අපිට වැරදුණා - සොරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo්‍ර්‍ර

ความคิดเห็น • 474

  • @niroshanfernando1380
    @niroshanfernando1380 3 หลายเดือนก่อน +102

    පාදඩ රනිල්,රජපක්ශ ,මේ පාර චන්දයෙන් පලවා හරිමු.ජනතාවාදි ආන්ඩුවක් බිහිකරමු.

  • @susanthapeiris6480
    @susanthapeiris6480 3 หลายเดือนก่อน +106

    රනිල් මේ චන්දෙන් නියත වසයෙන් පරදිනවා

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 3 หลายเดือนก่อน +4

      අනිවා 🧭✅

    • @Tha2001Jay
      @Tha2001Jay 3 หลายเดือนก่อน +4

      Aniwa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් එහෙම නොවුනොත් තමා පුදුමෙ ..

  • @sudath57
    @sudath57 3 หลายเดือนก่อน +104

    රනිල් ඔක්කොමටම කතා කරනව ඇවිත් එයාට සහයෝගය දෙන්නලු, මම බයෙන් ඉන්නෙ මටත් කතාකරයිද කියලා😂😂😂, ඌ එච්චරටම දන්නවා පරදිනවා කියලා.

  • @pushpakumara3922
    @pushpakumara3922 3 หลายเดือนก่อน +61

    මුස්ලිම් ජනතාව තමන්ට සිදුකල අනර්ථයන්ට එම ජනතාව ළගඑන මැතිවරණයේදී නිසි පිළිතුරු දෙනුඇත.
    මුස්ලිම්වරුන්ගෙ ඡන්ද බලාගෙන පොත් ගහගෙන එනකොටම නෙලීම ගැන ගොඩාක් ස්තූතියි .... !!! ❤❤❤

  • @Ryyh648
    @Ryyh648 3 หลายเดือนก่อน +209

    රනිල්ව 10% වඩා අඩු කරන්න අපි වැඩ කරමු! පුළුවන් හැම චන්දයක්ම NPP එකට එකතු කරමු!

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 3 หลายเดือนก่อน +38

      අනිවා..මන් දන්න චන්ද 3ක් තියෙනව රනිල්ට..මන් ඒ 3 කොහොමහරි හරවනවා..කෙල්ලො දෙන්නෙකුයි uncle කෙනෙකුයි..අමාරු නෑ එච්චර ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +13

      ​@@Hiroshan_Champikaඉතාම වටිනවා .

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 หลายเดือนก่อน +11

      දැන් ඒ .මැතිවරණ රාජකාර කරන මහත්තුරුන්ට අවෘදු හතරක් තිස්සෙ කිසිම වැඩක් නා නේද? එතකොට එ කාලෙට වැටුප් අරගත්තෙ නිකම්ම ඉදලා නේද??

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 3 หลายเดือนก่อน +14

      අපි අනිවාර්යෙන් මෙය කල යුතුමයි 🙏

    • @kelummadusanka9319
      @kelummadusanka9319 3 หลายเดือนก่อน +10

      🧭🧭🧭🧭❤️❤️💯💯😎😎

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 3 หลายเดือนก่อน +45

    උදාහරණ ය නියමයි. මමත් ඉගන ගත්ත.බලන්න මෙ මිනිස්සු මොනතරම් වදයක් අපට දෙනවද කියල.උන්ට මොකො උන් රජසැප විදිනව අපිව බිල්ලට අරගෙන

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 3 หลายเดือนก่อน +133

    මාලිමාව අනිවාරයෙන්ම දිනනවා,අපේ ගමිවල අය කවදාවත් නැතුව මාලිමාව වටා එක් වෙලා අපි කවදාවත් මාලිමාවට චන්සය දිපු අය නෙවෙයි මෙවර අපි මාලිමාවට

    • @upulmanawadu8295
      @upulmanawadu8295 3 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @sunilwickramasinghe4436
      @sunilwickramasinghe4436 3 หลายเดือนก่อน +7

      ❤ NPP

    • @nirmalinidona7550
      @nirmalinidona7550 3 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤

    • @nalindasaman7178
      @nalindasaman7178 3 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +7

