අලුත් සිලබස් එකේ තුන්වෙනි පාඩම | 2025 new syllabus Sinhala Lesson 03 | Korean Language in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 94

  • @cometokorea1
    @cometokorea1  6 วันที่ผ่านมา +2

    🔴 live පන්තිය හට සම්බන්ධ විමේන් පාඩමට අදාළ ඩික්ටේශන් එකක් ගනු ලැබේ , එම ඩික්ටේෂන් එක යූටියුබ් එකට uplod නොකරමි,
    🔴Live පන්තිය හට සම්බන්ධ වීමට 0770573088 wathapp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න

  • @anupushpakumara36
    @anupushpakumara36 6 วันที่ผ่านมา +7

    හැමදේම මුදල මත පදනම් වෙන කාලයක ඔබතුමා අපි වෙනුවෙන් කරන මේ උතුම් කාර්යයට සර්ට සහ එවැනි උතුම් මනුෂ්‍යයෙක් මෙලොවට දායාද කල සර්ගෙ දෙමාපියන්ටත් මේ කුසලය ඵල දෙන්න ඕන සර්.🙏🙏🙏

  • @kamalhearth9875
    @kamalhearth9875 6 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි සර් හොදට තේරේනවා.අනිත් පාඩම් ටිකත් ඉක්කමනට ඔනි ❤❤

  • @kaveedilhari6682
    @kaveedilhari6682 3 วันที่ผ่านมา

    ගොඩක් පින් සර් මේ වෙලාවේ මෙහෙම උගන්නනවා කියන එකත් වටිනවා...අපේ පිනකට මේ පන්තිය හම්බ උනා.වටිනවා සර්.හොදට පැහැදිලි කරනවා..❤❤❤❤

  • @ShashikalaMaliyadda-u4e
    @ShashikalaMaliyadda-u4e 6 วันที่ผ่านมา

    ගොඩක් පිං ඔබ තුමාට ❤ අහිංසක දරුවෙන්ට උදව් කරනවට 🙏

  • @UpekshaSandaruwani-j7k
    @UpekshaSandaruwani-j7k 2 วันที่ผ่านมา

    ආසයි අහන් ඉන්න.කියලා දෙන ඒවා හොදට තේරෙනවා

  • @k.viduranga1551
    @k.viduranga1551 3 วันที่ผ่านมา

    හොදට තේරෙනවා .උගන්නන
    වචනයක් ගානෙ පිං සර්ට❤

  • @GaminiKumara-vp3om
    @GaminiKumara-vp3om 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිය සර් නොනවත්වා වෙලාවක් තියෙන හැම වෙලාවකම පාඩම්ටික කරලා දේන්න

  • @krlshanthakumara2104
    @krlshanthakumara2104 6 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා සර් දිගටම මෙහෙහ දාන්න විඩ්යෝ ටික

  • @nuwansagaramadusanka5344
    @nuwansagaramadusanka5344 วันที่ผ่านมา

    සර් නම් ඇත්තම ගුරුවරයෙක්‌ ❤

  • @Jeewanthasenarathna-u8k
    @Jeewanthasenarathna-u8k 6 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි සර්...

  • @achiniwijewardhana8510
    @achiniwijewardhana8510 6 วันที่ผ่านมา +1

    Sirta godak pin..class ynna salli neti aya godak innwa sir..digatm poth 2k kranna sir..me pinam aeti sir 🙏❤️

    • @cometokorea1
      @cometokorea1  6 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් mulu syllabus ekata danava

    • @achiniwijewardhana8510
      @achiniwijewardhana8510 6 วันที่ผ่านมา

      @@cometokorea1 🙏🙏

  • @NawodyaSherin
    @NawodyaSherin 5 วันที่ผ่านมา +1

    සර් ඔයාට ගොඩක් ස්තුති මේ කරන සේවයට ඇත්තටම හරි සරලව උගන්වනවා අනේ පින් සර් ඔක්කොම පඩම් දන්න

