එක කෙල්ලෙක් කොල්ලෝ දෙන්නෙක් 😱 Ruposh Full Movie Explanation in Sinhala | Inside Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • එක කෙල්ලෙක් කොල්ලෝ දෙන්නෙක් 😱 Ruposh Full Movie Explanation in Sinhala | Inside Cinema #ruposh #inside_cinema
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    📞 Contact Us - 070 4195650
    🔰Our Tiktok Account - www.tiktok.com...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga (Owner , Director & Video Editor ) - www.facebook.c...
    Kasun Vishvajith (Owner & Presenter and Social Media Manager ) - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #ruposh

ความคิดเห็น • 63

  • @gembaff6370
    @gembaff6370 ปีที่แล้ว +3

    කතා වල විතරයි ගිනි පිම්බ මකරු🙈💖😍

  • @AnojaThusharika-rp6kw
    @AnojaThusharika-rp6kw 9 หลายเดือนก่อน

    හරිම් ලස්සනයි ඒ ආදර කතාව❤❤

  • @RasheedKhan-t4l2i
    @RasheedKhan-t4l2i ปีที่แล้ว +8

    හැම තුන් කොන් ආදරයක ම එකෙක් අසරණi😢

  • @secretgirl4002
    @secretgirl4002 ปีที่แล้ว +1

    me film eka meeta vada emotional vidiht review krnn thibba 🤗 me film eka me review ekata vada marama lassna emotional film ekk ❤️

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +4

    ආසම channel එකේ ලස්සන කතාවක් ❤❤❤❤

  • @AsiiOfficial
    @AsiiOfficial ปีที่แล้ว +3

    කවදාවත් මම කොමෙන්ට් එකක් දාලා නැ මේ චැනල් එකට සෑහෙන කල් ඉදන් මම මේවා බලන්නෙ ඒත් මේක මහා මෝඩ කතාවක් මෙව්වා රිවීව් එකරන්න කාලෙ නාස්ති කරන්න එපා මේවා හැබෑ ලෝකෙ වෙන්නෙ නැ

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว

    ම්ම්ම් ලස්සනයි film එක මං ආසයි Love story බලන්න ❤❤❤

  • @KavinduNamal-em8qx
    @KavinduNamal-em8qx ปีที่แล้ว +3

    1,st

  • @Madhu.....296
    @Madhu.....296 ปีที่แล้ว +2

    Man meka baluwa nice movie

  • @dinethindusara5288
    @dinethindusara5288 ปีที่แล้ว +15

    අච්චර උදව් කරපු අර කොල්ලා පව් නේ යකෝ 🙄

  • @thisen157
    @thisen157 หลายเดือนก่อน

    Thawa meka Urdu film ekak. Hindi newei

  • @IshanMadushanka-g2i
    @IshanMadushanka-g2i ปีที่แล้ว +1

    අඩෝ ..ඒක පට්ට ....

  • @Malshan-2006
    @Malshan-2006 ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @malithkalansooriya4474
    @malithkalansooriya4474 ปีที่แล้ว +4

    මම මේ කතාවට පොඩ්ඩක් වත් කැමති නෑ. මුල ඉදන්ම අච්චර උදව් කරපු කොල්ලව අත ඇරල සල්ලි වලින් වැඩ පෙන්න කොල්ලව කෙල්ල තෝර ගන්නව. සල්ලි වලින් ආදරෙ මනින්න පුළුවන් ද

    • @secretgirl4002
      @secretgirl4002 ปีที่แล้ว +2

      me kathava hariyt balann ethkot therei attama de 🤗 mula idn kollage thaththa kellat udv krt kolla kellet adre kare n..salli bale pennuve e kolla hero nemei

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +28

    දැන් මෙකෙ යන්නෙ අලුත් එවා නෙමෙයි 😢 වෙන චැනල් දාපුවනෙ.ඉස්සර ගියෙ අලුත්ම ඒවා

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  ปีที่แล้ว +1

    • @kumuthpathirana2763
      @kumuthpathirana2763 ปีที่แล้ว +18

      ඔයා මේ චැනල් එක විතරක් 👀 බලන්න එතකොට මේවා අලුත් film වෙයි 😁👍

    • @sithijaakash9688
      @sithijaakash9688 ปีที่แล้ว

      @@kumuthpathirana2763 සිරාවටම😄😂

  • @imaczonline
    @imaczonline ปีที่แล้ว +2

    තනිකර සීනී බොල කතා.මේ චැනල් එකේ යන්නේ දැං 😂

  • @Shehanisubasinghe
    @Shehanisubasinghe ปีที่แล้ว

    Film eke u tube link ek ndd 😢

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🤩😍😜

  • @sl9killer
    @sl9killer ปีที่แล้ว

    Eka maru

  • @anuradhanisamani5018
    @anuradhanisamani5018 ปีที่แล้ว

    Good

  • @kaveeshavlogs1397
    @kaveeshavlogs1397 10 หลายเดือนก่อน

    oyata chama computers eken kiyak hambenawada

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb ปีที่แล้ว

    ඕවා ඉතින් ෆිල්ම් වල විතරයි වෙන්නේ 😂

  • @thakshiladeshani-td5rz
    @thakshiladeshani-td5rz 10 หลายเดือนก่อน

    Ruposh film eke 2ත් thynwd

  • @sandaruhiru4603
    @sandaruhiru4603 ปีที่แล้ว +2

    ❤😊

  • @kasunvlog445
    @kasunvlog445 ปีที่แล้ว

    Chama.chama.api awa❤❤❤❤

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว

    බලලා තියෙනවා මේ hindi movie eke Romantic movie nm 🔥

  • @shaniii0r
    @shaniii0r 7 หลายเดือนก่อน

    Meka Tikak Boys Over Flowers wage 😂

  • @sachininisansala5690
    @sachininisansala5690 ปีที่แล้ว +1

    ✊❤️

  • @SajanKaushalya424
    @SajanKaushalya424 4 หลายเดือนก่อน

    Ruposh 2 ndda

  • @TheReal_contra111
    @TheReal_contra111 ปีที่แล้ว +5

    Money Power 😂💔

  • @Vigilante574
    @Vigilante574 ปีที่แล้ว +2

    Salli tiyana mokek bandath mokada itin🤣

  • @WHITEEDITZ-o1b
    @WHITEEDITZ-o1b ปีที่แล้ว

    Appo vadk na

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 ปีที่แล้ว

    By the way you can skip the ads

  • @thisen157
    @thisen157 หลายเดือนก่อน

    Hutto. Ruposh kiyanne Pakistan movie ekak. Ayyo deiyaneh

  • @dilshapramod9350
    @dilshapramod9350 ปีที่แล้ว

    Melo rahak ne dnnm

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +1

    හරිම ලස්සන ආදර කතාවක් .👍

  • @chutimanika1013
    @chutimanika1013 ปีที่แล้ว +3

    Good