ඔයාගෙ මනසත් නිවාගන්න ඕන ද???

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • ඔයාගෙ මනසත් නිවාගන්න ඕන ද???
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 12

  • @milroynishantha6458
    @milroynishantha6458 2 หลายเดือนก่อน +1

    🙏🇱🇰💛🧡💛🧡💛🧡💛🧡

  • @asunthashamali
    @asunthashamali 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ නිර්බිතයි සිංහ රාජයෙක් වාගෙයි මුලාවෙලා සිටිය අපව එයින් මුදවන්න වෙහෙස වෙන ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @padmadahanayake8768
    @padmadahanayake8768 2 หลายเดือนก่อน +1

    Saadu...saaadu...🙏🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @manjulaprasanna856
    @manjulaprasanna856 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤

  • @leeladissanayaka
    @leeladissanayaka 2 หลายเดือนก่อน

    Ma kemathi dahama meyamay

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTAyoya. SANDITKA AKALIKA Darmayaya ! ANUSHASANA PRTYHARYAKI ! SATHYA JAYAGANNAWAMAI !

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා.

  • @Sha.Sa.S
    @Sha.Sa.S 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @AnandaAbeywardhana-uk2nv
    @AnandaAbeywardhana-uk2nv 2 หลายเดือนก่อน +1

    බුදුබණ පද යයි කියමින් නොයෙක් ආකාරයට කරන දේශනා කිසිවක් බුදුබණ පද නොවේ. බුදුන්වහන්න්සේ ප්‍රකාශකලේ එකම පැහැදිලි කිරීමක් පමණයි. එය “බුද්ධවචනය” එනම් බුදුන්ගේ “පණිවුඩය” ලෙසම පමණක් හදුන්වයි. එම පණිවුඩය එනම් එකම පැහැදිලි කිරීම නොකර කොයිතරම් බන කිව්වත් මිනිසුන් හට කිසිම ප්‍රතිඵලයක් නොලැබේ. එය පැහැදිලි කරන්නට හැකිනම් එකම බනකින් සියලු මිනිස් වර්ගයාටම සිත එනම් මනස පැහැදිලිවම තේරුම් ගැනීමට හැකිවේවි, සුනිත, සෝපාක සහ පටාචාර මෙන්.