ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පතනෙමි දෙදෙනාට තෙරුවන් සරන මම ,,
සොදුරිය නුබේ වචනය මගෙ සිත පිනවයිදැක්කත් ඇතී නුබේ රූපය හද නලියයිනයනා වෙලා සල් ගස යටටම දිවයයිගස යට සිටිද්දී මම පාඩම අරබයී.❤️සුභ අනාගතයක්
මම මිගාරගේ දකින හොඳ ලක්ෂණයක් තමයි තම ප්රතිවාදියාගේ උවත් හොඳ කවිවලට ඔහු අත්පුඩි ගසා සතුට පලකිරීමයි.great
ගොඩක් ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤
නංගී ඔයාගෙ Kaviya තව හරිම මිහිරිය asai අහන්න
ලස්සනයි .
ඉමිහිරි හැගුමන් ි සිත ගෙන ගයනා සුමියුරු පදවැල් දී කවි ගයනා කව මත රන් මිණි වීණා වයනා ඔව් මට නුඹ මතකයි කවි නයනා
❤🎉
මමආසම දෙන්නාදෙවි පිහිටයි
මියැකෙන ෂාස්ත්රය කට අද පන පොවනාඔබ දෙපලම අඩම්බර වෙන්නට ඕනාසුමිහිරි මතකයන් මීවිතයකි පානාආයු වන්නකෝ මගෙ මුව අග රැඳුනා 🙏🏻
ඔබ දෙදෙනාගේ කවි වාදය රසවත්ය, යන හැම තැනම කියවෙන්නේ පෙර ආලයය, අද දෙතැනක සිටියත් කවි කාර, පෙර ඔබ දෙපල අත් පටලා සිටියාද
නියමයි මබුනු සිංහයි කෞසියි සුබ පතනවා අපෙ චැනල් ඒකේ විඩියෝ පෙලත් බලන්න ඉතා ඉක්මනින්ම ඔබ හා සබදව නව වැඩක් කිරිමට අදහසේ ඉමි
So very beautiful God bless you all
ලස්සන කටහඩක් ඔය දේන්නටම ඇතතවතව කවිකයන්නට දේන්නටම අතඅපි එක්කරන් ගිය සුන්දර අතිතෙට තාමත් ආදරේයි හොඩියෙ පොත්වලට 🌻👍👏👏
😁😁😘😘😘😜
❤👍
තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමි .
🙏🙏💐
හරිම ලස්සනයි ගොඩක් වතාවක් බැලුවා 💕පොඩ් කාලෙට යනවා ඇහෙද්දී ත්
ලස්සනයි .සුභ පැතුම්
කිවිද කවි මඩුවෙ මෙිසයට ජැක් ගැසිම තනි කකුලෙන් සිටිම ඉනට අත ගසා ගැනිම පෞෂත්වයට හානියක් වගේ මම දකිනව කවි ටික එල ආදරෙයි කිවිදිය ගට්ස් මරැ අම්මෝ......
ලස්සනයි dennama සුපිරි ❤
පට්ට.
හරිම ලස්සනයි කෞෂි නංගි..දෙදෙනාටම ජය
හිටිවන නම් අපූරුම කලාවක්.....❤️❤️❤️❤️❤️
Lassani ...api ඉස්කෝලේ ගිය kale මතක් වෙනව ...ගොඩක් lassani
❤️❤️👏👏💐
Loba hithenawa kawi ahanakota.harima lassanai.
❤️💐
බමුනු ,සිංහ ඉන්නතැන ආදරය ඉතිරෙනව බලන්නආසයි,❤❤❤❤❤❤❤
Awesome. Both are second to none. So lovely. Please continue the art.
නියමයි.අතිදක්සයි.තෙරැවන්සරනයි
Beautifully done!Listening to this forget what we are going through in our country. Thanks for having this program!🙏Theruwansarani!
නියමයි අක්කා ...බුදුසරණයි 2ටම...
නියමයි.. නියමයි.. නියමයි..........
මිගාර සහෝදරයා නියමයි
හරිම ලස්සනයි
මම හරිම ආසයි කවිවලට❤❤
Dutu dutu Kavi maduwe innawa me denna.kaushi migarai hodatama galapena.hama thissema migarai ambarenna.mama hari ada Kavi kiyanawa mey denna❤❤
ලස්සනයි කටහඩ දෙන්නගේම.
🙏❤️❤️💐💐💐👏👏👏
Harima lassanai.ruwan aiya mathak wenwa.eyath htya nam.
