ශිහාන්ගෙ වයිෆ් දික්කසාද වන ලකුණු‼️ කෙල්ලො දෙන්නෙක් ශිහාන්ග් ඇගේ එල්ලිලා කරපු වැඩේ දැක්කද 😑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #shihanmihiranga #shihan
    Shihan Mihiranga Yesterday Musical Show on Valentine Day

ความคิดเห็น • 152

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 3 หลายเดือนก่อน +5

    සින්දු කිව්වට කමක් නැ .. ඔය ව්දියට හැසිරෙන්න එපා shihan ..ඔයාගෙත් බිරිදගෙත් ගරුත්වය රැක ගන්න....පිස්සන්ට පිස්සු තිබුනට ඩොක්ටලාට පිස්සු නැ නේ....ඔය කතා ව මන් කලිනුත් කිවුවා නේද ....මතකද....

  • @anushkaprabath210
    @anushkaprabath210 7 หลายเดือนก่อน +6

    මේවා නම් තනිකර concept....රැල්ලට කරන....justine biberge michael jacksonge වගේ western music වලට නම් ඇත්තටම මෙහෙම රැල්ලක් තියෙනවා....😂😂ඔය stage එකට ආපු කෙල්ලො ශිහාන් superstar එද්දි මුන් 1 වසරේ වගේ ඇති.......ඕන් 90 ගනන්වල අය නම් ශිහාන්ට පිස්සු වැටිලා හිටියා ඒ කාලේ........ඕවාගෙන් හදාගත්ත නමත් චොර වෙනවා....😂....

  • @NisansalaCooray
    @NisansalaCooray 7 หลายเดือนก่อน +2

    Thamange akawath amathaka wela anunge minihek badagena natana genu😢😢😢😢😢😢

  • @sankalpasamarakkodi3826
    @sankalpasamarakkodi3826 7 หลายเดือนก่อน +3

    ගැම්මක් තමා

  • @chamodsuwarnima1234
    @chamodsuwarnima1234 7 หลายเดือนก่อน +2

    බදු පුරයක්ද ඒක 🙄

  • @AyandiLohansa
    @AyandiLohansa 7 หลายเดือนก่อน +1

  • @prasannadilshan7350
    @prasannadilshan7350 7 หลายเดือนก่อน

    😂 අඩො කෙල්ලෙක් බදාගත්තා කියලා ඩිවොස් වෙනදද ඇමරිකන් ගයකයො ලගට කෙල්ලො එන්නෙ ඇදුම් නැතුව😂 ඒව දැක්කම මෙවා මොනවද
    එක තම ලාන්කාව තම එක තැන😂 ලාන්කාව තරම්.ගොබ්බ රටක නැ 😂

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @LovelyCornflowers-cz6zi
    @LovelyCornflowers-cz6zi 7 หลายเดือนก่อน

    😭💕💕😝😂😗😗😍😓♂️

  • @nilupullife
    @nilupullife 7 หลายเดือนก่อน +10

    ඇත්තටම ශිහාන්ට කෙල්ලෝ ආදරේ කියලා අනිත් අය ඊර්ෂ්‍යා කරන්න එපා ඒක එයාගේ වාසනා ගුණය.❤️👍

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw 7 หลายเดือนก่อน +12

    සෙහන්ගේ නෝනා බොහොම වැදගත් කෙනෙක් රජ පැටව් වගේ පුත්තු තුන්දෙනෙක් ඉන්නවා 🌹🌹🌹🌹 හොද family life එකක් ගත කරන සෙහාන් ස්ටේජ් එකේදී තමුන්ගේ ගායනය බොහෝ ලස්සනට ගායනය කරලා ස්ටේජ් එකෙන් බැහැල යන්නේ තමුන්ගේ සැනසීම තියෙන දරු පවුල ගාවට ,

