ඊලෝන් මස්ක් ලොවට හදුන්වාදෙන පිස්සු හැදෙන මිල අඩු නිවාස ව්‍යාපෘතිය | New INSANE $10000 Tesla House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2022
  • New INSANE $10000 Tesla House For SUSTAINABLE Living
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 347

  • @sasiru7251
    @sasiru7251 ปีที่แล้ว +155

    එයාලා පරිසරය රැකගෙන මිනිස්සුන්ගෙ වැඩ ටික කරගන්න ගන්න ගන්න උත්සහය නම් ලෝබ නැතුව අගය කරන්න ඕනේ. 🏕️ හොද ව්‍යාපෘතියක් 😍

  • @king_of_summa_5732
    @king_of_summa_5732 ปีที่แล้ว +52

    මෙ යකා ගැන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ...:-)💆❤️

  • @jeewantha4050
    @jeewantha4050 ปีที่แล้ว +140

    ඉලෝන් කියන්නේ සුපිරි වැඩ්ඩෙක් මම දැකපු ඇමරිකාවෙන් පහල වුන ලෝකෙ ඉන්න සුපිරිම මොල කාරයා.💪💪💪

    • @JANOSL00
      @JANOSL00 ปีที่แล้ว +9

      එයා ඉඔඅදුනේ ඇමරිකාවේ නෙමේ

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว

      th-cam.com/video/M_ZmfFu1ZrA/w-d-xo.html

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว

      එයා ඉපදුනේ ඇමරිකාවේ නෙමෙයි දකුණු අප්‍රිකාවේ එහෙ ඉදලා කැනඩාවට ගිහිල්ලා තමා ඇමරිකාවට ගියේ th-cam.com/video/M_ZmfFu1ZrA/w-d-xo.html

    • @shehanmood
      @shehanmood ปีที่แล้ว +3

      ජපානෙ හරි චිනෙ හරි

    • @user-sd5lh5dd6g
      @user-sd5lh5dd6g ปีที่แล้ว +11

      ඌ දකුණූ අප්‍රිකාවෙ යකෝ

  • @YTS...
    @YTS... ปีที่แล้ว +19

    ඉස්සරහාට ටෙස්ලා ෆොන් ටෙස්ලා පරිඝනක එනවා එනවාමයි❤️

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 ปีที่แล้ว +58

    අති දක්ෂ මිනිසෙක්

  • @veniduhasira8148
    @veniduhasira8148 ปีที่แล้ว +50

    ඇත්තටම මේ නිවාස ව්‍යාපෘතිය elon හදලා ඇත්තෙ මට හිතෙන්නෙ අගහරු වල තියන project එක වෙනුවෙන්. 🤘🌎

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 ปีที่แล้ว +3

      ඔව් එයා හැම project එකක්ම කරන්නෙ අඟහරු වලට set වෙන්න. Cyber truck, Tesla car, Boring, Starlink, Neuralink මේ හැම එකක්ම එයා පෘථිවියෙදි test කරලා බලනව විතරයි

    • @DCLGAMING
      @DCLGAMING ปีที่แล้ว

      💝

  • @DILSHAN_2005
    @DILSHAN_2005 ปีที่แล้ว +14

    TESLA කියන නම හැදුනේ කොහොමද? කියලා දැන ගන්න ආසයි ඉක්මනින් VIDEO එකක් ඕන ❤️💫

  • @mryl233
    @mryl233 ปีที่แล้ว +41

    නිල් ආම්ස්ට්‍රෝං ගාවට ගිහින් Elon musk අහනවා අගහරු මත ජනාවාස ඇති කරන්න පුළුවන්ද කියලා හැබැයි නිල් ආම්ස්ට්‍රෝං කියනවා ඕක හරියන්නේ නෑ කියල ... Elon musk ගෙ hero එහෙම කිව්වට Elon එයාගෙ හීන ඇතෑරියෙ නෑ..ඔහු හැම වෙලාවෙම කිව්වෙ I never give up කියලා rocket යවලා 5 ක් විතර අසාර්ථක වෙනවා .ඔහුගෙ දරුව මැරෙනවා..ඒත් ඇතෑරියද නෑ...ඒකට අපේ උන් පාරෙ කෙල්ලෙක් දැකලා කෙල්ල කිව්වොත් ඔයාගෙ හීනෙන් අතාරින්න කියලා..ෂනික කරන ජාතියක් බන් මේකෙ ඉන්නේ💔❤️

