Hindi alphabet learning in Sinhala | Hindi letters in Sinhala | හින්දී හෝඩිය | Hindi Varnamala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 392

  • @sandaminipavithra9773
    @sandaminipavithra9773 3 ปีที่แล้ว +35

    ඇත්තටම ගොඩාක් ස්‍තූතියි ඔබතුමියට ..ඇත්තෙන්ම කිව්වොත් මං හින්දි ඉගෙන ගන්න හුගක් ආසාවෙන් හිටියෙ ,අහම්බෙන් තමයි ඔබතුමියගේ චැනල් එක දැක්කෙ මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..❤️❤😍😍 දිගටම එකතු වෙනවා චැනල් එකත් එක්ක .හින්දි ඉගෙන ගන්න තිබුණු ආසාව තවත් වැඩිවුණා 🙈

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි 💚💚

    • @happyworld4663
      @happyworld4663 ปีที่แล้ว

      බොහොම ස්තූති❤

  • @singhekumara9313
    @singhekumara9313 4 ปีที่แล้ว +36

    නියමයි ..හැබැයි නතර කරන්න ඒපා දිගටම ඉන්න ඕන වීඩියෝ ඔක්කොම බැලුවා ...

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  4 ปีที่แล้ว +5

      ඔව් දිගටම කරනවා.

  • @saumyanawodani5544
    @saumyanawodani5544 3 ปีที่แล้ว +7

    ගොඩක් පැහැදිලිව කියලාදෙනවා .thnk you mis 🙏

  • @frd-memories.
    @frd-memories. 3 ปีที่แล้ว +13

    පැහැදිලිව කියාදෙනවා..හැමදේම...🙏🙏🤩😍 මන් කාලයක් තිස්සේ බලන් හිටියේ..හින්දි ඉගෙනගන්න ආසවෙන්..ගොඩක් පිං...🙏❣️

  • @herathudadeniya4343
    @herathudadeniya4343 4 ปีที่แล้ว +5

    මහාචාර්යතුමිය ගොඩක් හොද වැඩක් 🙏🙏🙏

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  4 ปีที่แล้ว +2

      මම තාම මහාචාර්ය නම් නෙවෙයි. ඉගෙනගනිමිනුයි සිටින්නේ . ස්තූතියි ඔබේ ඇගයීමට

  • @ChandraniSeneviratne
    @ChandraniSeneviratne 2 หลายเดือนก่อน +1

    Harima hondai miss. Thank you.

  • @risithadilshan
    @risithadilshan 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදට පැහැදිලි වේ කියලා දෙනවා... ඇත්තටම ගොඩක් සරලව කියලා දෙනවා...කාලයක් ඉදන්ම ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න හිටිය භාෂාවක්..මේ පාඩම් ගොඩක් වටිනවා..🙏🙏🙏

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @nipunigimhani7937
    @nipunigimhani7937 3 ปีที่แล้ว +4

    Godak asawen hitiye hindi igengnn miss you tube eke hindi ugnnwt gdk thnk you 🙏🙏🙏🙏🙏 miss nisa mage loku hinayk saba wenawa ❤❤❤❤❤❤

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අගය කිරීම් වලට🙏

  • @umastudio3581
    @umastudio3581 3 ปีที่แล้ว +3

    Math godak asai Hindi igenaganna mis.
    Godak pin mis

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏

  • @Chuutikolu
    @Chuutikolu 3 ปีที่แล้ว +6

    මමත් හරිම ආසයි හින්දි ඉගෙන ගන්න.ගොඩක් හොඳ වැඩක් මිස්.මං අද තමයි ඉස්සරලාම ඔයාගේ වීඩියෝස් බැලුවේ.දිගටම බලනවා.බොහොම ස්තූතියි.

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️

  • @sandunikaushalya8921
    @sandunikaushalya8921 3 ปีที่แล้ว +1

    Godak hondata theruna teacher. ....godak pin

  • @imashamaduwanthi8687
    @imashamaduwanthi8687 3 ปีที่แล้ว +2

    Mis... godaaak wedagth.. hindi language eka igena ganna harima asai.... harima pahadilo mis.. ❤️❤️❤️

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚💚💚

  • @navithakafernando5687
    @navithakafernando5687 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූති මිස්. ගොඩක් පැහැදිලිව කියල දෙනවා.🌟

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚💚💚

  • @seenonyt2210
    @seenonyt2210 หลายเดือนก่อน

    👍 Thanks for showing us in detail how to write the letters!