      ඉතින් අපේ පවුලේ අයත් නෑදෑ අයත් කවදාවත් jvp කිය කියා බැන බැන හිටිය අය ඒ අයට විදේශ ඉන්න අපි දැනුවත් කරලා කරලා දැන් ඒ අය මාලිමාවට ඡන්ද දෙන්න ලෑස්ති ..ඇත්තටම ඒ අය u.n.p.අරටු කාරයෝ සමහරු සිරිමාවෝ කාලේ ඉදලා ස්‍රි ලංකා නිදහස් පක්ෂය ට ඡන්ද දීපු අය වයසක අයට නම් හැමදාම කියලා කියලා එපා උනා දැන් ඒ අයත් හරි ..අලුත් ඡන්ද නම් කොහොමත් මාලිමාවට ..දැන් ඔක්කෝම නෑදෑ අයත් පවුලේ අයත් ඉන්නවා 200ක් ඡන්ද මාලිමාවට අපිත් 5ක් ඉන්නවා ඡන්ද වලට ලංකාව ට යන්න 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ferozmeedin7625
    @ferozmeedin7625 3 หลายเดือนก่อน +18

    මේ අදින්නේ...මාලිමාවට තියෙන බයට...මේ පාර මාලිමාවට දෙන්නම ඕනි...❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +42

    ඔබේ වටිනා තොරතුරු විග්‍රහයට ස්තුතියි

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 3 หลายเดือนก่อน +38

    භාරත අයියේ චන්දහිමියෝ විදියට අපිට බැරිද මැතිවරන කොමිසමට කෝල් කරලා ජනාධිපතිවරනය ගැන අහන්න.

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 3 หลายเดือนก่อน +43

    Covid ගැන ඌ තණි තීරණයක් ගත්තානම්..? මෙත්තිකා, පාදෙණිය, නාථ චන්න, සීතා..... ? කරුණාකර ල subscribe කරල නැති අය කරන්න. මාලිමාවට ජයවේවා !

  • @meryranjith5270
    @meryranjith5270 2 หลายเดือนก่อน +1

    හොඳ විග්‍රහයක් 👍👍👍👍

  • @mynameisnathan3539
    @mynameisnathan3539 3 หลายเดือนก่อน +26

    පිස්සු පූසාට රෙද්දේ රෙවෙන දවස වැඩි ඈතක නෑ. අරළු පෙති දෙකක් උණුවතුර සමග බොන්න දීලා, පශ්චාත් භාගය මහන්න ඕනේ. ස්තුතියි භාරත මහත්මයා.❤❤❤

    • @anurabandara9803
      @anurabandara9803 2 หลายเดือนก่อน +1

      Sirawatama Ahema Karanna Oone.............

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 3 หลายเดือนก่อน +79

    බම්බුව මුන්ගේ කට්ට කම කියන්නේ මෙහෙම මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලා මුස්ලිම් ඡන්ද ගන්න පුළුවන් වෙයි කියලා 😮😊 ඒ ගොනා 🐂 විකුනා අවසන්

    • @shazferds7913
      @shazferds7913 3 หลายเดือนก่อน +5

      Exactly

    • @MadMax-zx3zx
      @MadMax-zx3zx 3 หลายเดือนก่อน +4

      Oba harey brother ❤❤❤

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 3 หลายเดือนก่อน +4

      පොලව පලං එන දොස්තරගෙ වෛරස කෝ.....

    • @upulmanawadu8295
      @upulmanawadu8295 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน +8

      ඥානසාර එලියට ගත්තේ ඒකට. මිනිස්සු ආපහු අන්දන්න බෑ.

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 3 หลายเดือนก่อน +37

    බොහොම ස්තුතියි. භාරත ඔබ කරන සේවාවට

  • @clementfernando3914
    @clementfernando3914 3 หลายเดือนก่อน +8

    සොම්බි රනියාව මතක හිටින පාඩමක් උගන්වලා දඟගෙට යවන්න ඕනා, සුභ දවසක් භාරත් බ්රෝ !!!!!!!!!😅😅😅