  • @sashikalakshan4079
    @sashikalakshan4079 7 หลายเดือนก่อน +26

    ශිහාන් කියන්නෙ නම් වැඩ්ඩෙක් කෙල්ලොන්ගෙ හැසිරීම ගැන නම් ලැජ්ජයි...💔

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน

      Eka tma e mnussywa aphsutwayta path krnwa

  • @artlife8683
    @artlife8683 7 หลายเดือนก่อน +25

    රසිකයෙක් වුනාට කමක් නැහැ වරදක් නැහැ... ඒත් සංයමයක් තියෙන්න ඕන

  • @indukumari1159
    @indukumari1159 7 หลายเดือนก่อน +18

    Shihan පුතා ට ඉන්නේ ආදරණීය නිහතමානී උගත් බුද්ධිමත් බිරිඳ ක් 💖💖💖💖💖💖💖❤❤❤❤❤

    • @nironila9706
      @nironila9706 5 หลายเดือนก่อน

      A

    • @rasikalakmali4617
      @rasikalakmali4617 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @professoryt6598
    @professoryt6598 7 หลายเดือนก่อน +38

    පුදුම ආදරයක් තියෙන්නේ ශිහාන්ට මිනිස්සු❣️❣️❣️❣️❣️

  • @suranchathuranga154
    @suranchathuranga154 7 หลายเดือนก่อน +4

    සක්කිලි පෝස්ට් දාන්න එපා යකෝ. තොපිට තියෙන්නේ කැලෑ වනචර සිතුවිලි

  • @kavishkadilshan123
    @kavishkadilshan123 7 หลายเดือนก่อน +46

    කෙල්ලන්ට මෝල් කියලා ශෙහාන් පලි නැ ය්කො😂

    • @SriLka-t8w
      @SriLka-t8w 7 หลายเดือนก่อน +2

      ඒකනං ඇත්ත ❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน

      Pitarata show dekla nedda.michle jacksonta tiyenne me wage adre

    • @shavinnimsara2114
      @shavinnimsara2114 3 หลายเดือนก่อน

      Gona..thota mol da .tho gamaka inna gon baiyek😂 pita rata show ekak jiwithe ta balala na

  • @kumarisitha5161
    @kumarisitha5161 7 หลายเดือนก่อน +39

    මොනාද බන් බොරු දාන්නෙ.සෙහාන්ගෙ නෝන හරකෙක් නෙමෙයි

  • @weerarathnahk8222
    @weerarathnahk8222 7 หลายเดือนก่อน +11

    ශිහාන් ගේ නෝනට අං තට්ටුවක් නෑ එහෙම තමයි කලා කරැවෝ ඔය ආදරට කැමැත්තට තමයි එයාලගේ පැවැත්ම අහිංසක කොල්ලෙක් ඌ බොරැ පද ඊර්ෂ්‍යාව එපා ඕනම කෙනෙකුට සතුටු වෙන්න පුලුවන්❤❤

    • @SLHasara
      @SLHasara 7 หลายเดือนก่อน +1

      tharuwak sarthakathwaya manina akama minuma,rasikainge adare

  • @kingofDEVIL-d2y
    @kingofDEVIL-d2y 7 หลายเดือนก่อน +8

    මේක හෙන ආතල් රටක් බන් මේකේ ඉන්න උන්ටත් දැන් ට්‍රැක පැනලා තියෙන්නේ 😂😂😂

  • @indikamanauthum2307
    @indikamanauthum2307 7 หลายเดือนก่อน +3

    මේකේ වැලලීගෙන කොමෙන්ට් කරන එවුන්ටත් ඔය වගේ ආදරයක් කෙල්ලොන්ගෙන් ලැබුනොත් එපා කියයි... අනේ පවු. ඊරිසියා කරන්නෙ නැතුව හිටපල්ලා..... දැන් කෙල්ලෙක් ඉන්නවානම් ලබන ආත්මේ ඒකිත් නැති වෙයි.. 😂😂😂

  • @LasanthaSandaruwan-xv9lt
    @LasanthaSandaruwan-xv9lt 7 หลายเดือนก่อน +7

    කැට තියල කියනවා...ෂුවර්.. නාමල් බේබි ජනාධිපති වෙනවා..මෙහෙමත් මැන්ටල් ලන්තයක්..😂😅😂😅😂😅😂🐂🐮🐂🐮

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 หลายเดือนก่อน +16

    ආදරණීය.හදවතක්.ඇති.තැන.මනුසත්වය.විදහා.පෙනවා.මගෙ.උණුසුම්.සුභපැතුම්.ශෙහාන්.අයියෙ.හැමදාටමත්❤❤❤❤❤🎉.සෙසු.පිහිටයි.

