කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️ presentation, viedio quality, camera angles, drone shots, location selections, feelings ❤️ හැම දේම සුපිරි ❤️ keep it up Green folks 💚 love it 😊
We did a cinematic video for The Cliff Lodge last year. We didn't have this channel at that time. You can check out Harith's personal channel for that video.
ලස්සනයි vlog එක අමාශි & හරිත් මල්ලියා❤️.
නියමයි informations ටික,යන්න හිතන් ඉන්න අයට ගොඩක් වටී අනිවාර්යයෙන්ම .
Specially: අමාශිගෙ presentation නියමයි ❤️❤️
බොහොම ස්තූතීයී නදී & චිරන්තන අයියා. හැමදාම වගේ ඔයාලගෙ කමෙන්ට් එක ගොඩක් වටිනවා. 😘
කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️ presentation, viedio quality, camera angles, drone shots, location selections, feelings ❤️ හැම දේම සුපිරි ❤️ keep it up Green folks 💚 love it 😊
Woah 😍
Nicely presented. Thanks for sharing the experience. Now this is a true guide. Keep being awesome 🌟
Good Luck 🎉🎉🎉❤️
Thank you so much Yasiru. Really appreciated your valuable comment. 😘
නියමයී ... අයියගේ ඩ්‍රෝන් ශොට්නම් කතා දෙකක් නෑ.. සුපිරී.......😀😍⛰️☘️🍀
බොහොම ස්තූතීයී මල්ලී. 😘😘
Lassana vlog ekak hariya & amashi
Hariyage shooting nan amazing 😍❤️
Thank you so much Samuditha. 😘😘
ඒකෙ videos quality
woooow very nice .godak kalakin
Thank you so much. 😘
Last week video ekak damma. Ekath balannako.
Nicely presented..
Drone shots 👍
All the best brother & sister
Thank you so much. 😘
Wow nice travel vlog.....keep it up...🤩
Thank you so much. 😘
Wow. superb akki&aiyh 💚💚
Thank you so much nangiyah 😘😘
#පොඩිචමරිඅක්කා ❤️
ෂෝක් අනේ 🤗😘
අනේ... 🙌
බොහොම ස්තූතීයී 😘😘
No words abt this video.. perfect akkiyoooo ❤️
Thank you so much nangii 😘
Great 👍... We will try your route next time.😎
Thank you so much. 😘
Yes. There are other beautiful places around Ella. Try to spend enough time and visit all the beautiful places around Ella.
Superb akkah❤️.travel with wife aiyai akkath ,sailor i dn oyath superb set ekma❤️😻🤟
Thank you so much malliyah. Digatama inna. Covid iwara una gaman honda camping experience ekak denawa aniwa. 😘
Aniwren oneh😻❤️🤟
Best travellog all the time. Love this ❤
Thank you so much malli 😘
වීඩියෝ එක ගොඩක් ලස්සනයි , නියම දවස් වල ගිහින් තියෙන්නෙ සෙනග නැති නිසා සොබාදහම නිදහසේ විදින්න ලැබිලා, මං හිතන්නෙ ඒක වාසනාව සොබාදහත් එක්ක ඉන්න සොබාදහමට ආදරය කරන අයනෙ🍀🍀🍀
බොහොම ස්තූතීයී. 😘
ඔව් ඒක ඇත්ත. ඇල්ලෙ ලස්සන හොඳින්ම බලා ගන්න පුළුවන් උනා සෙනග අඩු නිසා. හැබැයි ගොඩක් restaurant, hotels වහල තිබුණේ. 🍀
මේ Chanal එකටත් Addicted 😍❤️💪
බොහොම ස්තූතීයී. දිගටම ඉන්න. ඉස්සරහට වීඩියෝ ගොඩක් තියෙනව එන්න. 😘
Patta bn, kawadada giye
Thank you brother. 😘
Dan masa 2k wage venawa. Edit karaganna time nathi una. 😁
අදත් හරිම අපූරුයි!අර නිල්දිය පොකුණේ වතුරත් එක්ක පැහැදිලි ෆොටෝ එකක් නැද්ද😍😍😍😍
තියෙනවා. Instagram & Facebook දැම්මා.
Greetings and good luck 😄😄😄
Thank you so much. 😘
Hi ඔයාලා යවනවා ඩ්‍රෝනා එක මොකක්ද
Woooow 😍❤❤
Thank you sweety! 😘
Please do one cliff Lodge Video.
My favourite place. 🙏🙏
We did a cinematic video for The Cliff Lodge last year. We didn't have this channel at that time. You can check out Harith's personal channel for that video.
th-cam.com/video/NTzNXaXNpXI/w-d-xo.html
I want to tell you something guys. Every Vlog is are amazing nice video captures. You guys are keep rocking. 👍👍👍
Thank you so much Thiliban. Highly appreciated your comment. 😘
එල.
♥️♥️
Wow. Nice Akki. How much is the hotel expences pls?
Thank you so much malli. 😘
It was around 12K for 2 nights including breakfast, lunch & dinner. (Full baord package)
👍👍👍👍
Wow ❤️😍
Thank you 😘
Suoiriyak. Vlog 10 ekath ikmnata ona
Thank you. 😘
Issarahata videos thiyenawa godak 🍀🍀
Notification enne nane😭
Ella wala waterfall
🌿♥️
❤️❤️❤️
Thank you 😘
♥️😘🌿
Thank you nangi 😘
මේකෙ thumbnail එකේ පේන්නේ chamari අක්කා වගේමයි .
හ හා... 😁😘
❤️
❤️🇱🇰
Thank you 😘😘
🙄❤️
🙌🍀
☝️උඩට එන්න ඕන චැනල් එකක්❤️
බොහොම ස්තුතියී ඔයාගෙ අදහසට. දිගටම එකතු වෙලා ඉන්නකෝ. 😘
❤️❤️❤️
Thank you 😘