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 3 หลายเดือนก่อน +7

    සුභ දවසක් ඔබට 🎉...ජිල්ලබගිඩියාවේ. ඉදිරි මැතිවරණ පිළිබදව හොද පැහැදිලි කිරීමක්. පරාජය හමුවේ වියරුවෙන් සිටින බලලෝභි දේ...පාලන කුහකයෝ. ඉවසීමෙන් කටයුතු කරමු. ස්තුතියි ඔබට නැවත හමුවෙමු. NPP ජයවේවා 🎉

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 หลายเดือนก่อน +40

    රට කාපු පොහොටිටුව අතුගාලම දාන්න ඔනා ,

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 3 หลายเดือนก่อน +30

    මැතිවරණ කොමිසමට බඩ කට පුරා දුන්න නම් හරි වට කරල

    • @Muthu-xu8po
      @Muthu-xu8po 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ලගදිම බඩ කට පුරා කනවා හත්දෙනාම.

    • @champikananayakkara2176
      @champikananayakkara2176 3 หลายเดือนก่อน +3

      Dan bariunatb pasuva hari eka vevi 😡

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 3 หลายเดือนก่อน +18

    මේරට ලේවිලක් කරන්නද මැතිවරණ කොමිසම හදන්නේ..

  • @isharamadusanka3385
    @isharamadusanka3385 3 หลายเดือนก่อน +19

    අප්‍රසන්නයි කියන්න එපා.. උදාහරණෙ ලස්සනයි. මේ යක්කු කරන වැඩේ තමයි අප්‍රසන්න. 😅😅😢😢

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 3 หลายเดือนก่อน +10

    හිරේ යන සෙටි එකට අලුතෙන්ම එකතු චුනේ මැතිවරන කොමිසමෙි වහල්ලු ටිකයි

  • @nimu9175
    @nimu9175 3 หลายเดือนก่อน +15

    සතුට සැනසුම ලග රැදුන සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .මුස්ලිම්වරුන්ට අනුව ඔවුන් මියගිය පසු මිහිදන් කළ යුතුමයි.එය ඔවුන්ගේ ආගමානුකූල පිලිගැනීමක් නිසා .
    ඒ සිදුව්ම් නිසා ඔවුන්ට දැනුන සිත්වේදනාවනට සොරි කිව්වම හරිද .ස්තුතිය ඔබට
    උතුම් තෙරුවන් සරණයි
    පරිස්සමට ඉන්න ❤

  • @anupebotuwa588
    @anupebotuwa588 3 หลายเดือนก่อน +2

    තූන්පිම්ම ශූරින්නම මරු කතාව.
    මගේ බිරින්දෑ කියන්නේ මූට රන්කිරි කටගෑවේ කව්ද දන්නෑ කියලායි.
    භාරත නෝනාත් තකට තක බව පේනවා.
    ජය වේවා!

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +19

    නපුංසක පොනිලා පිනා ගහයි සාගලට ගේමි .ඔකායි රාජපක්ෂ හොර හැත්තයි ඉලගට යන්නෙ හිරගෙදර..ජයවෙිවා මාලිමාවට

  • @nandagaladeni1390
    @nandagaladeni1390 3 หลายเดือนก่อน +10

    භාරත පුතාගේ සේවාව ට මගේ සුභ පැතුම් .ඔයාට තෙරුවන් සරණ යි .

  • @nalakadias589
    @nalakadias589 3 หลายเดือนก่อน +26

    අප්‍රසන්න මිනිසුන්ට අප්‍රසන්න විහිලු

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 2 หลายเดือนก่อน +1

    කොහෙන්ද අනේ ඔය උපමා හොයා ගන්නේ හිනා යනව ඔයාට ජය මහා ජනතතාව දැණුවත් කරන එකට

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 3 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය 🧭✅

  • @nalindasaman7178
    @nalindasaman7178 3 หลายเดือนก่อน +6

    මහජනතාවට වග කියන ජනතාවගේ පාලනයක් එන එකට බයේ තමයි මේ ඔක්කොම.

