තොණ්ඩලා දිගාලා උස්සලා පොළොවේ ගහන්න වතුකරයෙන් එන මාලිමාවේ යකඩ ගැහැණිය අම්බිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 297

  • @Jayakodic4v
    @Jayakodic4v 2 วันที่ผ่านมา +118

    අනිවාර්යයෙන් මෙ සහෝදරී පාර්ලිමේන්තුවට යවමු

    • @kusumsalgado1777
      @kusumsalgado1777 2 วันที่ผ่านมา +1

      Yes, we must end the suffering of our plantation community, we must have representation in Parliament!

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s วันที่ผ่านมา +3

      අම්බිගා සොයුරිය ඔබටජයවේවා

    • @jayanthijaya1136
      @jayanthijaya1136 วันที่ผ่านมา +3

      ජයවේවා ♥️

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 วันที่ผ่านมา +100

    නියත වශයෙන්ම මේ සහොදරිය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන සිංහල සියලු දෙනා ගේ චන්දය මේ සහොදරියට.දෙන්න ඔන මාලිමාවට ජයවේවා

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 วันที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏

  • @srilankan_34
    @srilankan_34 2 วันที่ผ่านมา +104

    මේ වගේ තරුණියන් තමයි ඕනේ,, කලින් උන් හැමදාම අපේ සහෝදරයෝ රැවට්ටුව 💯

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 วันที่ผ่านมา +100

    මාලිමාවට ජයවේවා ..ඔබගේ යහපත උදෙසා ඒ කන්ද උඩ රට මිනිස්සු එයාට චන්දේ දේවි කියලා හිතනවා ..👍❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 วันที่ผ่านมา +40

    අනෙ කොහොම හරි මේ කෙල්ල පාර්ලිමේන්තු වරෙන් මගේ එකම බලාපොරොත්තුව එයයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 วันที่ผ่านมา +59

    අනිවර්යෙන්ම මේ සහෝදරී පාර්ලිමේන්තු යවන්න.
    සහෝදරී, අපි ඔබට සුබපතනවා! 🙏🙏🙏

  • @bandusena8046
    @bandusena8046 2 วันที่ผ่านมา +28

    අපි ඉංග්‍රීසි වලට වඩා දෙමළ, සිංහල භාෂා දෙකම ඉහළින් ම ඉගෙන ගත යුතුයි. සමහර සිංහල අය සිංහල වත් හරියට දන්නේ නෑ.සිංහළ ,දෙමල, මුස්ලිම් එකමුතුව සහොදරත්වයකි න් ම ගොඩ නැගීම ට නම් අනිවාර්යයෙන්ම අපේ මාලිමා රජය විසින් මූලික වම සිදු කල යුත්තේ භාෂාව න් උගැන්වීම සදහා ම සාර්ථක වැඩ පිළිවෙලක් දියත් කිරීම යි. ජයවේවා.

  • @monikananayakkara3793
    @monikananayakkara3793 2 วันที่ผ่านมา +46

    වතුකරයේ ජනතාව දැන් නියම දිශාවට.. ඔබට යහපත් අනාගතයක් උදෙසා ඇයට කතිරය
    ගසන්න. ජය !'❤❤❤

  • @NamaleeShama
    @NamaleeShama 2 วันที่ผ่านมา +56

    නිහඩව ඇහුන්කන් දෙන දමිළ ජනතාවට මගේ ආදරය සමග්ස් ප්‍රණාමය ...🙏

  • @bandusena8046
    @bandusena8046 2 วันที่ผ่านมา +17

    අපි දෙමළ, සිංහල, මුස්ලිම්, ජා, බර්ගර්, මැලේ ම නොවෙමු. ලාංකිකයින් ම වෙමු. මෙ ඔබ අප හැමගේ ම එකම මව්බිම යි. ජයවේවා.

