Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 133 | 17th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 114

  • @-jn9dh
    @-jn9dh 3 หลายเดือนก่อน +21

    පුංචි ආච්‍චි නියමයි. අවංකයි. තාත්වික ලෝකෙ ජීවත්වන කෙනෙක්. 😊😊

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 3 หลายเดือนก่อน +43

    පුංචි ආච්චි මරු

  • @nalakanuwan2759
    @nalakanuwan2759 3 หลายเดือนก่อน +31

    අයියෝ සදෙව් තවත් මොංගලයෙක් වෙන්න එපා ඕයි .. ...❤
    මෙන මගුලක්ද මේ .. එපාවෙන වනේ

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน +20

    දැන් මේ කතාවත්.විකාරයක්.වෙලා.බලන්න එපා වෙනවා 😢

    • @Hiru822
      @Hiru822 3 หลายเดือนก่อน

      😂😂😂 atta

  • @slproudinscotland4541
    @slproudinscotland4541 3 หลายเดือนก่อน +16

    Punchi Achchi nisa kathawa balanna asai❤❤❤

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 3 หลายเดือนก่อน +14

    මුං එකෙක්ටවත් කොන්ද.පන.නැ..දෙදහෙන් පස්සෙ එව්න්ද කොහෙද ඔක්කොම

  • @kamaniapsara7847
    @kamaniapsara7847 3 หลายเดือนก่อน +7

    පුංචි ආච්චි හැසිරෙන්නෙ අංජලී එයගෙ දුව වගේ

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 3 หลายเดือนก่อน +31

    කොහොමත් සදෙව්ට නෙහාරාව ගැලපෙන්නේ නැහැ.
    සසදෙව්❤අන්ජලී seens මාරම romantic ඒ දෙන්නගෙ seens වලදි act කරනවා කියලා හිතෙන්නෙම නෑ
    සදෙව්❤අන්ජලී වෙන් කරන්න එපා

  • @JinanyaYasasmi
    @JinanyaYasasmi 3 หลายเดือนก่อน +5

    Punchi acchi niyamai ..kathawa balannath asai .❤❤❤

  • @seleehar7919
    @seleehar7919 3 หลายเดือนก่อน +9

    අන්න හරි පුංචි ආච්චි අංජලීව පොඩ්ඩක් active කරලා ගන්නකෝ නැත්තං මැරිච්ච මල මිනියක් වගේ ඉන්නවා

  • @roshikumari529
    @roshikumari529 3 หลายเดือนก่อน +46

    සදෙව්ගෙ චරිතෙ මේ විදිහටනන් බලනකොට එපා වෙනවනෙ.මොනවද අනේ නෙහාරට කියන්නකො හොද දෙකක්. මම තමුසෙට කැමති නැහැ කියල කෙලින්ම කියන්නකො අනේ.

    • @dilinirathnamali9074
      @dilinirathnamali9074 3 หลายเดือนก่อน +3

      ඔව් අනේ...😐

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 3 หลายเดือนก่อน +1

      ඔව් අප්පා ..

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน

      Moda huchakkuwa

    • @oshadhisisindra7390
      @oshadhisisindra7390 3 หลายเดือนก่อน

      Mata nm ma neharawa penna be attatama kollek kamathi na kiyla dana dana tawath lajjawak nathuwa passen yanawane.

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 3 หลายเดือนก่อน +2

      නිෂ්පාදක පොනයෙක්

  • @GayanMallawaarachchi
    @GayanMallawaarachchi 3 หลายเดือนก่อน +7

    යකෝ සදෙව් අහන බැනුමක්‌ පව්‍ අප්පා, එ මදිවට ලෝකයට මුණ දෙන්න බැරිකතා කියනවා, කිසිදෙකට සැලෙන්න එපා සදෙව්, ඕන දෙකට අපි ඉන්නවා, අන්ජලීම කැන්දන් එමූ, මේක දැකලා මාවත් කොයි ගොඩට දයිද මන්දා 😂😂😂😁😁😁...

