තෙල් චුට්ටක්වත් නැතිව දිවඔසුවක් වැනි කැකිරි මාළුවක් |sri lankan village kakiri curry|Cucumis melo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 17 ชั่วโมงที่ผ่านมา +2

    නියමයිනේ දුවේ .මම කැකිරි ඇට එහෙමම දානවා.කපන කොට අස් කරන්නේ නෑ .දැන් දූ කිව්ව විදියට කරලා බලන්න ඕන.අලුත් විදියක්නේ..බොහොම ස්තුතියි දුවේ . සුබ රාත්‍රියක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @HasaKitchen
      @HasaKitchen  2 ชั่วโมงที่ผ่านมา

      හරිම ගුණයි ආන්ටි හදලා බලන්න....බුදුසරණයි

  • @TomRooster-t6z
    @TomRooster-t6z 16 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉 නියමයි පට්ට Congratulations Good Luck අක්කේ Good Luck අක්කේ 🎉🎉🎉🎉

    • @HasaKitchen
      @HasaKitchen  2 ชั่วโมงที่ผ่านมา +1

      වීඩියෝ එක බලලා කමෙන්ට් කරපු ඔයාට ගොඩාක් ස්තූතියි..Hasa Kitchen youtube channel එක සමඟ දිගටම රැදිලා ඉන්න..

    • @TomRooster-t6z
      @TomRooster-t6z ชั่วโมงที่ผ่านมา

      @HasaKitchen 👌👍💗