  • @vimudidissanayake4675
    @vimudidissanayake4675 3 ปีที่แล้ว +1

    Super teacher, බුදු සරණයි

  • @jeewanthiperera3171
    @jeewanthiperera3171 2 ปีที่แล้ว +1

    ස්තුතියි. ඉතාමත් අගෙයි

  • @sithija8527
    @sithija8527 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳට පැහැදිලියි. ස්තුතියි .🙏

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚💚💚💚

  • @imeshajayawickrama6889
    @imeshajayawickrama6889 3 ปีที่แล้ว +2

    gret mis.ham aapako bahut mahatv dete hain.bhagavaan bhala kare.🙏😍

  • @pubudulasantha8968
    @pubudulasantha8968 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්, පැහැදිලිව කියලා දෙනවා. දිගටම videos දාන්න..

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      ගොඩක් දාලා තියෙන්නේ පිලිවෙලට බලන්න

  • @sudildulran4843
    @sudildulran4843 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා....මාත් අසාවෙන් හිටියේ හින්දි ඉගෙනගන්න ........

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏

  • @supuniscreations
    @supuniscreations 3 ปีที่แล้ว +3

    Thank you so much miss to briging such an amazing hindi teaching videos like this..🙏

  • @tharu5753
    @tharu5753 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @chomilka9068
    @chomilka9068 3 ปีที่แล้ว +2

    Mama godak asaven hitiye hindi bashava igena ganna.godak stuti🙏🙏🙏

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      बहुत बहुत धन्यवाद 🙏🏽

  • @fathimarush1585
    @fathimarush1585 4 ปีที่แล้ว +2

    Great work 🥰 aththatama mn Hindi iganaganna asawen hitiye thanks medam idiriyatta online cls thynna puluwannam godak watinawa❤️🥰

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  4 ปีที่แล้ว +4

      online class සදහා මුදල් ගෙවන්න වෙනවානෙ. ඒත් මම ඒ හැමදේම නොමිලේ මේ channel එක හරහා උගන්වනවා.

  • @miyurubhashitha4417
    @miyurubhashitha4417 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොද වැඩක් මිස්.... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....☺️☺️☺️

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚💚💚

  • @channelnish4172
    @channelnish4172 3 ปีที่แล้ว +1

    Thanks you akka

  • @inokaupendri7055
    @inokaupendri7055 3 ปีที่แล้ว +4

    You have taught everything clearly miss. Thank you. Keep up the good work.

  • @Norancm
    @Norancm 10 หลายเดือนก่อน

    Thank you so much for teaching us this very clearly..🙏💐
    Bless you Mam.. 💜🙏

  • @rasangarathnayaka9068
    @rasangarathnayaka9068 3 ปีที่แล้ว +1

    Mehema pehediliwa kiyadena guruwarayek jewitheta hambawela ne.......godak pin

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @reshmihiranya8452
    @reshmihiranya8452 3 ปีที่แล้ว +3

    Perfect teaching 🥰🔥

  • @mathsLawyer
    @mathsLawyer 3 ปีที่แล้ว +4

    Your effort is a great thing.. Wish you a good future to get success in teaching Hindi language.. 👍👍💐🙏

  • @sudeeraperera850
    @sudeeraperera850 2 ปีที่แล้ว +3

    අනේ මිස් ඔයාට ස්තූතියි. මම දැන් හින්දි තාම ඉගෙන ගන්නවා . මම මුල ඉදලම මිස්ගෙ විඩියෝ බලනවා. මිස් කියලා දෙනකොට මට හොදට තේරෙනවා. මිස්ට බුදු සරණයි. ☺☺👩‍🏫👩‍🏫👩‍🎓👍👍👍

  • @avishkarox3701
    @avishkarox3701 3 ปีที่แล้ว +1

    Ane digatama karanna

  • @dinushathushan9898
    @dinushathushan9898 2 ปีที่แล้ว +2

    Thank i love you

  • @mithilabandara8322
    @mithilabandara8322 3 ปีที่แล้ว +1

    Excellent teaching.

