🚨චීන්නු සූක්ෂම ආරක්ෂාවක් දාල වගේ.ජනපති මාඕසේතුංට ගරු කරමින් සංචාරය අරඹයි.තවත් සුවිශේෂී අවස්ථා රැසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @dammikasilva2798
    @dammikasilva2798 8 วันที่ผ่านมา +60

    අපිට හරිම ආඩම්බරයි ඔබතුමාව පහුවෙලා හරි තේරැම් ගන්න සැලැස්සුවාට.
    නැවත කිසිම දිනෙක මඟහැර ගන්නේ නම් නැහැ .❤❤❤❤❤❤

    • @Kuma-Story
      @Kuma-Story 8 วันที่ผ่านมา +1

      Aniva

  • @nalinthamel8402
    @nalinthamel8402 8 วันที่ผ่านมา +71

    හරියට මම එතනට ගියා වගේ දැනෙන්නේ. ඒ තරම් ඔහු ජන මනසට බද්ධයි. 👍❤️. ජයවේවා

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 8 วันที่ผ่านมา +18

    ආදරෙයි. දැක්කද අපෙ අයට වටින්නෙ නැති උනාට චීන සහොදරයො දෙන ආරක්ෂාව

  • @jeevansoysa7566
    @jeevansoysa7566 8 วันที่ผ่านมา +19

    ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා රටට හොදක් වේවා
    🙏🙏🙏

  • @lalanigamage647
    @lalanigamage647 8 วันที่ผ่านมา +15

    ඉතාමත් සතුටක් දැනුනේ ගෞරවණීය ඔබ තුමා ගැන අපේ කතිරය මොනතරම් වටිනාකමක් අපි දුටුවෙමු....ආඩම්බරයි අපේ ගෞරවණීය ජනාධිපති තුමණී ඔබ තුමා ගැන "විශ්වයේම ආදරණීය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා "🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 8 วันที่ผ่านมา +32

    අපේ ජනපති හරිම තේජවන්ත පාටයි

  • @maduwantikumari
    @maduwantikumari 7 วันที่ผ่านมา +5

    ඔබ කෙරෙහි විශ්වාසයි ජනාධිපතිතුමනි

  • @nilanthinilanthi-f5u
    @nilanthinilanthi-f5u 8 วันที่ผ่านมา +23

    අපේ ජනාධිපති තුමා හරිම අමරුවෙන් හිම්න් ගමන් කරන්නෙ.මොකද එතුමාට පුරුදු ඉක්මනින් අවිදලා.❤❤

  • @indranialwis2124
    @indranialwis2124 8 วันที่ผ่านมา +19

    සභාපති මා ඕ සේතුං ගේ චීන මහජන සමුහාන්ඩුව දිනේවා..

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 8 วันที่ผ่านมา +22

    so proud AKD is with most powerful leaders Xi Gin❤❤

  • @mayon1004
    @mayon1004 8 วันที่ผ่านมา +16

    I am so proud of you, President. We believe you are going to make our country better and people's lives better.👏👏👏👏

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 8 วันที่ผ่านมา +11

    AKD you deserve all this respect and honours.
    ජයවේවා

  • @manojsurang7
    @manojsurang7 8 วันที่ผ่านมา +22

    බුදු සරණයි 🙏🙏 ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏

  • @sunilwijeshinghe8196
    @sunilwijeshinghe8196 7 วันที่ผ่านมา +1

    AKD ඔබට අපගේ සුබපැතුම් !...

  • @disnaw992
    @disnaw992 8 วันที่ผ่านมา +10

    ජය වේවා!!!ජනපතී තුමනි

  • @slmicro3857
    @slmicro3857 8 วันที่ผ่านมา +9

    ඇත්ත නායකයෙක් 🥺❤❤❤❤❤🤟

  • @Layanal-y5d
    @Layanal-y5d 7 วันที่ผ่านมา +5

    රතු.පැහැයෙන්..
    දිදුළන......
    එඩිතර.බවින්.පීදුන...
    සමගියෙන්.හිනැහෙන....
    දරු.කැළකි.මතු.රජයන.......

