Mage Namaskaraya wewa obe whanseata 🙏🏻🙏🏻🙏🏻Uthum chathurarriya darmeya ape oluwate bohema hodin poshanaya kera dena wahanseta mea pinma hethu wasana wewa Uthum Niwanin Niwi sanesewa 🙏🏻🙏🏻🙏🏻darmaya dane pin kela athumiyata age parthanawan ituwewa darmaya serwanaya kerana obe samata Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻
Mula wela inna tan walin galawa ganna ekama oba wahanseta pin. Attatama ape hamuduruwane samahara daham karunu api waradiyata alla gannawa. Mage samin wahanse mulawen apiwa nidahas karanawa.
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏
මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා තුළින් ජීවිතයට මහත් උත්තේජනයක් ලැබෙනවා පින්වත් ස්වාමීන් වහන්ස..ඒ නිසයි මේ තරම් ඔබ වහන්සේගේ ධර්මය දේශණා අසන්නට ඇබ්බැහි වෙලා සිටින්නේ..උපාධිය පිලිබදවද තිබූ ආසාවද පසෙක දමා ධර්ම කරුණු කාරණා මෙන්ම ධර්ම පොත් පත් පිළිබදවද මහත් ආශාවක් උනන්දුවක් ඇතිවූවා මෙන්ම මාගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා නිතර නිතර අසන්නට පෙළඹුණේ ඔබ වහන්සේට පින්සිද්ධ වෙන්නයි..දැන් මාගේ ඒකායන අරමුණ මේ හුදු යථාර්තය අවබෝධ කරගෙන සසරෙන් එතෙර වන මාර්ගය සොයා අවතීර්ණ වීමයි..ඒ මාර්ගයට මාගේ සිතේ කැමැත්තක් ඇති කල මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවී යන්නට සියලු පින් කුසල් දම් හේතු වාසනාම වේවා.. තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏🙏🙏🙏
@Sl Damiya Official තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ස්වාමීන්වහන්සේගේ දේශනා ශෛලිය ප්රණීතයි 🙏☸️🌼💛🍃
මුල සිට අගට කිසිම වෙනසකින් තොරව ශ්රවණය කරන්න පුළුවන් ස්වාමීනී
🙏🙏☸️☸️🌼🌼🍃🍃
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදූ 🙏🌼 සාදූ🙏 🌸 සාදූ 🙏🌸🌼 මාගේ සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌸🌼🌸🌼🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා.උතුම් වූ ධර්මය මටද අවබෝධ වේවා
පින්වන් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිවනම සාක් ශාත් වේවා!!!!!🙏🙏🙏🙏🙏
මේ භවයේ ඔබ වහන්සේ වැනි උතුමෙක් සිටින එකම ලොකු සතුටක් නැත්නම් අපි කොහේ හෝ තැනක මුලා වෙලා ඉන්න තිබුනා සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏
Aniwaren 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
බුදු රජානන් වහන්සේගේ උතුම් සද්ධර්ම ය නිවැරැදි ව එඩිතර ව
කරුනාවෙන් පැහැදිලි කරන ඔබ
වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාර ය වෙිවා . 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
හාමුදුරුවනේ බොහෝ පින් කාලෝචිත බණ පදයක් තවත් වතාවක් බැලිය යුතුමයි ඔබ වහන්සේගේ දේ්ශනා දෙතුන් වතාවක් බලන්න පුරුදු වෙලා ඉන්නෙ තේරුම් ගැනීම උදෙසා දීර්ඝායුෂ වේවා සුවපත් වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏 ප්රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිර්වානය සාක්ශාත් වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේ වටහා ගතයුතු ධර්ම කාරනා රැසකින් අපව දැනුවත් කල ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා
සාධූ 🙏සාධූ 🙏 සාධූ 🙏... පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේ බනා පදයක් ගානෙ හිත ගොඩාක් නිවෙනවා ඔබ වහන්සේ ගොඩාක් පින් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි පින්වත් කල්යාණ මිත්රයන් වහන්සේට ...🙏🙏🙏
ලෝකෙට පහල වූ මෛත්රී බුදුන් වහන්සේ ඔබමය සාදු සාදු සාදු සාදු😇😇😇😇😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏
theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
නමො බුද්ධාය
🎆🎆සාධු සාධු සාධු🎆🎆
ලක්වාසි ලොවාසි ධර්මයට කැමති සියලුම ලොක සත්වයන්ගේ ධර්ම පිපසය නිවාලමින් ථතාගත බුද්ධ ඳෙසනා ඵලෙසිම දෙසනා කර වදාරමින් මෙ බුද්ධ සසනය බුද්ධත් ග්රියෙන් බබලවන්න වෙර දරන අපගේ පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් බුද්ධ පුත්රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා ඔබ වහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිඝායුසම්පත්තියම වේවා🌷🌷 සාධු සාධු සාධු🌷🌷 තෙරැවන් සරණයි
Sadu sadu sadu !
