හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 38

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 ชั่วโมงที่ผ่านมา +12

    මුං එකතු වෙලා රට කෑව මිසක් රටේ තරුණ පිරිස සමඋල ඝාතනය කරල දැම්ම මිසක් වෙන මොකද්ද කලේ...

  • @chandanajmg5032
    @chandanajmg5032 ชั่วโมงที่ผ่านมา +5

    මං අහල තිබුනෙ නෑනෙ වරලත් ගණකාධිකාරී ආයතනය කොමඩි ෂෝ කරනවා😂😂😂

  • @kamaldealwis8386
    @kamaldealwis8386 3 ชั่วโมงที่ผ่านมา +11

    අපෝ මේ ගොල්ලොත් එක මොන සාකච්ඡාද. බහුතර ජනතාවක් පිලිකුල් කරපු අය.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 3 ชั่วโมงที่ผ่านมา +7

    තරුණයො ඇවිත් රට ගෙනියන්න බෑ තේරුමක් නැති කතාවක් ...අත්දැකීම් ඕන කාලයක් පාලනයට හවුල්වී රාජ්‍ය පාලනයේ ක්‍රියාවලිය හොඳ ට හදාරන්න ඕන..ඊට පසු තමා ඉහලම තනතුරට පත්වෙන්න ඕනැ..එහෙම නැතුව තරුණයො ඕන කියල දැම්මම කෙලවෙනවා..

  • @PathminiWaduarachchi
    @PathminiWaduarachchi 3 ชั่วโมงที่ผ่านมา +8

    චන්ද්‍රිකා ඔය කියන වැදගත්කම මොකක්ද. ඒක තියෙන්නෙ ඉංග්‍රීසි වලද.🤨

  • @harisperera-z3n
    @harisperera-z3n 3 ชั่วโมงที่ผ่านมา +12

    මෙවුන්ගෙන් ජනතාවට ගන්න කිසිම දෙයක් තිබේද ?

    • @Dhammavimukti
      @Dhammavimukti 2 ชั่วโมงที่ผ่านมา

      මේකි මේ කියන විසිහට පුලුවන්නම් කරන්න තිබුනනේ.
      මුන්ගේ තකතීරුකම් තව තව පිලිබිබු වෙනවා.
      පර හැත්ත .කිසිම වැදගත්කමක් තියෙනවද මේ කතාවල.
      මාලිමාවට ජය!!

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 ชั่วโมงที่ผ่านมา +4

    මුලු රටම ප්‍රතික්ෂේප කරලා පයින් ගහලා එලවපු උන් ව ගෙනල්ලා හුරතල් කරන්නෙ කව්ද බං මේ

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 3 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ට අපිව විහිළුවක්. 🤔☸️😇☸️☸️☸️

  • @nismymn4542
    @nismymn4542 3 ชั่วโมงที่ผ่านมา +5

    මොකක්ද මේ නාඩගම , රට කාපු කාලක්නි ගෙනැල්ල තියාගෙන උන් කියන දේවල් වලට අප්පුඩි ගහල හිනාවෙන්නේ.

  • @anandaananda26
    @anandaananda26 4 ชั่วโมงที่ผ่านมา +5

    රට කාපු උන්

  • @athuladissanayake2262
    @athuladissanayake2262 ชั่วโมงที่ผ่านมา +1

    වරලත් ගණකාධිකාරි වරුන්ට අනේ ඇත්තටම කවුරුත් හිට්යේ නැත්තේ ඇයි මෙතැනට ගෙනෙන්න 😂😂

  • @kashmiindrani2068
    @kashmiindrani2068 ชั่วโมงที่ผ่านมา +1

    අපි හිතාගෙන හිටියේ වරලත් ගනකදිකාරීන් කියන්නේ උගත් බුද්ධිමත් රට ගැන හිතන පිරිසක් කියලා.

  • @pahantharuwa5815
    @pahantharuwa5815 16 นาทีที่ผ่านมา

    මීට වඩා වැදගත් දෙයක් කරන්න ඕනේ කියලා හිතන්න පුලුවන් කිසිවෙකුත් ඔය ආයතනයේ හිටියේ නැද්ද .

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 4 ชั่วโมงที่ผ่านมา +4

    No clear voice sound

  • @sanjunuwan2513
    @sanjunuwan2513 ชั่วโมงที่ผ่านมา +2

    Kalakanni horu thun denek...

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 15 นาทีที่ผ่านมา

    මේ ජනාධිපති තුන්දෙනාම ජාතික වීරයෝ ජාතිය නය ගැතිය මෙතුමන්ලා මේ රට ඉදිරියට ගෙනාවේ අපිට නොදනීම ජයවේවා

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 11 นาทีที่ผ่านมา

      Ranila Maha Banku Hora Mulu Sirisena Paulath Okkome Horu Methene Horekam Kele Naththe Chandrika Witherai. Lokume Horu Rajapakshala

  • @elanvaz7
    @elanvaz7 3 ชั่วโมงที่ผ่านมา +1

    Patta balli

  • @NpNp-tq8tz
    @NpNp-tq8tz 2 ชั่วโมงที่ผ่านมา

    Thawa patta horek aduna othana

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 4 ชั่วโมงที่ผ่านมา +3

    mewagay pissu video apata nam appe.api dannawa me horu kawda kiyanna 🐂🐴🐕🤗🤗🤗

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 3 ชั่วโมงที่ผ่านมา

    Garbitha bhanda.

  • @sriveg145
    @sriveg145 ชั่วโมงที่ผ่านมา

    Winoda samaya

  • @amamam5497
    @amamam5497 2 ชั่วโมงที่ผ่านมา

    Hora desgapaluwange gu kapu aunta hodai,ජනපති la hoda wala tibunanm hema දේශපාලකයකු hari deshapalanaya karai

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 3 นาทีที่ผ่านมา

    🐂🐂🐂🐂🐂🐂👿👿👿👿👿🐂🐂🐂🐂😈😈👹

  • @piyalpremathilaka5595
    @piyalpremathilaka5595 ชั่วโมงที่ผ่านมา

    Aparade data munme vena athmekainne athal denna.epa

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 2 ชั่วโมงที่ผ่านมา

    munge baila ahala hina wena un mokkuda mea rate.huuuu😅

  • @sanjunuwan2513
    @sanjunuwan2513 ชั่วโมงที่ผ่านมา

    Mokunda me hinawena kalakanni minissu... yako mun horu thun denek...