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว +4

      නීල් ආම්ස්ට්‍රෝන් මැරුන නේද?😥😥😥😥😥😥😥😥😥
      ඒත් බස් ඕල්ඩ්‍රීන් තවම ඉන්නවා නේද?

    • @keerthiyasitha7681
      @keerthiyasitha7681 ปีที่แล้ว +1

      sira kathawa

  • @sldala7855
    @sldala7855 ปีที่แล้ว +41

    ඉලෝන් මස්ක් මම හිතන්නෙ මිනිහා තමා 21 වෙනි ෂතවර්ශයේ හොදම බුද්ධි මතා 😍😍👌

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว

      th-cam.com/video/M_ZmfFu1ZrA/w-d-xo.html

    • @Madhubashana
      @Madhubashana ปีที่แล้ว +3

      නෑ රනිල් 👍🥲

    • @janithlakshan1688
      @janithlakshan1688 ปีที่แล้ว +4

      හොදම බුද්දිමතා නෙමේ බං තිරසාරම ව්‍යවසායකය කියන නම ගැලපෙනවා

    • @CJYRY
      @CJYRY ปีที่แล้ว +1

      @@janithlakshan1688 hoda viwa sayakyek wenna buddiya thiyenna one kochchara hoda project ekak unath eka hariyata maintain karanna . Eka update karagena pawathwagena yanna , ohu wate Inna kattiya thoraganna buddiya one nikan ba , ekeane Elon crypto walath invest karanne . Supiri porak 🧐

    • @janithlakshan1688
      @janithlakshan1688 ปีที่แล้ว +1

      @@CJYRY yes මචම්

  • @xaviorboy5956
    @xaviorboy5956 ปีที่แล้ว +24

    මාස්ක් ට ලංකාවට එන්න කිවුවනම් project එකක් කරන්න 😍😍 හීනයක් තමා ඒත් අපේ පාලකයන් කිවුවොත් එන්න බැරි කමක් නැ .

    • @jeewantha4050
      @jeewantha4050 ปีที่แล้ว +4

      පුලුවන් තමයි ඒත් එහෙම දේකට එන්න කිව්වොත් චීනෙ අනිවාර්යෙන් ලෙඩක් අදිනවා ඒකට.

    • @gamingtishan
      @gamingtishan ปีที่แล้ว +1

      @@jeewantha4050 චිනෙට බම්බු ගහන්න කියලා ඉලොන් ට එන්න කියන්න ඔයාලා😂💔

  • @Sithubro01
    @Sithubro01 ปีที่แล้ว +18

    ලංකාවට ඔය වගේ ව්‍යාපෘති ගේන්න පුලුවන්.හැබැයි මේ දේශපාලන system එකත් එක්ක කරන්න අමාරුයි.කොමිස් ගහන්නමයි බලන් ඉන්නෙ.Vega , ThermalR company වලට කිසිම උදව්වක් දෙන් නෑ රජයෙන්.ඒකෙන්ම පේනවනෙ..අනික ඕක ආවත් මේ රටේ සාමාන්‍යය මිනිසෙක්ට දරන්න පුලුවන් ගානකට ගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.🥲
    කරන්න තියෙන හොදම දේ ඩිග්‍රියක් අරන් අපේ දැනුම,ශ්‍රමය වෙන රටක ආයෝජනය කරන එක.ඒක සැපයි මෙහෙ ඉන්නවට වඩා.කොහොමත් මෙහෙ හිටියත් අපිට හීන තමා බ්‍රෝ ඔවා.මෙහෙ හීන වෙන ඒවා අපිට වෙන රටකට ගිහින් ඉක්මනින් හැබෑ කරගන්න පුලුවන්.❤️

