UK New Visa Rule Changes | Dependent, Skilled Worker, Student

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @erangagalahakumbura2007
    @erangagalahakumbura2007 11 หลายเดือนก่อน +3

    Supiri Aiya. ඉවර වෙනකන් බැලුවා. අනිද්දා exam ඉවර වුනාම මාත් ආපහු වැඩේට බහිනවා. ජයවේවා! 💪

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      Thanks. Exam එකට Good Luck !

  • @jagathlns
    @jagathlns 11 หลายเดือนก่อน +2

    Thank you very much for information

  • @susanthafernando9484
    @susanthafernando9484 11 หลายเดือนก่อน +2

    Good job Ayya

  • @palithaamarasinghe5254
    @palithaamarasinghe5254 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🎉

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 8 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉thank you very much sri

  • @lakmalwijekoon9047
    @lakmalwijekoon9047 11 หลายเดือนก่อน +1

    Good job aiya👍👍

  • @anilkumar-ix2qt
    @anilkumar-ix2qt 11 หลายเดือนก่อน +1

    Hi sir already UK students and psw students also affected by the new threshold salary rule

  • @sanjseelanatha5448
    @sanjseelanatha5448 11 หลายเดือนก่อน +1

    Good job brother ❤

  • @theekshanaarambage7287
    @theekshanaarambage7287 11 หลายเดือนก่อน +1

    Thank you brother 👌👌

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน +1

      Thank you Theekshana, Glad you enjoyed the video.

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu 11 หลายเดือนก่อน +2

    Thanks

  • @ShapnaDilshani
    @ShapnaDilshani 7 หลายเดือนก่อน

    Aiye ape akka uk inne eya mwa genna gnna hdnne mehe mta caregiver nvq 3 certificate ek thiyenwa e athid nthnm IELTS aniwryda

  • @kasunlakmal113
    @kasunlakmal113 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anushadinushini2682
    @anushadinushini2682 11 หลายเดือนก่อน +1

    💐💐💐💐

  • @nisalapathirana4314
    @nisalapathirana4314 10 หลายเดือนก่อน

    Sir,
    Rules change wenna kalin visa apply karapu kenekge dependentslata march 11 passe visa request kalot rules change eka balapanawada

    • @LondonApiChannel
      @LondonApiChannel  10 หลายเดือนก่อน

      Deneta thiyana Information anuwa, March 11 ta kalin main applicant visa apply karala visa labuna num .. dependentslata March 11 rule ka bala panne ne.

  • @asoka1516
    @asoka1516 10 หลายเดือนก่อน

    රටේ පුරවැසියන් වැඩ කරලා උපයන වැටුපින්, විශාල බදු බරක් දරනව, එයාල සීතලේ වැඩ කරලා . ගෙවන බදු වලින් සමාජ සුබසාධනයට රජය විශාල පිරිවැයන් දරනව. ඉතින් රටට වැඩකරන එක පුද්ගලයෙක් ඇවිත් , එයාගෙ පවුලේ සමාජිකයන් 4-5 ආවොත් එයාලට සෞඛ්‍ය - අධ්‍යාපන- නිවාස පහසුකම් දෙන්න රජයට වැඩිවියදමක් දරන්න වෙනව.
    මේ නිසා හැම කෙනෙක්ම හරිවිදියට , නීත්‍යානුකූලව කරගන්න වෙනව තැරැව්කාරයන්ට වංචනිකයන්ට හසු නොවී වැඩ කරගන්න පරිස්සම් වෙන්න වෙනව.😊

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 11 หลายเดือนก่อน +1

    Visa fee ගැනත් වීඩියෝ එකක් කරන්න මිත්‍රයා plz

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      comment එකට ස්තූතියි Parakum.. Visa fee ගැනත් වීඩියෝ එකක් ලගදීම දාන්නම්

  • @chamaniyashodhalakminiga-it3sb
    @chamaniyashodhalakminiga-it3sb 10 หลายเดือนก่อน

    I am working as a nurse in UK since January. I want to apply for my husband dependant visa but still i havent started. I guess there wont be a problem for my husband to get visa?