එතකොට මෝනෙයිය වත සමාදන් කරවන්නෙ අපේ සවාම්න්වහන්ස ..සාදු සාදු සාදු ..තේරුවන් සරනයි අපේ සවාම්න්වහන්සේට ..
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස .
ලෝ වැසි සියලුදෙනා හට මේ උතුම් ධර්ම දේශනාව තුළින් ප්රඥාව පහල වේවා !🙏🙏🙏
තුණුරුවන් සරනයි පිං වත් අපේ ස්වාමීන් වහන්ස ..උතුම් දර්ම දේශනාවෙන් මහත් කරුනාවෙන් අපහට මේ ඝෝරතර සසරින් එතෙර වන්නට නිර්වානයම අරමුණු කොට මේ කරන්නාවූ උපකාරයට ඔබ වහන්සේට බොහොම පිං ...දර්ම දේශනාමය කුසලය පිං වත් ඔබ වහන්සේට ප්රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට හේතු උපනීශ්ර්ය වේවා .....!!!🌺🌼🌺🌼🌺🌼🌺🌺
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස උතුම් වු නිර්වානාවබෝධයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් බන අහන්න අපිත් පින් කලා.
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...!!🙏🙏
🙏 පිංවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ නිසා මම අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඔබවහන්සේ ට ගොඩක් පින් 🙏
තෙරුවන් සරණයි 🌹🙏🌺පින්වත් ස්වාමින් වහන්ස
සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
May you attend the noblest nirvana during this life time
අවසරයි , මේ දේශනාව ඉතා වටිනවා පින්වත් පූජනීය ස්වාමීන්වහන්ස. හැකිනම් මෙය දේශනා මාලාවක් ලෙස ලබාදී අප වෙනුවෙන් අනුකම්පාවෙන් බුදු දහමේ මූලික කරුණු පිළිබඳ දැනුම්වත් කරන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා ස්වාමීන්වහන්ස...
🙏🙏🙏🙏
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
🙏🙏🙏
ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට නමස්කාර ය වේවා ...🌷🌷🌷🌷🌷🙏🙏🙏
Pinwat suwminvahanseta mage namaskarya veva
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු.......සාදු.......සාදු.....
මාගේ ජිවිතයට ඹබ වහන්සේ වැනි කල්යාණ මිත්රයන් වහන්සේ කෙනෙක් ලැබිම මේ ජිවිතයේ මා ලැබු ලොකුම පින කියලයි මම හිතන්නෙ ගිහි ජිවතයේ සිට හරි හිත හදාගෙන ඉන්න ලැබුනෙ ඹබ වහන්සේ නිසයි එය මට ලොකු සැනසිමක් 🙏🙏🙏
Pinwath ape suwamin wahanseta uthum unirwanaya awaboda wewa tharuwam saranai
ඔබ වහන්සේ අපිව හරිමග යැවිමට පැමිනි බෝසත් උත්තමයෙක් 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ඝායුෂ වේවා🙏🙏🙏🙏🙏🙏
Sammakammantha kiyanne niweredi kayakarmai
එදිනෙදා කටයුතු වල සිහියෙන් සිටීම සතර සතිපට්ඨානයේ අංශු මාත්රයක් වන ඉරියාපත භාවනාවට අයිති කොටසක් නේද අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පින් මේ කියා දුන් ධර්ම කාරණා වලට.
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා . තෙරුවන් සරනය 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!
Harima.watinawa.swameen.wahansa.eththa.therumkaradeema.itha.wedagath.den.godak.aya.melooke.jeewathweemata.darmaya.hadagannawa.
තේරැවන් සරණයි
මේ ටික නම් පට්ට වටිනවා
බොහොම පින්...
