ......❤❤❤ චන්දන මහතා ......ගොඩාක් ස්තුතිය ......දරු පැටවුන් වෙනුවෙන් .....දරුවන්ට.....ආස....හිතෙන විදියට දැනෙන විදියට ඉතාමත් නිහතමානීව වැඩසටහන ඉදිරිපත් කරනවා ....තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤❤❤👌👌👌👌👌👍👍👍👍
වැඩ්ඩො
අහ් අපේ අයියේ....🌹⃝✥⃟☺️᭄ꦿ
වෙල්කම් කියලා පිලි ගන්නවා අයියා ඕන් අපි අදුරගත්තා ❤️💫
Hiii kuppayooooo
අනේහ් මෙන්න කුප්පයා අයියත් ඇවිත්...
කුප්පේ
බුදුසරණයි දෙවිපිහිටයි රත්තරන් පුතේ ඔයාට ❤❤
Your parents have brought you up really well. Kudos to the parents.
බුදුසරණයි පුතේ ජීවිතේ දිනන්න ඔයාට ශක්තිය දයිරිය ලැබේවා
Weldone Congratulations 👏🏻👏🏻So cute❤️
කතා කරන විදිහෙන්ම පේනවා පුතේ ඔයාගේ දැනුම පුදුමාකාරයි.සුබ අනාගතයක් පුතේ ඔයාට ❤
Cute son intelligent boy 💙
No cries for Geases ?
Ow.godak hodha sonKenek.I love,too.
රත්තරන් putha oyagan iganagathth de බොහොමයක් ..නිහතමානී දරුවෙක් බොහොමයක් pin obawani දරුවකු අපිට dun ඔබගේ damapiyanta
Good luck malli.
Prasasta පුතා ඔයා prasasthi.❤️❤️❤️👏👏👏👏🌹🌹🌹🌹👍👍👍👍
ගොඩක් අයගේ දැනුම තිබුනට පණ්ඩිතකම නිසා ඒ එළිය නැති වෙනවා. මේ දරුවා එහෙම නෑ. ඒ එළිය පේන්නේ ඒකයි
wow...super...ratakata vatina poddek.....,❤❤❤✌අපේ රටට වටිනාම සම්පතක්.එ හිනාව luky..congratulations poddooooo....
ආදරේයි පුතෙ ඔයාට ජයග්‍රහණය ලැබෙන ඕන
අපි බලාගෙන හිටියේ ඔයා දිනනකං බලං හිටියේ පුතේ ඔයා හරිම දක්ශයි ඉදිරියටම යන්න.ජය වේවා
අනාගතේදි මෙ රටට වැඩදායි පුද්ගලයෙක් වන්න පුතේ ඔයාට බුදු සරණයි.
Harima sathutui petiyo suba anagathayak
Superb Malliii... Good luck for your future ❤❤
ඔයාට හරිම ආදරෙයි..චූටි පුතේ.හරිම සතුටයි..ඔයාගෙ ජයග්‍රහනය ගැන පුදුම සතුටක් දැනෙනව...බුදුසරණයි.හැමදාම ඔය නිහතමානීකම තියාගන්න පුතේ..
ටික් ටොක් කර කර එකිනෙකාට කුණුහරිප කිය කිය හෙළුව පෙන්නගෙන දඟලන උන්ට වඩා මොනතරම් නිහතමානි දක්ෂ පින්වත් දරුවෙක්ද..ජයෙන් ජයම වේවා පුතේ.
Eka attha aiye
අනිවා. මට ඔය tiktok කරන අංග විකල ජීවිත ගත කරන් උන්ව නම් පේන්න බෑ
Ane ow
නියමයිනේ
@BTS ARMY BOY Mona wage harakekda uba
චන්දන සූරියබංඩාර මහත්මයා දරුවන්ට ආදරය කරන හැටි පුදුමයි.දරුවන්ව අගය කරලා ඔවුන්ට ලොකු වටිනාකමක් දෙන විදිය හරිම ලස්සනයි .මේ පුතා හරිම නිහතමානී දක්ෂ දරුවෙක්.තෙරුවන් සරණයි පුතේ.ඔයා මේ රටේ පිනට පහලවුන දරුවෙක්.