  • @deepikam7062
    @deepikam7062 3 หลายเดือนก่อน +62

    අංජලීගේ අම්මට වඩා පුංචි ආච්චි හොදයි 😊😊

    • @Bamb188
      @Bamb188 3 หลายเดือนก่อน +2

      නිල්මිනිගෙ පඩ ෂෝ විතරයි තමයි.
      බෝටොක්ස් ගහගෙන හම සුදුකරගෙන පේන්නෙ නැද්ද

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน

      ඉතින් ඔයාට ඉරිසියයි නේ😂😂​@@Bamb188

  • @achalapriyangani7097
    @achalapriyangani7097 3 หลายเดือนก่อน +2

    පුංචි ආච්චි 👌 නෙහාරට සචින් සර්ව සෙට් උනොත් හොදයි වගේ😊

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 3 หลายเดือนก่อน +2

    මේ ගෑනිගෙ තියෙන ලොකු කම ,කේමා කියන්නෙ මහ උද්දච්ච ගෑනියෙක්, ඒ ලොකු කම ඒ උනාට සචින්ගෙ තාත්තා ළඟ නෑ, 😮😶

  • @-jn9dh
    @-jn9dh 3 หลายเดือนก่อน +4

    පුංචි ආච්‍චි හරි. අංජලී සචින්ට කැමති නැත්නම්‍ ඇයි කෙලින් කියන්න බැරි. ආ…..මට අමතක උනා. එතකොට කතාව ඉක්මනටම ඉවරයිනෙ. 😂😂😂😂

  • @Sanizdu
    @Sanizdu 3 หลายเดือนก่อน +8

    මේ මොන මරාලයක්ද කියල සචීන්ට හිතෙනව ඇති😂😂අයියෝ පුංචි ආච්චි

  • @Darshanauswatta
    @Darshanauswatta 3 หลายเดือนก่อน +17

    සදෙවි අන්ජලි විතරමයි ❤.එත් සචිනුත් පවු

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 หลายเดือนก่อน +5

    ❤බුදු සරනයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +10

    අංජලීට.සදෙව්ට .කොන්ද පණ නැ.දෙයක් කියාගන්නවත් බෑ.ඉතින් මුන් දෙන්නද මේ බඳින්න යන්නේ😂😂.ඊට හපන් තව මල හෝන්තුවක් එකතු උනා😂.සචින් බලනව ඇති.මේ මොන මරාලයක්ද පාත් උනේ කියලා😂නෙහාර.ආතල් එකේ ඉන්න කෙල්ලක්.👍👍👍

    • @GayanMallawaarachchi
      @GayanMallawaarachchi 3 หลายเดือนก่อน

      කොන්ද සම්බන්ද ස්පෙසලීස් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න සදෙව්, ගොඩක් අය කියනවා කොන්දේ තමයි ගැටලුව කියලා, දැනට අයිඩෙක්‌ස් ටිකක් කොන්දේ ගාන්න,වහාම ප්‍රතිකාර වලට යොමු වෙන්න,🤔🤔🤔🚑🚑🚑🚨🚨🚨...

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +40

    පුංචි ආච්චි උදව් කරයි කියල මටනමි හිතෙන්නේ අන්ජලීගෙ සදෙව්ගෙ ආදරෙට

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน +2

      Moka udaw kalath wadak thiyeda uuta kelin theeranayakata enna bari kota

    • @sanoliwijewardhana9424
      @sanoliwijewardhana9424 3 หลายเดือนก่อน

      ehema unoth hodai
      😙

  • @tharumaliliyanagamage3381
    @tharumaliliyanagamage3381 3 หลายเดือนก่อน +1

    එකම තැන මේ නාට්‍යය .අප්පිරියයි දැන් නම් බලන්න ..සදෙව්ගේ චරිතය ට කැමති නිස බැලුවේ .දැන් නම් ඒකත් අප්පිරියයි .කොල්ලෙක් උනාම කොන්ද කෙලින් තියන් කතා කරන්න එපැයි ..අපිටත් කොල්ලො එපා වෙනවා..respect එකක් තියගෙන කොල්ලෙක් උනාම කතා කරන්න ඕන..

  • @maximaxi1428
    @maximaxi1428 3 หลายเดือนก่อน +2

    සදෙව් කියන්නේ පොන්ටි චරිතයක් නෙද මේ කතාව බලන් අපිට එපා වේන්ව

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 หลายเดือนก่อน +8

    පුංචි ආච්චි සචින්ගෙ ඔෆිස් එකට යනව කියන්නේ ..වැඩක් වෙලා තියෙයි

  • @ThushaniGamage-yf3uv
    @ThushaniGamage-yf3uv 3 หลายเดือนก่อน +3

    සදෙව්ගෙ කොන්ද පණ නැති කරලා තියෙන්නේ ඇයි අප්පා.නෙහාරට හොදවැයින් දෙකක් කියනකන් බලාගෙන ඉන්නෙ .......