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 วันที่ผ่านมา +6

    Very proud of you mr president. You deserve this respect and highly treatments from the power full country like China. ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

    • @Char-p3u
      @Char-p3u 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 8 วันที่ผ่านมา +6

    ඔබය රජ ❤❤❤රංකද ❤❤පණ නළ රැදෙන තුරු❤❤❤හදවත හොරා ගත් හොර ගෙඩිය❤❤❤❤ආදරය උතුරනව❤❤❤හද කකියනව❤❤❤අනේ අපේ❤❤❤මතු පරපුරේ වාසනාව❤❤❤❤උමිමාාාාාා❤❤❤උතුමු දළදා සමිඳුගේ පිහිටයි❤❤❤❤❤

    • @DilhaniDipika-g5l
      @DilhaniDipika-g5l 8 วันที่ผ่านมา

      amoo etrm adryk masallha ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 7 วันที่ผ่านมา

      Aderei italia sita❤

  • @IndukaThushari-m7w
    @IndukaThushari-m7w 8 วันที่ผ่านมา +22

    ගරු ජනාධිපතිතුමා රටේ ජනතාව ටත් අරගෙන එන්න ඔය සතුට❤😂

    • @malanilokuge7258
      @malanilokuge7258 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් අරගන තමයි එන්නෙ ❤️

  • @JasinthaMallika-tg5kw
    @JasinthaMallika-tg5kw 8 วันที่ผ่านมา +22

    ලාමක ටිං ටිං ගෙ හෙන්චයියන් සෙට් එකයි සාටකෙ එල්ල ගෙන ඉන්න අලුගුත්තේරු සෙට් එකයි දැන් ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඇති නේද

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 8 วันที่ผ่านมา

      මොන පිස්සුද උන් ලහි ලහියේ තවත් ගේම් එකක් සුදානම් කරනවා ඇති ..

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 8 วันที่ผ่านมา +17

    රට ගොඩ දාලා දෙන්න ජනාධිපති සහෝදරයා ❤ 🙏

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 7 วันที่ผ่านมา

    ජේසු පිහිටයි ගරැ ජනාධිපතිතුමනි පරිස්සමෙන් එන්න ❤❤❤❤❤❤❤

  • @madusamanthi2899
    @madusamanthi2899 8 วันที่ผ่านมา +2

    ජයවේවා

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 7 วันที่ผ่านมา

    Budusaranai jayawewa oba tumata malemawata jayawewa budusaranai

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 8 วันที่ผ่านมา +3

    මෙ ජනාධිපති තුමා වට්ටන්න පරද්දන්න දැන්න උත්සහා කරන අය සංව්දාන ඉන්නවා.ජනාධිපති වෙලා මාසෙන් දෙකෙන් තුනෙන්....එක පාරම හතරමහා නිදාන දෙනවා කියලා කිවෙ නෑනෙ.ඇත්තටම කිවෙ නැ.අවම අවුරුදු කිපයක් යනවා.ප්‍රතිඵල ලැබෙන්න...ඒක හින්ද ඉවසිමෙන් ඉඩදිලා ඉමු.
    ආන්ඩු ඇව්ල්ලා මාසෙන් හයමාසෙන් ,අවුරුද්දෙන් පෙරලුවා කියමු.ඔන්න තව එකක් ගෙනවා,ඒකත් එහෙම පෙරලනවා....ලොවෙත් රටක් හැදෙන් නෑ.

  • @pakaya8007
    @pakaya8007 8 วันที่ผ่านมา +53

    ගොන් පුතානෝටනම් මේවාගේ ඒවා සිහින තමයි 😂

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 8 วันที่ผ่านมา +2

      😂✌️

    • @rushdimarikar4073
      @rushdimarikar4073 8 วันที่ผ่านมา

      Pala Modaya ... Nikan Gon Aathal nathuwe....

    • @rushdimarikar4073
      @rushdimarikar4073 8 วันที่ผ่านมา

      Wedikal Naha thawa.. duwanda weiy .. Yana widihata..

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 8 วันที่ผ่านมา +1

      @@rushdimarikar4073 හීනෙන් තමයි 😂😂😂😂👍

    • @Niroshandewakpriya
      @Niroshandewakpriya 8 วันที่ผ่านมา

      ​@@rushdimarikar4073 ආ සජියට කියප්න් ජපන් ගිහින් පෙන්නන්න කියලා 😂 .

