දුර්ගා මෑණියන්ගේ පිහිට ලබා ගන්නේ මෙහෙමයි | durga maniyo | dewa katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 201

  • @picasochannel3419
    @picasochannel3419 4 ปีที่แล้ว +32

    දුර්ඝා මෑනියනි. ඔබ වහන්සේගෙ තේජ බල මහිමයේ සත්‍යානු භාවයෙන් මගෙ විදේශ ගමන සාර්ථක වෙන්න...

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Durga maniyange phiten mage Bella amruwea suwa weewea 🙏🙏🙏

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 ปีที่แล้ว +5

    දුර්ගා මෑණියන්ගේ පිහිට මට ඇත්තටම තියෙනවා මට අත්දැකීම් තියෙනවා😍 කතරගම ගිය වෙලාවක ලක්ෂ්මි දේවාලයෙ තියෙනවා දුර්ගා මෑණියන්ගේ දේවාලෙ එතන්ට යන්න අමතක කරන්න එපා🙏 කරදර බාධක දුරු වී, ව්‍යාපාර දියුණු වී, අධ්‍යාපන කටයුතු සාර්ථක වී, සතුටින් නිරෝගීව ඉන්න සියලු දෙනාටම දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ❤️🙏

  • @hemauggalla2025
    @hemauggalla2025 4 ปีที่แล้ว +25

    මම පව්ලේ දරුවෙකුගේ ප්‍රශ්නයකදී කාලි මෑණියන්ට පඬුරක් වෙන්කරලා පිහිට පැතුවා..එදා රෑ සිහිනෙන් දැක්කා ඉතාමත් තේජවන්ත කේසර සිංහයෙක් බර අඩි තබමින් අපේ මහ ගෙදරට එන පාරේ උඩ සිට පහලට ගමන් කලා..මට පසුව මතක් වුනා දුර්ගා මෑණියන්ගේ වාහනය නේද කියලා .. මම ජීවත් වෙන්නේ පිටරටක .එයින් පසු මම කිසිම කෙනෙකුගෙන් පිහිට ඉල්ලුවේ නැහැ ..බුදු දහමට අනුව ජීවත් වෙනවා..මෙහි තේරුම කියන්න පුලුවන්ද ..

  • @kavishakumari9657
    @kavishakumari9657 2 ปีที่แล้ว +8

    🙏🙏🙏උතුම් දුර්ගා මැණියනි මට අනුකම්පා කර පිහිට ⁣වනු මැනවි මැණියනි .මගේ විවාහ සිහිනය ඉක්මනින් ඉටුකර දෙනු මැනවි උතුම් මැණියනි .මගේ බලාපොරොත්තු වත් අන් අයගේ බලාපොරොත්තු ත් ඉෂ්ට වේවා.දුර්ගා මැණියනි මාහට ඇති එකම සිහිනය ඉටුකර දෙනු මැනවි

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඹබට දෙවි පිහිටයි. ඹබේ පැතුම් ඉටුවේවා.....!

  • @jayanathwanasinha5236
    @jayanathwanasinha5236 4 ปีที่แล้ว +9

    දුර්ගා මෑනියනි ඔබ තුමියට මා කරන පින් අනෝමොදිත්වා මාගෙ දරු දෙදානා නෝනායි ලෙඩදුක් කරදර වලින් අරක්සා කර දෙන්න..

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว +5

    දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේත් සියලු දෙනාගේත් සෑම බලාපොරොත්තුවක්ම ඉටු වේවා.දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා සියලු දෙනාටම....

  • @user-jg2oc1kw3o
    @user-jg2oc1kw3o 2 ปีที่แล้ว +4

    දුර්ග මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ අක්කා ගෙ ලෙඩ රෝග සුව කර ගැනීමට පිහිට වේවා මාගේ කරදර දුරු වේවා

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 ปีที่แล้ว +11

    Ji ma durga ❤ශිව දෙවිදුන්ගේ ආදරය පාර්වති♥️ !නපුරේ විනාශය කාලි! අසාදාරනයට සාදාරනය දුර්ගා 🥰❤️දුර්ගා මාතාවගේ ආරක්ශාව පිහිට ලැබේවා!🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි . ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 2 ปีที่แล้ว

      @@dewakatha 🥺❤️🥰🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +6

    (((පිං ඇති උතුමි දුර්ගා දෙවියන්ට නමස්කාරවෙිව!!!!!!! සාදු!!!🌷 සාදු!!! 🌷🌷 සාදු!!! 🌷🌷🌷🕯️🕯️🕯️🙏🙏🙏🙏🙏🙏🙏 )))

