මිණිකන මොරෙක් ඉන්න ලංකාවේ ඒකම තැන අම්මෝ උගේ ලොකු/::::කැස්බැවෝ 10ක් මහා මුහුදට මුදා හැරියා sharks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 562

  • @priyankara5197
    @priyankara5197 2 ปีที่แล้ว +12

    එලම කිරි බොක්ක ආසාවෙන් බැලුවා ගින්දරක් තමයි කොල්ලො උබේ වචන ගින්දර
    ලොකු නෑ
    පොශ් නෑ
    සමාජේ ජීවත් වෙන උන් ඔහොම තමයි මචං ජීවත් වෙන්න ඕන මම උබේ කතා විලාසෙට ආසයි බොක්කෙන්ම කතා කරන්නේ
    ඒක තමයි වටින්නේ
    පහල එකෙක් කියලා තිබ්බා උබ බං කියන්න එපා කියලා රෙස්පෙක්ට් කරපං කියලා උබ උබේ විදිහට ඉදපං මේ විදිහ මරු බොක්කටම වදිනවා එක එකාට ඕන විදිහට අපි හැඩ ගැහෙන්න ඕන නෑ මචෝ උබ වැඩේ කරගෙන පලයං ආදරෙයි උබට
    ලස්සනට පරිස්සමෙන් වැඩ ටික කරං පලයං
    බුදු සරණයි
    දෙවි පිහිටයි බොක්ක ❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      ආදරේයි සහෝදරයා උබලා තමයි අපේ කමට අපේ ලේ තියෙන මගේ උන් ❤️❤️❤️🤞🏻

  • @slbikeride6721
    @slbikeride6721 2 ปีที่แล้ว +12

    අයියාගේ Video ලස්සනයි
    තව ලස්සන Video
    හදන්න ඔයාට ජය වේවා ❤️‍💙💙

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +39

    කිසිම ලොකු කමක් නැතිව බලන හැමොටම ආස හිතෙන ව්දිහට ව්ඩියො ඒක කරනව 😍❤ අයියාගෙ ව්ඩියො එකක්වත් කවදාවත් Skip කරලා නැ ❤

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +4

      ආදරෙයි වචන වලට ❤️🇱🇰

  • @gamingpredator4094
    @gamingpredator4094 2 ปีที่แล้ว +26

    නොටිෆිකේශන් ආපු ගමන් ❤️ ගැම්මක් තමා යකඩ හුස්ම ❤️🔥 ආදරෙයි අයියේ ❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      ගැම්මක් උබලා මට

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว +10

    ලංකාවෙ මිනිස්සුන්ට අගයක් නැති උනාට පිට රට අයට නම් වටිනො සැ හෙන්න ❤️🤘😍 Good Luck අයියෙ තැනකට ගෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම ❤️🤘

  • @dinu6837
    @dinu6837 2 ปีที่แล้ว +10

    සුපිරි Video එක..☺👌 මේ වගේ Vlog ටිකකුත් ඕන අයියෙ.❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      Aniwaryen උබලා ඉල්ලන ඔන ඒකක්

  • @t-techcom3015
    @t-techcom3015 2 ปีที่แล้ว +7

    අපේ ඉස්කෝලේ ට්‍රිප් එකක් ඔතන්ට එක්කන් ගියා ඒත් දැන් ඒව මතක නෑ අයියේහ් 🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      අයේ බලමු

    • @slcsa996
      @slcsa996 2 ปีที่แล้ว +1

      මේ කොහෙද

  • @yaseerm6844
    @yaseerm6844 2 ปีที่แล้ว +5

    අම්මෝ යකඩ හුස්ම සුපිරි ආ කියන්න වචන නැ 🔥

  • @slbikeride6721
    @slbikeride6721 2 ปีที่แล้ว +9

    අයියේ මම අයියාගේ video වලට මම
    මාරම ආසයි .මම තව අවුරුද්දකින්
    Bike race පදින්න ආසාවේන් ඉන්නේ
    මට තාම වයස 14 .
    අයියාට ජය වේවා ❤️‍💙💙

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා මට කියපන් ගත්තම මන් ඒන්නම්

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว +1

    jaya wewa macho . Idiriyatath me wage lassana video walin hambemu .

  • @safrassharaf1624
    @safrassharaf1624 2 ปีที่แล้ว +1

    Sahodaraya..oyage okkoma. Supiri..oya ban...ban..aka..hoda nhe.

