ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු ගානක් යනකම් වටින videos (2024A/L)Thank you sir❤
සංයුක්ත ගණිතයේ Applied ප්‍රශ්න පත්‍රයේ A කොටස ඉතා හොඳින් ගොඩදා ගැනීම සඳහා මෙම Video පාඩම් මාලාව ඔබට මහෝපකාරී වනු ඇතයි සිතමි. tute එකේ ගැටළු විසඳීම සඳහා උපරිමව උත්සාහ කර, ඉන්පසු මෙම Videos තුලින් ප්‍රයෝජන ගන්නේ නම්, එහි ප්‍රතිඵලය ඉතා ඉහළ වේ. වසර 30 කට ආසන්න කාලයක් දකුණේ දරුවන්ට ගුරුවරයෙකු වෙමින් මා ලද අත්දැකීම්, මෙලෙස,ලංකාවේ ඔබසැමටම ලබාදීමට හැකිවීම භාග්‍යයක් ලෙස සිතමි.එමෙන්ම, මෙම Video මාලාව පිළිබඳව ඔබගේ අදහස් Comment කිරීම මගින් තවදුරටත් මෙම කාර්යය වඩාත් හොඳින් සිදු කිරීමට මාහට ශක්තියක් එක් වේ.
අනේ බොහොම ස්තූතියි සර් මේ වැඩෙ කරනවට. ඇප්ලයිඩ් පේපර් එක පට්ට ෆිට් වෙලා තියෙන්නෙ. පාර්ට් A & B දෙකම. සර්ට ගොඩක් පින්. සර් කියන විදියට අනිත් විශයන් වලත් එක පාඩමක් කරලා ඒ පාඩමට අදාල ප්‍රශ්න කරනවා. ආයෙමත් ස්තූති කරනවා සර්ට. සර්ගෙන් එක ඉල්ලීමක් තියෙනවා.සර්ට පුලුවන්නම් පියො පේපර් එකෙ පාර්ට් A හරි B හරි කරලා දෙන්න. සර් කියලා දෙද්දි මරු. මට සර්ව යූ ටියුබ් එකෙන් හම්බුනෙනම් පිනකට තමයි ඈ. ❤️🙏
@@pathumudara6199 දසුන් මදුෂාන් සර්ගේත් මේ විදියෙම past papers discussion එකක් තියෙයි.... මේ විදිහටම තමයි උගන්නන්නේ..... මන් pure ගොඩ දාගත්තේ ඒ videos වලින්
❤❤
❤😍
සර් මේ කරන උදව්ව කොච්චර වටින්වද කියල දන්නෙ අපි විතරයි සර් ගොඩක් පින් ,
සුපිරි වැඩක් සර්.සර්ට ගොඩක් පින් සිද්ද වෙනවා කරන උදව් වලට. ඉදිරියටත් මෙවැනි ක්‍රම මගින් සර්ගේ උදව් අවශ්‍යයි
*••••සම්භාවිතාව••••* 1 - 04:14 2 - 12:28 5 - 44:50 6 - 50:50 9 - 1:10:3811 - 1:28:5913 - 1:43:0514 - 1:49:0017 - 2:14:3518 - 2:20:00
Thank you ❤
Ape sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා අපේ සර් ට බුදු සරණයි සර්
Tnks sir 2024 Al♥️ godk wtine
Ape sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏බුදු සරණයි සර්
The best maths teacher ❤
උසස්පෙළ සංයුක්ත ගණිතයේ Applied Maths කොටසෙහි ඕනෑම පාඩමක් "සිද්ධාන්ත සහ ගැටළු විසඳීම" සමග සාර්ථකව අධ්‍යයනය කිරීම සඳහා appliedmaths.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