  • @ramindusenhas1076
    @ramindusenhas1076 4 ปีที่แล้ว +24

    ජය ජය හේ මහිෂාසුර මර්ධිනි රම්‍ය කපර්ධිණි ෂයිල සුතේ..😘😍😇

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 2 วันที่ผ่านมา

    උත්තමවු දුර්ගා මෑණියන්ගේ ආනුභාවයේන් පුන්‍යය තේජසින් මාගේ විවාහා දෝෂ දුරුවි යහත් සත්පුරිස ගුන ගරුක අවන්ක ආදරයක් ඇති පිංවන්ත සහකාරියක් මට මුන ගැසෙවා උත්තමවු දුර්ගා මැණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා මගේ ජිවිතේ පුරාවටම මාවිසින් රැස්කලාවු සියලු උතුම් පුන්‍යය ධර්මන් උත්තමවු දුර්ගා මැණියන්ට සතුටින් අනුමොදන් කරමි අනුමොදන් වෙත්වා🌼 🙏🌼🙏🌼🙏🌼

  • @ShAdoW-ku5or
    @ShAdoW-ku5or ปีที่แล้ว +2

    දුර්ගා මෑණියන් සත්තයි
    මගේ හැම ප්‍රාර්ථනාවක් ම ඉශ්ට කරලා දුන්නා...

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว +3

    දුර්ගා මැනියනෙ පිහිට වෙන්න අපිට හැමදාම මගේ ගෙදර අයට පිහිට වෙන්න හැමදාම පිං අරගෙන මැනියනෙ පිහිටයි හැමෝටමද පිහිට 🙏🙏🙏🙏🙏

  • @kawikawi6227
    @kawikawi6227 ปีที่แล้ว +3

    🙏🙏🙏අනේ මගේ අම්මා මට පිහිට වෙන්නමගේ අම්මාගේ පිහිට මගේ සුදු සියලුම දරුවන්ටසාදු සාදු සාදු🙏🙏🙏

  • @NiroshaChathurangani-oy8ti
    @NiroshaChathurangani-oy8ti ปีที่แล้ว +1

    දුර්ගා මෑණියන්ගේ පිහිට . ඇත්තයි...සත්තයි....විෂ්වාසයෙන් වදින්න....

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 ปีที่แล้ว +1

    දුර්ගා මෑනියනි🙏🙏🙏මගේ සියලු කරදර දුක් කම්කටොලු සියලු දේ විසදා ගැනීමට පිහිට වේවා🙏🙏🙏

  • @d.hfishadvisor6285
    @d.hfishadvisor6285 2 ปีที่แล้ว +4

    බෝධින් වහන්සේලා ආරක්ෂා කරන කළු දේවතා බණ්ඩාර දෙවියන් ගැන video එකක් දාන්න

  • @SiriyawathiDasanayaka-n4j
    @SiriyawathiDasanayaka-n4j 11 วันที่ผ่านมา

    දුර්ගා මැනියනි මගෙ විවාහය ඉක්මනින් සිද්ද වෙන්න ඔබෙ පිහිට ආරක්ශාව මා හට ලැබේවා.

  • @RR-os9it
    @RR-os9it 3 ปีที่แล้ว +5

    මට පිහිට වෙන්න දුර්ගා මෑනියනේ මගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන්න

  • @nimnaka3617
    @nimnaka3617 3 ปีที่แล้ว +3

    මා සිතන පතන සියලු දේ ඉටු වී ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 190 වඩා ලබා ගත හැකි වේවා මම ඉමෙත් අපගේ සියලු දෙනාම ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා එසේ වුවහොත් ඔබ වහන්සේට පින් අප වගේම රටේ සියලු දෙනා

    • @nimnaka3617
      @nimnaka3617 3 ปีที่แล้ว +1

      ඒ මුකුත් වුනේ නෑ මේවා බොරැ

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 ปีที่แล้ว

      ​@@nimnaka3617 එහෙම කරොත් ඒක මහන්සි වෙල වැඩ කරන ළමයින් හට අසාධාරණයක්

  • @HarshiVlog11111
    @HarshiVlog11111 ปีที่แล้ว +2

    සැමට දුර්ගා මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @chamilakumari1629
    @chamilakumari1629 ปีที่แล้ว

    දුර්ගා මෑණියන්ගෙ බල මහිමයෙන් මගේ සනිතු පුතාගෙ ග්‍රහ අපල දුරු වේවා. අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණය කිරීමට වාසනාව ලැබේවා.