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +12

    මේ ඔක්කොම ලැබෙන්නේ පෙර පින් බලෙන් 🙏🏾🙏🏾🌹මේක බලන හැම දෙනාම පින් කරන්න 🥰🥰🥰🥰හැමෝටම ජයවේවා 👍👍👍

    • @mryl233
      @mryl233 ปีที่แล้ว +14

      මේවා පිනෙන් ලැබෙන දේවල් නෙවෙයි...මේවා ලැබෙන්නේ උත්සාහය කැපවීම නිසා පමණයි...ප්‍රයෝග සම්පත්තියක් මිස ආගමික ලැබීමක් නෙවෙයි...👍🏻

    • @Tunis2002
      @Tunis2002 ปีที่แล้ว +2

      @@mryl233 ඔව්. 👍👍👍

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      me wage comments dana ekek hamathanama innawa 🤣🤣🤣 🙏

    • @DCLGAMING
      @DCLGAMING ปีที่แล้ว +1

      🔥🔥😂

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 ปีที่แล้ว +10

    පරිසරය ආරක්ෂා කරන්න මේ ගන්න උත්සාහය අපි අගය කල යුතුයි. අපිත් හැකි පමණින් පරිසරය ආරක්ෂා කරමු..

  • @senith.wijekoon
    @senith.wijekoon ปีที่แล้ว +11

    ලංකාවටත් කවදහරි මේවගේ ගෙවල් ගේන්න තියනවනම් හොඳයි

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +37

    Wishma Lokaya ♥️😘 ඉලොන් මස්ක් ගැන කියලා දුන්නට බොහොම ස්තූතියි අයියේ 🤩🤩🤩🤩😍😍😍😍

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 ปีที่แล้ว +4

    මම කැමතිම සුපිරිම වැඩ්ඩා💪🏻 ඇත්තටම පරිසර හිතකාමි හැම නිර්මානයක්ම වගේ😍

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +24

    මුන් එකෙක්ටවත් අත තියන්න බැරි සාමාන්‍ය නෙවෙයි සුපිරි බලවතෙක් විය යුතුයි ලංකාව , ඒකට සුපිරිම සැලසුමක් අත්‍යවශ්‍යයි,
    අපි ඉන්නේ ආසියාවෙ රන් දොරටුව කියන තැන, එ නිසා අපිට බේධයකින් තොරව ලෝකයේ හැම රටකම ආයෝජන කියන්නෙ කොච්චර වැදගත් ආර්ථික ශක්තිය දෙන්න පුලුවන් දෙයක්ද, අපි වගේම හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් උනත් රට දියුනු කරගන්න ගෙන්නුවෙ සමාගම් ආයොජන සහ ලෝකයේ බුද්ධිමතුන්, අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
    එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන.

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว +2

      ආ ඔයා අද වේලාසනින්ම ඇවිල්ලනේ 😃😃😃😃😃😃😃😃😃😃😃

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +1

      @@user-ci5xy2pq4q 💪💪😁 yes

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว +2

      @@hasiWills1021 😇

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +1

      ලංකාවෙ ඔය සමහර ආයෝජන වලට මිනිස්සු විරුද්ද වෙන්නෙ දූපර් මානසිකත්ව නිසා නෙවෙයි .. 😂❤❤ ..වෙන වෙන ගේම් .දැක්කනේ ගොටාභය අදානි එක්ක කරපු සෙල්ලම. අන්න ඒ වගේ තමයි

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +3

      @@ishanmadushanka3709 ඕක කවුරු කරන්න ගියත් තව කට්ටියට අනුව ගේම් තමයි , ලංකාවෙ විතරක් නෙවෙයි සිංගප්පුරුවෙත් එහෙම උනා, ලීක්වාන්‍යූ ටත් ඔහොමම කිව්වා, එයා ඒගැන කරපු ලෝක ප්‍රසිද්ධ ප්‍රකාශයකුත් තියෙනවා,නමුත් ලීක්වාන්‍යූ අතහැරියෙ නැ තමන්ගෙ වැඩේ කරලමයි පෙන්නුවෙ, ඔහොම කට්ටිය ලෝකෙ ඕන රටක ඉන්නව, නැත්තන් උන් මිනිස්සු වෙන්න බැනෙ.