  • @chandanalaknath9217
    @chandanalaknath9217 11 หลายเดือนก่อน

    My sun lives qantry region as student, he can works only 20hrs, but it is difficult to seek job opportunity in these days,he applied many jobs but he cant

    • @gishanidesilva7958
      @gishanidesilva7958 11 หลายเดือนก่อน

      My friend been in Uk 25 yrs. Recently he lost his job. It’s been 7 months and still looking for a job

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy 11 หลายเดือนก่อน

    iye workforce solutions kiyana recruiting company eken HCA visa sponsorship ekak ada labuna. Mm lankawe registered nurse knk dependant lawa mata Ganna puluwan neda mage visa eka march 11ta kalin mage visa eka wadunot mata tiranayak Ganna bayen inne heta 1st interview eala aranage karanwa kiuwa MN Meka process karanwam ane plz Ripley ekak dennko

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน +2

      March 11 rule eka balapane codes 6145 or 6146 (care worker or senior care worker) ena ayata. 11ta kalin visa wedunoth awulk wenne ne. Talk to a professional immigration consultant for more clarification.

    • @ChathuniSellahewa-df6jy
      @ChathuniSellahewa-df6jy 11 หลายเดือนก่อน +1

      🎉 thanks

  • @IsankaDilhani-w9g
    @IsankaDilhani-w9g 11 หลายเดือนก่อน

    Ayye, march 11 ta kalin visa apply kaloth athida nethnam visa eka grant wela tiyenna onida?

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      mama hithanwa widihata visa grant wene dawasa... But not sure.. hoyala balan num.

  • @naddailam3501
    @naddailam3501 11 หลายเดือนก่อน +1

    Sir, I moved to the UK in SEP 2023 on student visa with my family .. will these rules be applied for us ? i went through the article you shared here but could not find a clue ? please help

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน +1

      If you and family already in UK as student then there shouldn't be any problem. But if you try to change the visa to care worker sponsor visa after 11th Match, then new rule will apply.

    • @naddailam3501
      @naddailam3501 11 หลายเดือนก่อน

      @@LondonApiChannel Thanks for the reply sir, what i basically wanna know is about the skilled work visa. for Ex if i get a job offer from a IT company should that offer be 38700 or even less is fine, since we are already in the UK ?
      Say, me as the student dependent getting a job offer from a IT company in June 2024 and that offer is only 30,000 . Will they still look for 38,700 or will i be getting an exception since I am already in the UK
      Thank you

  • @RaviThilakarathne
    @RaviThilakarathne 10 หลายเดือนก่อน

    Sir man dubai inne. Uk anna Godak asawen inne. Unskilked job supermarket job. Mehe agency tiyenawa. Ahuweida kiyala bayai. Salli 4000aed ellanawa. Okkoma 8000aed etiriya padiyen kapanawa kiyanawa. 2 years visa. Salary 2000 found a month.

    • @LondonApiChannel
      @LondonApiChannel  10 หลายเดือนก่อน

      www.youtube.com/@RaviThilakarathne UK supermarkets වල Unskilled jobs වලට පිට රටින් ගන්නේ නෑ. ඔය ජොබ් වලට Sponsor certificates දෙන්නේ නෑ. Visit ඇවිල්ල Job ගන්න හිතන්න එපා. හොර agents ලට අහු වෙන්න එපා

  • @kayanisant1647
    @kayanisant1647 11 หลายเดือนก่อน +1

    Care job vacancies walata ganna 1 hold karaida

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      ඔව් දැනට එහෙම news එකක් තියෙනවා. අලුත් විදිහට Sponsor ට COS issue කරන්නේ Care Quality Commission (CQC) එකෙන් approve නම් විතරයි.