දිගටම අපි ලග තියෙන මේ දුර්වල තැන් බලලා කියල දෙන්න
🙏🙏🙏
Oba wahanseta mage namaskarayama wewa.🙏🙏🙏
සාදු .සාදු සාදු 🙏🙏🙏.පුජ්යණියිය..සමිදුනේ.අංත.පිංවෙිවා.සමිදුනේ.මහාරහතුන්ම.වෙිවා..චිරංජයතු නමාමියි .සාරිපුත්තාදි ථේරාණං .ගුණ.ඔබමයි.සමිදුනේ.මාදුටුව.බුදුවදන්වලින්.කියාදෙන.සාදු සාදු සාදු සාදු
Mage Namaskaraya wewa obe whanseata 🙏🏻🙏🏻🙏🏻Uthum chathurarriya darmeya ape oluwate bohema hodin poshanaya kera dena wahanseta mea pinma hethu wasana wewa Uthum Niwanin Niwi sanesewa 🙏🏻🙏🏻🙏🏻darmaya dane pin kela athumiyata age parthanawan ituwewa darmaya serwanaya kerana obe samata Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadhu!!! This is a great Dhamma sermon.
.dharma.karanawan.manawa.awabodha.karawamin.daham.suwayak.manasata.labadun.oba.wahanseta.nirogi.deerghau.suwaya.saha.niwanehi.shanthiya.pathamin.namaskara.karami.sadhu!.sadhu!.sadhu!.semata.theruwan.saranai.!.dharmaya.thulin.niweradi.sithuwili.athikara.ganithwa!.
නමාමී හිමියනී බුද්ධ දිවාකර නමස්කාර වේවා..🌺 නමාමී..සුමදුර ධම්ම දිවාකර නමස්කාර වේවා..🌺 නමාමී ශ්රාවක සංඝ දිවාකර නමස්කාර වේවා..🌷🌷🌷
තෙරුවන් සරණයි හිමියනි ...උතුම් නිවනම ඔබ වහන්සේට හිමි වේවා 🙏🙏🙏
අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා
Sadhu Sadhu Sadhu. Ape Swaminwahansa obawahansege Dhamma deshanawak enathuru balagena hitiye. Obawahanseta Theruwan Saranai.
මං හිතාගෙන හිටියේ අසරණකමට, කරගන්න දෙයක්ම නැතිතැන පවක් කරාට එච්චර ප්රශ්නයක් නෑ කියලා.
ඔබවහන්සේ පවත්වපු අභිධර්ම දේශනා මාලාව හන්ද තමයි දැනගත්තෙ, සෝමනස්ස භාවයට වඩා උපේක්ඛා භාවයෙන් කරන අකුසලය බලවත් කියලා.
ඒකෙනුත් තේරෙනවා ඔබවහන්සේ අභිධර්මය ප්රායෝගික ජීවිතේට වැදගත් කියලා කියන්නේ නිකම් නෙවෙයි කියලා..
අප්රමාණ පිං අපේ ස්වාමීන්වහන්ස🙏🏼🙏🏼🙏🏼
හිරවෙලා ඉන්න තැන්වලින් අපිව ගලවන්න දරන වෑයමට🌻🌻❤️
අනවබෝධය නිසා සසරෙ අතරමංවෙන්න යන අපේ ජීවිත හරි track එකට ඇදලා දානවට🙏🏼🙏🏼🙏🏼
අසන අසන සෑම විටෙකම සිත සුවපත් වන .. සැපය උපදින දේශනාවන් නිතර ශ්රවණය කරන්න ලැබේවා 🙏🙏🙏🙏
සැපයක් ඇති හැම තැනකම දුකක් උපදෙනවාමයි...... එය වැලැක්විය නොහැකිය 👎👎👎👎
@@OshadhaChandikaChamp සැපය නම් බුදු බණ අසන්නට ලැබීමයි..වෙනත් සැපයක් නොවේ..සැප ඇති තැන දුකද ඇති බව දනී..😄
ඇත්ත නමුත් බුදු බන ඇසීමෙන් ලැබිය යුත්තේ අවබෝධය පමනක්ම වේ. යම් හෙයකින් එමගින් අවබෝධයකින් තොර යම් දෙයක් ඇතිවේනම් ඊට ප්රතිවිරුද්ධවූ දෙයද හටගනු ලැබේ. එමනිසා ඒ සැකසීම ඇතිවන බව දැනගැනීමම ප්රමානවත් වේ....