  • @ThushinDusa
    @ThushinDusa 7 หลายเดือนก่อน +10

    සමහර උන්ට පට්ට ඉරිසියාවක්නේ තියෙන්නෙ. විශේශයෙන්ම පිරිමින්ට😂😂😂 ලැජ්ජයි යකෝ. දැන් ලැජ්ජවට චාමර වීරසින්හත් අල්ලගෙන, උට වැඩිය මූ හොඳයි. මුට වැඩිය ඌ හොඳයි. කෙල්ලන්ගේ අරූ කොල්ලොන්ගේ මූ😂😂😂😂😂 මොනවද බන් පිරිමින්ගෙ ඉරිසියාව. ශිහාන් හරි මොකා හරි ඒ උට තිය්න ටැලන්ට් එක, මිනිස්සුන්ගේ ආදරය. Micheal jackson, eminem, enricqla ගෙ කොන්සට් දැකපු නැති උන්ට ඉතින් කොහොම කියන්නද?😂😂😂😂

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 7 หลายเดือนก่อน

      ශිහාන්නුයි චාමරවයි සන්සන්දනය කරන්න බැ කවදාවත්..🙏 චාමර කියන්නෙ ලන්කාවෙ ලොකුම ගායකයෙක්..🙏

    • @achinichamodya6664
      @achinichamodya6664 7 หลายเดือนก่อน

      ඉතිං මේ මයිකල් ජැක්සන් නෙමෙයිනේ 🙂💔 එයාලගෙයි මෙයාගෙයි සන්සන්දනයක් ඕනි නෑ නෙ 😐චාමර වීරසිංහ කියන්නෙ කොහොමත් කාටවත් සමාන කරන්න පුලුවන් කෙනෙක් කියලා හිතන්නෙ නෑ මන් නං ඒක ඉරිසියාව නෙමෙයි එ්ක තමා ඇත්ත 🙂❤️

    • @ThushinDusa
      @ThushinDusa 7 หลายเดือนก่อน

      ශිහන් චාමර සංසංදනය කරන්න බෑ තමයි. මොකො චාමරගේ තියෙන්නේ සරල සංගීතයක්, ඒ කියන්නේ අජිත් මුතුකුමරනගෙ ආර, එයාගෙන් පස්සෙ බිහිඋන රැල්ල. ශිහ්ස්න්ගෙ තියෙන්නෙ වෙනම සංගීතයක් නූතන බටහිර සංගීතයක්, ක්ලැරන්ස්, මේරියන්ස්ලගේ ආරට ගැලපෙන එකක්. ඉතින් සංසංදනය කරන්න් බැ. 🤣🤣 චාමරගෙ fanslane කලබල වෙලා ශිහන්ගේ videoවල කොමෙන්ටු දාලා තියේන්නෙ. 🤣🤣🤣 එහෙම නම් ජෝතිපාල මහත්මයගේ, නන්දාමලනීගෙ, රූකාන්තලගේ අයත් මෙහම කලබල වෙන්න එපයි. ඒ අයනේ legandla

  • @MadhuraDammika
    @MadhuraDammika 7 หลายเดือนก่อน +28

    ඉදකින් මුන්ව කසාද බදින වුන්ට දෙයියන්ගෙම පිහිටයි.

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 7 หลายเดือนก่อน

      Hari mun shehaant aadarei kiyamuko....etakota mun ඔක්කොම gon badu kiyamoko......ube kella hari gaani hari shehaanta kamathi nati kenek kiyamuko hari ube wife ubata shuarda wena ekek ekka fun gan na කියලා ...yako ube wifege hitheth innawa සිහින kumarayek සමහර vita ube yaluwek ube game ekek natinam ගොඩාක් dura ekek ube wifewa contact karala ගහනවා athi....ube wife fb ..imo . Innawanam wena un ඇඟිල්ල gassalath athi eee nisa hoda මිනිස්සුන්ට irisiya karanta epa......irisiya karala karala wwnne uba wage unta kelawena eka විතරයි ......

  • @ashalucky1776
    @ashalucky1776 7 หลายเดือนก่อน +4

    ශිහාන්ට ආස එක වෙනව දෙයක්.ඒත් සීමාවක් තියෙන්න ඕන.කෙල්ලො දැනගන්න ඕන.හරිම කැතයි දැක්කම...