  • @risirapunsith
    @risirapunsith 3 ปีที่แล้ว +2

    දුර්ගා මෑණියන් සිංහාරූඩව සිට්
    කොටියා පිට ආරූඪ වී සිටින්නේ වෑෂ්ණවී දේවියයි ( ආදිශක්තියගේත් , ලක්ශ්මියගේත් ,සරස්වතියගේත් අංශුවයි ) ඇය කලියුගයේ දේවියයි

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      දුර්ගා දේවියත් ඇතැම් විට කොටියා පිට ඉන්නවා..වෛෂ්ණවී දේවිය විතරක් නෙවෙයි..

    • @risirapunsith
      @risirapunsith 3 ปีที่แล้ว

      @@dewakatha මා දන්නා තරමින් නම් දුර්ගා (ආදිශක්ති දේවිය ) සිටින්නේ සිංහාරූඩවයි

  • @ramyahondamunige6480
    @ramyahondamunige6480 2 ปีที่แล้ว +1

    දුර්ගා මෑණියනේ මගේ පවුලේ සාමය සතුට සෞභාග්‍ය උදාකර ගැනීමට උපකාරී වේ වා සැමියාගේ
    මත්පැන් බීමෙන් වලක්වා දුනමැනවි මෑණියනේ

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 ปีที่แล้ว

      සබ්බපාපස්ස ගාථාව විනාඩි 5 ක් එකදිගට මතුරා බොන්න දෙන්න්.මේක දින 7 ක් කරන්න

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 4 ปีที่แล้ว +2

    දුර්ගා මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කරදර දුරු වේවා .

  • @SasanRandula_
    @SasanRandula_ ปีที่แล้ว

    දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @nandialngu8242
    @nandialngu8242 4 ปีที่แล้ว +8

    හරිම පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි දුර්ගා මාතාවගේ පිහිටයි

  • @sagarika8960
    @sagarika8960 3 ปีที่แล้ว +1

    දුර්ඝා මෑණියනි මගේ ලෙඩ රෝග සුව කර දෙන්න මෑණියනි

  • @Malsha244
    @Malsha244 11 หลายเดือนก่อน

    දුර්ගා මැනියන්ග් පහිටෙන් සියලු ප්‍රස්න දුරැ වි සතුට සැනසිල්ල උදා වෙිවා

  • @nishankavindu8388
    @nishankavindu8388 2 ปีที่แล้ว +1

    මහා දුර්ග මැනියන්ගෙ බලයෙන් මගෙ කකුල සුවපත් වෙව 🙏

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 7 วันที่ผ่านมา

    දුර්ගා මාතාවනි මටත් පිහිට වෙන්න මගේ සියලුම දෝෂ දුරු කරවන්න.මා පතන ආදරය මගේ ලගට ගෙනත් දෙන්න අම්මේ මා කරන පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා🙏🙏🙏

  • @jul3072
    @jul3072 2 ปีที่แล้ว

    දුර්ගා මෑණියන්ගේ පිහිට මගේ පුතාලා දෙන්නාටත් මගේ ස්වාමි පුරුෂයාටත් මටත් ලැබේවා සියලුම දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sewmisewmi-mq7ji
    @sewmisewmi-mq7ji ปีที่แล้ว

    දුර්ගා මෑණියනි.. මගේ සියළුම ප්‍රර්ථනා ඉෂ්ට කර දෙන්න ඔබ තුමියගේ බලයේ මහිමෙන්.... 🥺❤️

  • @rasanthic7568
    @rasanthic7568 3 ปีที่แล้ว +1

    Mage පුතාට මොරටුවේ විශ්වවිද්‍යාලයට යන්න ලැබේවා දුර්ග මෑණියන්ගේ පිහිට අපටත් ලැබේවා

  • @දේවහූව
    @දේවහූව 3 ปีที่แล้ว +2

    භද්‍ර මෑණියන් බුදුන් වහන්සේ සරණ ගියපු අම්මා...namobuddhaya

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      දුර්ගා මැණියන්ගේ පිහිට ලැබේවා......!