ඇත්තටම
ඕක scripted බං.
So true. We should appreciate his role and he so attractive 😘😘
🤔🤔🤔
@Tony Gibbs ha ha ammo puhunu karala million yak denna unta kahanawane😂😂😂
මල්ලී කෙනෙක් උනාට හිස නමලා ආචාර කරන්නේ.❤
හොට් සීට් එකේ වාඩි උනු හරි ආදරනීය පුංචි කොල්ලෙක් 🖤🖤🖤
මං කවදාවත් මගේ තාත්තගෙ ඇස් වල කදුලු දැකලා තිබුනෙ නෑ අද ලක්ශපති බලද්දි තාත්තා කදුලු පිහදැන්මා.මං ඇහුවා ඇයි තාත්තේ අඩන්නෙ කියලා.මේ පොඩි එකා කියන කතා උත්තර දෙන විදියට බලන් ඉන්න අසයි කිව්වා. සුබ පැතුම් මල්ලියෝ.අනාගතය සාර්ථක වේවා❤
තාත්තලා එහෙම තමයි සහෝදරී...... එයාලට සතුටු වෙන්න දරුවා තමන්ගේම වෙන්න ඕන නැහැ. මේ රටේ බහුතරයක් තාත්තලා හැම දරුවෙකුගේ ම දක්ෂතාවලින් උපරිමයෙන් සතුටු වෙනවා සහශ ආඩම්බර වෙනවා.
පුංචි වයසට මෙතරම් දස්කම් පානා ඔබ..
යන මාවත පැහැදිලියි පුතනු අද...
කලෙක ලෝකය හොල්ලාවි යහපත් පුතෙකු ලෙස..
එකලට අපි වියපත්වී බලා සිටිනු ඇත.. බුදුසරණයි! ❤️
අද බලද්දි දෑස් වලින් කදුලු වැටුනෙ මගේ පමනද? රත්තරන් පුතේ තුනුරුවන් සරනයි මෙ රට බබලවන පින්වන්ත දරුවෙක් වෙන්න ජයශ්‍රි
,, r, c y" z A crochet
ම ෙග් ඇස්වලත් කදුලු පිරැනා . පින්වනත පුෙතක් .
@@seethafernando1790 mmm
L
Mageth watuna nee attatama.
@@dineshchathuranga9185 .bb,6
අන්ලයික් කරලා ඇත්තේ ඉරිසියාකාරයෝ. මල්ලි බුදු සරනයි ... ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බෑ.❤❤❤❤
අනේ මැණික ඔයා වගේ හුරුබුහුටි අහිංසක මැණිකක් අපිට ලොකු වාසනාවක්..තව තවත් දියුණු වේවා රත්තරන්..මු. ඉදලම බැලුවා එකම එක වචනයක් අහක දාන්න දෙයක් නැහැ මැණික..., සුබම සුබ අනාගතයක් මැණික ♥️♥️🖤🖤🖤🖤🖤🖤
මැනිකක්, පුතේ ඔබ ,අපි විසින් රැකගත යුතු
චන්දන සර් පියෙක් ❤️🌷
පුතා මම හැමදාම මෙය බලනවා.ඔයා හරිම දක්ෂතම දරැවෙක්.හොද වාසනාවන්ත පුතෙක්.ඔයාගේ ඉදිරි අනාගතය සියලුම පැතුම් ඉටුවේවා.නිරෝගි සම්පත්තිය පතනවා.පුතාට බුදුසරණයි .