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 3 หลายเดือนก่อน +7

    බොහොමයක් ඉස්තුති භාරත මහත්තයා දැනුවත් කිරිම ගැන

  • @Muthu-xu8po
    @Muthu-xu8po 3 หลายเดือนก่อน +9

    කොමිසමේ උන්ට වැහි නැති හෙන ගහන්න එපාය මේ මිනිස්සුන්ට ඇති කරන අසහනය

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 3 หลายเดือนก่อน +18

    සුභ උදෑසනක් වේවා භාරත සර් ❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +18

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 3 หลายเดือนก่อน +28

    ස්තුති ඉතා වටිනා දේශපාලන විග්‍රහයට ඔබට,ජයවේවා

    • @sandyakumari4172
      @sandyakumari4172 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 3 หลายเดือนก่อน +13

    රටේ මිනිසුන්ට තමයි address නැති වෙන්න sorry වෙලා තියෙන්නෙ.
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ඒකට අදාල දේ කරන්න.

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 3 หลายเดือนก่อน +16

    නියම උදාහරණෙ සුපර්

  • @nimaliineka6076
    @nimaliineka6076 3 หลายเดือนก่อน +3

    ස්තූතියි පැහැදිලි කිරීමට.

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +12

    තුම්පිංම සූරයා ඌ වන අතර.
    පිං පිම්ම පැන්න පිංපියා
    පිං ජනාධිපති බටලන්දේ වදකය .

  • @muhammedirshad3871
    @muhammedirshad3871 2 หลายเดือนก่อน +1

  • @gavi8763
    @gavi8763 3 หลายเดือนก่อน +10

    නියමයි.

  • @anurakumara5747
    @anurakumara5747 3 หลายเดือนก่อน +8

    මිනිසුන් ගේ ඉමසීම පරීක්ෂා කරන්න කරන්න බලය පරාද වෙනව.

  • @hemamohotti7114
    @hemamohotti7114 3 หลายเดือนก่อน +4

    රනිල් අන්තිමට පාර්ලිමේන්තු ආවෙත් සම්මාදම් චන්ද ටිකෙන්

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 3 หลายเดือนก่อน +4

    රටට ආදරයක් නැති මේ පාදඩ දේශපාලකයෝ ගෙදර යවන්නත් ජනතා රජයක් පිහිටුවීමට මාලිමාවට ජන්දය දෙන්න සැවොම එක්ව කටයුතු කරමු..

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 3 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔබතුමාට

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 3 หลายเดือนก่อน +9

    ආයුබොහෝවන්....භාරත ....

  • @tharakadoo
    @tharakadoo 3 หลายเดือนก่อน +14

    රනිලාවයි කොමිසමේ උන්වයි එක කූඩූවක දාලා තියන්න ඕනි එතකොට නාකි සමණල රෑනට මාරු ගගහ හිටියැකි

    • @Dammikar
      @Dammikar 2 หลายเดือนก่อน +1

      සමන් ලෝකකා සුදු නයෙක් පොඩ්ඩක් පෙන්නලා නයි නටවන්න ට්‍රයි එකක් දෙන්න යන්නේ...

  • @KavindaMalalgoda
    @KavindaMalalgoda 3 หลายเดือนก่อน +8

    Good morning ඔබතුමා ට.. ❤

  • @stelladias5040
    @stelladias5040 3 หลายเดือนก่อน +5

    උදාරයි !
    ජයවේවා භාරත !

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 หลายเดือนก่อน +2

    ඔබට සියළුදෙවි පිහිටයි❤❤❤

  • @madusankabuddika
    @madusankabuddika 3 หลายเดือนก่อน +26

    මෙතෙක් පැවැති බොහොමයක් මැතිවරණ වලදී උතුරේ ඡන්ද තීරක බලය උනා. නමුත් මෙවර මැතිවරණයේදී උතුරේ ඡන්ද වලට වඩා විදෙස් ගත ලාංකිකයන්ගෙන් ඡන්ද තීරක බලය විය නොහැකි ද? භාරත මහත්මයා, මෙ ගැන ඔබගේ අදහස මොන වගේද? 🤔🤔🤔🤔

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 หลายเดือนก่อน

      එයාල එයි කියල මං නම් හිතන්නෙ නැ...මොකද ජෙවිපියට එයාල බහුතරය කැමතිවුනත් ජන්දෙ දෙන්න එන්න කියන මොරාල් එක හැදෙන්න වැඩ පිලිවෙලක් නැ..මොකද ජාතිවාදය වගේ මොරාල් එකක් නැති නිසා.