  • @LalithDesappriya
    @LalithDesappriya 6 วันที่ผ่านมา +1

    Godak pin sirta.shaktiya dirya lebewa

  • @sarr
    @sarr 6 วันที่ผ่านมา

    සර් ඔයාට ගොඩක් ස්තූති❤🎉

  • @lahirupiumantha8853
    @lahirupiumantha8853 2 วันที่ผ่านมา

    Hodata therenawa sir thank you ❤

  • @RohanSenanayaka
    @RohanSenanayaka 6 วันที่ผ่านมา

    Niyamai sir pahadiliwa theruna ❤❤

  • @AsankaMadushani-x2b
    @AsankaMadushani-x2b 5 วันที่ผ่านมา

    godak hodat terenwa sir.mechchra hodin sralawa akuren akura hriyta podi lamita akuru ugannwa wge kiyla dena chanle ekk mta me hmbunami.gdak pin sir.🙏🙏🙏❤❤ai mta chnle eka mita klin hmbuntte kiyl hitenw.kmk ne dn hri hmbun eka gena sthutu wenwa.

  • @NethminiKaushalya-t3u
    @NethminiKaushalya-t3u 7 วันที่ผ่านมา +1

    පොඩි සර් ❤🎉

  • @upalijayarathna8220
    @upalijayarathna8220 9 ชั่วโมงที่ผ่านมา

    Hodata therenwa sir sirta pin sidda wenwa mee karana udawwata.mudal muulikawa nowi apita karana me udawwata pin sidda wenawa sir Budusaranayi❤

    • @cometokorea1
      @cometokorea1  5 ชั่วโมงที่ผ่านมา

      💕

  • @ChathuPriya-fx8jh
    @ChathuPriya-fx8jh 6 วันที่ผ่านมา

    Eththatama godak hodai. Padam 60maohoma karannako. සර්ට ගොඩාක් පින්.