  • @Malki-vc6sc
    @Malki-vc6sc 3 หลายเดือนก่อน +15

    සදෙව්❤ අංජලී

  • @christineleonard9295
    @christineleonard9295 3 หลายเดือนก่อน +1

    Ai ane oyata phone eka thiyana barida sadew

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 3 หลายเดือนก่อน +4

    😊😊 අංජලීගෙ ඇක්ටින් අන්තිමයි. නෙහාරගෙ අම්ම සහ නිල්මිනී තෙන්නකෝන් සුපිරියටම රට ගපානව

    • @chathurilakmali-d7o
      @chathurilakmali-d7o 3 หลายเดือนก่อน

      Anjali me charithetanm ragapanawa harine hebei nehara talent girl

  • @thilokawickramasinghe8673
    @thilokawickramasinghe8673 3 หลายเดือนก่อน +2

    Me siya nan harima narakai. Anjalita ammata garu karana hati kiyala denne natuwa eyath ekka ekatu wela tamange ammawa nonjal thathweta path karanawa. Waradi adarshayak.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 หลายเดือนก่อน +1

    Lassanai wei adath ne kiyan yamu ❤❤

  • @raviravindra889
    @raviravindra889 3 หลายเดือนก่อน +42

    Ay ban Sadew salli gewala licence eka policiyen ganne nathuwa mamandi eka gewala gaani athe ewanakam balan inne nodakin mehemath pirimi.Policiyata gihin ahapan ay licence eka wena aya athata dunne kiyala kondak thiyenam mamamdita tharu penna.

    • @Tharu095
      @Tharu095 3 หลายเดือนก่อน +2

      Hriyta hari

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 3 หลายเดือนก่อน +2

      Meyata koida pita kondak.😅

    • @prasannabis8833
      @prasannabis8833 3 หลายเดือนก่อน +1

      ඔවි මහා ගොබිබයෙක්, phone එක cut කරන්නවත් දන්නැද්ද

    • @shyamaleeabeysekara
      @shyamaleeabeysekara 3 หลายเดือนก่อน

      Meka kathawak bn ekai😅

    • @shyamaleeabeysekara
      @shyamaleeabeysekara 3 หลายเดือนก่อน

      Meka kathawak bn ekai 😅😅

  • @AdithyaNimsarani-y6h
    @AdithyaNimsarani-y6h 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @WaruniBhagya-u1g
    @WaruniBhagya-u1g 3 หลายเดือนก่อน +1

    Anjalinam mala holmanak iya

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 3 หลายเดือนก่อน +2

    Punchi achchi inna seeyata wada game kariyek wage😅

  • @champhajewarani7271
    @champhajewarani7271 3 หลายเดือนก่อน +1

    මේ සදෙව් නම් අනේ මන්දා.නැලවෙනවා.කට්කරලා නිකම් ඉන්නේ නැතුව.ඒ......

  • @dilakshini-23
    @dilakshini-23 3 หลายเดือนก่อน +1

    කතාවට උනත් පිරිමියෙක්ගෙ පිරිමි ගති නැති උනාම හරි නෑ හැබැයි.😂 දැන් කාලෙ නම් ඔහොම කොල්ලො නෑ.මුලින් හොඳයි හිතුවා දැන් නම් සදෙව් ගෑනු පරානෙ එපා වෙනෝ.😅

  • @lakshmipriyangika
    @lakshmipriyangika 3 หลายเดือนก่อน

    ආසම නෙහාර 🥰❤️

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน

    ස ෙදවි ව ෙග් ෙමා්ඩ ෙයක් 😂😂😂😂

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 3 หลายเดือนก่อน +1

    අන්ජලි සදෙව් ❤❤❤❤

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny 3 หลายเดือนก่อน

    Ane nilminiyo okun okkotama gahala elawapan gedarin

  • @trpathirage5588
    @trpathirage5588 3 หลายเดือนก่อน +7

    මේකෙ කොල්ල පොන්න් චරිතයක්

  • @tmnalani8066
    @tmnalani8066 3 หลายเดือนก่อน

    සචින් කවද හරි බඳින්නෙ නෙහාරව.අර කපටි පුංචිගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නෙ නෑ .