  • @priyankabandara5323
    @priyankabandara5323 7 หลายเดือนก่อน +3

    සින්දුවට ..කටහඩට ආසාවට ඔහොමත් බදාන රගන්න ඕනයෑ අම්මපා............ම😂😂😂😂😂𒖸ේ

  • @nishanisepalika9911
    @nishanisepalika9911 7 หลายเดือนก่อน +5

    චාමර ශිහාන් අපිටනම් කවුරුත් එකයි.මෙතන ඉතින් ශෙහාන් ට කමතිම අය ඉන්න පුලුවන්.ඉස්සර නමල් උඩුගමට එහෙමයි .එක සාමාන්‍ය දෙයක් .එක එ කෙනාගේ හැකියාව .කොහොම උනත් ලස්සන කටහඩ වගේම රූපයක් තියේනවා.ජොති ටත් අසා අය හිටියා ඉන්නවා .එ වගේ තමා තම කැමැත්ත.

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 7 หลายเดือนก่อน +38

    කෙල්ලන්ගෙ මෝල වැඩි උනාම ඔහොම තමා 😂😂😂

    • @bike7673
      @bike7673 7 หลายเดือนก่อน

      😂

    • @shavinnimsara2114
      @shavinnimsara2114 3 หลายเดือนก่อน

      Ubta mol gona ..tho පිටරට musical show balnne nedda buruwa

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 หลายเดือนก่อน

      @shavinnisara - බලනව,එව්වගෙත් ඔහොම තමා,මොකද ලංකාවෙද පිටරටද නෑ කෙල්ලන්ට මෝල් අමාරුව හැදුනහම ඔහොම තමා 🤣.දැන් ඉතින් ඒක තමා රසික ආදරේ කියන්නෙ ගගා හැමිනෙන්නනම් එන්න එපා උබ.😂

    • @shavinnimsara2114
      @shavinnimsara2114 3 หลายเดือนก่อน

      @@pramodpriyanka1368 uba 2000n passe ekekda mokekda kiyanna dnne na හැබැයි bn namal උඩුගම prince ජෝතිපාල milton menna me ayata ubalage ape ammalath e kale pissuwwn wage thma idiye ethkota uba ethkota kiynwda ammatath mol kiyla.ube genitath mol athi ube duwath oma unoth duwatath mol amaruwta wennthi ehnm oma wenne moda comment dan nathuwa idpan haraka

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 หลายเดือนก่อน

      @Shavinnimsara - අනේ බන් ඉස්සර ගෑණු අය මීට වැඩිය නාමල් උඩුගමලට,ජොතිලට,මිල්ටන්ලට love කරා,එයාලගෙ සින්දු රසවින්ද.එහෙම කියල මේ වගේ ගායකය sing කර කර ඉද්දි shot එකක් දාගෙන ගිහින් stage එකට නැගල,අවධානෙ ගන්න ගායකයව අපහසුතාවයට පත් කරල ගායකයව බදාගෙන හැමිනෙන්න ගියෙ නෑ.උබ අහල තියෙනවාද ඉස්සර ශෝ එකක කවුරු හරි ගෑණු කෙනෙක් ඔහොම ගායකය sing කර කර ඉද්දි ඌව බදාගෙන හැමිනෙන්න ගිය අවස්තාවක්.ඕකට කියන්නෙ බන් අවධානෙ ඉල්ලන එකයි මෝල අමාරුවයි කියල.රසිකත්වය වගේ ගොන් පාට් කියාගෙනනම් එන්න එපා බන්.මොකද අදටත් ශශිකා නිසංසලලාලට,සුභානි හර්ෂනීලට,උරේෂලට කොල්ලො කොච්චර කැමතිද,එයාලගෙ සිංදුවලට කොච්චර කැමතිද.එහෙම කියල කොල්ලො අර ගායිකාවන්ව බදා ගන්න යනවද?😂 අනික මගෙ නෝනගෙ හරි දුවගෙ හරි මෝල් අමාරුව ගැන උබ වදවෙන්න එපා බන්.මොකද මේ තමන්ගෙ අම්ම තාත්තටවත් නැති ආදරයක් කොහෙවත් ඉන්න ගායකයෙක්ට දීල ඌව බදාගෙන හැමිනෙන්න යන තරම් දෙකයි පනහෙ ගෑනුයි දුවලයි අපිට නෑ,එහෙම මෝල් අමාරු ගෑණුයි දුවලයි ඇති උබට.උන් දන්නව ගායකයන්ගෙ ගීත රසවිදින්න.පිටරට ශෝවල ගෑනු බීල වැඩිවෙලා උන්ගෙ බ්‍රායි ඇදන් ඉන්න ඇදුනුයි ඔක්කොම ගලෝල විසිකරනව දැකල,උබේ නෝනයි දුවයිත් එහෙම්ම කරයි,උබ ඉතින් ඒකටත් කියයි නෑ ඒ රසිකත්වය කියල.අඩුම උබේ ඉස්සරහ උබේ ගෑනි ගායකයෙක් ඉස්සරහ හැමිනුනත් උබ කියයි නෑ ඒ රසිකත්වය කියල.එහෙම ගොනෙක් වගේ මට උබව පේන්නෙ 😂😂😂 ආයෙ තව එකෙක්ගෙ කමෙන්ට් එකකට රිප්ලයි එකක් දාද්දි ඔය වගේ ගොන් දෙකයි පනහෙ අදහස් තියෙන රිප්ලයිනම් දාන්න එපා බම්.ඔය ගතිය අතාඇර ගන්නම බැයිනම් රිප්ලයි නොදා පාඩුවෙ ඉදින්.😂