ඔයාලා ලොකු වෙද්දී අපේ රටේ අනාගතය ඉතාමත් සතුටුදායක වෙයි රත්තරං පුතේ. බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි පුතාට ❤❤❤❤❤
අම්මට සිරි අාච්චි ඔයා😂😂😂
Ai putha mokadda prshne . Mage comment hoya hoya reply karanne mokada . Ai mokadda prshne . Kauda oya.
ගැටලු වලට පිළිතුරු දෙනකොට මගේ ඇඟත් එක්ක කිලිපොළා යනවා. අනේ පුංචි පුතා ඔයාට තෙරුවන් සරණයි.තව තවත් මෙවැනි දරුවන් මගේ රටට බිහි වේවා.,.
ලොකු වෙද්දී ඉන්න උන් කාලා විනාශ කරයි
කතා කරනවා අහගෙන ඉන්න අසයි බුද්ධිමත් පුතෙක් තෙරැවන් සරණයි පුතේ
පුතේ තෙරුවන් සරණයි🙏🙏 ඔයාට ❤️❤️ඔබ වැනි පුතුන් මෙම භූමියේ බිහිවේවා ❤️❤️❤️🙏🙏🙏එ හිනාවට මම ගොඩාක් ආදරෙයි
ප්‍රශස්ථ, ඔයා ඔයාගේ නමට නියම අරුතක් දෙන දරුවෙක්. 👍👍❤❤
චන්දන මහත්මා, ඔබ ඉතා ගෞරවණීය චරිතයක්. 👍👍❤❤
දක්ශතා පිරුණු දරුවෙක් .අපේ රටට සම්පතක් .මෙවගේ දරුවෝ එකතුවෙලා අනාගතයෙ අපේ රට නිවැරැදි මාවතකට රැගෙන යාවි.බුදු සරණයි පුතේ .
අපේ රටට වටිනාම සම්පතක් පුතේ ඔබ නම් 😘❤🌷👍සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා හැමදාමත් පුතාට !!!🙏 ජයෙන් ජයම අත් වේවා පුතාට!!! දෙවියන් විසින් මේ මිහිතලයට එවන ලද ආශිර්වාදයක් බඳු වටිනා මැණිකක් ඔබ පුතේ!!! ඔබ වැනි දරුවන් තමයි මේ රටට වාසනාවන්ත කාලයක් උදා කරන්නේ කවදා හරි දවසක වාසනාවන්!!!
ඔයාව මෙ රටට වටින පුතෙක්.හරිම ආඩම්බරයක් මේ රටට .
මේ වගෙ ගුණ නැණ දෙකෙන්ම පෝසත් ළමයි තව තවත් මගෙ රටට බිහිවේවා...!
ඇස් දෙකට කදුළු ආවා පුතේ. ඔයාට තුනුරුවන් සරණයි. ඇස්වහක් කටවහක් වදින්න එපා රත්තරන් පුතේ අනාගතේ වාසනාවන්ත වේවා! රටට කීර්තියක් අත් කර දෙන දරුවෙක් වෙනවා ඒකාන්තයි.
කිසිවක් නොකියමි.නුබ ආදරය කරනා ස්වාභාදහමම නුබව නිසි තැනට ගෙනයනු නිසැකය.තෙරුවන් සරණයි මැණික ❤
හරි සිරියාවන්ත ලස්සන දක්ෂ පුතෙක් පුතාට බුදු සරණයි. 😍😍
අනේ ඔයා මගේ මල්ලි වුනානම් කියල හිතුණා🥰.ඔයා වගේ දක්ෂ අය මුලු රටටම වගේම ලෝකෙටම වාසනාවක්🌏.ලස්සනට උත්තර දුන්නා මල්ලියෝ🤗👍.you are so cute and i like your smile💘.ඔයාට ඔයාගෙ ජීවිතේ ඔයා කැමතිම තැනට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🏅ඒ කියන්නේ ඔයාගෙ බලාපොරොත්තුවට.අලුත් දේවල් හොයාගන්න.බුදු සරණයි☸️.ඔයාට ගොඩා.....ක් ආදරෙයි.❤️💖💗💞
අම්මගේ මුනේ තියෙන ආඩම්බරය දැක්කාම කඳුළු එනවා සතුටට❤️ලෝකයම දිනන්න නුඔට සුබ පැතුම් මල්ලීයෝ🙏👊
නමෙහි අරුතටම ගැලපෙන දරුවෙක් ......ගොඩක් ආඩම්බරයි පුතා.....ඔයාගේ අනාගතය ඉතාමත් ලස්සන වේව....