  • @mrjaniya5716
    @mrjaniya5716 2 ปีที่แล้ว +5

    අම්මේ දානකන් උන්නේ විඩියි එක ජය බුද්දික අයියා

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 2 ปีที่แล้ว +10

    යකඩ හුස්ම ස්ටිකරේ ගහන්න එපැයි එකෙක්ගෙ 😁😁❤️❤️❤️ ආදරෙයි ❤️😁

  • @Venuu____Drazt
    @Venuu____Drazt 2 ปีที่แล้ว +14

    ලංකාවෙ branded name එකක් හදලා ඉවරයි අයියෙ ඔයා♥️,ජයවේවා🤟😊

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      සහෝදරයා ආදරෙයි වචන වලට

    • @geminglucky6419
      @geminglucky6419 2 ปีที่แล้ว

      මට නම් නෑ හැබය් එහෙම😂😂😂

  • @thilinasajeewa6688
    @thilinasajeewa6688 2 ปีที่แล้ว +2

    ඔන්න first comment එක 🤘🤘

  • @stuntrandil8998
    @stuntrandil8998 2 ปีที่แล้ว +2

    maru ayye video tika gammak thamaaaaa

  • @dilshanmadushanka6918
    @dilshanmadushanka6918 2 ปีที่แล้ว +1

    Eka nm fattai bro 👍🤟respect 👊👊👌

  • @බයික්පිස්සා-භ3ඪ
    @බයික්පිස්සා-භ3ඪ 2 ปีที่แล้ว +10

    මොරා පෙන්නනකම් බලං හිටපු මොඩ මම

  • @isuandchaanu
    @isuandchaanu 2 ปีที่แล้ว +2

    අඩේ මත් video එකක් කලා ඔතන සුපිරි 👊☝️👌❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      උබ කොහේද සහෝ

    • @isuandchaanu
      @isuandchaanu 2 ปีที่แล้ว

      @@yakadahusma6086 මං හෝමාගම Bro 😘

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +1

    නියමයි බ්‍රො, ලන්කාවට අවාම අපිත් යන්න ඔනේ🤜🤜🤜🤜😍😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      සහෝ අනිවා සෙට් වෙමු

  • @amodsrimal7914
    @amodsrimal7914 2 ปีที่แล้ว +1

    eththatama ratata sampathak supiri kollekge supiri wedak jaya wewa👍👍👍💪💪💪

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි වචන ටිකට

  • @yasithapiumal4750
    @yasithapiumal4750 2 ปีที่แล้ว +1

    කතා කරන විදිය මරු 🥳 පට්ට ආසාවෙන් බැලුවා 💝

  • @slkiththa6785
    @slkiththa6785 2 ปีที่แล้ว +4

    ගැම්මක් අයියේ 💔💪 යකඩ හුස්ම❤️

  • @slsadarubro
    @slsadarubro 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයා වීඩියෝ කරනකොට අනිත් කතා නායකයටත් fm මයික් එකක් දෙන්න පුලුවන්නම් වටිනව බොක්ක.පොඩ්ඩක් ඒ ගැන බලන්න අයිය 🥰🥰🥰

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා ගමු අපි

    • @slsadarubro
      @slsadarubro 2 ปีที่แล้ว

      එලම අයියෙ

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa 2 ปีที่แล้ว +1

    ගැම්මක් මගේ අයියේ

  • @akilamadushan6181
    @akilamadushan6181 2 ปีที่แล้ว +1

    ගැම්මක් බුද්දික අයියේ ,❤️💕💫

  • @chathuradananjaya372
    @chathuradananjaya372 2 ปีที่แล้ว +2

    අඩෙ බන් අයියෙ සුපිරි .👍👍👍🤘 මන් හොය හොය ඉදියෙ මෝරු ඉන්න තැනක් . ❤️♥️❤️කොහෙද මෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අහුංගල්ලේ

    • @kavindudishan2203
      @kavindudishan2203 2 ปีที่แล้ว +1

      අහුන්ගල්ලෙ පොලීසිය පිටිපස්සෙ

    • @chathuradananjaya372
      @chathuradananjaya372 2 ปีที่แล้ว

      @@kavindudishan2203 එලම තැන්ස් අ 🤘👍

  • @irunimilenasathsarani2086
    @irunimilenasathsarani2086 2 ปีที่แล้ว +3

    අයියගෙ video මාරම ලස්සනයි .😍😍😍😍

  • @kartiksaran2500
    @kartiksaran2500 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක අයියේ
    නියමයි 🔥🔥🔥🔥🔥

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      මගේ උන් මාත් ඒක්ක ඒදා ඉදන් ඉන්න

  • @sashinisithara8362
    @sashinisithara8362 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @amaldesilva5478
    @amaldesilva5478 2 ปีที่แล้ว +1

    Good job buddika.. super.