  • @SamangiUdawaththa
    @SamangiUdawaththa 7 หลายเดือนก่อน +3

    මොන පිස්සු වැඩක්ද මුලු ලෝකෙම...දන්නවා ශෙහාන් විවාහකයි කියල...
    ශෙහාන් කියන්නේ හොද මනුස්සයෙක් ...නමුත් කාටද ඕනී කාගෙවත් 2nd...බිරිදක් වෙන්න....

  • @VishwaNavodyea
    @VishwaNavodyea 7 หลายเดือนก่อน +15

    කවුරු කොහොම කිව්වත් මගෙ බොක්කෙ ගායකයා ශිහාන් තමයි❤❤❤

    • @YouTubeSriLanka
      @YouTubeSriLanka 7 หลายเดือนก่อน

      th-cam.com/video/QJbQICGb4zk/w-d-xo.html

  • @ShanthiLatha-p1k
    @ShanthiLatha-p1k 7 หลายเดือนก่อน +5

    ශිහාන්පුතාගේබිරිද උගත්කෙනෙක් ඔයකිනඅයඉරිසියාවට බෙල්ලවැල දමාගනිවි

  • @UserUser-nn1yx
    @UserUser-nn1yx 7 หลายเดือนก่อน +6

    Ane බොරු කතා හදන්නෙ නැතුව ඉදපන් මිනිස්සුන්ට

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 7 หลายเดือนก่อน +13

    ශිහාන්ට කියලා කඩාගන්න පුදුම හදිස්සියක්නේ.😁

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr 7 หลายเดือนก่อน +3

    සින්දු කිව්ව කියල පවුල් ජීවිතයක් තියෙනව නේ ඇයි ගෑනු බදාගන්නෙ ඒ ගෑනුන්ට ලැජ්ජා නැති කම

  • @NisansalaCooray
    @NisansalaCooray 7 หลายเดือนก่อน +2

    Lankawe genunge hati thamai appiriyai,Ara manussayatath lajja karanawa😢😢😢😢

  • @ShenulDeuneth
    @ShenulDeuneth 7 หลายเดือนก่อน +13

    අපි කොල්ලො චාමරට දමිත්ට කොච්චර ආදරෙයිද ඉතින් කෙල්ලෝ සිහාන්ට ආදරෙයි

    • @YouTubeSriLanka
      @YouTubeSriLanka 7 หลายเดือนก่อน

      th-cam.com/video/QJbQICGb4zk/w-d-xo.html

  • @walkingalone7903
    @walkingalone7903 7 หลายเดือนก่อน +2

    ganunta pissu, kamathi sindu thiyenawa, kamatghi gayakayoth inna ona, eth me mokadda me wililajja nathi wade, gayakayage waraddak na, me ganunta pissu, munta ammala thattala minissu nadda manda

  • @yashodyawithanage1412
    @yashodyawithanage1412 7 หลายเดือนก่อน +9

    Pau appa kollage kakulenuth adinwa😂.mechchra adare nathuwa athi kisima gaayakayekta.shihan nm pissuwak maarama pin krla thiyenne voice eka eh penuma eh minissunge adare okkoma labenna

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 6 หลายเดือนก่อน +1

    Kohewat nettuk kara nonalata wediya Raja petau 3n denk innawa, A tamai ayage pana