ඔයා සැබැවින් අති දක්ෂයෙකි" ඒ වගේම වාසනාවන්තයෙකි, නැණ නුවනින් බුදධියෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන දිගු ගමනක් ගොස් රටට දැයට වැඩදායී ආදර්ශමත් කෙනෙකු වී ජීවිතය දිනන්න. තිසරණ බලයෙන් ඔබට සියලු ශක්තිය ධෙර්‍ය් නොඅඩුවම ලැබේවා පුතුනේ ජය ශ්‍රී..❤️
අම්මෝ පුතේ ඇස්වලට කදුළු ආවා පුතේ රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක් පතනවා වගේම ඔයාට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි 🌹🌹🌹
වැඩ්ඩො කියන්නෙ නිකන් සල්ලිකාර පුටු රත් කරන අය නෙවෙයි නියම වැඩ්ඩො දැකලා නැත්තන් මේ රත්තරං පුංචි පුතාව පෙන්නන්න හදවතින්ම ආදරෙයි පුතේ බුදුන්ගෙ සරණින් දෙවියන්ගෙ පිහිටෙන් සිතන පතන සියලුම කටයුතු සාර්ථකත්වය දකින්න ප්‍රාර්ථනා කරනනවා ❤️👈👍💪
ඔබ ඉතාමත් වටිනා මැණිකක් මගෙ පුතේ
තෙරුවන් සරණයි
හරිම දක්ශ මල්ලි කෙනෙක්.
අද ලංකාවේ ටික් ටොක් කර කර වැලලෙන්න හදන කොල්ලොන්ට කෙල්ලොන්ට වඩා කොයිතරම් දක්ශ ද.
සුභ අනාගතයක් මල්ලී !
❤️
අම්මෝ මගේ ඇස්වලින් විතරයි ද කදුළු වැටුනේ කොල්ලා ලංකාවට සහ මුළු ලෝකයටම වටිනවා නියමයි පුතේ 💖💖💖ආදරේ බුදුසරණයි 🙏🙏
ඇත්තටම මෙහෙම පිරිමි දරැවො හැම අමිමටම උපදින්නෙ නැත්තේ ඇයි දෙයියනේ .? කෙතරම් වාසනාවක්ද මෙී පුතා .❤❤❤❤❤❤
Birth is not the problem the problem is how elders raise them (specially parents) anyone can be better human being if elders guide them well
දැන් ඉන්න, රැල්ලට යන හැදියාවක් නැති පොඩිඑවුන් අතරේ, මේ වගේ ළමයි දකින්න ලැබීමත් වාසනාවක්❤️
ඇත්ත කතාව.
නිහතමානී, උගත්, බුද්ධිමත් දරුවෙක් ❤❤
සත්තකින්ම පුතේ මගේ දරුවා දිනුවා දගේ සතුටක් ආවා
Oyta
@@gayankumara6620 good
මේ වගේ සම වයසේ සෙට් එකක් ලන්කාවේ ඉපදිලා ඉන්නවා බුද්දිමත් කම අපි හිතන level එකට වඩා ඉහල.මේත් එ අයගෙන් කෙනක් වෙන්න පුලුවන්
Yes... ඔයා හරියටම හරි.100% Agreed
මේ වගේ අගය කල යුතුම වැඩසටහනක් පවා unlike කරන්නෙ කවුද දෙවියනේ ...හිත් නැති කය ඇති අය...කුඩා දරැවෙකුගේ හැකියාව අගය කරන්න පුරැදු වෙන්න...එහෙම බැරිනම් නොබලා ඉන්න..අන්ලයික් කරන්න එපා....