@@OshadhaChandikaChamp සැපය උපදින දේශනාවන් යනුවෙන් සදහන් කලේ...නිවන් සැපයයි..ඔබ විසින් එය වරදවා වටහා ගත් බවක් පෙනෙයි ..
@@D.hamma5670 සතුටුයි ඔයාගේ මේ නැවත පෙරලා යොමු කිරීම ♥️♥️♥️♥️ නිවන් සැපයද, එසේ නැතිනම් නිවන් යෑමම එසේත් නැතිනම් නිවන් යෑමට උස්සහ කිරීමද තුලින්, නිවන් මග ඔබෙන් තව තවාත් ඈත් කරන බව වෙනබව ඔබ දන්නවාද???? පුදුමයි ඒක හරිම පරස්පර විරෝධී නේද?? එහෙනම් කුමක්ද ඇත්ත කුමක්ද කලයුත්තේ?????
තෙරුවන් සරණයි ඔබවහන්සේට.නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා!
බුද්ධ සාසනං චිරං තිට්ඨතු!
Ape hamuruwane abidaramya oba wahanse APA hata uganwana sekawa !
Teruwan saranai suwamin wahansa.🙏🙏🙏
Theruwan saranai swamin wahansa...
SATHA.WASSACHA.AUUCHA.Giewa.SIddie.BAwanthu.Theie.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
.A..Akarawathie..Sraddawai.Samma.Sambudu..Rajanan.wahanSe.Kere.wagema.Damma.wijaya.Utuman.wahanse.kere.wagema.Thriwida.Rathnaya.kere.uthum.Sraddawamai..mage.Sanga.Rathnayata...Sathawassacha.Auucha.GiewaSiddie.Bhawanthuthe🙏🙏🙏
Bohoma pin swaminvahansa 🙏🙏🙏
Theruwan saranai hamuduruwene
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු !
Theruwan saranai!
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
ඔබවහන්සේ ශුවකයා ගේ සිත් බැදගනිමින් අවබෝධ වනආකාරයට දේශනාකරන පිලිවෙල හරි පුදුමයි
බොහෝ දෙනෙක් පාද පාමුලඔබවහන්සේගන් පැවිද්ද අයදින්නේ
පින්වත් ස්වාමින් වහන්ස බුදු හිමි වැඩ සිටියානම් ඔබවහන්සේ ගැන පුසංසනිය වනුඇත
තෙරැවන් සරනයි
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
සාධු සාධු සාධු...තෙරුවන් සරණයි
සාධු .! සාධු ..!! සාධු ...!!!
Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
Oba wahanse sewane pewadivimata pathami
නමෝ බුද්දාය
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏 🙏 🙏
සාධූ සාධූ සාධූ
Mula wela inna tan walin galawa ganna ekama oba wahanseta pin. Attatama ape hamuduruwane samahara daham karunu api waradiyata alla gannawa. Mage samin wahanse mulawen apiwa nidahas karanawa.
Apa.nivana.kara.Adagana.yamata.Darana.Wehesa.Ananthaie..Apramanai.Darma.desana.Asa.sitiyadi.Desata.kandulu..Anawa.Hadawathe.Sraddawa.Daraganna.Beruwa.Eka.Amulika.Sraddawak..Nowe.Samma.Sambudu.Rajanan.wahanse.wenuwenEna.Akara.Wathiesraddawamai.Athipujanieya..Damma.Wijaya.SwamienWahanse.gena.Sraddawai..Uthum.Sanga.Ruwana.Kere.Sraddawai.Namaskarawewa.Swamien.Wahansa..Budda.puththan.Namaman.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⛰️🏔
Awasaray swaminwahanse. Deshnawata godak pin. Sathara satipattane purudu karana kenekta edineda weda karanakota wenadata wada mana sihiyen awaboden inna puluwan kama lebenawa neda sathara satipattane practice nokarana kenekta wada. Ethakota sathara satipattane practice karana kena anith pruthajanayanta wada advanced sihiyen awaboden focus eken nemeyda inne? Awasaray swaminwahanse mata me karuna pehedili karanu menewi anukampawen swaminwahanse 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼
🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏
🙏🌻🙏🌻🙏🌻
Sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐🌻🙏🙏🙏🌻💐
😇😇😇😇😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
🌱🌱🙏🙏🙏🙏🌱🌱🙏🙏🙏🙏🌱🌱
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
Theruwan Saranai