  • @ruwankumara5303
    @ruwankumara5303 2 วันที่ผ่านมา +16

    මම පිරිමියෙක් දකුණේ. නැගෙනියෙ නුබේ කතාවට මට ඇඩුනා.බොහෝ දහොදර සහොදරියෝ. ලේ ඇට මස් අමුඅමුවේ දන් දුන්නේ ඔබ වැනි යකඩ ගැහැනු භිහි කරන්න .ජයවේවා
    පරවී ගියත් පිපිදුනු රතු මල් සියලු
    නැවතත් පිපේනු ඇත මේ දෙරනෙහි කැකුලු

  • @PrashanthiShanika
    @PrashanthiShanika 2 วันที่ผ่านมา +15

    දුක් විඳින වතුකරයේ ජනතාව වෙනුවෙන් තරුණ හඬක් කාන්තා හඬක් අනිවාර්යෙන් පාර්ලිමේන්තු ඔබ සිටිය යුතුයි!! ජය වේවා සහෝදරිය ❤️🇱🇰🇱🇰

  • @manojamila6597
    @manojamila6597 2 วันที่ผ่านมา +20

    ඔඹ දෙමළ නෙවෙයි පුතේ ඔඹ කේසර සිංහයෙකුට දාව ඉපදුනු සිංහ දේනුවක් මගේ හදවතින්ම නුඹට ජය ❤❤❤❤

  • @kumarahgas1810
    @kumarahgas1810 2 วันที่ผ่านมา +25

    අම්බිගා සහෝදරිය ජය වේවා අනිවාර්යයෙන්ම මේ සහෝදරිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි ජයවේවා ❤❤❤❤ කදුකර ජනතාවට මැය බාරයි ආදරෙයි සියලු ජනතාවට සිංහල දමිළ මුස්ලිම් ජනතාවට ජයවේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @Dharatoday
    @Dharatoday 2 วันที่ผ่านมา +11

    ඇය ... ඔව් ඇය යකඩ ගැහැණියක්... දිගම්බරන්ල, තොන්ඩමන්ලා, වඩිවෙල්ලා එක්ක හැප්පෙන්න නම් ඇය යකඩ ගැහැනියක් විය යුතුමයි... ගැහැනු අපි එක මිටට එකතුවෙන්න ඕනේ... බදුල්ලේ කාන්තාවනි ඔබගේ මනාපය ඇය වෙනුවෙන් ලබා දෙන්න... ජයවේවා සොයුරිය අම්බිගා...❤ ජය වේවා මාලිමාව 🧭🧭❤

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 วันที่ผ่านมา +6

    ඔබ ගේ සහෝදර ජනතාව වෙනුවෙන් කැපවෙන්න .ඔවුන් ගේ ගැලවුම් කාරිය ඔබයි.මුලු වතුකරයටම නායකත්වය දීමට හේතු වාසනාවේවා.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 วันที่ผ่านมา +22

    අම්බිගා සහෝදරිය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යන්න ඕනේ මම Abudhabi සිට

  • @ChinthakaMunaweera
    @ChinthakaMunaweera 2 วันที่ผ่านมา +19

    එකෙන්ම එනවා සුවර් හොද පපුවක් වගෙනෙ දිනන්න පුලුවන් දෙවිපිහිටයි❤❤❤❤❤❤

  • @starriesoda1583
    @starriesoda1583 2 วันที่ผ่านมา +11

    වතුකරයේ මිනිස්සු නොමග යවලා තියෙන්නේ පරමිපරා ගානක්. දැන් ඉන්න තරුණ පිරිස හරි හරිමග යනවා නම් එයාලගේ යහපත උදා වෙනවා.
    වතුකරයේ මිනිස්සු ලෝකය දැකලා මදි…ඒ මග අහුරලා තියෙන්නනේ වතුකරයේ ඡන්දගත් නායකයෝමයි.
    මේ සොයුරියට ශක්තියක් දෙන්න.ඔබ වෙනුවෙන් මේ වගේ උගත් තරුණ අය පාර්ලිමේන්තුවට යවන්න.
    මාලිමාවට ජය වේවා.!❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 วันที่ผ่านมา +4

    ආදරණීය දුවේ ඔබ වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මෙතෙක් උන්න දේශපාලනඥයන් අපිව රැවැට්ටුවා උන් හැදුනා රට මේ අගහතියට දැම්මා ඔබට ආශිර්වාද කරනවා දුවේ මම දකුණේ රුධිර වීර❤❤❤❤

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 2 วันที่ผ่านมา +16

    මාලිමාවට ජයවේවා ..සහෝදරී ...ජයවේවා ...