  • @navidumihiran3921
    @navidumihiran3921 2 ปีที่แล้ว +5

    වෙනද වගේම අදත් සුපිරිම 💪❤️❤️❤️

  • @chamiishan6291
    @chamiishan6291 2 ปีที่แล้ว

    Ara naya wage ekkena morey eal godak intresting speci ekak buwalanwa thamai godakma asa kema eyage😍

  • @user-vt1mj9jl6g
    @user-vt1mj9jl6g 2 ปีที่แล้ว

    aththatama supiri bn

  • @Sunera.Oshan.Hasaranga
    @Sunera.Oshan.Hasaranga 2 ปีที่แล้ว +4

    පස් හය පාරක්ම ගිහින් තියේ ඔතන්ට පට්ට ලස්සනයි ❤️

  • @yeshyomal7490
    @yeshyomal7490 2 ปีที่แล้ว +4

    අඩෝ චලන ...මැනිකේ උබ video එක්කින් දකිනකොටත් සතුටුයි ආ...(යකඩ හුස්ම උගෙන් අහන්න පොලා දන්නවාද කියල..BWEA එකේ.) ආදරෙයි දෙන්නටම ආ

  • @lochanapasindu5299
    @lochanapasindu5299 2 ปีที่แล้ว +3

    ඒ උගේ කට්ටේ ස්ටිකරේ ගහමු අය්යේ 🤭🤭🤭

  • @minodgames1098
    @minodgames1098 2 ปีที่แล้ว +1

    patta ayye vidieo ekamatath podi target ekak thyenawa cbr ekak ganna gaththoth aniwa ayyata kiyanawa💔

  • @senirusanchitha1965
    @senirusanchitha1965 2 ปีที่แล้ว +2

    Adrei hodee lassanai ❤️🌟🌼

  • @rukshansumudu2871
    @rukshansumudu2871 2 ปีที่แล้ว +1

    Adarei oyava eda dakka e unata oya dakke naa vage giya ekatanam patta aul hode

  • @kamalghanasiri9631
    @kamalghanasiri9631 2 ปีที่แล้ว +3

    මෝරා කෝ? ආ කමක් නෑ. Video ek මරු

  • @pasindu_madava1160
    @pasindu_madava1160 2 ปีที่แล้ว +1

    ඒක සුපිරියක් බන් 🔥❤️❤️

  • @tharun5563
    @tharun5563 2 ปีที่แล้ว +10

    කෝ බන් මිනී කන මෝරා 😂

  • @kavishannethsara2803
    @kavishannethsara2803 2 ปีที่แล้ว +1

    aiya maru a mamathe oha avahama aniva oyata coll akak danava jaya vava

  • @lazer2431
    @lazer2431 2 ปีที่แล้ว +3

    1st bro can you pin ❤️💥much love notify apu gaman balanna awe ❤️

  • @ClipClips535
    @ClipClips535 2 ปีที่แล้ว +3

    අවසානෙට වීඩියෝ කරපු එකා.. අවුරුදු දෙකක් කරපු කෝස් එක පට්ට...😂😂

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      😂😂

    • @nimeshadikkumbura3762
      @nimeshadikkumbura3762 2 ปีที่แล้ว

      මේ දේවල් හරි වටිනවා මල්ලී ...නමුත් ඔයා ගේ වචන භාවිතා කිරීම ලස්සන නෑ මල්ලි...පුංචි අයත් මේක බලනවා .....සුභ පැතුම් ...

  • @MusicWorldTv.
    @MusicWorldTv. 2 ปีที่แล้ว +6

    ආදරෙයි අයියෙ.......බුදු සරණයි ❤❤❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා සහෝ උබලගේ ආදරේ තමයි මට වටින්නේ