  • @freyesha4110
    @freyesha4110 3 ปีที่แล้ว +1

    Thank you so much ❤❤❤🙏🙏🙏budu saranai 🙏

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      💚💚💚💚💚🙏🏻🙏🏻🙏🏻

  • @NURANLIYANAGE
    @NURANLIYANAGE 3 ปีที่แล้ว +1

    Great 👍

  • @kothmaledammapriyathero4055
    @kothmaledammapriyathero4055 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .ඉතා අගය කරමි .

  • @mathalesuneetha1292
    @mathalesuneetha1292 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ..

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 3 ปีที่แล้ว +1

    මරු මිස් wow

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      💚💚💚💚💚

    • @pradeepkumaara2428
      @pradeepkumaara2428 3 ปีที่แล้ว

      @@hindiwithsugandhi zoom night class ekak patan ganmako mis api ennam

  • @kividikaveesha4902
    @kividikaveesha4902 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මැඩම්ට.

  • @swineethapushparani2105
    @swineethapushparani2105 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මිස් 🙏🏻🙏🏻

  • @dpp2279
    @dpp2279 2 ปีที่แล้ว +1

    godak watina video series ekak.👍💙

  • @AthulaNandasiri-g8d
    @AthulaNandasiri-g8d 3 หลายเดือนก่อน

    Thanks teacher.hodatama theruna..😊

  • @diwiyaa6245
    @diwiyaa6245 3 ปีที่แล้ว +1

    මමත් හින්දි ඉගෙන ගොඩක් ආසයි මිස් ගොඩක් හොඳට පැහැදිලිව කියලා දුන්නා.🙂

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚💚

  • @chandanichandani3058
    @chandanichandani3058 3 ปีที่แล้ว +1

    Thank you
    ගොඩක් හොඳට තේරුණා

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි💚💚💚

  • @kumudupriyadarshana5072
    @kumudupriyadarshana5072 ปีที่แล้ว +1

    Lasshanata kiyala danawa mis🎉

  • @MoodFoods-s
    @MoodFoods-s 9 หลายเดือนก่อน +1

    Mam me ol hindi language karthihu...hindi sikna keliye me bohith paanthihuu...thanks so much....hindi achchi se mujse bath karsththi hu....but....i don't know letters

  • @sathminsadeep8752
    @sathminsadeep8752 2 ปีที่แล้ว +2

    Worth it 🙂❤️

  • @kavinekanayakak1980
    @kavinekanayakak1980 3 ปีที่แล้ว +2

    මේ වැඩේ නම් super 😘👍💓💓

  • @RMJBratnayake-p1b
    @RMJBratnayake-p1b หลายเดือนก่อน

    bohoth danyawaad

  • @thusharasandun4621
    @thusharasandun4621 3 ปีที่แล้ว +3

    ස්තුති මිස්... සට සට ගාලා පුරුදු වෙන්නම් .. ඊලග වීඩියෝ එක එන්න කලිම් ...

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      වීඩියෝ ගොඩක් දාලා තියෙන්නේ පිළිවෙලට බලන්න

  • @chansam8966
    @chansam8966 4 ปีที่แล้ว +2

    Thank you so much.

  • @chamodilakshani5274
    @chamodilakshani5274 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ස්තූති මිස් 👍👍👍

  • @celienarunali
    @celienarunali 3 ปีที่แล้ว

    මැඩම් ගොඩක් සරලව පැහැදිලි කියල දෙනවා.හින්දි භාෂාව ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. මැඩම්ගෙ විඩියො ගොඩක් වටිනවා🥰

  • @ashanimadhuwanthi1374
    @ashanimadhuwanthi1374 3 ปีที่แล้ว +2

    දිගටම ඔබතුමියගේ Channel එකත් එක්ක එකතු වෙනවා.බොහොම ස්තුතියි මැඩම්.