  • @ranjith349
    @ranjith349 2 วันที่ผ่านมา +16

    චාමර සම්පත් වගේද 😂😂😂😂
    කුඩු දිගා වගේද 😂😂😂😂😂😂
    නිදි සිරිපාල වගේද😂😂😂😂😂
    තේරෙන්නෙ නැති උනාට අහං ඉන්න ආසයි දෙමලත් ලස්සනයි ඇය වගේම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න බදුල්ලෙ ජනතාව🎉❤❤❤🎉🎉🎉🎉

  • @lahirusampathhiru2885
    @lahirusampathhiru2885 2 วันที่ผ่านมา +10

    මාලිමාව ට ජය වේවා.සහොදරිය ඔබට ජය වෙවා

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 2 วันที่ผ่านมา +12

    මෙම සහෝදරිය පාර්ලිමේන්තූවට යවන්න... ඇයට වතුකරයෙ සහෝදරයිනට උදව් කරන්න ඇමති කමක්/.. රාජ්‍ය ඇමති කමක් දෙන්න.. ජයම වේවා... ජයම වේවා🧭🇱🇰❤️🧭🇱🇰❤️🧭🇱🇰❤️🧭🇱🇰❤️🙏

  • @NirasaHeewage
    @NirasaHeewage 2 วันที่ผ่านมา +9

    වතුකරයේ ජනතාවත් ඉගෙන ගැනීමට අවශ්‍යයි විශ්ව විද්‍යාල යන්න අවශ්‍යයි. අනෙකුත් ජාතීන්ට ලබන වරප්‍රසාද සියල්ලම වතුකරයේ ජනතාවට ලැබිය යුතුයි.

  • @wasantha2712
    @wasantha2712 2 วันที่ผ่านมา +9

    සහෝදරියගේ කතාවට පරිවතකයෙක් දුන්නානම් ඒ කතාවට තවත් වටිනාකමක් දුන්නා වෙනවා. ඉදිරියට එසේ කරනු ඇතැයි සිතමි . සහෝදරියට ජය වේවා, මාලිමාවට ජය වේවා 🧭❤️

  • @PriyanthiRenuka-w2k
    @PriyanthiRenuka-w2k 2 วันที่ผ่านมา +18

    අනිවාර්යයෙන්ම දිනනවා ජයවේවා

  • @vipularohitha320
    @vipularohitha320 2 วันที่ผ่านมา +3

    නියමයි නියමයි මුලුරටම ඔබ තුමියට ආදරෙයි ඉදිරියටම යන්න මුලු කදු කරයම එක මිටට ❤❤❤❤❤❤❤❤❤

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 2 วันที่ผ่านมา +11

    සහොදරිය මා ඔබෙන් ඉල්ලන්නේ ඔබේ සහොදර ජනතාවගේ මනස හදන්න ."අපි කදුකර දෙමල "යන වචනය වෙනුවට අපි ශ්‍රී ලංකන් කියලා එ හැගිම ඇති කරන්න .

  • @sarathfernando9397
    @sarathfernando9397 2 วันที่ผ่านมา +10

    වතුකරයේ අභීත හඩට ජයවේවා 😍😍😍😍ජාතික ජන බලවේගයට ජයවේවා 🎉

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 2 วันที่ผ่านมา +4

    බදුල්ල ජනතාවනි ...මමත් අවුරුදු 10 ක් බදුල්ලේ හිටියා.. එකම ඉල්ලීමය් කරන්නේ ජාතිවාදය අමතක කරන්න. මේ සහෝදරිය කොහොම හරි මැතිසබයට යවන්න. වැදලා කියන්නම්

  • @sithuminigayani51
    @sithuminigayani51 2 วันที่ผ่านมา +3

    අද මුළු රට එක මිටකට ❤❤❤❤❤ තෙරැවන්සරණයි සොයුරිය !!! ආදරෙයි 👏👏👏👏🧭🧭🧭🧭❤❤❤❤❤❤❤

  • @ChamilaJayasundara-tr3dq
    @ChamilaJayasundara-tr3dq 2 วันที่ผ่านมา +9

    වතුකරයේ වටිනා චන්දය තොණ්ඩමන්ට දිගම්බරම්ට මංකොල්ල කන්න දෙන්නෙපා

  • @ShiromaNilanthi-ek7uf
    @ShiromaNilanthi-ek7uf 2 วันที่ผ่านมา +8

    ජයවේවා ජයවේවා මාලිමවට

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 2 วันที่ผ่านมา +4

    අහිංසක දුප්පත් ජනතාව දුකටම ඇදදාපු පඩත්තර දේශපාලුවන් අල්ලලා පොළොවේ ගසන කාලය එලඹී ඇත.සහෝදරිය නුඹ පාර්ලිමේන්තුවට යනවාමයි❤❤❤