  • @CHALABoy109
    @CHALABoy109 2 ปีที่แล้ว +1

    අයිය ට ලොකු පිනක් අයිය .. ස්තුතියි 🙏🙏🙏

  • @hirunadulshan318
    @hirunadulshan318 2 ปีที่แล้ว +5

    යකඩ හුස්ම ❤️❤️

  • @mewan1381
    @mewan1381 2 ปีที่แล้ว +3

    patta adarei 😉

  • @janiya9535
    @janiya9535 2 ปีที่แล้ว +2

    ගැම්මට දාපු ගමන් ඇලුවෙ😏

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +3

    සහෝදරයා 💓💓💓

  • @ලස්සනයි-ර6ථ
    @ලස්සනයි-ර6ථ ปีที่แล้ว

    බුදු සරණයි

  • @induwa4836
    @induwa4836 2 ปีที่แล้ว +1

    පට්ට බම් 🤟❤️🤟

  • @vishwaridmal6925
    @vishwaridmal6925 2 ปีที่แล้ว +3

    වෙනස් දෙයක් 😍

  • @hashiyabro
    @hashiyabro 2 ปีที่แล้ว +2

    Good luck adarai yakada husma ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      මගේ ඒකා ආදරේයි ඉක්මන්ටම සෙට් වෙමු

  • @bikemeniyawa
    @bikemeniyawa 2 ปีที่แล้ว +3

    ආදරෙයි 😘😘🤟

  • @miyuradenethka6878
    @miyuradenethka6878 2 ปีที่แล้ว +1

    අම්බලන්ගොඩ අපි ගැම්මක් 🥰🥰🥰🥰

  • @darshanapathum1512
    @darshanapathum1512 2 ปีที่แล้ว +2

    සුපිරිම අයියේ ❤️‍🔥

  • @ravinduhansanjaysuriyajaya3082
    @ravinduhansanjaysuriyajaya3082 2 ปีที่แล้ว +1

    Aiye mama aiyava Dakka giysatiye sikurada ambalngodha di katha karna vaelvak tibe na natnm anivarenma katha karnno❤✌

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ඒල සෙට් වෙමු ලගදි

  • @geethikakumari8078
    @geethikakumari8078 2 ปีที่แล้ว +3

    brother👌

  • @jonty5645
    @jonty5645 2 ปีที่แล้ว +1

    Patta ❤️‍🔥

  • @jeshithkavinda1788
    @jeshithkavinda1788 2 ปีที่แล้ว

    Thawa loku unama sea ekata yauwama hoda nadda?

  • @malshanprathapasinghe4378
    @malshanprathapasinghe4378 2 ปีที่แล้ว

    Supiri wasthu❤️🇱🇰

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 2 ปีที่แล้ว +1

    Niyamaine

  • @YESHAN_J
    @YESHAN_J 2 ปีที่แล้ว +2

    Gammak ♥️🤗

  • @rahal2333
    @rahal2333 2 ปีที่แล้ว +1

    Hii aiyee video ak balan gmn inne 💖💖

  • @binadaminrutha2549
    @binadaminrutha2549 2 ปีที่แล้ว +1

    Superb

  • @kasunthasara6180
    @kasunthasara6180 2 ปีที่แล้ว +1

    අපෝ ඔය අය මුහුදට ගියොත් ඔය මෝරු මුහුදු ගිහිල්ලා හමාරයි ✋

  • @thala-music1818
    @thala-music1818 2 ปีที่แล้ว +4

    මේ තරම් මහ සාගරය ලස්සන කරන ජීවීන්ව මරනවා කිව්වම🥺. මිනිස්සු මොනතරම් නරකද

  • @slfunjaniya2133
    @slfunjaniya2133 2 ปีที่แล้ว +3

    අයියෙ මන් 1 ආදරෙඉ එකෙන්ම 💖💖💖💖💖💖

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අඩෝ

    • @slfunjaniya2133
      @slfunjaniya2133 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 thank you අයියේ reply එකට ආදරෙයි 💓

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      @@slfunjaniya2133 saho

  • @TravelBro1
    @TravelBro1 2 ปีที่แล้ว

    ආදරෙයි මගේ එකා පට්ටම ❤️🇱🇰

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      මගේ ඒකා ගමේ හයිය

  • @ALLINONEwithNirman
    @ALLINONEwithNirman 2 ปีที่แล้ว +1

    Good....... enjoy

  • @dilaofficial_.1
    @dilaofficial_.1 2 ปีที่แล้ว +4

    ආදරෙයි අයියා 🖤😍

  • @tharusha1108
    @tharusha1108 2 ปีที่แล้ว +2

    Ada oya dakka balapitiye 💖

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      කතාකරන්න ඒපැයි

  • @Bike_bot
    @Bike_bot 2 ปีที่แล้ว +1

    Yakada husma shirt denne kavadda aiye😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා දෙන්නම්