  • @SitaraSitara-x9f
    @SitaraSitara-x9f 5 วันที่ผ่านมา

    감사합니다 선생님🎉❤

    • @LUCIBOYESL
      @LUCIBOYESL 4 วันที่ผ่านมา

      바그야😅

  • @RohanBuddika-h2k
    @RohanBuddika-h2k 3 วันที่ผ่านมา

    Thanks sir

  • @ජනිතසංදිප
    @ජනිතසංදිප 6 วันที่ผ่านมา

    Digatama danna sir . Me welawe marama watinwa me class ek

  • @SandaliRanasinghe-dz5wf
    @SandaliRanasinghe-dz5wf 5 วันที่ผ่านมา

    Digtma karan yanna sir ❤❤❤

  • @anomadilrukshi8462
    @anomadilrukshi8462 5 วันที่ผ่านมา

    Thank you sir ❤❤

  • @Achintha-yg5ne
    @Achintha-yg5ne 6 วันที่ผ่านมา

    감사합니다 선생님 🇰🇷🇱🇰

  • @dineshtharaka-t5u
    @dineshtharaka-t5u 5 วันที่ผ่านมา

    vachnayenma guruthumek.....❤

  • @SampathSampath-b9g
    @SampathSampath-b9g 5 วันที่ผ่านมา

    සර් 4 වෙනි පාඩමේ රෙකෝඩින් එක දාන්නකෝ🥺

  • @LakmaliG.W.
    @LakmaliG.W. 6 วันที่ผ่านมา +1

    Godak pin sir 🙏❤️

  • @dodangodanalinda9304
    @dodangodanalinda9304 5 วันที่ผ่านมา

    Godk pin Sr ❤️❤️

  • @MadhushaDilshan-z5x
    @MadhushaDilshan-z5x 3 วันที่ผ่านมา

    Wachna tikth digatqm ooni sir, Adarey💜

  • @SucharithsManohara
    @SucharithsManohara 6 วันที่ผ่านมา

    T.q sir ❤❤❤❤❤❤

  • @udayangaishan5202
    @udayangaishan5202 7 วันที่ผ่านมา

    Good

  • @TVSERIESFREE256
    @TVSERIESFREE256 6 วันที่ผ่านมา

    දිගටම දෙන්න සර් ළමයිට

  • @koreanbrobro4356
    @koreanbrobro4356 วันที่ผ่านมา

    korean idalath balana api. thanxx sr

  • @sanjeewakumara657
    @sanjeewakumara657 5 วันที่ผ่านมา

    Ser cheap kotas wachana galawala pahadili karanne ko ser ❤❤❤❤

  • @mamaUnpaid
    @mamaUnpaid 6 วันที่ผ่านมา

    niyamayi

  • @dineshtharaka-t5u
    @dineshtharaka-t5u 6 วันที่ผ่านมา

    guruwaru kiuwta hmoma guruwaru nmei...
    godk pin sir time ek,money, e hemadema kepa krla mhma dyk kiyla denwata

    • @cometokorea1
      @cometokorea1  6 วันที่ผ่านมา +1

      💕කොහොම හරි කරම් ඔයාලගේ හින හැබැ කරම් මට මෙකට මෙසෙජ් එකක් දාන්න එතකම් මන් බලන් ඉන්නවා 💕

    • @dineshtharaka-t5u
      @dineshtharaka-t5u 4 วันที่ผ่านมา

      sir​@@cometokorea1

  • @UdeshikaNilmini-fn1ps
    @UdeshikaNilmini-fn1ps 6 วันที่ผ่านมา

    අනිත් පාඩම් ටිකත් ඉක්මනට දාන්නා සර්

    • @cometokorea1
      @cometokorea1  6 วันที่ผ่านมา

      💕මස 4 එතුලට මුලු book දෙකම කරනවා

  • @udeshsudusinghe7129
    @udeshsudusinghe7129 6 วันที่ผ่านมา

    සර් අපිට අලුත් සිලබස් එකෙ pdf file බලන්න පුලුවන්ද.සර් දිගටම ක්ලාස් ටික දෙන්න.අද ක්ලාස් එකත් පැහැදිලිව ලේසිව කියල දුන්න.සර්ට බුදු සරණයි ❤

    • @cometokorea1
      @cometokorea1  6 วันที่ผ่านมา

      description එකේ පොත් දෙක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාලා තියෙනවා

  • @WhiteShamiyah
    @WhiteShamiyah 16 ชั่วโมงที่ผ่านมา

    Godak pin sir oyt❤️🫡

    • @cometokorea1
      @cometokorea1  5 ชั่วโมงที่ผ่านมา

      💕

  • @kankanamgenamali9275
    @kankanamgenamali9275 6 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻💓

  • @SuneethaShirani
    @SuneethaShirani 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤ sirta pin sir.bs

  • @nethithsharmith1161
    @nethithsharmith1161 6 วันที่ผ่านมา

    ❤❤

  • @LakshanWanniarachchi-c9d
    @LakshanWanniarachchi-c9d 5 วันที่ผ่านมา

    සර් මෙ පාඩම් 60ම දාන්නකො වචන ටිකට්ජ් එක්ක

  • @gayanrusiru5195
    @gayanrusiru5195 5 วันที่ผ่านมา

    potha ganna ona kohenda

  • @anupushpakumara36
    @anupushpakumara36 6 วันที่ผ่านมา

    සර් පොඩි අදහසක් දෙන්නකො.අපි exam එක pass වුණහම exam date එකේ ඉදන් කොච්චර කාලෙකින් වගේද අපිට skill test එක එන්නෙ කියලා.

    • @cometokorea1
      @cometokorea1  6 วันที่ผ่านมา

      කාර්තු අනුව විභාගය අවසන් වී , skill test එක පැවැත්වේ .