  • @mangalakumari2922
    @mangalakumari2922 11 หลายเดือนก่อน

    Sir mama uk avith inne.mage dependents lata thama visa demme neha.mage cos eka aye aluth una.mata aye hisa danna wenawa.sir mata aluth visa eken mage dependents lata visa danna aluth rule eka balapanawada

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      March 11 ta essela aluth visa demmoth dependents lata visa lebei. Kokatath Immigration consultant kenekun hariyata sure kara ganne

  • @RaviThilakarathne
    @RaviThilakarathne 10 หลายเดือนก่อน

    Sir, Man denata dubai inne. Mehe agency tiyemawa Uk yawanawa kiyala 4000aed kata. Job1 supermarket job. Salary 2000euro vithara visa2 years. Accomodation pawa denawa kiyanawa. Mewa eththakda? Reply1 denna pin obata

    • @LondonApiChannel
      @LondonApiChannel  10 หลายเดือนก่อน

      UK supermarkets වල Unskilled jobs වලට පිට රටින් ගන්නේ නෑ. ඔය ජොබ් වලට Sponsor certificates දෙන්නේ නෑ. Visit ඇවිල්ල Job ගන්න හිතන්න එපා. හොර agents ලට අහු වෙන්න එපා

    • @RaviThilakarathne
      @RaviThilakarathne 10 หลายเดือนก่อน

      Hodamai bohoma sthuthi. Pin obata

    • @RaviThilakarathne
      @RaviThilakarathne 10 หลายเดือนก่อน

      @@LondonApiChannel Sir athakota kohomada europe ratakata yanna set karaganne kiyanawada? Mehe dubai wala Uk wagema wenath europe rarawala unskilled job walata yawanawa kiyala danawa. Obathumagen adahas one. Pin siddwei. Awagena Uk anawa nam kohomada karaganna one kiyalath kiyanna please

  • @anjaleesamarathunga906
    @anjaleesamarathunga906 11 หลายเดือนก่อน

    Student visa msc kttiyt dependent geniynn ba kiyn ek vens une ndd

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      ea neethiya already ewilla.Wenas une ne dependent genne puluwan Post graduate research type or Phd level study karanewa num withrai. Normal MBa hari Msc kara num genne be. 2024 January edalal neethiya awwa.

  • @wathsalaweerasinghe2531
    @wathsalaweerasinghe2531 11 หลายเดือนก่อน

    Etakota skill visa apu ayage th pay 1 increase wenawada

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      Ne ne ..me kiyanne salary wedi wemak newi. Visa apply karane kota thiyenne owne minimum salary gana kiyanewa..

  • @anuruddhajayaweera2661
    @anuruddhajayaweera2661 11 หลายเดือนก่อน

    අයියේ මට cos එක ලැබුණා 23/12/20 25 visa apply කලා 2024/01/02 bio දුන්නා තාම visa ලැබුණේ නෑ visa delay එකක් තියෙනවාද දන්න දෙයක් තියෙනවානම් කියන්නවද ලොකු උදව්වක්

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      දැනට දන්න විදිහට COS එක ගන්න නම් delay එකක් තියෙනවා. Visa delay ගැන වැඩි විස්තර දන්නේ නෑ. ඒත් මේ දවස් ගොඩක් දෙනෙක් cut off එකට ඉසෙල්ලා visa apply කරන නිසා delay එකක් තියන්න පුළුවන්

  • @asiri-wijesinghe
    @asiri-wijesinghe 11 หลายเดือนก่อน

    Aiya company ekaka managing position walata enwanm, visa category eka mokkda? Skilled work visa d?

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      Ow management position walatath work permit ekak owne under Skilled work visa category. Skilled worker migration gane wenema video ekak karan num.

  • @lakshanijayaweera1009
    @lakshanijayaweera1009 11 หลายเดือนก่อน

    Uk Nursing awa ayt dependents la gena eka balapanne n ned aiya.

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      UK Nursing enewa num March 11n passe dependents genne puluwan. codes 6145 or 6146 (care worker or senior care worker) ayata thamai aluth neethiya balapanne

  • @chameerakithsiri7995
    @chameerakithsiri7995 11 หลายเดือนก่อน

    No body is talking about what can happen the students and dependent those who are in study visa or PSW. For an instant say PSW visa expires on a day after March 11, then this rule may be applied if she or he gets a sponsorship in healthcare as a carer. If this applies then they have to go back?
    Can answer to this?