  • @ishanichamarikawijesinghe7085
    @ishanichamarikawijesinghe7085 3 ปีที่แล้ว

    දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මං එක්සෑම් පාස් වේවා .. දුර්ගා මෑණියන් හට මාගේ නමස්කාරය වේවා🙏🙇🙏🙇🙏🙇

  • @PabaPaba-bz8qn
    @PabaPaba-bz8qn 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට තෙරුවන්සරනයි .භද්‍රකලි මෑනියන්ගේ ගැනත් ඉක්මනින්ම කියලා දෙන්න ඔබතුමාට පින් .පාර්වතී මෑනියෝ භද්‍රකලි මෑනියන්ගේ ස්වරූපය ගන්නෙ නැද්ද

  • @samasmanel7762
    @samasmanel7762 4 ปีที่แล้ว +3

    දුර්ගා මැනියන්ගේ පිහිටයි🙏🙏🙏

  • @satharaprinters2149
    @satharaprinters2149 หลายเดือนก่อน

    මගේ අම්මගෙයි තාත්තගෙයි හිත වෙනස් වී මගේ සැමියාට සමාව දෙන්න දුර්ගා මෑණියනි

  • @hirukiweerasinghe5550
    @hirukiweerasinghe5550 7 หลายเดือนก่อน

    මටත් ලොකුම ලොකු කරදරයක් තියෙනවා අනේ මමත් කරපු පින් බලයකින් මගේ කරදරය නිවී මට දුන් දුක් පීඩා ඔවුන්ටම දැනෙන්න සැලසේවා.

  • @භාරතදේවසභාව
    @භාරතදේවසභාව 3 ปีที่แล้ว +2

    ජය දුර්ගා මාතා!!!!

  • @한국미친
    @한국미친 3 ปีที่แล้ว +3

    කාලි මෑණියන් තම ශිව දෙවියන්ගෙ බිරිද.....දුර්ගා,පාර්වතී යන ස්වරූපයන්ගෙන් ඉන්නවා

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    දුර්ගා මෑණියන්ට පින්සිදුවෙවා ❤❤❤❤❤❤❤

  • @jayasenajayasena2656
    @jayasenajayasena2656 2 ปีที่แล้ว +2

    ශ්‍රී මහා දුර්ගා මෑණියන්ගේ පිහිටයි 🙏🙏

  • @sanduimasha3199
    @sanduimasha3199 4 ปีที่แล้ว +2

    ස්තුතිය හරියටම් මේ ගැන කියා දුන්නට 😘

  • @SasanRandula_
    @SasanRandula_ ปีที่แล้ว +1

    Jai Shree Durga matha 🙏🙏🙏

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 ปีที่แล้ว +3

    දුර්ගා මනියන්ගෙ පිහිට ලබෙවා

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @LakmalSaliya
    @LakmalSaliya 3 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @nirmalapriyadarshani7429
    @nirmalapriyadarshani7429 4 ปีที่แล้ว +7

    ඔබ තුමා අපට හැමදේම කියාදෙනවා ඔබ තුමාට පිං ඔබ තුමාගෙන් මට දැන ගන්න පුලුවන්ද ඉඩමෙ සතර කොන අාරක්ෂා කරගන්න නිසි පිලිවෙත්

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 3 ปีที่แล้ว +1

    ඔබතුමාට පිං

  • @anjurenu8336
    @anjurenu8336 11 หลายเดือนก่อน

    Mata karadarayak thibuna.mata piliveth karana හාමුදුරුවෝ kenek durga මෑණි vndana karanna hdla dunna. Dan a කරදරයක් na. Man dan digatama durga මෑණියන් vandana kranava.mata pihita unu durga maniyantath, a swamin vahansetath godaaakma godaaakma pin. තෙරුවන් සරණයි

  • @champikaperera3732
    @champikaperera3732 4 ปีที่แล้ว +1

    Thank you for your information 👍 Parvati deviyange patath Durga deviyangema rathu patada?

  • @ushanijayasekera9649
    @ushanijayasekera9649 3 ปีที่แล้ว +1

    Honda පැහැදිලි kireema. Bihi a, stusthi.
    Durga maniyange pihiten me pilibandawa kiya dun oba samata duk karadara nathi වාසනාවන්ත jeewithayak හිමි wewa!!!!!!!