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 2 วันที่ผ่านมา +3

    මේ වගේ කාන්තාවන් පාර්ලිමේන්තුවට අවශ්‍යමයි

  • @ManjulaFernando-j7o
    @ManjulaFernando-j7o 2 วันที่ผ่านมา +7

    ඔයාට වෙනස් කරන්න පුලුවන් සහෝදරී

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 2 วันที่ผ่านมา +3

    අම්බිකා සොයුරිය මෙවර පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි ....මාලිමා මාවතේ සුබ ගමනක් යන්නට...ජනතාවවෙනුවෙන් සුවිශේෂී සේවයක් කරන්නට...අම්බිකා සොයුරියට සියලු ශක්තිය ධර්‍යර්ය වාසනාව ලැබේවා ..ඇයට සහාය දෙන්න
    ආදරෙයි සොයුරිය...❤

  • @bandusena8046
    @bandusena8046 2 วันที่ผ่านมา +4

    ජාති, කුල, මල, ආගම්, පංති බෙද නැති එකම රට ක් ගොඩ නැගීම ට පෙරට ආ මාලිමාව ට සියල්ලොම එකතු වෙමු. ස්තූතියි අම්බිගා සහොදරී. ජයවේවා.

  • @SumithMalwatta
    @SumithMalwatta 2 วันที่ผ่านมา +6

    අම්ඛිකා මහත්මිය ඔබට ජය නියතයි

  • @janakalaksiri1409
    @janakalaksiri1409 2 วันที่ผ่านมา +4

    කදුකර දෙමළ, මුස්ලිම් කියලා දැන් භේදයක් නෑ..ඔක්කොම ශ්‍රී ලාංකික..ජය වේවා ශ්‍රී ලංකාවට...🎉🎉❤❤❤

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 วันที่ผ่านมา +3

    I don,t understand your language dear daughter ,but i can feel you.I,m so proud of you.Take care your own people .Yes,you can believe him.Congratulations dear "Ambika".Wish you all the best.❤❤🌹

  • @rohithafernando9665
    @rohithafernando9665 2 วันที่ผ่านมา +2

    සහෝදරියගේ ශක්තිය එඩිතරකම ජයග්‍රහණය කරා ගෙනයාවි 👍❤

  • @UjithaTaroshan
    @UjithaTaroshan 2 วันที่ผ่านมา +7

    ජයවේවා සහෝදරිය !!! ❤❤❤❤❤

  • @mosesrajaratnam7123
    @mosesrajaratnam7123 2 วันที่ผ่านมา +12

    a great young lady. very courageous lady. all must support her.

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 วันที่ผ่านมา +3

    ඔබට ජය සහොදරී...❤❤❤❤

  • @shyamamaddumage
    @shyamamaddumage 2 วันที่ผ่านมา +9

    දෙමල තේරෙන්නෙ නෑ ඒ උනාට මේ කතාවෙ අපේ කියන හැගීම එනව අපු ඔක්කොම එකයි කියන ලාන්කිකයො කිය්ස්න හැගීම එනව ආදරෙයි කෙල්ලෙ මලිමාවට ජය ඔයා අනිවා දිනනව

  • @prana_shakthi
    @prana_shakthi 2 วันที่ผ่านมา +2

    හොද හඩක් අවංක හදවතක්... ජය නියතයි...

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 วันที่ผ่านมา +3

    සහෝදරි 100%ක්‌ ඔයාගේ කතාව හරි, එලවන්න ජංගිය පිටින් හොර හැත්ත 🇱🇰❤👍

  • @MohamedHaniffa-l2s
    @MohamedHaniffa-l2s 2 วันที่ผ่านมา +12

    No words to thank ,definitely vote this brave sister .

  • @mallikamendis922
    @mallikamendis922 2 วันที่ผ่านมา +2

    ඔයා වගේ එඩිතරදුවක් හරි වාසනාවක්

  • @sreemathilka9633
    @sreemathilka9633 2 วันที่ผ่านมา +2

    සිංහල daemala mushlim අපි හැමෝම 🇱🇰 ලාංකිකයන් wemu දුවේ nubage balporothtu ඉටු වෙවා ❤❤❤

  • @SugathPires
    @SugathPires 2 วันที่ผ่านมา +7

    ජයවේවා සහදරිය

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 วันที่ผ่านมา +12

    tAmil මහත්මිය ඔබටජය

  • @RanGana-my9tn
    @RanGana-my9tn 2 วันที่ผ่านมา +6

    ජයවේවා...මාලිමාවට❤❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา +10

    Sister....hat off to you.. we feel no difference... Go on...we,as Sinhalese, love and honour you...