A/Level සඳහා පෙනී සිටින සිසුනට උදවුවක් ලෙස, 2022 Revision පන්තියේ උගන්වන ලද පාඩම්, රු 500 ක සහනදායී මාසික ගාස්තුවකට ඔබට ලබාදීමට තීරණය කර ඇත. එවිට ඔබට අසීරු පාඩම ගොඩ දා ගැනීමේ හැකියාව ලැබේ.Theory නොදන්නා සිසුවෙකුට වුවද, පාඩම් හොඳින් ග්‍රහණය කරගත හැකිසේ Theory ද මතක් කරමින් ඉගැන්වීම සිදු කෙරේ. සරල රේඛීය චලිතය - appliedmaths.lk/lesson/preview/146සාපේක්ෂ චලිතය - appliedmaths.lk/lesson/preview/141නිවුටන්ගේ චලිත නියම - appliedmaths.lk/lesson/view/160වෘත්ත චලිතය - appliedmaths.lk/lesson/preview/164සරල අනුවර්තී චලිතය - appliedmaths.lk/lesson/preview/175දෛශික - appliedmaths.lk/lesson/preview/149ඒකතල බල පද්ධති - appliedmaths.lk/lesson/preview/153රාමු සැකිලි (ලුහු දඬු / බර දඬු)- appliedmaths.lk/lesson/preview/158සම්භාවිතාව- appliedmaths.lk/lesson/preview/186Part A සඳහා පුහුණුව(i)- appliedmaths.lk/lesson/preview/170Part A සඳහා පුහුණුව(ii)- appliedmaths.lk/lesson/preview/172
Thank you sooooo much sir.🙏
Thank you sir...sirta gdaaaaaaaaaaaaaaaaaakkk pin....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
supiri sir
Thank You Sir !!! 🙏🙏🙏
Bohoma pin sirta 💫🙏
Janaka sir dewiyek...heta part 1 godadanne sir nisa
Thank you SIR 😊❤🎉
thankyou sir😍❤️
Guru mushtiya 0y hodata pahadili karala awankawa ugannanawa 😍👍
thank u sir.. godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin sirt🙏🙏🙏
Thank you sir ❤️
godak watinawa sir me udawuwa
Thank you sir .sirta godak pin.
Thank you sir 🙏
Thank you sir .2024 A/ L
Sir❤
❤
💜️💜️💜️💝1st view
Thank you sir
tute Link- drive.google.com/drive/folders/1fXEPTUU_aQ-2IDliWF5_lLPRY-3-YGuM?usp=sharing
🤗🤗
❤🔥
💖💖💖💖💖❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤❤❤❤❤❤
සර් 7 දවසෙ video eka danne nedd 😥
*••••සංබ්යානය••••* 3 - 20:47 4 - 32:44 7 - 58:06 8 - 1:02:4510 - 1:18:3012 - 1:34:4515 - 1:56:3016 - 2:05:3519 - 2:27:0020 - 2:36:30
Thank you sir🙏🙏
Thank You Sir
Thank you sr
Thank you sir ❤
thank you sir
Thank you sir ❤❤
අවුරුදු ගානක් යනකම් වටින videos (2024A/L)
Thank you sir❤
සංයුක්ත ගණිතයේ Applied ප්‍රශ්න පත්‍රයේ A කොටස ඉතා හොඳින් ගොඩදා ගැනීම සඳහා මෙම Video පාඩම් මාලාව ඔබට මහෝපකාරී වනු ඇතයි සිතමි.
tute එකේ ගැටළු විසඳීම සඳහා උපරිමව උත්සාහ කර, ඉන්පසු මෙම Videos තුලින් ප්‍රයෝජන ගන්නේ නම්, එහි ප්‍රතිඵලය ඉතා ඉහළ වේ.
වසර 30 කට ආසන්න කාලයක් දකුණේ දරුවන්ට ගුරුවරයෙකු වෙමින් මා ලද අත්දැකීම්, මෙලෙස,ලංකාවේ ඔබසැමටම ලබාදීමට හැකිවීම භාග්‍යයක් ලෙස සිතමි.
එමෙන්ම, මෙම Video මාලාව පිළිබඳව ඔබගේ අදහස් Comment කිරීම මගින් තවදුරටත් මෙම කාර්යය වඩාත් හොඳින් සිදු කිරීමට මාහට ශක්තියක් එක් වේ.