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 3 หลายเดือนก่อน +2

    අරූට කැමති නැ කියලාවත් මේකිට කියාගන්න බැ.

  • @deshikamadushani7193
    @deshikamadushani7193 3 หลายเดือนก่อน

    Punchi acchi tikak *ape Amma* wage

  • @ireshashayani1816
    @ireshashayani1816 3 หลายเดือนก่อน

    දැන් නම් මේ drama එක එපා වෙලා ..✍️ මේක පිරිමි චරිතෙ තනිකර ගෑනු කරලා..සදෙව් නම් එපා වෙලා අප්පා

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f 3 หลายเดือนก่อน +1

    🌻🔹🌻🔹🌻🔹🌻🔹🌻

  • @chathurilakmali-d7o
    @chathurilakmali-d7o 3 หลายเดือนก่อน +1

    Me kathawe Sachin paw

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 3 หลายเดือนก่อน +1

    පුංචි මරැ

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny 3 หลายเดือนก่อน

    Seeyata kellek punchi achchita kollek hoyala denda minihath ath arala avilla inne me achchi holmana

  • @priyangikawijesinghe8530
    @priyangikawijesinghe8530 3 หลายเดือนก่อน +2

    සදෙව් මල විකාරයක්

  • @ChathuniShanika
    @ChathuniShanika 3 หลายเดือนก่อน +2

    Anjali dakkama kathawa epa wenawa appa melo rahak na sadeuta gelapenawa sadewtath kondak nne ganiyek wage mata nm nehara hodai

  • @chathurilakmali-d7o
    @chathurilakmali-d7o 3 หลายเดือนก่อน +2

    Ane nehara oya meyage passen yanne epa,muta sachin 2k aninna one ahu unama

  • @shamilka1238
    @shamilka1238 3 หลายเดือนก่อน

    Sadew wage charithayak saba jevithe mona kelekutawath hambawena epa..konda pana nethi charithayak karala ..

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 3 หลายเดือนก่อน +3

    Me jars kella chik

  • @chandanigamage5460
    @chandanigamage5460 3 หลายเดือนก่อน

    සදෙව්ට කොන්දක්.නැද්ද

  • @danushkaruwan4176
    @danushkaruwan4176 3 หลายเดือนก่อน

    Rajini wage newei me kathawa ....me kathawa enna ennama epa wenawa...😔

  • @GP-ng6qk
    @GP-ng6qk 3 หลายเดือนก่อน +2

    Sadewtath pissu nehara ekka kathawa karanawa ane manda

  • @RP9400pikki
    @RP9400pikki 3 หลายเดือนก่อน

    Anjali maha honthuwak 😅😅😅

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 3 หลายเดือนก่อน

    හැබැයි සදෙව් හැමදාම office යයි.අන්ජලි අවෝත් ❤❤❤❤ අන්ජලි office එකට යද්දි සදෙව්ව Office එකෙන් අයින් කරන්නම් එපා.ඒ වගේ ගොන් සින්නේ මේ කතාව ලියන කෙනා ලියන්නේ

  • @25Kewl
    @25Kewl 3 หลายเดือนก่อน

    Iskole yana lamai hondai meeta wada...Anjali la Neharala serama babbu wage 😅

  • @nadeeshasewwandhi8694
    @nadeeshasewwandhi8694 3 หลายเดือนก่อน

    Sachinge chaithe super ❤ nehara ❤
    Ara anjali & sadew nm penna ba...🙄😑 borukarayo...ewata daduwamakwath na..mkhari padamak iganaganna epai..

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 3 หลายเดือนก่อน +8

    Anjali nam වාතයක්. Ayyo no acting 😢

  • @udaranimesh
    @udaranimesh 3 หลายเดือนก่อน

    Sadewta ohoma wenna ona kata erala eththa kiwwa nm iwaraine

  • @SureshAmerasinghe
    @SureshAmerasinghe หลายเดือนก่อน

    Meka gonek.sewalayek hema welawakama Ara neharage call answer karanawa

  • @indranidisanayake2206
    @indranidisanayake2206 3 หลายเดือนก่อน

    Punchi achchi hondai anjale sachita epa karawanna maru

  • @sanju1311
    @sanju1311 3 หลายเดือนก่อน

    අනේ මේ විකාර කතා නවත්තන්න බැරිද. මෙලෝ තේරුමක් නෑ.