  • @supun1713
    @supun1713 ปีที่แล้ว +7

    Elon musk වැඩ්ඩෙක් තමයි. ඒත් Jonny depp ට කරපු වැඩේ නම් කැතයි..😐😐

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f ปีที่แล้ว +4

    ඊලෝන් සල්ලි පස්සෙ යනවට වඩා පොර ආස අලුත් දේවල් හොයාගන්න.අලුත් දෙයක් කරන්න

  • @pasindubhanuka2215
    @pasindubhanuka2215 ปีที่แล้ว +23

    One day I'll become a brand like you Elon.❤️

    • @hansakatharu6353
      @hansakatharu6353 ปีที่แล้ว +1

      E bn subscribe 1k gahanna suport ekk diyanko පුළුවන් nm mata th-cam.com/users/shortsq-L1mt8kvU8?feature=share

  • @shanrescpectshort133
    @shanrescpectshort133 ปีที่แล้ว +19

    මං කැමතිම සල්ලිකාරයා තමා ඉලොන් මස්ක්🥰❤️✌️

  • @riyon3174
    @riyon3174 ปีที่แล้ว +22

    Elon Musk ❤❤💪 🇺🇸🇺🇸❤ Amazing video Elon Musk always try to save the environment ❤💪

  • @arosharoche8830
    @arosharoche8830 ปีที่แล้ว +10

    අය්යේ Nelson Mandela ගැනත් video එකක් ඕනා plz

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 ปีที่แล้ว +7

    මෙි.නිවාස.ව්‍යාපෘතිය.මුලුලෝකයම.වැලදගනි.හේතුව.ගොඩාක්.අයට.ඉන්නගෙයක්.නැ.කුලිගෙවල්වලඉන්නේ.ඉලෝන්මහත්තයා..මිනිස්සුන්ට.ගොඩක්.ආදරනියකරැනාවන්ත.අයෙක්

  • @sachinihansamali2345
    @sachinihansamali2345 ปีที่แล้ว +4

    ඔබ තුමාට ඔච්චර සල්ලි වැඩිනම් ටික්ක් අපේ රටේ මිනිස්සුන්ට දෙන්න 😓

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +4

    ගේ ගැන විස්තර කිව්වෙ පොඩ්ඩයි. අනවශ්‍ය දේවල් ගොඩක් කිව්වා කියලා හිතුනා. මීට කලින් කවදාවත් එහෙම හිතිලා නෑ

  • @Madhushani507
    @Madhushani507 ปีที่แล้ว +9

    ඉලෝන් මස්ක් කියන්නේ සුපිරිම මොළයක් තමයි.

    • @hansakatharu6353
      @hansakatharu6353 ปีที่แล้ว +1

      E bn subscribe 1k gahanna suport ekk diyanko පුළුවන් nm mata th-cam.com/users/shortsq-L1mt8kvU8?feature=share

  • @Tobytimez
    @Tobytimez ปีที่แล้ว +9

    අයේ ඉතින් ගැම්මක් තමයි 🤩

  • @SAIIS2011
    @SAIIS2011 ปีที่แล้ว +19

    ඉලොන් අයියට ජය වේවා 😍😍😍😍

    • @SAIIS2011
      @SAIIS2011 ปีที่แล้ว +2

      🥳🥳🥳🥳

    • @SAIIS2011
      @SAIIS2011 ปีที่แล้ว

      Mavath Subscribe karannako 🔔🔔🔔🔔

    • @DCLGAMING
      @DCLGAMING ปีที่แล้ว

      😂😂🔥🔥🔥🔥🔥💝

  • @hasithaprabha4844
    @hasithaprabha4844 ปีที่แล้ว +10

    අඩො අඩො මූ මන් කරන්න හිතන් ඉන්න ඒවම කරනවා 😕😙

  • @deric8210
    @deric8210 ปีที่แล้ว +17

    ඉලොන්ගෙ ළමයි හැදීමත් මරු.