  • @TravelFamily972
    @TravelFamily972 7 หลายเดือนก่อน +1

    මුන්ට පිස්සුද 😂

  • @LalithaPathmini-x6e
    @LalithaPathmini-x6e 7 หลายเดือนก่อน +2

    Pada hadan epa lamai biridage adare wenai rasikayange adare wenai math adare karana kenek sehan

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 หลายเดือนก่อน

    ම්නීස්සු ජනප්‍රිය කැත කතා හදන වැඩ

  • @CSta74
    @CSta74 7 หลายเดือนก่อน +4

    ආදරණීය චරිතයක් ශිහාන් මිහිරංග❤

  • @DilusikaDulanjani
    @DilusikaDulanjani 7 หลายเดือนก่อน +3

    Harima lejjay dn inna kello gena lankawe kisim sanwarayak ne ...

  • @gunarathnenadeeka3073
    @gunarathnenadeeka3073 7 หลายเดือนก่อน +1

    යකෝ මේ මනුස්සයට සින්දුව හරියට කියන්න වත් දෙන්නෙ නැහැනෙ.

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 7 หลายเดือนก่อน +4

    Pissu hadunu dennek hitiyama athi show eka handa. Mun drinks aranda koheda.

    • @SujivaaSujivaa-l9o
      @SujivaaSujivaa-l9o 7 หลายเดือนก่อน +2

      Oyage gamana kohomath oya yanawane shihan. Owada a kale une ❤❤❤❤❤

  • @yashodyawithanage1412
    @yashodyawithanage1412 7 หลายเดือนก่อน +3

    Matath aasai akamathi gaayakayek lagadi oya wage kakula koniththala hari enna🌝🌝🌝.ethokta hithanne naha neh hithala kra kiyla🌝

  • @RakithHansana-ou8yl
    @RakithHansana-ou8yl 7 หลายเดือนก่อน +1

    Shihanta kauruth adarei kiyala mole tiyana wife dannawa matto

  • @dnlvlogs0809
    @dnlvlogs0809 7 หลายเดือนก่อน +10

    ඒ ආදරේ 🥹🫶

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 หลายเดือนก่อน

    ජනප්‍රිය ගායන සීංදු අහන්න අපි ආසයී

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 7 หลายเดือนก่อน +1

    Anea nada mea ganuda chik muapi loki kids hamoa adreai sihanta mea mona komada ea piyeak adaraniya sawamiyak mea mi keallanta moles chuttakwath nadda

  • @ThushiWithanage
    @ThushiWithanage 7 หลายเดือนก่อน +1

    Mamath shihanta asay singer kenek widiyata. Sinduth hondai eka wenama vibe ekak wenama rasak. Habay Mn eyta sindu walatath wadiya kamathi eyage gathiguna hadawathata. Eyage adahas walata. Eyta me tharam fan base ekak thibilath eya adatath Ekama wife ekka Life eka geniyanawa lassnata. Ekata thamai loyal adre kiyanne. Kochchra nam lassana , salli , Power eka passe yanna pluwan da? Eth Adreta eka Barrier ekak nemei. Math kellek. Me widiyata kello eyawa badagena natana eka nam kisima Demand ekak na. Adarayk nemei eka e manussyge attitudes walata athi wena respect ekak godakma thyenne Mata nam. Mokada Othana Inna godakma ayata bf la athi ne. Singer kenek celebrity kenek unath thamange kena kamtji na ne wena kenekt Adare wenwata. E nisa eka respect ekek wenwa nam hondi meetawadiya anawashya hasireem walata noya😊

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 7 หลายเดือนก่อน +3

    Kelloth epa una bn.uta adare wena ekak wenama deyak.apith shihanta kamathiy.eth meka dakkama kelloth epa wenawa 😂

  • @manujimadu
    @manujimadu 7 หลายเดือนก่อน +13

    ඒකට කියන්නේ විශ්වාසය

  • @SameeraMadhusanka-l8v
    @SameeraMadhusanka-l8v 7 หลายเดือนก่อน +3

    Kello viharak newei apith adarei palenna

  • @nadeeshatharangani5411
    @nadeeshatharangani5411 7 หลายเดือนก่อน +1

    Ane kellek adaret badagatta akak waradiyat hitana me samajaye phat minissu enne,,,a taram nihatamani kenekt API hamoma adareii