    • @damayanthiperera8178
      @damayanthiperera8178 2 หลายเดือนก่อน +1

      Naa එනවා mage nangila සේරම inne Ausi එයාල එකතු වෙලා එනවා කිව්වා naniwaryayen

  • @chrishantha.perera
    @chrishantha.perera 3 หลายเดือนก่อน +2

    ගෝඨාගේ තුන් පිම්ම පැනීම 😂😂😂
    අපිව මරන්න එපා හිනස්සල භාරත
    අද discussion එකත් මරු

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 3 หลายเดือนก่อน +1

    දෙන්න තියෙන හොඳම උදාහරණය🙏

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 หลายเดือนก่อน +9

    රටම ඉවරයි තේරුම් කරලා දෙන්න රටෙන් භාගයක් anda blind

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 3 หลายเดือนก่อน +3

      ඉතිං මේ ඟද බල්ලා පන්නමුද? ⁣රෙනකංම ඉමුද?

  • @AH-pf8dd
    @AH-pf8dd 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 3 หลายเดือนก่อน +30

    වරදින්න විඳියක් නෑ භරතට😂😂😂😂😂

    • @MalinduViraj
      @MalinduViraj 3 หลายเดือนก่อน +1

      භරත නෙවෙයි භාරත නේද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +1

      භරත ට වැරදි ලත් නැ භාරත ට වැරැදිලත් නැ ❤❤❤

  • @clarekekulawela505
    @clarekekulawela505 3 หลายเดือนก่อน

    හතර hena mame hare ආසාවෙන් ඔබතුමා ge කතා අහන්න thanks පුතා

  • @Malany-b6y
    @Malany-b6y 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍🎉🎉

  • @indrapadminiewickramasingh8614
    @indrapadminiewickramasingh8614 3 หลายเดือนก่อน

    ලස්සනට ගැලපෙන උදාහරණයක්. ❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed 2 หลายเดือนก่อน +2

    උදාහරනය පංකාදුයි. සොම්බියාට බයේ ඌටම සට්ටැඹිකම් කරන මැතිවරන කොමිසම ගැන වෙන උපමා නැ. උන් රෙදි නැතිව පාරේ යාමට ආසන්නයි.

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 3 หลายเดือนก่อน +2

    ❤❤Malimawater jayawewa 🎉🎉

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 3 หลายเดือนก่อน +10

    පාදඩ කොමිෂම

  • @sunilaperera6491
    @sunilaperera6491 3 หลายเดือนก่อน +4

    Good morning sir. වෙනදා වගේම වටිනා පැහැදිලි කිරීමක්. මේ හොරු ටිකට යන්නම හිතෙන්නේ නැහැ වගේ. මේ වගේ ලැජ්ජාවක් නැති උන් අපි දැක්ක පලවෙනි වතාව sir. Ai මුන් මේතරම් බලයට කෑදර. කොයි තරම් බය වෙලාද මුන් ජනතාවට මොන තරම් කරදරයක් කරනවද. හෙනම ගහන්න ඕන මුන් ටිකට.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 หลายเดือนก่อน +3

    චනදයට බාලගිරි දෝශය!රටටම බොරු කියයි...

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 3 หลายเดือนก่อน +3

    ජනතා පරමාධිපත්‍ය බලයට අභියෝග කරන හැම එකෙක්ම අනිවාර්යෙන්ම කිරිබත් වෙනුවට නීතිය ඉදිරියට පනවා හිරබත් කැවිය යුතුමයි.

  • @s.lstrongman3047
    @s.lstrongman3047 3 หลายเดือนก่อน +3

    good morning bharatha supiri obage pehedili kirima

  • @casio745
    @casio745 3 หลายเดือนก่อน +1

    මේ බහුතර රාජ්ය ආයතන සහ එවා වල වැඩ කරන උන් දේශපාලුවන් හා සමානවම මේ රටට සමාජයට ශාපයක්......