    • @dijgaming2981
      @dijgaming2981 ปีที่แล้ว

      🤕

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว +3

      ළමයි ඉන්නවද

    • @deric8210
      @deric8210 ปีที่แล้ว +1

      @@sattidhillon6589 puluwan ai hadala onida . Mn kiyanne uge lami deparama niwunnu Nisa

    • @deric8210
      @deric8210 ปีที่แล้ว

      @@user-ci5xy2pq4q katada matada

    • @lauravenus7949
      @lauravenus7949 ปีที่แล้ว +3

      පලවෙනි එකෙන් දෙකයි දෙවනි එකෙන් තුනයි තුන් වෙනි එක බැන්දනම් අද ඔහුගේ දරුවන් සංක්‍යාව කීයද?

  • @hansajabandara1674
    @hansajabandara1674 ปีที่แล้ว +4

    ඉලෝන් වැඩක් කරා කියන්නේ ආයේ සුපිරියක් තමා

  • @carromking9993
    @carromking9993 ปีที่แล้ว +9

    මන් ආසම channel එකක් තමා විශ්ම ලෝකය

  • @senith.wijekoon
    @senith.wijekoon ปีที่แล้ว +6

    ඉලෝන් මස්ක් වැඩ්ඩෙක් තමා

  • @Lokavidu7840
    @Lokavidu7840 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මෙවැනි තොරතුරු ගෙන එනවාට

  • @poornahardwellroxx5558
    @poornahardwellroxx5558 ปีที่แล้ว +2

    කොම්පුටර් එක හැදුන විදිහ හාඅ එහි අන්ගාතය ගැන වීඩීයෝ එකක් ඕනි අයියේ

  • @ranjanikumarage8907
    @ranjanikumarage8907 ปีที่แล้ว +2

    ඕන දෙයක් එයාගේ රටේ කරන්න පුලුවන් නේ. අපේ රටේ වැඩ්ඩො ඉදිරියට ගත්තොත් මීට වඩා දේවල් කරාවි

  • @rajithaherath953
    @rajithaherath953 ปีที่แล้ว +2

    Dubai EXPO eke thibba tesla niwasak...aththatama eke 150sq feet 2nekta inna puluwan. Hamadema foldable ekak namuwama thawa dekata yodaganna puluwan bed eka almariyakata yodaganna puluwan..kitchen eka thama supri

  • @yasithamalinga2198
    @yasithamalinga2198 ปีที่แล้ว +8

    ලංකාවටත් ඉස්සරහට මේ වගේ ගෙවල් හදන්න වෙයි එක අතකින් ඒවා හොදයි කොහොමත් දැන් කලේ හැටියට ගඩොල් වලින් ගෙවල් හදන්න බෑ

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว

      ow yako mehe cement kochchara gananda 😂😂

  • @iew1683
    @iew1683 ปีที่แล้ว +6

    සුපර් සොනික් ඒලෝන් මස්ක්... ඒත් අපේ එවුන් නම් ඇමරිකාව එක්ක කටිං ගේම ඉල්ලනෝ...😄

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +3

    ඒ නි‍ර්මාණය නම් අගය කළ යුතු දෙයක්... ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ❤️👍

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว

      @CARTOON SRI LANKA ඔන්න සබ් කළා brother❤️

  • @user-ci5xy2pq4q
    @user-ci5xy2pq4q ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්න අය කොයිතරම් මෝඩද කියලා තේරනවා සමහර උන් කියනවා උන්ට ඉලෝන්ස් මස්ක්වයි පුටින්වයි පේන්නෙ ආසියාතිකයෝ වගේ කියලා 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +6

      😁😁 වැඩිය ඕන නෑ මන් එක පෝස්ට් එකක් දැක්කා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රිස්ගේල් සිංහල ජාන තියෙන යකෙක් කියලා.