රුවන් දක්ෂ හිටිවන කවියෙක්. දක්ෂ තරුණයෙක්. ඔහු අහිමිවීමේ හිස්තැන කිසිම කෙනෙකුට පිරවිය නොහැකියි.
@@bamuna ou mm methek dutu dakshama tharuna hitiwana kawiyek ohu.niwan suwa ape aiyta.😪
ජයවේවා ලස්සනයි ගොඩක්
කියන්න වචන නෑ හරිම ලස්සනයි මිහිරි කවිපදවැල් ටික දෙදෙනාම
සුපිරිම සුපිරි
මිගාරට ,විසේසයි අපිහැමදෙනාම ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ද,,,,🎉🎉🎉
නයනටයි, අමරටයි,හරිමසතුටුයි ආදෙරෙයි ආසාවෙන්බලනවා ලංඩන්වල ,ඉදන්සුබපතනවාජයවෙිවා ,,,😂😂😂😂😂😂
සුපර්
අනේ නියමයි ❤❤❤❤
ඡයෙන් ජයම වෙිවා ❤️❤️❤️❤️
නියමයි
Ane manika budu saranai
ආසාවෙන් අහන් ඉන්නෙ
Patta
Hodayi hodayi ..
ලස්සනයි
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Supar jayawewa ❤️🥰❤️🥰❤️🥰
lassenaiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai ❤❤
Goot
ජයම වේවා..! ❤️❤️💐
ජයවේවා
Kawi rasa danno mawa hadunanno* harima age.i rasawindemi.samata tuti.
Good
Godak lassane 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maru
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සොයනා සුපෙම්බර හදවත මඟ ඇරුනයිනයනා ඇඬෙව්වේ ඒ බේබදුඅමරයිඈ හට පිදුවෙ මඟෙ කුලුඳුල් ආදරයයිමා වෙමි සමන් නයනා මගෙ ආදරයයි
😁😀😁😀😁😀ක
❤❤❤
😍🤘
❤️❤️❤️❤️
👍❤
කවුද ban me oka dipala lamayakuta
💘❣️💟
😍
පුරුදු වෙලා කියන කවි 😁😀😁😀
යකෝ පුරුදුවෙලා කිව්වත් මොකද ? ලස්සනයි තෝ නම් නපුංෂකයෙක් මිනිස්සු අගය කරන්න පුරුදු වෙයන්
.
සුප්පා
❤❤❤❤❤❤
Budu saranai 👍♥
❤❤❤❤
පතනෙමි දෙදෙනාට තෙරුවන් සරන මම ,,
සොදුරිය නුබේ වචනය මගෙ සිත පිනවයි
දැක්කත් ඇතී නුබේ රූපය හද
නලියයි
නයනා වෙලා සල් ගස යටටම
දිවයයි
ගස යට සිටිද්දී මම පාඩම අරබයී.❤️
සුභ අනාගතයක්
මම මිගාරගේ දකින හොඳ ලක්ෂණයක් තමයි තම ප්රතිවාදියාගේ උවත් හොඳ කවිවලට ඔහු අත්පුඩි ගසා සතුට පලකිරීමයි.great
ගොඩක් ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤
නංගී ඔයාගෙ Kaviya තව හරිම මිහිරිය asai අහන්න
ලස්සනයි .
ඉමිහිරි හැගුමන් ි සිත ගෙන ගයනා සුමියුරු පදවැල් දී කවි ගයනා කව මත රන් මිණි වීණා වයනා ඔව් මට නුඹ මතකයි කවි නයනා
❤🎉
මමආසම දෙන්නාදෙවි පිහිටයි
මියැකෙන ෂාස්ත්රය කට අද පන පොවනා
ඔබ දෙපලම අඩම්බර වෙන්නට ඕනා
සුමිහිරි මතකයන් මීවිතයකි පානා
ආයු වන්නකෝ මගෙ මුව අග රැඳුනා 🙏🏻
ඔබ දෙදෙනාගේ කවි වාදය රසවත්ය, යන හැම තැනම කියවෙන්නේ පෙර ආලයය, අද දෙතැනක සිටියත් කවි කාර, පෙර ඔබ දෙපල අත් පටලා සිටියාද
නියමයි මබුනු සිංහයි කෞසියි සුබ පතනවා අපෙ චැනල් ඒකේ විඩියෝ පෙලත් බලන්න ඉතා ඉක්මනින්ම ඔබ හා සබදව නව වැඩක් කිරිමට අදහසේ ඉමි
So very beautiful
God bless you all
ලස්සන කටහඩක් ඔය දේන්නටම ඇත
තවතව කවිකයන්නට දේන්නටම අත
අපි එක්කරන් ගිය සුන්දර අතිතෙට
තාමත් ආදරේයි හොඩියෙ පොත්වලට 🌻👍👏👏
😁😁😘😘😘😜
❤👍
තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමි .
🙏🙏💐
හරිම ලස්සනයි ගොඩක් වතාවක් බැලුවා 💕පොඩ් කාලෙට යනවා ඇහෙද්දී ත්
ලස්සනයි .සුභ පැතුම්
කිවිද කවි මඩුවෙ මෙිසයට ජැක් ගැසිම තනි කකුලෙන් සිටිම ඉනට අත ගසා ගැනිම පෞෂත්වයට හානියක් වගේ මම දකිනව කවි ටික එල ආදරෙයි කිවිදිය ගට්ස් මරැ අම්මෝ......
ලස්සනයි dennama සුපිරි ❤
පට්ට.
හරිම ලස්සනයි කෞෂි නංගි..දෙදෙනාටම ජය
හිටිවන නම් අපූරුම කලාවක්.....❤️❤️❤️❤️❤️
Lassani ...api ඉස්කෝලේ ගිය kale මතක් වෙනව ...ගොඩක් lassani
❤️❤️👏👏💐
Loba hithenawa kawi ahanakota.harima lassanai.
❤️💐
බමුනු ,සිංහ ඉන්නතැන ආදරය ඉතිරෙනව බලන්නආසයි,❤❤❤❤❤❤❤
Awesome. Both are second to none. So lovely. Please continue the art.
නියමයි.අතිදක්සයි.තෙරැවන්සරනයි
Beautifully done!
Listening to this forget what we are going through in our country.
Thanks for having this program!🙏
Theruwansarani!
නියමයි අක්කා ...බුදුසරණයි 2ටම...
නියමයි.. නියමයි.. නියමයි..........
මිගාර සහෝදරයා නියමයි
හරිම ලස්සනයි
මම හරිම ආසයි කවිවලට❤❤
Dutu dutu Kavi maduwe innawa me denna.kaushi migarai hodatama galapena.hama thissema migarai ambarenna.mama hari ada Kavi kiyanawa mey denna❤❤
ලස්සනයි කටහඩ දෙන්නගේම.
🙏❤️❤️💐💐💐👏👏👏
Harima lassanai.ruwan aiya mathak wenwa.eyath htya nam.
රුවන් දක්ෂ හිටිවන කවියෙක්. දක්ෂ තරුණයෙක්. ඔහු අහිමිවීමේ හිස්තැන කිසිම කෙනෙකුට පිරවිය නොහැකියි.
@@bamuna ou mm methek dutu dakshama tharuna hitiwana kawiyek ohu.niwan suwa ape aiyta.😪
ජයවේවා ලස්සනයි ගොඩක්
කියන්න වචන නෑ හරිම ලස්සනයි
මිහිරි කවිපදවැල් ටික දෙදෙනාම
සුපිරිම සුපිරි
මිගාරට ,විසේසයි අපිහැමදෙනාම ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ද,,,,🎉🎉🎉
නයනටයි, අමරටයි,හරිමසතුටුයි ආදෙරෙයි ආසාවෙන්බලනවා ලංඩන්වල ,ඉදන්සුබපතනවාජයවෙිවා ,,,😂😂😂😂😂😂
සුපර්
අනේ නියමයි ❤❤❤❤
ඡයෙන් ජයම වෙිවා ❤️❤️❤️❤️
නියමයි
Ane manika budu saranai
ආසාවෙන් අහන් ඉන්නෙ
Patta
Hodayi hodayi ..
ලස්සනයි
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Supar jayawewa ❤️🥰❤️🥰❤️🥰
lassenaiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai ❤❤
Goot
ජයම වේවා..! ❤️❤️💐
ජයවේවා
Kawi rasa danno mawa hadunanno* harima age.i rasawindemi.samata tuti.
Good
Godak lassane 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maru
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සොයනා සුපෙම්බර හදවත මඟ ඇරුනයි
නයනා ඇඬෙව්වේ ඒ බේබදු
අමරයි
ඈ හට පිදුවෙ මඟෙ කුලුඳුල්
ආදරයයි
මා වෙමි සමන් නයනා මගෙ