  • @manojadesilva1181
    @manojadesilva1181 2 ปีที่แล้ว +2

    Ela gammak 🤙

  • @subashchathuranga2014
    @subashchathuranga2014 2 ปีที่แล้ว +1

    මූ මරු බන් . ❤️

  • @rpgaming7869
    @rpgaming7869 ปีที่แล้ว +1

    Mechchara wela mini kana mora balanna hitapu un me paththata

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @daysofthusindu5654
    @daysofthusindu5654 2 ปีที่แล้ว +2

    First Comment

  • @gihas_r9116
    @gihas_r9116 2 ปีที่แล้ว +2

    Gammak

  • @idusha_maxx_gaming4783
    @idusha_maxx_gaming4783 2 ปีที่แล้ว +1

    Dapu gaman baluwa bosa

  • @rajinduudam1452
    @rajinduudam1452 2 ปีที่แล้ว

    gammak ayye💪💪💪💪🤝

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      Saho

    • @rajinduudam1452
      @rajinduudam1452 2 ปีที่แล้ว

      ᴀʏʏᴇ ᴏʏᴀ ᴀɴɪᴛʜ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴀʟ ᴡᴀɢᴇ ɴᴇᴍᴇʏ ᴏɴᴀᴍᴀ ᴇᴋᴋᴇɴᴜᴋᴜɢᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ᴡᴀʟᴀᴛᴀ ʀᴇᴘʟʏ
      ᴅᴇɴᴀᴡᴀ💗💗💗

  • @lavindulochana
    @lavindulochana 2 ปีที่แล้ว

    mini kana mora dakala patta santhoshai 😂😂

  • @iruva3988
    @iruva3988 2 ปีที่แล้ว +1

    Ayye 100k ikmanata gahamu

  • @Dinodh
    @Dinodh 2 ปีที่แล้ว +1

    නියමයි😎

  • @vishwaridmal6925
    @vishwaridmal6925 2 ปีที่แล้ว +3

    Bike ගැනම ගෙනවට වඩා මෙක වෙනසක් 😂😉

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      උබලා ඉල්ලන ඒවා තමයි ඉතින් මේ ❤️❤️

    • @vishwaridmal6925
      @vishwaridmal6925 2 ปีที่แล้ว

      @@yakadahusma6086 😍😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +1

    ජය වේවා ❤

  • @lahiruchamantha5579
    @lahiruchamantha5579 2 ปีที่แล้ว +1

    Oo oi mini kana mora amboo uu hena lokune 😂😂

  • @rukshanwigesooriya4120
    @rukshanwigesooriya4120 2 ปีที่แล้ว +2

    පොලීසිය පිටි පස්සෙ ෆාම් එක 🌝

  • @kumarathungavijewardhana7940
    @kumarathungavijewardhana7940 2 ปีที่แล้ว +2

    මිනි කන මොරගෙ ලොකූ😮😮😅

  • @chandanasamarakoon7836
    @chandanasamarakoon7836 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @sumedakumara8082
    @sumedakumara8082 2 ปีที่แล้ว

    Okay koheda thiyenne

  • @n_o_t_y3518
    @n_o_t_y3518 2 ปีที่แล้ว +3

    ඔයා පරිස්සමෙන් නෙ ❤️❤️

  • @ramidumaduhara5106
    @ramidumaduhara5106 2 ปีที่แล้ว +1

    ගමේ ගැම්ම ❤️💪

  • @apex8886
    @apex8886 2 ปีที่แล้ว +2

    Ftt🖤

  • @smworld22
    @smworld22 2 ปีที่แล้ว +1

    😍💕

  • @RcRebelTours
    @RcRebelTours 2 ปีที่แล้ว +1

    යකඩ හුස්ම අයියේ.. ජපන් බයික් එකකට ෆිනෑන්ස් දාගන්න තැනක් දන්නවනම් කියන්නකො

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      කිරිදිවල

    • @RcRebelTours
      @RcRebelTours 2 ปีที่แล้ว

      Contact number එකක් තියනවනන් දාන්නකො අයියේ බාග්‍ය අයියගෙ නේද? මන් අර යකඩහුස්ම අයියගෙ වීඩියෝ එක බලල ඒකෙ තිබ්බ නම්බර් එකට කෝල් එකක් ගත්තා. ඒක වැඩ නැ.

    • @RcRebelTours
      @RcRebelTours 2 ปีที่แล้ว

      @@yakadahusma6086 අයියේ

  • @slstatus8688
    @slstatus8688 2 ปีที่แล้ว +1

    අපේ ගෙවල් ලග

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      යකු කොහේද උබ මාත් මෙතන ඒහා පැත්තේ