ආදරණීය සුබ පැතුම් පුතේ ,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි ඔයාට .❤️❤️❤️
අඩාම්බරයක් මල්ලියො අපේ මවුබිමට ...💞
ඔබට සාර්ථක අනාගතයක් ම .
උදාවෙන්න කියා මුළු හදවතින්ම ආසිරි පැතුම් එක් කරන්නම් මා ...
ඝණ දෙවිදුගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
මේ දැන් බැලුවා ❤️❤️නියමයි මල්ලී congratulations මල්ලී
Miliyana 2ma dinnada ey🙂
@@thushim dinne na ban
@@shanijayarathne5631 aiyoo ehmdd...😓 hby e malliya dakshaya 😊❤
1million ප්‍රශ්නෙට ගියා, ඒත් වයසෙ හැටියට පුදුම දක්ශයෙක් ❤️
@@sunethrathnayake8627 eka nm atta❤
උගත් බුද්ධිමත් නිහතමානී පොඩි මල්ලියෙක් ..බුදුසරණයි මල්ලි ❤️❤️❤️
සුබ පතනවා පුතේ 💐 ඔයා රටටම සම්පතක් වාසනාවන්ත දරුවෙක් ❤️
Congratulations. You are not only bright, you have a sweet and humble personality. You are an example to the pupils of our country. Proud to be Sri Lankan. Keep it up. May God bless you. May you be bestowed with much success.
මෙහෙම දරුවන් රටට සම්පතක් ❤❤❤
අනිවාර්යයෙන් , ශානි 💝💝
@@a.w.l768 👌🌹🌹👌
@@shanikarunathilaka1067 ඔයා කොහෙද
රටට වටිනා දක්ෂ පුතෙක් 🖤
චන්දන සූරියබංඩාර .....මහත්තයාගේ දරැවෝ කොයිතරමි වාසනාවන්ත ඇතිද මෙහෙම පියෙක් ලබන්න,........රටේම දරැවන්ට පියෙක්වු චන්දන මහත්තයා ඔබට තිසරණ සරණයි🇱🇰🇦🇺🙏❤❤❤❤
දක්ෂකම, වාසනාව, සිරියාවන්තකම දෝතින් රැගෙන ඔබේ දෙමවුපියන්ගේ වාසනාවට මේ ලෝකෙට ආපු පින්වත් දරුවෙක් 🥰🥰🥰බුදුසරණයි 🙏🙏
ලක්‍ෂපති වැඩසටහන ඉතාමත් වටිනවා, වයස සීමාවක් නොමැතිව නැරඹිය හැක. දැනුම මතක් වීමක් පමණක් නොව, වැඩි දැනුමක්ද ලබා ගත හැක. සූර්‍යබණ්ඩාර මහත්මයාණෙනි, මේ වැඩ සටහන නරඹන්නන්ගේ හිත් ගන්නා සුලුයි.
අනේ හුරතලේ ❤️❤️ congratulations puthe ❤️❤️
අනේ මැණික ඒ කතා ශ්‍යිල්‍ය හරිම ලස්සනයි බුදු සරණයි පුතේ. මෙවන් පුතුන් තව පහල වේවා
පුතේ ඔයා මාරම වටින මැණිකක් අපේ ජාතියේ පිංවන්ත දරුවෝ
Godak daksha daruwek බුදුසරණයි
ආඩමිබරයක් පුතේ ඔයා මෙි ශුි ලංකාවටම
බුදු සරණයි ඔයා ට පුතේ
දඟ කාර හුරතල් බුද්ධිමත් දක්ෂ චූටි පුතා ta 33 කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!