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 8 วันที่ผ่านมา +1

    Ape Garu Janadhipathi Thumata Uthum Wishwa Mathawage Arakshawa, Ashirwadaya Labewa 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CasiyesKulasinghe
    @CasiyesKulasinghe 7 วันที่ผ่านมา +2

    ඔබතුමාව රටේ අනාගතය බාරගන්න ඉන්න දේශපාකයන්ට ආදර්ශයක් ඇයි මේ තතිවය මිට පෙර රට පාලනය කල පාලක⁣යන්ට කරන්න බැරිඋනෙ එකමුතු කමක් නැති හොරමැරකම් නිසාද

  • @justineabeysinghe9677
    @justineabeysinghe9677 6 วันที่ผ่านมา

    Congratulations Jayawewa sahodaraya gampaha api malimawata

  • @silvag9383
    @silvag9383 7 วันที่ผ่านมา +1

    NPP ❤❤❤❤❤

  • @GVMPWickramasingheLiyanage
    @GVMPWickramasingheLiyanage 8 วันที่ผ่านมา +1

    God Bless you How proud of our President and the others Jayawewa Malimawata Jayawewa Malimawata Jayawewa Malimawata ❤️❤️❤️❤️❤️❤️❤️💕

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 8 วันที่ผ่านมา +2

    What a miraculous country is China ! They have achieved all these victories through sheer hard work and dedication . Look how mammoth China welcome tiny Sri Lanka . No words can express feeling how they welcome our president and the delegation . Fabulous !

  • @nimalhewage6602
    @nimalhewage6602 8 วันที่ผ่านมา +1

    ජයවේවා ජනබලවේගයට ජයවේවා මාලිමාව ජයවේවා රටටම ජයවේවා .රනිල් ට රෙවෙයිද

  • @shanthaattanayaka9169
    @shanthaattanayaka9169 8 วันที่ผ่านมา +4

    Ape aka anura aniwarayan me rata goda danawamay❤❤❤

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y 8 วันที่ผ่านมา +5

    කොහොමද....අපේ ජනපති..පට්ට නේ..❤❤❤❤❤❤❤නිකම් අවුරුදු 35...40..හේ..තරුන කොල්ලා වගේ නේ..( වගේ නෙමේ එහේමම යි මටනම් පේන්නේම...😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 )...අර නාකි පඩන්ගු සීයලා..ආච්චි ලා ..මුත්තලා..කිත්තලා..😂😂😂😂😂...වගේ ද..පට්ටයි නේ...හදවතින්ම ඔයාලාත් හිතන්න...දේෂපාලනේ න .බලන්නේ නැතිව...ආඩම්බර නැද්ද ..ආ...❤❤❤❤❤❤ ..ඈයි දෙවිය නේ ...මේ අපේ රටේ....ලංකාවේ ජනාදිපති තුමානේ ද...........අපිට ආඩම්බර නැද්ද....ආ...❤❤❤❤❤❤❤❤ ආදරයක් එන්නේ නැති ද.....???????..එහේම නැතිනම් ඒ ඒ මිනිසුන් ගේ ....කුහක කම ඉරිසියාව නෙමේ ද..දෙවියනේ.....ඇත්තටම අවු....75 කට..පස්සේ අපේ මේ පුංච්..රටට මොන ආඩම්බරයක් ද.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි පැලෙන්න මගේ ජනපති තුමනී ( සහෝදරයා...😢😢 )..☝☝☝☝👌👌👌👌👌🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴🤴☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 ඔබම යි..ඔබම විතරමයි..මේ රටට සතුට...සැනසීම...සව්බාග්‍ය...ගේන එකම.....අවසාන...රටේ අවංක....බලාපොරොත්තුව......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara 8 วันที่ผ่านมา +9

    Mr. President and his brothering Ministers.Mr.Herath and. Mr.Ratnayake..💐🇱🇰
    At Mawo Sei Thung memorial Statue.
    In China...
    2025.01.15...💐🇱🇰🇨🇳💐🇱🇰🇨🇳💐🇱🇰🇨🇳💐🇱🇰🇨🇳💐🇱🇰🇨🇳

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 8 วันที่ผ่านมา +3

    Unstoppable forward march by our president Anura.

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 8 วันที่ผ่านมา +1

    It must be freezing cold. AKD looks like he does not feel the cold though. He holds himself very nicely. ❤❤❤❤

  • @winfridfernando7827
    @winfridfernando7827 8 วันที่ผ่านมา

    Ada harima ghambeerai. Jayawewa sematama.