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💚💚

  • @methmimalsha1502
    @methmimalsha1502 2 ปีที่แล้ว +1

    Thank you mis

  • @geniusofhistory
    @geniusofhistory 3 ปีที่แล้ว +1

    Godaaak hodai habai aga nawaththanna apa

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏🏻

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏පින් සිදු වෙනව මිස්

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +1

    👌👌👌👍

  • @dav4005
    @dav4005 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      මා සමග රැදී සිටිනවාට ස්තූතියි 💚💚

  • @sarangawimalawarda1061
    @sarangawimalawarda1061 2 ปีที่แล้ว

    thankss maam😊😊

  • @heshanlakru4546
    @heshanlakru4546 2 หลายเดือนก่อน

    Thank you

  • @lahirudoloswala2293
    @lahirudoloswala2293 4 ปีที่แล้ว +1

    very good

  • @isurudananjaya2336
    @isurudananjaya2336 3 ปีที่แล้ว +1

    thank you ...

  • @dewthiliniwijemanna4322
    @dewthiliniwijemanna4322 3 ปีที่แล้ว +1

    Great

  • @patiarambage2690
    @patiarambage2690 3 ปีที่แล้ว +1

    well done

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 3 ปีที่แล้ว +1

    Obathumeeta bohoma sthuthiyi . Akuru liyaddi ikman wediwunaa wageyi .tikak lokuwata hemin liwwa nam hondayi . Me adupaadu kiwwata tharaha wenna epaa .Sugandi harima priyajanaka guruthumiyak .Phir milenge !

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      හින්දී මුල සිට කියලා පාඩම මාලාවක් දාලා තියනවා. ඒක බලන්න එහි හිමීට සහ ලොකුවට ලියලා කියලා දෙනවා. බොහොම ස්තූතියි

  • @samadhinadeeshani3164
    @samadhinadeeshani3164 3 ปีที่แล้ว

    Harima hoda video ekak.congratulations 😍.digatama kragena yanna.

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚💚

  • @raveenadissanayaka212
    @raveenadissanayaka212 3 ปีที่แล้ว +2

    May the force be with you. All the best and thank you so much for these videos 💝💝

  • @slproduction5558
    @slproduction5558 4 หลายเดือนก่อน

    Thanks a million😊❤

  • @DinuMaduranga-l8n
    @DinuMaduranga-l8n ปีที่แล้ว

    Bhot dnyavad 🙏

  • @nipuninisansal7442
    @nipuninisansal7442 3 ปีที่แล้ว +2

    Thank you so much ❤️❤️

  • @Flower1R3075
    @Flower1R3075 3 ปีที่แล้ว +1

    Nice. thank you.... 👍☺

  • @samanthajayakody755
    @samanthajayakody755 3 ปีที่แล้ว +1

    Super

  • @pavanihansika8048
    @pavanihansika8048 2 ปีที่แล้ว +1

    තන්කුයි 🥰🥰🥰😁

  • @kamalrathnayake739
    @kamalrathnayake739 3 ปีที่แล้ว +1

    Thank you . 😀 I like hindi

  • @himaa3973
    @himaa3973 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මැඩම්💛..තෙරුවන් සරණයි!

  • @jaye4685
    @jaye4685 3 ปีที่แล้ว +1

    good stuff ❤

  • @rangamadushika3243
    @rangamadushika3243 3 ปีที่แล้ว +1

    Very good job miss 👍

  • @kartikrajsingh1895
    @kartikrajsingh1895 ปีที่แล้ว

    Hindi-Sinhala common words:
    Water- Hindi-jal, Sinhala-jala
    Language- Hindi-bhasha, Sinhala-bhasava
    Do- Hindi-Karo, Sinhala-Karana
    Fire- Hindi-agni, Sinhala-gini
    One- Hindi-ek, Sinhala-eka
    Name- Hindi-naam, Sinhala-nama
    People- Hindi-janta, Sinhala-jantava
    Leader- Hindi-nayak, Sinhala-nayaka
    State- Hindi-raajya, Sinhala-rajye
    Mouth- Hindi-mu, Sinhala-mukaya
    God- Hindi-devta/devi, Sinhala-devi
    Oil- Hindi-tel, Sinhala-tel
    Evidence- Hindi-sakshya, Sinhala-sakshi
    Blue- Hindi-neela, Sinhala-neel
    Hand- Hindi-haath, Sinhala-ata
    Army- Hindi-sena, Sinhala-sena
    War- Hindi-yuddh, Sinhala-yuddhay
    Patriot-Hindi- deshbhakt, Sinhala-deshprema
    Love- Hindi-aadar, Sinhala-adaraya