Oya mage wayase yaluwek. Aththatama harima sathutui. Oya harima daksha lamayek. Digatama oya widiyata parisarayata adaraya karanna. Lokayata adaraya karanna. Oyage adahas harima lassanai. Adarshawath. Oyata suba anagathayak. Good luck. I'm proud of you. Budusaranai🌼🌼👍CONGRATULATIONS!💙
රත්තරං පින්වත් පුතා අපේ රටට ඔබ රජෙක් තෙරුවන්සරනයි නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .
A student from ananda college ❤ congrats malli❤
කදුලු වැටුනා මල්ලියෝ. මං බලන් හිටියේ ඔයාගේ අම්මා දිහා. ඒ අම්මගේ ඇස් වල කදුලු. රත්තරං දරුවෙක් ඔයා. ගොඩාක් සතුටුයි. සිරසින් බිහිවුණු සුපිරි මිලියනපතියා ඔයා මල්ලී. අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් ආවා. ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා මං.
හරිම සතුටුයි පුතේ, සියළුම මව්වරුන්ගේ, පියවරුන්ගේ, ආශීර්වාදය පුතාට ලැබේවා, ❤❤❤❤
Very grateful
බුදුසරණයි රත්තරන් පුතේ. මං කුවේට් සිට.
පුතේ ඔයාට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා! හැදූ වැඩූ දෙමාපියන්ට ඔබවැනි දරුවෙකු බිහිකිරිම වෙනුවෙන් ලැබෙන ආශීර්වාදය සමග අපද එක් වන්නේ ඉතා සතුටින්.
Puthage demawu piyoth harima wasana wanthai mae wage puthek labanna katha karanawa balan inna asai jayama wewa ape puthe
සිරසෙන් කරන වැඩසටහන් වලින් ආසාවෙන් බලන්න පුළුවන් එකම වැඩසටහන.නිවෙදකයන් අතරීන් බාල බොලද කබ්බ වැඩසටහන් ඉදිරිපත් නොකරන නිවෙදකයෙක් නිසා ,ආසයි බලන්න .අද දරුවන්ව නටන්නයි සිංදු කියන්නයි ව්තරයි ඉදිරිපත් කරන්නේ මේ දරුවා පුදූම දක්ෂ දරුවෙක්.හොදට පොත පත කියවලා තියෙනවා පිං පාටයි අනාගතයට සුබ පතනවා
මල්ලි වගේ කෙනෙක් රටට සම්පතක්......
ජය වේවා මල්ලියෝ...❤️
වාසනාවන් මෙිවගේ දරැවෙික් ලෝකේටම කියන්න වචන නැ හරිම දක්ෂයෙක් වැඩසටහන කරන චනන්දන සුරීයබංඩාර මහත්මයා දරැවන් අගයකරන ආකාරය හරිම ලස්සනයි තෙරැවන් සරණයි පුතේ ඹයාටත් මෙවන් දක්ෂ දරැවෙක් හැදුවැඩු දෙමපිය දෙපලටත්
ජිවීතේ යන්න පුලුවන් උපරිම දුර කිසිම බාධාවක් නැතිව යන්න ලැබේබා😍😍
Prashastha මල්ලි Oyaa තමයි බුද්දියෙන් යුක්ත පුංචිම පුංචි අපේ වි්රයා. Oyage ඉදිරි අනාගතයට සුබ පැතුම්. නැවතත් oyata සිරස Lakshapathi වැඩසටහනට එන්න ලැබේවා කියා Wish කරනවා.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
රට පලනේ කරන්න ඔනේ මෙි වගෙ දරුවෝ . පාර්ලිමේන්තුවේ ඉන්න උන් ලැජ්ජ වෙන්න ඔනේ මෙි රටට කරන අපරාධවලට
ලංකාව ලස්සන කරන්න ඉන්න මෙිවනි දරුවන් මෙි රටට තව තව බිහිවෙවා.. ඔයා නම් අති දක්ෂයෙක් පුතේ. ලොකේටම ආදරේයි විශ්මයටත් ආදරේයි ඔයාටත් ගොඩක් ආදරේයි..