අනේ බොහොම ස්තූතියි සර් මේ වැඩෙ කරනවට. ඇප්ලයිඩ් පේපර් එක පට්ට ෆිට් වෙලා තියෙන්නෙ. පාර්ට් A & B දෙකම. සර්ට ගොඩක් පින්. සර් කියන විදියට අනිත් විශයන් වලත් එක පාඩමක් කරලා ඒ පාඩමට අදාල ප්‍රශ්න කරනවා. ආයෙමත් ස්තූති කරනවා සර්ට. සර්ගෙන් එක ඉල්ලීමක් තියෙනවා.සර්ට පුලුවන්නම් පියො පේපර් එකෙ පාර්ට් A හරි B හරි කරලා දෙන්න. සර් කියලා දෙද්දි මරු. මට සර්ව යූ ටියුබ් එකෙන් හම්බුනෙනම් පිනකට තමයි ඈ. ❤️🙏
@@pathumudara6199 දසුන් මදුෂාන් සර්ගේත් මේ විදියෙම past papers discussion එකක් තියෙයි.... මේ විදිහටම තමයි උගන්නන්නේ..... මන් pure ගොඩ දාගත්තේ ඒ videos වලින්
❤❤
❤😍
සර් මේ කරන උදව්ව කොච්චර වටින්වද කියල දන්නෙ අපි විතරයි සර් ගොඩක් පින් ,
සුපිරි වැඩක් සර්.සර්ට ගොඩක් පින් සිද්ද වෙනවා කරන උදව් වලට. ඉදිරියටත් මෙවැනි ක්‍රම මගින් සර්ගේ උදව් අවශ්‍යයි
*••••සම්භාවිතාව••••*
1 - 04:14
2 - 12:28
5 - 44:50
6 - 50:50
9 - 1:10:38
11 - 1:28:59
13 - 1:43:05
14 - 1:49:00
17 - 2:14:35
18 - 2:20:00
Thank you ❤
Ape sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා අපේ සර් ට බුදු සරණයි සර්
Tnks sir 2024 Al♥️ godk wtine
Ape sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏බුදු සරණයි සර්
The best maths teacher ❤
උසස්පෙළ සංයුක්ත ගණිතයේ Applied Maths කොටසෙහි ඕනෑම පාඩමක් "සිද්ධාන්ත සහ ගැටළු විසඳීම" සමග සාර්ථකව අධ්‍යයනය කිරීම සඳහා appliedmaths.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
A/Level සඳහා පෙනී සිටින සිසුනට උදවුවක් ලෙස, 2022 Revision පන්තියේ උගන්වන ලද පාඩම්,
රු 500 ක සහනදායී මාසික ගාස්තුවකට ඔබට ලබාදීමට තීරණය කර ඇත.
එවිට ඔබට අසීරු පාඩම ගොඩ දා ගැනීමේ හැකියාව ලැබේ.
Theory නොදන්නා සිසුවෙකුට වුවද, පාඩම් හොඳින් ග්‍රහණය කරගත හැකිසේ Theory ද මතක් කරමින් ඉගැන්වීම සිදු කෙරේ.
සරල රේඛීය චලිතය - appliedmaths.lk/lesson/preview/146
සාපේක්ෂ චලිතය - appliedmaths.lk/lesson/preview/141
නිවුටන්ගේ චලිත නියම - appliedmaths.lk/lesson/view/160
වෘත්ත චලිතය - appliedmaths.lk/lesson/preview/164
සරල අනුවර්තී චලිතය - appliedmaths.lk/lesson/preview/175
දෛශික - appliedmaths.lk/lesson/preview/149
ඒකතල බල පද්ධති - appliedmaths.lk/lesson/preview/153
රාමු සැකිලි (ලුහු දඬු / බර දඬු)- appliedmaths.lk/lesson/preview/158
සම්භාවිතාව- appliedmaths.lk/lesson/preview/186
Part A සඳහා පුහුණුව(i)- appliedmaths.lk/lesson/preview/170
Part A සඳහා පුහුණුව(ii)- appliedmaths.lk/lesson/preview/172
Thank you sooooo much sir.🙏
Thank you sir...sirta gdaaaaaaaaaaaaaaaaaakkk pin....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
supiri sir
Thank You Sir !!! 🙏🙏🙏
Bohoma pin sirta 💫🙏
Janaka sir dewiyek...heta part 1 godadanne sir nisa
Thank you SIR 😊❤🎉
thankyou sir😍❤️
Guru mushtiya 0y hodata pahadili karala awankawa ugannanawa 😍👍
thank u sir.. godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin sirt🙏🙏🙏
Thank you sir ❤️
godak watinawa sir me udawuwa
Thank you sir .sirta godak pin.
Thank you sir 🙏
Thank you sir .2024 A/ L
Sir❤
❤
💜️💜️💜️💝1st view
Thank you sir
tute Link- drive.google.com/drive/folders/1fXEPTUU_aQ-2IDliWF5_lLPRY-3-YGuM?usp=sharing
🤗🤗
❤🔥
💖💖💖💖💖❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤❤❤❤❤❤
සර් 7 දවසෙ video eka danne nedd 😥
*••••සංබ්යානය••••*
3 - 20:47
4 - 32:44
7 - 58:06
8 - 1:02:45
10 - 1:18:30
12 - 1:34:45
15 - 1:56:30
16 - 2:05:35
19 - 2:27:00
20 - 2:36:30
Thank you sir🙏🙏
Thank you sir ❤️
Thank You Sir
Thank you sr
Thank you sir ❤
thank you sir
Thank you sir ❤❤