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว +2

      @@hasiWills1021 ඇත්තමද?🤣🤣🤣🤣🤣

    • @jeewantha4050
      @jeewantha4050 ปีที่แล้ว +2

      @@hasiWills1021 🤣🤣🤣🤣🤣

    • @mhdirham2276
      @mhdirham2276 ปีที่แล้ว +1

      Ane oya godak lassanai🤗❤️

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว

      @@mhdirham2276 වොච් මයි චැනල්

  • @Chaosdecap
    @Chaosdecap ปีที่แล้ว +4

    එකක් ඇම්බර්ට අනිත් එක මට - මීට ඉලොන් මස්ක් 😅👍

  • @user-xd8pu5bz5c
    @user-xd8pu5bz5c ปีที่แล้ว

    සුවපත්වේවා,, ! ජීවත් වීම යනු අපේක්ශා ගොන්නක් පොදිබැද ගෙන නය ගනදෙවකට පැටලීමකි,, අවිද්‍යාවෙන් හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවීමයි , අපිට හොදදේ ලැබෙද්දි මෝහයෙන් මුලවී ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒත් ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපි කැමැත්තෙන් බැදුනු දේ අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ වෙද්දි
    වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? එය සිතේ සං සංදනය අර උරුම ඵල නොවේද ,, ? අපේ හිතේ වු පිරි ගතිය හෙවත් කැමති දේවල් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන විට එම පුද්ගලයන්, ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය , මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵල හෙවත් සංඥා පමනි සං කාර වු විටයි දුක , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුකනැමති පලය උරුම නොවේ , රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග සියලු බුදුවරුන් අනුකම්පාවෙන් පෙර පින් ඇති දෙවි මීනිසුන්ට දේසනාකරයි, 🙏🙏 එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අප්‍රමාද වෙමු ,, !! මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , සිව්හෙල වන්සය සහ Siri desaye arutha පරිශීලනය කරත්වා ,,,!!!

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 ปีที่แล้ว +1

    ලංකාවෙ ඔය වගේ දේවල් ඕන තරම් හදන්න අයත් ඉන්නවා එ් වගේම කරන්නත් පුලුවන්. හොර තක්කඩි දේසපාලුවො කිසිම දෙයක් කරන්නෙත් නැ කරන්න දෙන්නෙත් නැ. ලංකාවෙ ඉන්නෙ කාලකන්නිම දේසපාලුවො .

  • @kavishkau
    @kavishkau ปีที่แล้ว +6

    Niyamai. Elon musk ❤️🇺🇸

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว

      th-cam.com/video/M_ZmfFu1ZrA/w-d-xo.html

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +1

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @gianachannel3960
    @gianachannel3960 ปีที่แล้ว +16

    Ilone musk is the man who doing imaginations true on the earth
    thats calld creativity.

  • @avishkasrimal5505
    @avishkasrimal5505 ปีที่แล้ว +2

    ටෙස්ලා නිවසක් අපේ රටට ගේන්න කීයක් වියදම් වෙයිද කියලත් කියන්න පුලුවන්නම් හොදයි

  • @lauravenus7949
    @lauravenus7949 ปีที่แล้ว +4

    පලවෙනි එකෙන් දරුවො 2න්නයි
    දෙවනි විවාහායෙන් දරුවන් තුනයි
    තුන් වෙනි එකක් බැන්දනම් අද ඔහුගේ දරුවන් සංක්‍යාව කීයද?