    • @anupushpakumara36
      @anupushpakumara36 6 วันที่ผ่านมา

      @cometokorea1 ඇත්තටම සර් මම ඉන්නෙ කටාර් එකේ.මම මෙහෙ ඉදලා පාඩම් ටික කරන්නෙ.මම හිතාගෙන ඉන්නෙ online register වෙලා vacation එකක් ගිහින් exam එක ලියන්න.exam date එක බලලා vacation එක දාගත්තොත් සහ exam එක ගොඩදාගන්න පුලුවන් උනොත් ඒ ගමන්ම skill test එක ආවොත් මට ඒකටත් ඉදලාම ආපසු කටාර් එකට එන්න පුලුවන්.නැතිනම් මම vacation ඉවරවෙලා ආපසු කටාර් එකට ආවොත් මට skill test එකට යාගන්න බෙරි වෙන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා අහුවෙ සර් සාමාන්‍යයෙන් exam එක ලියලා කොච්චර කාලෙකට විතර පසුවද skill test එක එන්න ඉඩ තියෙන්නෙ බොහෝදුරට කියලා

  • @TubeFoodMaker
    @TubeFoodMaker 7 วันที่ผ่านมา

  • @udeshsudusinghe7129
    @udeshsudusinghe7129 6 วันที่ผ่านมา

    සර්ගෙ වට්සැප් ගෘප් එකෙ ලින්ක් එක වැඩ කරන්නෙ නැනෙ සර්.ඒ ගැන පොඩ්ඩක් බලන්න පුලුවන් ද❤

  • @nuwansanjeewaNonis
    @nuwansanjeewaNonis 6 วันที่ผ่านมา

    🥺❤️🙏

  • @TharushiSenali-l9o
    @TharushiSenali-l9o 3 วันที่ผ่านมา

    Sir සංස්කෘතික කොටස් වචන කියලා දුන්නෙ නෑනෙ

    • @cometokorea1
      @cometokorea1  3 วันที่ผ่านมา

      description එකේ ඇතුළත් කර තිබේ

  • @TubeFoodMaker
    @TubeFoodMaker 6 วันที่ผ่านมา

    සර් ඔක්කොම පාඩම් දානවද

    • @cometokorea1
      @cometokorea1  6 วันที่ผ่านมา +1

      Ow

    • @TubeFoodMaker
      @TubeFoodMaker 6 วันที่ผ่านมา

      @cometokorea1 ගොඩාක් පින් සර්💜🌼

    • @TubeFoodMaker
      @TubeFoodMaker 6 วันที่ผ่านมา

      @@cometokorea1share krla denm💜sir

  • @travelwithmaduu1488
    @travelwithmaduu1488 3 วันที่ผ่านมา

    Sir meka potha ewara wenakanma karanawa nee

  • @slmaduwa4375
    @slmaduwa4375 6 วันที่ผ่านมา

    Thank you sir, hodatama therenwa.. whatsapp group ekt add wenne bane

  • @SandaliRanasinghe-dz5wf
    @SandaliRanasinghe-dz5wf 5 วันที่ผ่านมา

    Digtma karan yanna sir ❤❤❤

  • @Ashani-hek
    @Ashani-hek 5 วันที่ผ่านมา

    Thank you sir ❤

  • @anomadilrukshi8462
    @anomadilrukshi8462 3 วันที่ผ่านมา

    감사합니다 선생님 ❤❤

  • @ajithliyanage2135
    @ajithliyanage2135 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @kasundilshan9178
    @kasundilshan9178 วันที่ผ่านมา

    Thank you sir 💌💛

  • @sanjeewakumara657
    @sanjeewakumara657 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @දන්නෑ-ද5ශ
    @දන්නෑ-ද5ශ 6 วันที่ผ่านมา

  • @samith1022
    @samith1022 6 วันที่ผ่านมา +1

    ❤❤❤