  • @SameeraMadushani-b7n
    @SameeraMadushani-b7n 7 หลายเดือนก่อน +1

    Lankawe un thamath hithanne paththanne gal ugaye kala wage.jivithe niyama vidihahata vidina minissu .shihan kiyanne pin kaara minihek.me wage adarayak labanna

  • @sihiniiduwari8022
    @sihiniiduwari8022 7 หลายเดือนก่อน +4

    Paw bn ara bodyguardla tika .A minissunta karaganna dayak na

  • @shamathennakon4363
    @shamathennakon4363 7 หลายเดือนก่อน +3

    Pissu ganu..kudu gahana ganiyek wenna athi

  • @era-creations3594
    @era-creations3594 7 หลายเดือนก่อน +4

    අපේ හදවතේ ගායකයො දෙන්නයි චාමර අයිය දමිත් අයිය එච්චරයි

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 7 หลายเดือนก่อน +51

    ශිහාන් වැඩ්ඩෙක් වෙන්න ඇති.. ඒත් ඒ කෙල්ලොන්ට විතරයි..🥲 ලංකාවෙ හැම අස්සක මුල්ලක ඉන්න කොල්ලොන්ගෙ හදවත චාමර අයියා තමා..🔥❤️

    • @janakure5276
      @janakure5276 7 หลายเดือนก่อน +3

      🤣🤣🤣

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 7 หลายเดือนก่อน +3

      Eknma❤❤❤❤🎉🎉🎉

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 7 หลายเดือนก่อน +1

      ​@@janakure5276mokada paka hina wenne

    • @keerthirathna3533
      @keerthirathna3533 7 หลายเดือนก่อน +3

      Chamara wageda damith

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 7 หลายเดือนก่อน +1

      චාමර & ශිහාන් කියන්නෙ වෙනම ක්‍රවුඩ් දෙකක වෙනම සමාජ තල දෙකක අයිතිකාරයො..ශිහාන්ට indoor outdoor දෙකෙම වැඩ්ඩෙක්..චාමර කියන්නෙ outdoor මද්‍යපාන්තිකයන් හා ඊට යට සමාජ තල වල ක්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක්..ශිහාන් ගෙ වැදගත් කම වෙන අයට ගන්න බැ.

  • @shiromakanthi2604
    @shiromakanthi2604 7 หลายเดือนก่อน +1

    Shehan gedara giyama wosh karanna machine ekata dala ganna wei

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 7 หลายเดือนก่อน +2

    Shehan unauth Asai vahane maru karala bus eke yanna.

  • @dulajbandara5531
    @dulajbandara5531 7 หลายเดือนก่อน +3

    ආතල් හැබැයි😂

  • @tilakagardy7137
    @tilakagardy7137 6 หลายเดือนก่อน

    Kellanta lajjawak na akai taruma badaganna yanna ona na balagana einna barida shanga moyak teiyanawa kallowaga namai pau alamaya hoda kanak bs

  • @MariyenFernando
    @MariyenFernando 2 หลายเดือนก่อน

    මුන් ගෑනුද බඩුද

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 7 หลายเดือนก่อน +3

    Ganu lamiy hasirana widihak thiyanawa. Shihante waradi kiyana baha...namuth Aya daruwan sitina piyak...ha biridak sitina...samiyak bawa amathaka karagann a apa..Paul aule karanna apa

  • @hansinishodha818
    @hansinishodha818 7 หลายเดือนก่อน +2

    Eya wen wenawanam mita aurudu ganakata kalin ain wenne Dan namai ganunta pissu.

  • @kasunienjalee8186
    @kasunienjalee8186 7 หลายเดือนก่อน +1

    Yako paduwe sinduva ahapallako pissu YKku e minihata paduwe innath na😂

  • @TharinduMihiran
    @TharinduMihiran 7 หลายเดือนก่อน +4

    Srilankan Enrique ❤

  • @AnnoyedElectricCar-sb2sk
    @AnnoyedElectricCar-sb2sk 2 หลายเดือนก่อน

    Maara adarayakkk prekshakayooooo❤

  • @lakshmipathirana9067
    @lakshmipathirana9067 7 หลายเดือนก่อน +2

    Shihan aiyya kiyanne Hoda gayakayek math asa kenek.

