අවුරුදු 1- 1 1/2 දරුවන් සඳහා බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් | Brain development Activities

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @sanukasadeeshan7872
    @sanukasadeeshan7872 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත්.ස්තූතියි මිස් 🙏🙏🙏💜️💜️💜️

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි ඔයාට ඒ තොරතුරු වැදගත් වුණා නම්

  • @kinethdilru6246
    @kinethdilru6246 ปีที่แล้ว +1

    Mn ada thamai oyge video akak beluwe. Mis godkk watinawa videos. Mge babata wayasa aurudu 1 masa 3 . Baba thaththa kukka achcha wge wachana kiyanawa. Mt dena gnn ona babage wayasata me kiyna wachana madida ??? Thawa wachana me wayasedi katha kranna onada kiyala??? Me mge first baba
    A nisa mt loku denumak na. Ane please reply to me. Budu saranai 🙏🙏🙏🙏

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  ปีที่แล้ว

      බබාගේ වයසට ඒ වචන කිහිපය කතා ඉරීම ප්‍රමාණවත්. බබා එක්ක ගොඩක් කතා කරන්න. කතන්දර පොත් කියලා දෙන්න. වැඩි විස්තර සඳහා ළමා සෞඛ්‍ය සහ සංවර්ධනය සටහන් පොතේ අවසන් පිටු කිහිපය කියවන්න. දරුවාගේ වර්ධනයට අදාළාව කතා කරන්න ඕන වචන ප්‍රමාණය දළ වශයෙන් ඒ පොතේ සටහන් වෙනවා.

  • @bridalbeauty8061
    @bridalbeauty8061 4 ปีที่แล้ว +4

    Thanks a lot mis. Good work. 🙏🏻

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 หลายเดือนก่อน

    ස්තූතියි

  • @upulpriyantha1488
    @upulpriyantha1488 2 ปีที่แล้ว

    Thanks mis.mama aday me chanel eka baluwe.godak watinawa.mage babata dan 1year

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට

  • @MadhushaniDisanayaka-i2g
    @MadhushaniDisanayaka-i2g หลายเดือนก่อน

    Mis mage babata auruddai eya thawama thaniyama wadi wenne nha api wadikarala thibbahama wadi wela innawa. Mn monwda mis karnna oni

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 2 ปีที่แล้ว +1

    නියමයි

  • @Snehateku123
    @Snehateku123 2 ปีที่แล้ว

    Hithaganna be mage puthata man ayurweda dr kenek man daruwata me hamadema karanawa thank you

  • @anushikapiyumanthi161
    @anushikapiyumanthi161 2 ปีที่แล้ว +1

    Mis auruddai masa 7 babekuta hoda poth monawada kiyawanna

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      මේක ඔයාට දීර්ඝ පිළිතුරක් දේවි. th-cam.com/video/aIyFDDtensY/w-d-xo.html

  • @gayaniirugalbandara9410
    @gayaniirugalbandara9410 2 ปีที่แล้ว

    Aneeeee me hamadeyakma mn karanawa.hbai me dewal danan hitiye naha.mage duwata auruddai masa 5i.eyta hoda buddiyak tiyena bawa mata terenawa..🙂

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි. දරුවාට සුබ ප්‍රාර්ථනා කරන්වා

  • @niroshanithilakarathne1091
    @niroshanithilakarathne1091 2 ปีที่แล้ว

    Adamai mn me oya chanel eke video 1k bluwe hodai gdk watinw mge puthata dn auruddai masa 9k wenw tama amma,thaththa, baba,putha,achchi,aiyai,akki witrai kiynne

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කළාට. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

    • @niroshanithilakarathne1091
      @niroshanithilakarathne1091 2 ปีที่แล้ว

      K.k

  • @shanikaniroshani689
    @shanikaniroshani689 4 ปีที่แล้ว +1

    Thanks.pl..z continue vedos

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว +1

    Budusaranai obatumiyata

  • @aruniiruni7795
    @aruniiruni7795 2 ปีที่แล้ว

    Kathandara poth koyauwata kamak nadda

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 4 ปีที่แล้ว +1

    daruwanta mulinma english kiyala dunnata kmk nadda?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 ปีที่แล้ว +1

      අම්මට හොඳින්ම පුලුවන් භාෂාව මුලින්ම උගන්වන එක තමයි වැඩියෙන්ම හොඳ. ඒ භාෂාව ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි මුලින්ම ඉගැන්වීම කිසි ප්‍රශ්නයක් නැහැ.

  • @akilasudarshana9154
    @akilasudarshana9154 2 ปีที่แล้ว

    thanks 🧤🧤

  • @user-99888
    @user-99888 2 ปีที่แล้ว

    thanks miss🎉

  • @rajithchanna2
    @rajithchanna2 2 ปีที่แล้ว

    Super

  • @kasunichandima6475
    @kasunichandima6475 ปีที่แล้ว

    ❤❤❤

  • @IreshaPushpakumari
    @IreshaPushpakumari ปีที่แล้ว +2

    මිස් මගෙ බබාට අවුරුද්දයි මාසයක් විතර වෙනවා. බබා තනියම ඔලුව උස්සලා හිදගන්නෙ නෑ. අපි හිදුවලා තිබ්බම හිදගෙන ඉන්නවා. ඒක ප්‍රශ්නයක්ද. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද. තාම තනියම ඇවිදින්නෙ නෑ අපේ අත් අල්ලගෙන ඇවිදිනවා.

