සංචාරක කර්මාන්ත සංවර්ධනයට රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් ඉටුවියයුතු කාර්යභාරය පිළිබඳ සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 วันที่ผ่านมา +1

    සංචාරක කර්මාන්තයට අවශ්‍ය ආරක්ෂාව සහ පිරිසිදුකම ගැන තාක්ෂන පුචාරය කරන්න

  • @niruthashendra655
    @niruthashendra655 วันที่ผ่านมา +2

    නිෂාඩ් මහතාගේ ඉල්ලීම මෙම රජයෙන් ලබා දුන්නොත්, ලොකු හොඳ වෙනසක් වෙයි,
    දෙවනුව කරෙන්සි leakage minimize කරන්න, සංචාරක මඟපෙන්වන්ට USD savings accounts local බැංකු වලට ඇරීම ලේසි කරන්න.

  • @g.d.tharanga3712
    @g.d.tharanga3712 2 วันที่ผ่านมา +1

    Great knowledge pool.

  • @sisirakumara7998
    @sisirakumara7998 2 วันที่ผ่านมา +4

    සංචාරක පාසල් ගැන සහ අලුතෙන් එන්න ඕන අයට මොකුත් කිව්වනම් හොඳයි
    .🎉

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 วันที่ผ่านมา

    සංචාරක ව්‍යාපාරය කරගෙන යන හැම දෙනෙක්ම සංචාරක ව්‍යාපාරය දෙපාර්තමේන්තුව ලියාපදිංචිය අවශ්‍ය කලයුතුය ඒවිට පාලනය කිරීම කරගෙන යන්න පුළුවන්

  • @gaminilk
    @gaminilk 2 วันที่ผ่านมา +1

    ගයිඩ් කෙනෙක් වෙන්න විදේශ භාෂාවක් කතා කිරීම සහ රට ගැන දැණුම තිබීම පමණක් මදි. විශ්ව විද්‍යාල උපාධියකුත් ඕනෙ. එහෙම කරන්නේ නැතිව, අ.පො.ස. සමත් කෙනෙකුට වුවත් හැකියාව තියෙන නම් අවස්ථාවක් දෙන්න ඕනේ.

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 วันที่ผ่านมา

    පලමුව සංචාරක කර්මාන්තය දියුණුව පිණිස සංචාරක කර්මාන්තයට පිරිසිදුකම ඉතාම වැදගත්ය ඒමිබසි රටවල කර්මාන්තයට කිසිම දෙයක් කරන්න නැත ම.මම පැරිසිය සිට අවුරුදු 50වැඩිය හෝටල් පාසල අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය බව අවධාරණය කරමි තානාපතිවරුන් කිසිම සංචාරක කර්මාන්තයට කිසිම දෙයක් කරන්න උත්සාහ කරන්නේ නැත

  • @WarunaChamara-k3d
    @WarunaChamara-k3d 2 วันที่ผ่านมา +1

    හරි පොදු ප්‍රවාහනයක් නැතිව මොනව කරත් වැඩක් නෑ

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 วันที่ผ่านมา

    නවින තාක්ෂන මගින්ද ලෝකයට සංචාරක ව්‍යාපාරය දියනු කරන්න පුළුවන්

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 วันที่ผ่านมา

    ශ්‍රී ලංකා ගුවන් සේවය පිළිබඳව අවධානය යොමුකර යුතුය සහ ඉතා අධික මිල නිසා බෝහෝම දෙනාට වෙන ගුවන් සේවය වලට යනවා පැරිසිය සිට

  • @arunaDharmapala
    @arunaDharmapala 2 วันที่ผ่านมา

    දැං සංචාරක අරමුණු හා මීට අවුරුදු දහයකට පෙර සංචාරක අරමුණු වෙනස්... ඒ විතරක් නෙමෙයි බොහෝ අවශ්‍යතා.. ඒ වගේම සංචාරක කර්මාන්තය ට ඇති අවස්ථා. සංචාරකයාගේ කාලය ට උපරිම සාධාරණයක් කළ යුතු යි... ඒ නිසා නවපනතක් අත්‍යවශ්‍යයි... අනිසි ලාබ ගන්න අය නව පනතට අකමැති ඇති නමුත් සාධාරණ විය යුතුයි.. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයට උසස් අධ්‍යාපනය අවධානය යොමු කල යුතූ යි.

  • @sampathgamvasam640
    @sampathgamvasam640 2 วันที่ผ่านมา

    Tourist board required documents we give has to be certified by a JP whi we have not even seen for our life. In Sri Lanka every government organisation look at thier people as thiefs. Just because of a very few thieves we all pay the price. Why we need to certify things by a JP whi we have not seen for our life. These process are promoting bribes.

  • @ayeshroshan1278
    @ayeshroshan1278 2 วันที่ผ่านมา

    ඔතන ඔක්කොම ඉන්නෙ ඔෆිස් වල වැඩ කරන අය පමනයි කවුද අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඉන්නෙ කවුද සීගිරිය, පොලොන්නරුව, අනුරාධපුර, වගේ සයිට් වලට ගියාම අපි මුහුණ දෙන ගැටලු වලට මුහුන දෙනු ලබපු කෙනෙක් ඉන්නවද ඔක්කොම නාට්‍ය විතරයි 😢😢😢😢

  • @sampathgamvasam640
    @sampathgamvasam640 2 วันที่ผ่านมา

    Do you guys understand how difficult to register a small guest house with Tourist Board. I have been trying to register my guest house for 2 years. Still processing. I hate to go to the Pradeshiya Sabha as every little thing has to be bribed. If not they will make our hell. We need to pay the council to collect the bins otherwise environmental certificate won't issue. But bins aren't collected this cause us so much trouble. Now I need to pay council as a ransom and pay separate another person to take bins. Pradeshiya Sabha should not involve in tourism.