  • @nethmisadunika4474
    @nethmisadunika4474 3 ปีที่แล้ว +3

    දුර්ගා අම්මා මට පිහිට වෙන්න🙏

    • @nethmisadunika4474
      @nethmisadunika4474 3 ปีที่แล้ว

      Amma man adanawa .mawa pichchenawa me wedanawen obathumiyage pihiten mata mage adare laba denna ikmantmama 🙏😭😭😭

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +3

    Thank friend 🤗🥀❤❤

  • @damindukumara9772
    @damindukumara9772 3 ปีที่แล้ว +3

    භද්‍ර කාලි මැනියන් ගැන විඩියෝ එකක් ඔින ඉක්මනටම plzzz

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      දාන්නම්

  • @ShashikaNisansala-lr5li
    @ShashikaNisansala-lr5li หลายเดือนก่อน

    Mage siyalum apala duru wewa durga maniyange pihita labewa🙏🙏🙏

  • @ravii7543
    @ravii7543 4 ปีที่แล้ว +2

    Nata raja deviyan ganai narasim ha deviyan hanai video ekak karanna vadaaa 🙏🙏🙏

  • @Wasanthakumari-x8g
    @Wasanthakumari-x8g 8 หลายเดือนก่อน

    දුර්ගා මැනියන්ගෙන් මට පිහිට ලැබෙවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි

  • @supunkavinda8368
    @supunkavinda8368 4 ปีที่แล้ว +7

    බද්‍ර කාලි මෑනියන් නිල් පාටයි නෙ මාහා කාලි මෑනියන් කලු පාටයි නෙද

  • @dayaranjith9997
    @dayaranjith9997 4 ปีที่แล้ว

    (((***උතුමි දුර්ගා මෑණයන්ට නමස්කාරවෙිවා!!!!!!! සාදු ! සාදු!! සාදු !!! ***))) *=*=*= දේව කතා YOU TUBE CHANNEL එකට ස්තුතියි!!!=*=*=*

  • @NimeshaHansaki
    @NimeshaHansaki 7 หลายเดือนก่อน

    මාගේ ආදරය ලබාදුන්නා දෙන්න දුර්ගා මෑනියනි මට පිහිට වෙන්න ...

  • @charithgunathilaka1203
    @charithgunathilaka1203 3 ปีที่แล้ว +1

    Ane.durga.maniyane.mage.hithe.prarthanawa.eshta.wenna.🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @amithaamitha3287
    @amithaamitha3287 4 ปีที่แล้ว +2

    දෙව් පිහිටයි

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 4 ปีที่แล้ว +3

    Om shakthi

  • @indupamax8147
    @indupamax8147 ปีที่แล้ว

    දුර්ගා මැනියනි එයා ඉක්මනින් මා ලග එන්න ඔිනි දෙවියනි

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 3 ปีที่แล้ว +1

    Durga maniyani mage pathum ITU Kara denna🙏🙏🙏🙏🙏

  • @thilakgaminipriyanthakumar6758
    @thilakgaminipriyanthakumar6758 2 ปีที่แล้ว +1

    Durga maniyange pihitan apita athi we thibana shapayan nidahas wawa...

  • @dominicdominic1445
    @dominicdominic1445 4 ปีที่แล้ว +2

    sialuma danata Durga manianga pihita labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @I.p.keppetipola
    @I.p.keppetipola หลายเดือนก่อน

    එතකොට මෝදර , මුන්නේශ්වරම වල ඉන්නේ භද්‍රකාලී මෑනියෝ නේ , පැහැදිලි කිරිමක් අවශ්‍යයි

  • @IMasha2819
    @IMasha2819 ปีที่แล้ว

    Durga meniyo harima hodai katawath hirihera nokara rina shakthiya winasha karai. Sthuthiy mema nalikawata .apita mewa denawata 🙏

  • @kaveeshagimhana5728
    @kaveeshagimhana5728 2 ปีที่แล้ว

    Durga maniyange pahanak ge athule thibbata kamak nadda?

  • @rikasrikas3949
    @rikasrikas3949 4 ปีที่แล้ว +1

    Rahu kethu doshaya vivaha kalyama vage siyalu prashnavalin durga meniyan ivath karanawa. Rathu araliya mal valin archana karbala Rathu vasthra bhara deela kunkuma archana karbala e kunkuma use karanna. Angaharu saha sikuru dinavala ena Rahu kailaya visheshai kunkuma abhishegayata meniyan godak kemathi. Dehi gediyen pahana adala ghee valin pahana thiyana. Sama hara kovilvalin puhul gediyen pahana thiyanava. AVASANEDHI DURGA DEVI NAMAKAM parayana karanna.

  • @nimalsirik6269
    @nimalsirik6269 3 หลายเดือนก่อน

    Durga meniyanta mage namas karaya wewa!

