එස්ටර ,ෆීනෝලික එස්ටර ,ඇමයිඩ ආම්ලික භාෂ්මික මාධ්‍ය වල ජල විච්ඡේදනය 😎-Hydrolysis of Organic Chemistry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මෙම වීඩියෝ එක මගින් එස්ටර , ෆීනෝලික එස්ටර මෙන්ම ඇමයිඩ ආම්ලික මාධ්‍යයේ මෙන්ම භාෂ්මික මාධ්‍යයේදී ජලවිච්ඡේදනය වන ආකාරය ඉතාමත් සරලව පහදා දී ඇත. එය රසායන විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍රයේ එක් කෙටි ප්‍රශ්නයක් ලෙස ද රචනා ප්‍රශ්න පත්‍රයේ යම්කිසි කාබනික පරිවර්තනයක කොටසක් ලෙස ද පැමිණිය හැක. හැමෝම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලාතමන්ගේ දැනුම වැඩි කර ගෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට ලකුණක් එකතු කරගන්න.❤
    This video simply explains how esters, phenolic esters as well as amides are hydrated in acidic media as well as alkaline media. It can come as one short question in the Chemistry short question paper and as part of some organic translation of the essay question paper. Everyone should fully increase the knowledge of this video and add a mark to the Chemistry question paper.
    #chemistrywithnethum #nethumwihangaridma #organicchemistry #esters #phenolic #amide

ความคิดเห็น • 27