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +1

      ඉතාමත් නිවැරදි කියමන..👍

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 3 หลายเดือนก่อน +4

    ආයුබෝවන් 🙏🙏🙏🙏🙏

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 3 หลายเดือนก่อน +1

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @harischandra475
    @harischandra475 3 หลายเดือนก่อน +4

    Very good Morning ,,,,My dear ,,,,

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +5

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 หลายเดือนก่อน

    කතාව තුළ මැලිකමක් නැතිව අසාගෙන් සිටින්නට හිතට සැහැල්ලුවක් ලබා දෙන ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 หลายเดือนก่อน +4

    සුබ උදෑසනක් භාරත ...❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @manelkannangara5147
    @manelkannangara5147 3 หลายเดือนก่อน +1

    අපිති මාලිමාවට..❤❤❤❤❤❤. ජයවේවා මාලිමාවට.❤❤❤❤❤

  • @HPKusumalatha
    @HPKusumalatha 3 หลายเดือนก่อน +1

    Jayawewa❤ to malimawa.

  • @ferozaferoza9770
    @ferozaferoza9770 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය 👍👍👍

  • @kanthisilva1440
    @kanthisilva1440 3 หลายเดือนก่อน

    ඇත්ත කතාව 🎉

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 หลายเดือนก่อน +4

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @n.cfernando8227
    @n.cfernando8227 2 หลายเดือนก่อน

    හෙට කතාව තමයි කතාව හැමොම බලන්න 🎉🎉🎉

  • @s.lstrongman3047
    @s.lstrongman3047 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @hgkalum2239
    @hgkalum2239 3 หลายเดือนก่อน

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 หลายเดือนก่อน +3

    Were good baratha 👍

  • @amarapathirana1358
    @amarapathirana1358 3 หลายเดือนก่อน

    ජයවේවා

  • @ranganamahesh6390
    @ranganamahesh6390 3 หลายเดือนก่อน +4

    👍

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 3 หลายเดือนก่อน +9

    මේ රජය කරගෙන යන ගොබ්බ වැඩ ටික තේරුම් ගත්තත් ඇති ඔය ඉන්න ගොබ්බයො ටික එළවන්න. අපි දේශපාලනේ කතා කරන්න ඕනිත් නෑ ඇත්තටම

  • @System-change-SL
    @System-change-SL 3 หลายเดือนก่อน +11

    ඒක මරු, 35 ක් ඉතිරි වෙනවා 😂😂

  • @kumarasamarajeewa9320
    @kumarasamarajeewa9320 3 หลายเดือนก่อน +14

    එසේනම් ඕනෑම මිනිසෙක් කරපු වරදකට පසුව සොරි කියල නිවැරදි කරගත හැකිද

  • @ShanthaKumara-tj9kx
    @ShanthaKumara-tj9kx 3 หลายเดือนก่อน

    පැත්ත ගියත් ඇත්ත කියනවා 👍l

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි🙏 බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ දවසක් ම වෙිවා දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @merilchristo4784
    @merilchristo4784 3 หลายเดือนก่อน +3

    Buongiorno ❤ 👍

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 หลายเดือนก่อน +1

    ස්තුතියි භාරත ❤❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +2

    සුභ ආරන්ච්යක් දේශ පන්දුව ගෙ job එක ඉවරයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.අජිත් ධර්මපාල මහතා මේ දැන් live vedio එකක් දැම්මා ..ගරු අධිකරණය ට .නීතිඥ මහතුන්ට අපේ හදවතේ ප්‍රනාමය 🙏🙏🙏🙏..සමහර අයට නම් රිදීල ඇති කටු කාපු එවුන් ට එහෙම .

  • @muhammedirshad3871
    @muhammedirshad3871 2 หลายเดือนก่อน +1

    මැතිවරණ කොමිෂන් සභාව ළඟදිම වැඩ වර්ජනයක් කරයිද කියලා සැකයක් තියෙනවා මට😂😂

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 3 หลายเดือนก่อน +1

    පොලිස්පතිවරයා ,ඇමැතියා, ජරාදිපතියා මෙදාපාර ගෙදර

  • @nuwankumara-m7o
    @nuwankumara-m7o 3 หลายเดือนก่อน

    භාරත නම් ගැම්මක් තමයි

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน +2

    Jaya NPP ❤❤❤❤❤❤

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 3 หลายเดือนก่อน

    ❤ THANKS MR BARATHA. ❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 หลายเดือนก่อน +4

    ❤❤