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว +1

    Durga meniyange pihita lbeva.oba thumalata bohoma pin .

  • @sanduimasha3199
    @sanduimasha3199 4 ปีที่แล้ว +1

    සියලු දෙනාගේ ආකර්ශනය ලබා ගන්න මන්ත්‍රයක් දාන්න්කෝ

  • @Thara2886
    @Thara2886 4 ปีที่แล้ว +2

    Durga maniynge pihitai siylau dentm🙏

  • @khasandamali9763
    @khasandamali9763 3 ปีที่แล้ว +1

    durga meniyange sakthiye sathyanu balayen mage doni mage dothata peminewa

  • @ishuakarsha2613
    @ishuakarsha2613 2 ปีที่แล้ว

    භද්‍රකාලි මෑණියන් ගේ රූපයක් පෙන්විය හැකි ද

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว +2

    Ane.godak.hoda.denuwath.kirimak.obata.pin.kalimeniyan.genath.denuwath.karanna.durga.maniyange.pihiten.mageputhata.sampurna.suwaya.lebewa.mage.namaskarayawewa

  • @Tofubaba250
    @Tofubaba250 3 หลายเดือนก่อน

    දුර්ගා මෑනියනි මට මගේ ආදරය ලැබේවා ❤

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 15 วันที่ผ่านมา

    Duraa maniyange pihiten mage Nadunge adare mata labewa .🙏🙏🙏

  • @sachinimadushani8672
    @sachinimadushani8672 6 หลายเดือนก่อน

    දුර්ගා මැණියෝ නිසා ඊයේ මට පිහිට ලැබුනා.

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 ปีที่แล้ว +1

    Mage amme obage pihita mata labadena sekwa 🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.......!

  • @bahagyafrenando4483
    @bahagyafrenando4483 4 ปีที่แล้ว +2

    Godak pin pehedili karata.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithlakshan2547
    @damithlakshan2547 2 ปีที่แล้ว

    Baddrakali meniyange 1awatharayakda durgameniyan kiyanne

  • @amallankaamal2976
    @amallankaamal2976 2 ปีที่แล้ว +1

    Durga අම්මා mage නැති una මුදල් nawatha laba denna🙏🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️❤️❤️❤️❤️

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @supunkavinda8368
    @supunkavinda8368 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว +2

    Thank you dava katha subcr...

  • @nandialngu8242
    @nandialngu8242 4 ปีที่แล้ว +1

    පුලුවන් නම් ඒ ස්ත්‍රෝත්ත දාන්න 🙏

  • @skmax3662
    @skmax3662 5 หลายเดือนก่อน

    දුර්ගා මෑණියන්ට බාරයක් වෙන්නෙ කොහොමද

  • @thakshiladilrukshi3245
    @thakshiladilrukshi3245 4 ปีที่แล้ว +4

    Durga maniyane pihiten mage karadara duruwee ikmanin geyak hada ganna labewa..........

  • @Thara2886
    @Thara2886 4 ปีที่แล้ว +1

    Kata hada lassana wenn ikmnt vedio ekk denn obathumat pin 🙏

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 2 ปีที่แล้ว

    Mage rattange tuwala ekmanin sanipa karala denna amme

  • @arigath
    @arigath 4 หลายเดือนก่อน

    දුර්ගා මෑනියන්ට හා කාලි මෑනියන්ට දෙන්නටම වදින එක හොදද

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 15 วันที่ผ่านมา

    ane mata durgamaniyange pihiten mage kuse diyaniyak pilisda ganna wasanawa labewa

  • @jayakodianura4679
    @jayakodianura4679 4 ปีที่แล้ว +1

    Godak pin nodanna dewal denuwath karanawata. Mea widiyata anith deviyan sanath visthara danna. Kadawara Devihamuduruwan genath unwahanseta karana puda puja gena pehedili vistharayak danna. Godak pin oyalata

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 4 ปีที่แล้ว

    Mn oyalage hema video ekakma balanwa..hemotama budusaranai...
    Ea wagema mata thawa deyak denaganna ona..ane godak pemwathun hadahan nisa wenwenwa...meka eththakda..ane therenne mata.
    Mewata uththra tyeneada..pz reply..

    • @chathurikazzzmadu2531
      @chathurikazzzmadu2531 4 ปีที่แล้ว

      Porondam balana widiya gena mokada kiyanna..dennekge porondama
      ....