    • @user-ci5xy2pq4q
      @user-ci5xy2pq4q ปีที่แล้ว

      th-cam.com/video/M_ZmfFu1ZrA/w-d-xo.html

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว +8

    Elon musk ❤️❤️ wishma lokaya ❤️

  • @janithlakshan1688
    @janithlakshan1688 ปีที่แล้ว +4

    Most sustainable entrepreneur ever I see😍

  • @nethu312
    @nethu312 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරීනෙ...වැඩ්ඩෙක්🔥

  • @CGS1129
    @CGS1129 ปีที่แล้ว

    Thanx wishma lokaya for let us know about these new knowledge. And best wishes 💪💪💪

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    Nice!
    So building a house in USA also a trgic!
    Narrator's voice is great. 😀

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว +3

    I love this channel a lot because it brings something new without being loyal to any party.

  • @imeshajayamanna7079
    @imeshajayamanna7079 ปีที่แล้ว +4

    Valuable video as always ❤️

  • @Theekshana__Hiran
    @Theekshana__Hiran ปีที่แล้ว +2

    Well informative...! 😍

  • @amazonarea1709
    @amazonarea1709 ปีที่แล้ว +1

    මේ ලගදි ඇමරිකාවෙ ඉන්න ලංකාවේ එක්කෙනෙක් නිවසක් ගත්තා ඩොලර් මිලියනයක් විතර වෙලා

  • @asiriiduwara9494
    @asiriiduwara9494 ปีที่แล้ว +1

    Thank apit mewa den gann udau karanwat

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 ปีที่แล้ว +4

    ඇත්ත ලෝකෙ Tony stark..♥

  • @englishwithsierra7768
    @englishwithsierra7768 ปีที่แล้ว +1

    අනේ මගේ crush එක ඉලෝන් 💓💞💕💗🥰😘

  • @amilasupun7743
    @amilasupun7743 ปีที่แล้ว +2

    Supiriyk brother 😎❤️👍👍👍👍👍

  • @PARKhuyn1238
    @PARKhuyn1238 ปีที่แล้ว +2

    Your videos very important brother ❤️

  • @sewwandipushpakumari7358
    @sewwandipushpakumari7358 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් තමයි ❤️❤️❤️

  • @sandarukaveesha2882
    @sandarukaveesha2882 ปีที่แล้ว +1

    Marvel studio ගැන වීඩීයෝ එකක් කරන්නකෝ අයියේ

  • @uart8027
    @uart8027 ปีที่แล้ว

    Okata water supply and waste management gana kiwe nane.speacially toilet eke කක්කි අයින් වෙන්නෙ කොහොමද 😁😁

  • @nilmininakandala5501
    @nilmininakandala5501 ปีที่แล้ว +5

    Powerful people make places powerful super elon musk

  • @rehanradeesha2745
    @rehanradeesha2745 ปีที่แล้ว +1

    ලොකයේ ඉන්න වෙගවත්ම පන්දු යවන්නන් දහය ගැන විඩියෝ එකක් දෙන්න

    • @hansakatharu6353
      @hansakatharu6353 ปีที่แล้ว +1

      E bn subscribe 1k gahanna suport ekk diyanko පුළුවන් nm mata th-cam.com/users/shortsq-L1mt8kvU8?feature=share

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +3

    ඉලෝන් කියන්නෙ මනුස්සයෙක්නම් වෙන්න බෑ..මිනිහ පිටසක්වලයෙක් කියලා හිතෙන්නෙ මට විතරද?😅

  • @roshanpradeep9865
    @roshanpradeep9865 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි, ❤️✊

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good job Thanks for sharing

  • @sanjupathirana172
    @sanjupathirana172 ปีที่แล้ว

    මේ වගේ ගෙවල් විකුනන්න. Ali express 1 තියෙනව. විකුනන්න මන් දැකල තියේ. ❤️🥰

  • @lalithakumari8266
    @lalithakumari8266 ปีที่แล้ว +2

    Supr putha 👍

  • @nidukkothalawala6152
    @nidukkothalawala6152 ปีที่แล้ว +1

    CEB එක නම් කවදාවත් tesla එකට ලංකාවට එන්න දෙන්නෙ නෑ....😅

  • @v-techlk
    @v-techlk ปีที่แล้ว +3

    නියමයි අයියෙ♥️✈️🌍🌎🚁

  • @Laiya
    @Laiya ปีที่แล้ว +2

    Real world iron man 😎❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 ปีที่แล้ว +1