  • @achinidilshikaranaweera8888
    @achinidilshikaranaweera8888 ปีที่แล้ว +1

    🥰🥰

  • @Allthingseverywhere1
    @Allthingseverywhere1 3 ปีที่แล้ว +1

    ❤️

  • @nilukshanadeen1788
    @nilukshanadeen1788 3 ปีที่แล้ว +1

    ane thanks mis me karana deta...me velave godakma vatinava...2021a/l exam karana ayata.... thanks thanks thanks

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💚💚💚

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 3 ปีที่แล้ว +1

    Wow

  • @skumaraskumara2066
    @skumaraskumara2066 3 ปีที่แล้ว +1

    Neyamai mama balaganamai hesitate hindi

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 3 ปีที่แล้ว +3

    සබිකූුයිස් කලා සිනුව නාද කලා ලයික් කලා අමතක නොකර එන්න පිං සිද්ධ වෙයි ඉන්දියන් අයත් එක්ක ඉන්නේ එ අය කියන සමහර දේ තේරුම් නැ

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +2

      වැනල් එකේ සියලුම වීඩියෝ බලන්න. දන්නේ නැති දේවල් අහන්න💚

  • @Factfiles18
    @Factfiles18 2 ปีที่แล้ว +1

    Wow ...I'm from india ,..and ur voice is so pretty ✌️

  • @පුගොඩසද්ධාරතනහිමි

    Nâmo thathagataya!🙏
    Miss onna Vedio eka baluwa
    Miss kiyana okkoma theruna....
    Miss ta godak pn mokada api wage HINDI bashawta adrya krna samadentma Guruabshya laba denawta........oba thumiyata maitri buduhimyange buddha sasanedi
    Me pn hethuwasana kotagena NIRWANA Sampathiya sathsat karagenethwa......!
    Obta theruwan saranai 🙏
    Mita_poogoda, saddarathana thera

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว +2

      ඔබ වහන්සේගේ ආශිර්වාදම මා ලැබූ භාග්‍යක්. මා හට හැකි උපරිමෙන්ම දැනුම ලබා දෙන්න උත්සාහ කරන්නම්. බුදුසරණයි 🙏🙏

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් 🙏❤️

  • @TNP5726
    @TNP5726 10 หลายเดือนก่อน

    A/L Hindi syllabus eka mata me videos walin cover krgnna puluwan weida , godak pehediliwa explain karanawa , thank you so much mis❤❤

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 3 ปีที่แล้ว +2

    අද තමා බලන්න ගත්තෙ

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว

    thank u man. keep it up🥺

  • @pushpakumara4184
    @pushpakumara4184 3 ปีที่แล้ว +1

    👍👍

  • @sdeshaniwathsala4476
    @sdeshaniwathsala4476 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sandalihemachandra5144
    @sandalihemachandra5144 3 ปีที่แล้ว +2

    Hodt therennw akki 😍thw video dann okkom bllnm

    • @hindiwithsugandhi
      @hindiwithsugandhi  3 ปีที่แล้ว

      වීඩියෝ 17 ම බැලුවද?

  • @hirugimhani6588
    @hirugimhani6588 3 ปีที่แล้ว +1

    Thank you mis... 😍 හොඳට පැහැදිලිව කියල දෙනව ❤

  • @sandueducation4009
    @sandueducation4009 3 ปีที่แล้ว +1

    Super ❤

  • @buddhikathushara2323
    @buddhikathushara2323 3 ปีที่แล้ว

    ගැම්මක් තමා.

  • @lasithaaththanayake
    @lasithaaththanayake 2 ปีที่แล้ว

    😍