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน +1

      According to current information, after March 11, visa receive for for principle applicant . So unfortunately dependents have to go back. But there are lot of grey area in this rule how it affect to families already in the UK. So better reach out a professional immigration consultant to get things clarified.

    • @chameerakithsiri7995
      @chameerakithsiri7995 11 หลายเดือนก่อน

      Thank you

  • @inranasingha
    @inranasingha 11 หลายเดือนก่อน

    ලංකාවෙ ඕන වෙලාවක චැනල් කරන්න පුළුවන් වුනාට විනාඩි 2 -5 උපරිම කන්සල්ටන්ට් බලන්නෙ.ඒකට හේතුව කොලිටිය බලන්නෙ නැතුව කොන්ටිටි එකයි බිස්නස් එකේ ලාබෙයි බලන නිසා,uk වලදි ප්‍රොටකෝල් ෆලෝ කරන්නෙ මොන ලෙඩා ආවත් ලංකාවෙ වගේ පිස්සු කෙලින්න බෑ.ඒක ලංකාවෙ තියන සුපිරි සෞඛ්‍ය පද්දතිය නිසා නෙවෙයි..

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน +3

      ඔය කියන කතාවේ පැති 2ක් තියෙනවා. UK වල එක ලෙඩෙකුට වෙලාව අරන් හොදට බලනවා. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි දවකට බලන ලෙඩ්ඩු ගාන අඩු වෙනවා. ඒ නිසා දිග waiting list තියෙනවා. අනෙක තමයි UK වල private consultation හ‍රිම ගනන්. Medical insurance එකක් නැත්නම් හරිම අමාරුයි.Consultant කෙනෙක් එක visit එකකට පවුම් 200-300 වගේ ගානක් ගන්නවා. මේහේ හැටියල ඒක ලොකු ගානක්. private insurance තිබුනත් අපිට කෙලින්ම consultant book කරන්න බැ. තමන් register වෙලා ඉන්න දොස්තරගෙන් ලියුමක් ඕන. ඒකටත් දවස් ගානක් චාටර් වෙන්න ඕනේ. UK වල කාලයක් ඉන්න කොට ලංකාවේ private medical facility කොචචර පහසුවක් තියෙනෙවද කියල පේනවා. මේ ටික කිව්වේ මේ ගැන තර්ක කරන්න නෙවි.. සැබෑ තත්වය පැහැදිලි කරන්න.

  • @harshifernando1215
    @harshifernando1215 11 หลายเดือนก่อน +1

    If we received COS but still not visa is approved before March 11th are we entitled for new rules or old rules?

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      As we understood, Even you receive COS before, you still not able to bring dependents if you get visa after March 11, But please get this clarified with an professional in immigration area.

  • @ranjansenanayake9392
    @ranjansenanayake9392 5 หลายเดือนก่อน

    Is it a dream anymore?

    • @LondonApiChannel
      @LondonApiChannel  4 หลายเดือนก่อน

      It's depend on the individual. Their choice

  • @USA79999
    @USA79999 10 หลายเดือนก่อน

    If you have a house and car in Sri Lankan don’t come to UK. NHS is a mile long to see a doctor, private doctor is Rs. 100,000 to see, Expensive, racist, cold, rainy, gloomy and miserable. Nothing better than Sri Lanka 🇱🇰 if only we had good leaders.

    • @charithudayanga6826
      @charithudayanga6826 10 หลายเดือนก่อน

      If I am a doctor is it still da same??

  • @sweetlittleone3047
    @sweetlittleone3047 11 หลายเดือนก่อน

    Care giver visa witharada depenedent genna beri

    • @LondonApiChannel
      @LondonApiChannel  11 หลายเดือนก่อน

      Student aawath be.. depenedents genna Puluwan wenne research or Phd level study karanewa num withrai. Normal skilled visa eken (not careworker) ene kotath genne puluwan

  • @dewenigodagamagegayaninilu7727
    @dewenigodagamagegayaninilu7727 11 หลายเดือนก่อน +3

    Thank you very much for information.