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 7 วันที่ผ่านมา +1

    ජනපති යන ක්‍රමය හොදයි...
    අපි මේ රට හදන්න ඕනේ අනුර ප්‍රමුඛ මාලීමාව හරහා.....๬
    නමුත් රට තුල මාලීමාවට තිබුණ දුප්පත් ජනතාවගේ බලාපොරොත්තු සහ ආකර්ශනය
    විනාශ කරන , උපදේශකයන් ජනපති ලගම ඉන්නවා වගේ අපිට හැගෙනවා...
    1. මේ වෙලාවේ දුප්පත් කම්කරුවාගේ ගල් අරක්කු බෝතලේ වැඩි කිරීම..
    2. ත්‍රීවීල් සහ බස් රථ රථ වල ක්ලීන් ශ්‍රී ලංකා හරහා අනවශ්‍ය ලෙස මැදිහැත් වීම..
    3.හාල් මාපියාව ගැන කලින් දැනුවත් නොවීම...
    4 . තෙල් , විදුලිය සහ ගෑස් වලින් සාමාන්‍ය ජනතාවට පොරොන්දූ පරිදි සහන නොලබා දීම..
    වැනි කරුණු ගැන අවධානය නොකර ගැනීම හේතුවෙන්
    විරුද්ධ පක්ශවලට මාතෲකාවක් ලබා දීම දැනුවත්ව හෝ නොදැනුවත්ව රජයේ මැති ඇමති වරුන් කටයුතු කරනවා...
    ඉදිරි පලාත් පාලන මැතිවරණය කාල වකවානනුවේ දීවත් මේ ගැන අවධානය නොකොලොත් සොරි ඩොට් කොම් මාලීමා රජයට...
    ගොථාගේ දෙවෙනි අරගලයට විපක්ශය දතකට නියවාගෙන ඉන්නවා....ජනතාවගේ අවධානය මාලීමාවට විරුද්ධව පෙළ ගස්සන්න...
    දැන්වත් මහපොලොවේ යතාර්ථය වගකිව යුත්තන්ගේ අවධාණයට යොමු වේවා !!!

  • @justineabeysinghe9677
    @justineabeysinghe9677 6 วันที่ผ่านมา

    Congratulations Sri Lanka china international understanding and sdbandaranaike foundation secretary Justine abeysinghe

  • @ManelPerera-r7s
    @ManelPerera-r7s 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AthulaDs
    @AthulaDs 7 วันที่ผ่านมา +1

    යකෝ ඇමරිකාවෙි ජනාදිපති ආවා වගේනේ... දෙන්න පුලුවන් උපරිම එකෙන්ම දෙනවා... ජයම වෙිවා....

    • @kg94837
      @kg94837 7 วันที่ผ่านมา

      චීන්නු ඇමෙරිකාවට ග්‍රෞරව කරන්නේ නැහැ සහෝදරයා. අපේ ජනාධිපතිතුමාට ඇත්තටම තියෙන කැමැත්ත.

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 8 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @deepanidammika7891
    @deepanidammika7891 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉

  • @nimaliperera9457
    @nimaliperera9457 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤
    AKD....

  • @SadeepaLakshan-ej6px
    @SadeepaLakshan-ej6px 8 วันที่ผ่านมา +1

    හොරා කාපු හිටපු උන්ට මොනවා හිතෙනවා එඩ්ඩ උන් ගියා නම් මේ කෙනුත් ගා නක් ගහ ගනී

  • @sunethrawan6764
    @sunethrawan6764 8 วันที่ผ่านมา

    ❤❤❤💪🏻👍jayawewa🇱🇰AKD

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 8 วันที่ผ่านมา

    Jayawew❤❤❤❤❤

  • @sousouateyat8758
    @sousouateyat8758 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍

  • @pasanmadawa4407
    @pasanmadawa4407 8 วันที่ผ่านมา +3

    Sajabaiyo tobaiyo pohottu hora heththa kochchara welalenna heduwath methuma me rata hadanwa❤

  • @anurawijetunge.7161
    @anurawijetunge.7161 8 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 8 วันที่ผ่านมา

  • @manojget5358
    @manojget5358 8 วันที่ผ่านมา +5

    Niyami kohomahri apwa Mey dukin galawagann vithari kiyanne

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 8 วันที่ผ่านมา

    JVP 👍🇱🇰

  • @NawaMax
    @NawaMax 7 วันที่ผ่านมา

    ඔය දෑකැත්ත සහ මිටිය මෙරට ධන වැද්දන්ගේ ගැරහුමට ලක් වූ අයුරු මට මතකයි.