  • @nadunmadu7710
    @nadunmadu7710 7 หลายเดือนก่อน +1

    Mokada a mge comment eka pinned kale? Mm eke mge adahasa damme.... ekenuth comment higa kanna haduwe neda? Kaata jathaka wechcha ekekda tamun? Ammagen ahala balanna poddak tamun monawage deka prathipalayakda kiyala...... mm mge comment eka damme mge adahasak witaramai. Eken higa kanna haduwe neda? Account number daanna. Mm kiyak hari daannm.

    • @slgossipzone
      @slgossipzone  7 หลายเดือนก่อน +1

      Brother oya kiyapu de atta nisai eka pin kale. Sorry wrddak unanm 🙏

    • @DilrukshiChathurangi
      @DilrukshiChathurangi 7 หลายเดือนก่อน +1

      Ane matath aiyawa dakinna thibunanam lagatama❤❤❤❤

  • @SwarnalathaDemel-l6u
    @SwarnalathaDemel-l6u 7 หลายเดือนก่อน +2

    okkoma anunge sendu keyanne

  • @senurachathuranga3812
    @senurachathuranga3812 7 หลายเดือนก่อน +1

    Mun ekka apu kollo ponnayo wennathi 😂😂😂

  • @RpKalyani-m2y
    @RpKalyani-m2y 7 หลายเดือนก่อน +3

    Shihange araka loku ethi genu washiwenne🤣

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 7 หลายเดือนก่อน +3

      Ow eka pennalane mu me තැනකට awith tiyenne......ponnayo aniwaryen thoge gaanita thota horen wena un hukanawa athi....thota irisiya ekai...

  • @sahankalana4803
    @sahankalana4803 7 หลายเดือนก่อน +2

    Shihan bs

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 7 หลายเดือนก่อน +1

    😃😃😃😃😃😃

  • @ashennishmaka2530
    @ashennishmaka2530 7 หลายเดือนก่อน +2

    ❤ katahada shehan ❤❤❤

  • @nishshankafernando2432
    @nishshankafernando2432 7 หลายเดือนก่อน +1

    Occhara amaryi nam body guard la inne un paw ne

  • @sportplus1077
    @sportplus1077 7 หลายเดือนก่อน +2

    😳❤️

  • @RanjaniJameela
    @RanjaniJameela 7 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏🙏🤲🤲🤲🤲🇱🇰🇱🇰🇶🇦

  • @prabuddhamadusaradesilva6098
    @prabuddhamadusaradesilva6098 7 หลายเดือนก่อน +1

  • @sajithweerasinghe2023
    @sajithweerasinghe2023 7 หลายเดือนก่อน +1

  • @anushkasrimal8301
    @anushkasrimal8301 7 หลายเดือนก่อน +5

    චාමර වීරසිංහ එක්ක සම කරන්න බෑ

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 7 หลายเดือนก่อน +8

      හකෝ... සම කරන්න බැ කොහොමත් චාමර ගේ වොයිස් එක හොදයි එත් ගංජා ගහලා නේ සින්දු කියන්නේ එක නිසා ශිහාන් ට කොහොමට් සම කරන්න බැ

    • @SriLka-t8w
      @SriLka-t8w 7 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම ශිහාන් අයියව සම කරන්න බෑ චාමරත් ඵක්ක

  • @leefunmc2890
    @leefunmc2890 7 หลายเดือนก่อน +1

    Apo eyala gedara hamadama randu .mage gewal eha patte dan meka dakkama thawa don yai ...ape gedara inne kelloma dennek apita lajjai ahan inna ..udin dakina de athule na malli ...lagadima wen wei eyala

    • @oleee123
      @oleee123 7 หลายเดือนก่อน

      අනේ එහෙමද මම හිතුවා හොද මනුෂ්‍යයෙක් කියලා 😢

    • @malkanthidesilva699
      @malkanthidesilva699 7 หลายเดือนก่อน

      Attha da

    • @leefunmc2890
      @leefunmc2890 7 หลายเดือนก่อน +1

      @@malkanthidesilva699 ow .mata boru karanna kisima hethuwak na

    • @RashmiMaleesha-gm6rh
      @RashmiMaleesha-gm6rh 7 หลายเดือนก่อน +1

      ඇත්තda

    • @malkanthidesilva699
      @malkanthidesilva699 7 หลายเดือนก่อน

      @@leefunmc2890 koheda gewal eyala ge