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 วันที่ผ่านมา +1

    ජයවේවා සහෝදරී ජයවේවා ඔයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා යනවා ඒකාන්තයි කදුකරයම මේ සහෝදරී වටා රොක්වන්න ❤

  • @snsnada9360
    @snsnada9360 วันที่ผ่านมา

    සහෝදරිය කඳුකරයේ ජනතාව අනිවාර්යෙන්ම ඔබව පාර්ලිමේන්තුවට යවාවි.අපගේ උත්තමාචාරය අම්බිගා........

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 วันที่ผ่านมา +2

    ජයම වේවා සහෝදරී

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 วันที่ผ่านมา +9

    ‍මාලිමාවට ජයවේවා

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y วันที่ผ่านมา +1

    අම්බිගා සහොදරිය මෙවර කදුකරය ජනතාව ඹබ පාර්ලිමේන්තුවට යවනවා ඒකාන්තයි මාලිමාවට ජය වෙවා ❤

  • @manikerathnayake5958
    @manikerathnayake5958 2 วันที่ผ่านมา +10

    වචන මොකුත්ම තේරෙන්නෙ නෑ.ඒත් අපේ හිතේ තියෙන දේ කියනව කියල තේරෙනව. මුලු කතාවම බැලුව ඇත්තටම.

  • @blackpickfan10
    @blackpickfan10 2 วันที่ผ่านมา +2

    Great sister.you are winner for this this election November 14th.

  • @ChamindakumaraKumara-h1w
    @ChamindakumaraKumara-h1w 2 วันที่ผ่านมา +7

    ආදරෙඉ කෙල්ලේ ආදරෙඉ ඔයා රටට මැනිකක්

  • @chandraleela8865
    @chandraleela8865 2 วันที่ผ่านมา

    Roamba nandri ambiga nallapesaringa Nalla kaalam wandi irika

  • @ranjithhm9189
    @ranjithhm9189 2 วันที่ผ่านมา +6

    Jayawewa oba thumiyata

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 วันที่ผ่านมา +2

    Nandri sister congratulations to you all the best

  • @MalaniChandralatha-v3k
    @MalaniChandralatha-v3k 2 วันที่ผ่านมา +8

    Oya apiwa godak adewwa naganiya.❤❤❤❤

  • @KamalaRathnayaka-c4e
    @KamalaRathnayaka-c4e 2 วันที่ผ่านมา +1

    ජය vawa සහෝදරිය malimawata ජය

  • @54jayarathnahm
    @54jayarathnahm 2 วันที่ผ่านมา +1

    ඔබට ජයවෙවා අපෙ ප්‍රණාමය..❤❤❤❤🎉🎉🎉🎉

  • @f.xnobertjeyakumar7864
    @f.xnobertjeyakumar7864 21 ชั่วโมงที่ผ่านมา

    சிறப்பான பேச்சு சகோதரி!
    நிச்சயமாக நீங்கள் பாராளுமன்றம் செல்வது உறுதி! தைரியமாக நீங்கள் பேசும் ஒவ்வொரு வார்த்தையும் வெற்றியை குவியச் செய்யும்!
    வாழ்த்துக்கள் சகோதரி!
    வாழ்க திசைகாட்டி!
    මාලිමාවට ජයවේවා !
    අම්පිහා සහෝදරිය දිනවමු!
    ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා!

  • @duniya5260
    @duniya5260 2 วันที่ผ่านมา +2

    congratulations young lady. proud of your courage.
    lead your generation and the one before on the right path. You have been robbed of many things by your leaders who enjoyed all comforts with your vote.
    All the best.

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 วันที่ผ่านมา +5

    Ambka sahodari obata jayaweva! Malimavata jayaweva jayaweva NPP jayaweva jayaweva 14 November obe jaya niyathai.
    Malimavata kootiyak 🌹🌹🌹🌹🌹🌹🌹🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️

  • @asokahettiyani417
    @asokahettiyani417 2 วันที่ผ่านมา +4

    Go ahead daughter. Respect you .This young lady has to become a member of Parliament. Please vote for her. I am from Galle District and cannot use my vote. God bless you dear.