හොදට ඉගන ගෙන රටට හොද සේවයක් කරන්න.. ඉදිරි පරන්පරාවට.. අපේ කලේ රට පලනේ කරන ගෝත්‍රිකයන්ට මෙි දරුවෝ හොදම උදාහරණයක් . රට විනාශ නොකර ගස් කොළන් ඇළ දොල විනාශ නොකර එවුවා ඉතුරු කරපල්ලා මෙි වගේ දරුවන්ට අනාගතේදි මෙි රට බරගන්න ඉන්නෙ මෙි දරුවෝ.. good Luck පුතේ තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷
සන්සලා අනිවාර්යයෙන් dear😔❤️🙏
We love this programme...
Well done Mr.Chandana Soorya bandara...Superb commentating...👍👍👍👍
මටත් ඔයා වගෙ රත්තරන් පුතෙක් හිටිය නමි කියල හිතෙනව පුතෙ..එචිචරට ආදරෙ හිතෙනව .රත්තරන් පුතාට තෙරුවන් සරණයි
Congratulations malli baba❤❤
Proud of you God bless you puthe.
Prashastha මල්ලි oya ඉදිරියට අලුත් නිර්මාන සොයා ගන්න පුංචි වැඩ්ඩෙක් වෙයි.😉😉😉😉😉😉😉😉😉😉😉😉
Good luck මල්ලියෝ. ඉදිරි ජීවිත ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
Harimea adarai Malli oya ta , uthum Sama budu saranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රටකට වටින දරුවෙක්
තෙරුවන් සරණයි ජයවේවා පුතේ බුදු සරණයි
Danda බැලුවේ
Congratulations Malli and god bless you. ❤ 🎊 ❤ 🎊
චන්දන මහත්තයගෙ මුහුනෙ පලමු වතාවට දරුවෙක් වෙනුවෙන් පියෙක්ගෙ හදවතේ උපදින ආදරයක් දුටුවා
He will trun out to be a legend someday
Go ahead kiddo
World awaits
හරිම නිහතමානී දරැවෙක් ජේසු පිහිටයි පුතේ
මල්ලි වැඩ්ඩො අතරත් වැඩ්ඩෙක්❤
ආදරනිය චුටි පුතාට සුභ පැතුම් ....තෙරුවන් සරණයි ආදරනිය චුටි පුතාට මෙන්ම පුතාගෙ ආදරනිය අම්මාට මෙන්ම අපචිචිට ......❤❤❤ චන්දන මහතා ......ගොඩාක් ස්තුතිය ......දරු පැටවුන් වෙනුවෙන් .....දරුවන්ට.....ආස....හිතෙන විදියට දැනෙන විදියට ඉතාමත් නිහතමානීව වැඩසටහන ඉදිරිපත් කරනවා ....තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤❤❤👌👌👌👌👌👍👍👍👍
වැඩ්ඩො
අහ් අපේ අයියේ....🌹⃝✥⃟☺️᭄ꦿ
වෙල්කම් කියලා පිලි ගන්නවා අයියා ඕන් අපි අදුරගත්තා ❤️💫
Hiii kuppayooooo
අනේහ් මෙන්න කුප්පයා අයියත් ඇවිත්...
කුප්පේ
බුදුසරණයි දෙවිපිහිටයි රත්තරන් පුතේ ඔයාට ❤❤
Your parents have brought you up really well. Kudos to the parents.
බුදුසරණයි පුතේ ජීවිතේ දිනන්න ඔයාට ශක්තිය දයිරිය ලැබේවා
Weldone Congratulations 👏🏻👏🏻
So cute❤️
කතා කරන විදිහෙන්ම පේනවා පුතේ ඔයාගේ දැනුම පුදුමාකාරයි.සුබ අනාගතයක් පුතේ ඔයාට ❤
Cute son intelligent boy 💙
No cries for Geases ?
Ow.godak hodha son
Kenek.I love,too.