අභිධර්මය 123 - සප්තම පරිච්ඡේදය- සමුච්චය සංග්‍රහය - හයවන කොටස | 2024-08-17 | Abhidharma Lesson 123
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- සම්බුද්ධ ශාසනයේ මිහිර විඳුමට රිසියෙන්, සිටිමුත් නිසි ගුරු උතුමන් නොලැබීමෙන් දම්පිපාසිත වූ විනෙය්‍ය දනන්ගේ දම් පවස නිවාලනු වස් පිදෙන විද්‍යුත් ටීකාමය ධර්ම දානයයි.
පෞරාණික ථේරවාදය විසින් සංවිධානය කරන ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ අභිධර්ම පාඩම් මාලාව. එකසිය විසිතුන්වන පාඩම - සප්තම පරිච්ඡේදය- සමුච්චය සංග්‍රහය - හයවන කොටස.
ආචාර්යයන්වහන්සේ - අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ.
Abidharma lesson 123 - Seventh Chapter, Samuchchaya Sangrahaya - Part six
Ven Galewela Gnanadassana thero
සජීවී වැඩසටහන සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය අය විමසන්න:
thripitaka.lesson@gmail.com
Pauranika therawadaya (පෞරාණික ථේරවාදය) Facebook page
/ theravadaya
@Pauranika Theravadaya පෞරාණික ථේරවාදය
Obavahanseta mage namaskaraya weva 🌹 sadu sadu sadu 🌹🌹🌹
🙏🙏🙏💐💐💐🙏🙏🙏