  • @indrasenahettiarachchi5182
    @indrasenahettiarachchi5182 2 วันที่ผ่านมา +3

    You are great and like a iron lady. Your victory is 100% sure. Wish you all the best for future success 🙏🇨🇦

  • @SADIQUELUCKMAN
    @SADIQUELUCKMAN 2 วันที่ผ่านมา +8

    Good speech ❤

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 วันที่ผ่านมา +2

    අම්බිගා සහොදරිය පාර්ලිමේන්තු
    ඉන්න ම ඔනා
    අහින්සක කදුකරෙ ජනතාව වෙනුවෙන්

  • @blackpickfan10
    @blackpickfan10 2 วันที่ผ่านมา +1

    ❤,great victory for malimawata. Respect.

  • @gliyanage5001
    @gliyanage5001 2 วันที่ผ่านมา +2

    Congratulations 🎊 ❤❤❤malimawata❤❤❤

  • @ajithfranandu4868
    @ajithfranandu4868 2 วันที่ผ่านมา +5

    අම්බිගා....❤❤❤❤❤❤ජය නියතයි ....

  • @Sepali-z1r
    @Sepali-z1r 2 วันที่ผ่านมา +4

    I wish you all the best Ambiga.god bless you!❤❤❤🎉🎉🎉🎉😢❤❤❤❤❤

  • @disanayakakumari4809
    @disanayakakumari4809 2 วันที่ผ่านมา +5

    Well done sister 👏 👍

  • @NjNada
    @NjNada 2 วันที่ผ่านมา +6

    Verrygood ❤❤❤❤❤❤❤❤❤

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 2 วันที่ผ่านมา +1

    Niyamai niyamai sahodari.obata jayawewa jayawewa marlimarwata

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 2 วันที่ผ่านมา +1

    ඔබට ජයවේවා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ජයවේවා

  • @nilukakarunasinghe6282
    @nilukakarunasinghe6282 2 วันที่ผ่านมา +1

    ❤🎉ජය ඔබට සහෝදරි.

  • @u.gkapila8432
    @u.gkapila8432 วันที่ผ่านมา

    ජයවෙවා සහොදරිය මෙ හැම පාලකයෙක්ම ඔවුන්ගේ වාසියට අපව බෙදා වෙන්කරා දැන් අපි බුද්ධිමත් ජනතාවක් ජයවෙවා මලිමවට ❤❤❤❤❤ ජයවෙවා

  • @induwarabro-yw4ce
    @induwarabro-yw4ce 2 วันที่ผ่านมา +5

    අනේ මේක අහන්න විදිහක් නෑනෙ.අපි දෙමල දන්නෑ. ඒත් අහං ඉන්න ආසයි

  • @NayanapriyaSenadiraja
    @NayanapriyaSenadiraja 2 วันที่ผ่านมา +1

    Romba thaanks sister 🧭 jayawewaa 🇱🇰

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm วันที่ผ่านมา

    දුවේ...ඔබට පාර්ලිමේන්තු යාමේ වරම ලැබේවා❤🎉 ජය වේවා.❤🎉

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 วันที่ผ่านมา +2

    ආඩම්බරයි ,

  • @KumariN-d6e
    @KumariN-d6e 2 วันที่ผ่านมา

    Pride of srilanka sister good luck

  • @pushpajay6701
    @pushpajay6701 วันที่ผ่านมา

    භාෂාව මට නොතේරුනත් කතාව සැරටම දෙනබව හොඳින්ම පෙනෙනවා. ඔබට ජය වේවා! 👍👍👍

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 วันที่ผ่านมา +1

    niyamai sahodari..👍🙏👌

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 วันที่ผ่านมา +17

    ජාති භේද නැති රටක් නම් මාලිමාව විතරමයි සහෝදරී 💖💖💖🧭🧭🧭

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 2 วันที่ผ่านมา +1

    අම්බිකා..සහෝදරිය ...ඔබට...ජයවෙවා .....මම.පොලොන්නරුවේ ...බුදුසරණයි ....

  • @sudanapoli6016
    @sudanapoli6016 2 วันที่ผ่านมา +1

    Good Good Good shavodariya budusaranai srilanka malima jaya veaya budusaranai srilanka ❤❤❤

  • @jagathroland219
    @jagathroland219 2 วันที่ผ่านมา

    Jayawewa 🙏🏻

  • @mgpc4733
    @mgpc4733 2 วันที่ผ่านมา +3

    Well-done ambiga.

  • @upaliw1
    @upaliw1 2 วันที่ผ่านมา +1

    Jayawewa