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 3 หลายเดือนก่อน +4

    Kathawa Pissuwak wela😅

  • @indranidisanayake2206
    @indranidisanayake2206 3 หลายเดือนก่อน

    Sadewta moleyak nadda mandamokatada neharat ekka nalawenna katha karanne ansar nokara enna bhane me sadewta

  • @PradeepaKumari-q7m
    @PradeepaKumari-q7m 3 หลายเดือนก่อน

    නොදකින් මේවා කතාද එකෙකුටවත් කොන්ද පණ නෑ මේකේ.🤮🤮🤮🤮🤮

  • @NethmiApsara-v3q
    @NethmiApsara-v3q 3 หลายเดือนก่อน

    Aiyo oy neharw ain krhllok ml wde ekigen

  • @thushnhtikumari447
    @thushnhtikumari447 3 หลายเดือนก่อน

    Mona vikarykada mr nehara gani

  • @thushnhtikumari447
    @thushnhtikumari447 3 หลายเดือนก่อน

    Me nehara gani weshavika sadew ge passe yanna kapati gani nehara balli

  • @YamunaVonodani
    @YamunaVonodani 3 หลายเดือนก่อน

    Panadda sadeuta appa kiyanna

  • @mashasewwandi3250
    @mashasewwandi3250 3 หลายเดือนก่อน

    Anjalige amma nm appoo loku kama

  • @chathurilakmali-d7o
    @chathurilakmali-d7o 3 หลายเดือนก่อน

    Ethakota loku kama nathi wei muge

  • @hasinikawishka7127
    @hasinikawishka7127 3 หลายเดือนก่อน

    Me punchi achchi kiyana ekak awith thawath kathawa kanawa 😡😡😡😡😡

  • @SusantaAdikari-qq1od
    @SusantaAdikari-qq1od 3 หลายเดือนก่อน +1

    Maka liyana akata mongal

  • @Tharu095
    @Tharu095 3 หลายเดือนก่อน

    Meke sadew gani wage.shik witharak.kelin inna pana na

  • @ishakamaduwanthi3863
    @ishakamaduwanthi3863 3 หลายเดือนก่อน

    Ane me neharata baninna sadeuta bada ane

  • @ChamilaAdikaria
    @ChamilaAdikaria 3 หลายเดือนก่อน

    මළ විකාරයක්

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 3 หลายเดือนก่อน

    Sadeuta puluwanne neharage thaththa hamba wela kiyanna neharata kemathi ne kiyala pana nedda sadeuta😊

  • @YashodaraMadushani
    @YashodaraMadushani 3 หลายเดือนก่อน

    Sadew maha pabayek wgene😂

  • @DN-jx1vb
    @DN-jx1vb 3 หลายเดือนก่อน

    Anjali sadew thama galapenne

  • @CookwithDhanu
    @CookwithDhanu 10 วันที่ผ่านมา

    Magula anjalee galapenawa

  • @Sanjeewani-xk7mw
    @Sanjeewani-xk7mw 3 หลายเดือนก่อน

    Nharata pisu

  • @thushnhtikumari447
    @thushnhtikumari447 3 หลายเดือนก่อน

    Me balli penna ba

  • @NaliniDamayanthi
    @NaliniDamayanthi 3 หลายเดือนก่อน

    Anee me moda sadev

  • @gehaniwahalathanthri8354
    @gehaniwahalathanthri8354 3 หลายเดือนก่อน +1

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lineyageramya1553
    @lineyageramya1553 3 หลายเดือนก่อน +1

    සදෙවු නම් මහ බුරැවෙක් මොන එහෙකටද නෙහාරා එක්ක කයිය ගහන්නේ ආදරේ කරන්නේ අංජලිට නම්

  • @prasannabis8833
    @prasannabis8833 3 หลายเดือนก่อน

    අංජලි සදෙවි බදින්නෙ නැත්තන් හොදයි, සදෙවි වගේ කෝන්ද පන නැති එකෙක් අංජලි බැදලා දුක් විදින්න වෙනවා..

  • @DhammiWelgama
    @DhammiWelgama 3 หลายเดือนก่อน +1

    අයියෝ සදෙව් ගෙ චරිතය කනවා