    මේරටේ මොකක් හරිදෙයක් කරොත් පරිසරයට කෙලවෙන එකතමයි

  • @himathperera
    @himathperera ปีที่แล้ว +4

    මේක fake topic ekak ...🤦🏽‍♂️ පොඩි research එකක් කරලා post karanna 1.7 million subscription thiyena account ekaka ... Thumbnail eke thiyenne cube c2 kiyana model eka…eka Tesla ekata kohomawathma relationship ekak na… Elon Musk and family eka spaceX eka gawa nathara wela hitiye BOXABLE kiyala house ekaka… eka $10,000k affordable house ekak nemei eka $50,000k….what’s the point of posting fake stuff and getting views??

  • @shanikagamage3287
    @shanikagamage3287 ปีที่แล้ว

    Niyami

  • @RVG346
    @RVG346 ปีที่แล้ว +2

    r.d.j ගැන එකක්

  • @ytthimira7521
    @ytthimira7521 ปีที่แล้ว +2

    ඉලෝන් අයියා ගැම්මක්

    • @hansakatharu6353
      @hansakatharu6353 ปีที่แล้ว +1

      E bn subscribe 1k gahanna suport ekk diyanko පුළුවන් nm mata th-cam.com/users/shortsq-L1mt8kvU8?feature=share

  • @kumarapradeep9808
    @kumarapradeep9808 ปีที่แล้ว +1

    හැමදාම වගේ නියමයි ❤

  • @ameer4043
    @ameer4043 ปีที่แล้ว +1

    Hamadamath adareiii❤️🤩

  • @hiruwickramarathna1735
    @hiruwickramarathna1735 ปีที่แล้ว +2

    ආතර් c ක්ලාක් මහත්තයගේ අනාවැකි ඇත්තක් වෙනවා🙌❤️

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 ปีที่แล้ว

    සුපිරි wadak 🙏🙏🙏🙏❤️❤️❤️

  • @romwij
    @romwij ปีที่แล้ว +3

    අඩු මිල උනත් මමනම් ගන්නේ නෑ.පිස්සු හැදුනොත්😅😅😅.මේ ඉලොන්නම් මාර ප්‍රැක්ටිකල් පොරක්.

  • @kumarapradeep9808
    @kumarapradeep9808 ปีที่แล้ว +1

    අයියේ ජස්ටින් බීබර්ට මොකද උනෙ කිය්ලත් කියන්න...

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +3

    නියමායි ❤️

  • @th1599
    @th1599 ปีที่แล้ว

    Well its build by boxabl for elon. not by tesla idk if he will start em.luv to see it

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 ปีที่แล้ว +1

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @ceylonmarvel3058
    @ceylonmarvel3058 ปีที่แล้ว

    Gread work that by elon musk is world powerfull man

  • @freedommind2386
    @freedommind2386 ปีที่แล้ว +7

    වර්තමාන ටෙස්ලා ඉලෝන් මාක්ස් 🙏🙏♥️♥️♥️

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    Oya me copyright free video clip ganna site eka kiyanna puluwanda🙄🥰

  • @Maavii1234
    @Maavii1234 ปีที่แล้ว +3

    😎❤️‍🔥 woow

  • @thuryawijethilaka3503
    @thuryawijethilaka3503 ปีที่แล้ว

    Thanks video eka dunnata plz kpop band ekak wena exo ganath video ekak dennako

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +1

    Maru අයියේ

  • @aravindahashanchandrasiri
    @aravindahashanchandrasiri ปีที่แล้ว

    Great

  • @Maliya5374
    @Maliya5374 ปีที่แล้ว

    සුපිරි

  • @EjenzTech
    @EjenzTech ปีที่แล้ว +1

    Elon musk gana video ona. Please 😍😍😍😍😍😍😍😍