  • @kg94837
    @kg94837 7 วันที่ผ่านมา +1

    ආඩම්බරයි ඔබ ගැන අපේ ජනාධිපතිතුමනි. චීනයෙන් ඔබට මේ පිරිනමන්නේ හදවතින්ම එන ආදරය ග්‍රෞරවය බව අප දන්නවා. ඔබගේ දේශපාලනය අනුව ඔබ හොරෙක් නොවෙන මව්බිමට ඇත්තටම ආදරය කරන මිනිසෙක් බව ඔහුන් හොඳින් දන්නවා.

  • @SnjayaBandara
    @SnjayaBandara 8 วันที่ผ่านมา

    🇱🇰✈️✈️✈️✈️🇱🇰✈️🇱🇰✈️

  • @umnaanasin
    @umnaanasin 7 วันที่ผ่านมา

    ඔය රටවල් වල දියුණුව හා ඔය රටවල් වල වැදගත් දේශපාලන නායකයෝ දිහාවත් බලල උබලවත් හිතින් හිතා ගනිල්ලා හොරා නොකා ශ්‍රීලංකාව ඔයවගේ දියුණු කරන්න ඕනි කියල,

  • @IndikaUshantha-mx5nr
    @IndikaUshantha-mx5nr 8 วันที่ผ่านมา

    Mata mara sathutui mage janapathita tiyana gawrawaya gana

  • @noxdrrego
    @noxdrrego 7 วันที่ผ่านมา

    AKD ge kanne thiyenne Translator eka china MP lata English baha ne eka nisa eka English walin Translate kernnewa !❤💯 AKD ta English Baha kiyala Kaa gahapu un innewa nam danne balamu podi sadeyak 💪😅😂😂

  • @anuradhaweerathunga7110
    @anuradhaweerathunga7110 8 วันที่ผ่านมา

    ඇයි කවුරුත් කමෙන්ට් දාන්නෙ නැත්තෙ අනුරට ඉංග්‍රීසි බෑ කියල.....?.😅😅😅

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l 8 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤲🙏🤲🙏❤❤

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 8 วันที่ผ่านมา

    Kanata dala thiyana eka security gadget newei,Languages translate karanna pahasu wenna ...😮

  • @GayanSanjaya-y7c
    @GayanSanjaya-y7c 8 วันที่ผ่านมา

    මුන්ට කොහෙන්ද ජාත්‍යනතර සබදතා මේ ගිහින් තියෙන්නේ කොහෙද

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 8 วันที่ผ่านมา

    issara hitapu ekek giya nam ethana wena katawath inna ida ne..., uge pawule sanuharei., bathgottange kandayamai thamai balanna puluwan.............!!!!!!!!!!!!

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 8 วันที่ผ่านมา

    Me ape rate aya bln inne masa dekn ඔක්කොම karanakn

  • @SagarikaSagarika-u7s
    @SagarikaSagarika-u7s 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤😂😂😂😂😂😂

  • @rohankotelawala7080
    @rohankotelawala7080 8 วันที่ผ่านมา

    ගොංන් පිතානො ම තමයි ,

  • @anazazi
    @anazazi 8 วันที่ผ่านมา

    translate karanna eka ahrnna dana Bluetooth ekak

  • @SanathkumaralalBentotahewa-b2i
    @SanathkumaralalBentotahewa-b2i 8 วันที่ผ่านมา

    Kane radawala thiyenne basa pariwarthana upakaranayak

    • @slmicro3857
      @slmicro3857 8 วันที่ผ่านมา

      ඔව්

  • @n.agunapala9398
    @n.agunapala9398 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 8 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @NishanthaEpa
    @NishanthaEpa 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 8 วันที่ผ่านมา

  • @sujithnishantha2451
    @sujithnishantha2451 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ManelPerera-r7s
    @ManelPerera-r7s 8 วันที่ผ่านมา

  • @WimukthiChathuranga-y6s
    @WimukthiChathuranga-y6s 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SadunSenewirathna
    @SadunSenewirathna 8 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @KrishanthiRanaweera-x6b
    @KrishanthiRanaweera-x6b 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @JayanthaKarunathilake
    @JayanthaKarunathilake 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 8 วันที่ผ่านมา

    ❤❤❤