    • @cut6667
      @cut6667 8 หลายเดือนก่อน

      Dan harida dr baba avidinwada

    • @IreshaPushpakumari
      @IreshaPushpakumari 8 หลายเดือนก่อน

      @@cut6667 Ow. Maasa 11 k wage weddi awidinna gaththa. Dannam beraganna ba hamathanama duwanawa

    • @sashinikavindya9908
      @sashinikavindya9908 8 หลายเดือนก่อน

      @@IreshaPushpakumariඅවුරුද්දයි මස 11 න් ද අම්මා

  • @harshasanjeewani4086
    @harshasanjeewani4086 2 ปีที่แล้ว

    Mage babata den auruddar masa 4k wenawa. Allagana ewidinawa. Taniyen awidin nene.

    • @surangasampath-nz2wc
      @surangasampath-nz2wc ปีที่แล้ว

      Mageth e wage.aurubbiy masa 4 wenawa..

    • @akenyastory
      @akenyastory ปีที่แล้ว

      ​@@surangasampath-nz2wcබයවෙන්න එපා දරුවා එයාට පුළුවන් කාලෙට ඇවිදිනවා මගේ බබා තනියම ඇවිද්දේ අවු 1 මාස 6 ගොඩක් අය එක එක කතා කිව්වා ....ඒත් ඒවා ගනන් ගත්තේ නෑ ...මගේ බබා සේරම කරේ පරක්කු වෙලා හැම බබාම එක වගේ නෑ බයවෙන්න එපා ඒ නිසා

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 2 หลายเดือนก่อน

      ​@@akenyastoryamma baba wadi une danagawe wayasa kiyenda

    • @akenyastory
      @akenyastory 2 หลายเดือนก่อน

      @@sandunikapiyumali4902 eya serama cilic pothe thiyena widihatamai kare Dr. Godakma eya ewa karanna parakku una hethuwa API eyawa masa 3bimata Damme na ande hitiye eyawa bima thiyanna widihak thibbe na API masa 10maren husband ge gethra awith eyawa bima dammata passei eya inda gaththeeka ekkenda godak kath kiwa eth Mai mahaththai kagewath katha ahuwe na babata ehama deta bima thamai lesi oyata thiyena prsne mokakda dr

  • @sulochanakalhari2660
    @sulochanakalhari2660 3 ปีที่แล้ว +1

    අවුරුද්දක බබෙක්ට කියවන හොද මොන වගේ පොත් ද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว +1

      ලොකු වර්ණවත් පින්තූර තියෙන පොඩි කතා ඕනෑම එකක් කියවන්න පුලුවනි. සිංහල පොත් අතුරින් ජානකී සූරියාරච්චි මහත්මියගේ පොත් ඉතාමත් රසවත්. කවුද දිනුම්, බැලුම් හොරා, බව්ව මගේ රොකී වගේ පොත් අවුරුද්දක බබෙක්ට සුදුසුයි. ඒ වගේම ඉංග්‍රීසි පොත් අතුරින් Touch and Feel books, Books with sounds ගොඩක් හොඳයි. ඒ වගේම Anatomy for babies, Touch and Feel farm වගේ පොත් මම මගේ බබා පොඩි කාලෙදි එයාත් එක්ක කියෙව්වා.

    • @dilkiathapaththu5779
      @dilkiathapaththu5779 2 ปีที่แล้ว

      Oya a poth gatte kohenda mis?

  • @sulakshinikamburawala2966
    @sulakshinikamburawala2966 3 ปีที่แล้ว

    Ape babata 1yr & 9months wenawa..eya thama sentence ekak kiyanne nane..ai e katja karanna parakku

    • @piyumibuddika7210
      @piyumibuddika7210 ปีที่แล้ว

      Ane dan oyage baba katha karanawada?mata dan inne 1i masa 7 ka babek. Eya thama eka wachanayakwath kiyannane.

    • @sulakshinikamburawala2966
      @sulakshinikamburawala2966 ปีที่แล้ว

      @@piyumibuddika7210 ane ow dr
      Dan eyata 4 years wenawa..doctor kenektawath pennuwe..nikanma eya podda podda katha karanna huru una

    • @piyumibuddika7210
      @piyumibuddika7210 ปีที่แล้ว

      @@sulakshinikamburawala2966 ane thanks. Eth doctor ta pennuwama clinic danna oni kiuwa. Man bayen inne. Babata hodata ahenawa. Kiyana dewal therenawa. Katha karanne na.

    • @thakshilachathura5438
      @thakshilachathura5438 3 หลายเดือนก่อน

      Oyage baba wakya katha krn patan gaththe wayasa keeyenda

  • @sulakshinikamburawala2966
    @sulakshinikamburawala2966 3 ปีที่แล้ว

    Please help me miss

  • @liyanacreations7336
    @liyanacreations7336 2 ปีที่แล้ว

    Sthuthi obata

  • @myworldudachammi691
    @myworldudachammi691 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰

  • @dilnuwan9186
    @dilnuwan9186 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @familamorin1888
    @familamorin1888 5 หลายเดือนก่อน