ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිත තුල විපස්සනාව හොදටම වැටුහුනා සිත තුල මනෙබාවය භාහිරෙන් හටගත් කෙලෙස් තැම්පතුවක්.මෙපමණ සංසාරේ දුරක් ආවේ මේ තැම්පතු තෘස්නාව විදින නිසාමයි.සාදු සාදු සාදු..සියළු මනුෂ්‍යයින්ට දහම අවබොධ වේවා මිනිස්කම දුරලා මනුෂ්‍යත්වයෙන් නවතින්න හැකිවේවා ❤
සාඳුසාදු සඳුමෙවන්..දේසනාම අසන්නට.ලැබේවා
බොහොම පින් ස්ථානය ගැන කිව්වාට.හැම සෙනසුරාදාම තියෙනවද කීයටද පටන්ගන්නේ කීයවෙනකම් තියෙනවද
@@manoriperera6571 උදේ 8.30 - 4 දක්වා.
@@manoriperera6571 ස්වාමින්වහන්සේ තමයි දින දෙන්නේ.
සාදු සාදු සාදු 🙏🙏🙏 සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය අපට ලැබුණා සියළුම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️🌹
Theruwan saranai Aryan wahansa obawahanseta deergausa labeewa thawa thawath me dahama lokayata prctharaya kireemata shakthiya dairiya labeewa sadu sadu sadu 💐🙏🙏🙏
තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවනෙ..වටින..දර්ම..දෙසනාව..බලවත්ය.උතුමිය....බොහෝ.පිං.නිවන්.දොරටු.විවර.වෙවා.🙏🙏🙏
සාදු සාදු සාදුසාදු සදහමි පහනේ එලිය ලබත්වා තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිතටනේ බුදුපියාණන් අනිත්‍යයයි පැනවුයේ . සවබාවික ලෝකයක අනිත්‍යයක් අපට අදාලමනැත. සියයට අනුනවයයි දශම නවයකටත් වැඩිය ගිහි පැවදි දෙනා අනිත්‍ය බැලුවේම බාහිරිනි .නිවන වැසුනේ එතැනමය. එයම දරැනු ආශ්රවයක්විඇත.සිතක අනිත්‍ය තාවයයි නිවනට හරය.අද ධර්මකරැනුද ආශ්රවවි පැටලවිඇත. සිතුවිල්ක් ඇතිවනතැන .නැත්නම් ඇත්තකරගත්තැන සිතේ අනිත්‍ය තාවය අමතකවිඇත.එතනම සසරයි. ඒ කෙරෙහි සිහිය පවත්වා සිටිමයි නොදැනුවත් කමින් ගොඩනැගිඇති ලොනයෙන් මිදියන බුදුපියාණන් ගේ හොඳම කමටහන. යද නිචිචන් තං දුඛ්ඛං
සාදු. සාදු..සාදු.හොදය්
පසුබිමින් සංගීතය නැත්නම් හොඳයි . එය මේ වටිනා ධර්ම දේශනව ඇසීමට බාධාවක් . මෙත් සිතිණි...
සාදු.. සාදු.. .සාදු...🙏🙏🙏
මටනම් දේශනයම පමණයි ශවනයවුනේ මියුසික් එකත් පිටුවහලක් වන්නඇති..අනිත්‍ය වු සිතකින් සැදෙන ලෝකයෙන් ගැලවිවැටෙන්න බුදුපියාණන් ගේ පණිවිඩය සරලවම පැහැදිලි කරඇත. බොරැගැඹුරක් මවා නොපෙන්වා .සාදු සාදු සාදු.
සියල්ල සිතමය ❤
සියල්ල සිතනම් ඔබ දැන් නිවි ඇද්ද...?
❤❤❤❤
අනේ සාදු සාදු
ස්වාමින්වහන්සේ ආරන්‍යක වැඩ හිදින්නේ නමුත් ස්වාමින්වහන්සේ වඩිනවා විපස්සනා භාවනවාට.ඉතින් ඔබලාට හැකියි එදාට මුණ ගැහෙන්න.පෙබරවාරි 15 වන දින උදේ 8.30.සවස4.30 දක්වා අතුරුගිරියේ හබරකඩ ධම්මවිජයාශ්‍රමය විහාරයේ විපස්සනා භාවනාව පැවැත්වේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
මේ සත්‍ය ධර්ම ය නමස්කාර කරම් ....🙏 🙏 🙏 ...
Sadu sadu sadu ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
Sadu sadu sadu 🙏 🙏🙏🤍🤍🤍🦶
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
Pinwath oba wahanseta samma sammbudu sarani
🙏🙏🙏🙏
Sadu Sadu Sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤🎉🎉🎉
❤🎉
🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐
🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉
❤
Pinwath oba wahansege durakatana ankaya laba denna puluwannda
පිංවත ඔබගෙ දුරකතන අංකය සදහන් කරන්න.එවිට ස්වාම්න්වහන්සේ සම්බන්ද කල හැකියි.තෙරුවන් සරණයි .
🙏🙏🙏@@නිවැරදිදේදකිමු
Pinwath oba wahase wada inne koheda
🌹🌹🌹🪔🪔🪔❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽👁️🕊️.🕊️
මේ භාවනා මධ්‍යස්ථානය තියෙන්නේ කොහේද
අතුරුගිරියේ ඥාණ විමල මාවතේ සිට මිටර් 150 එන්න.විපස්සනා භාවනා මධ්‍යස්ථානය .ස්වාමින් වහන්සේ 2025/2/8 දින එදාට වඩිනවා.එන්න ධර්මයෙන් නිවෙන්න.තෙරුවන් සරණයි
බොහෝම පින් හැම සෙනසුරාදාම තියෙනවාද කීයටද පටන් ගන්නේ හා අවසන්වෙන්නේ
@@manoriperera6571 8.30-4.00 දක්වා
උදෑසන 8.30 සිට සවස4.00 දක්ව @@manoriperera6571
කරුණාවෙන් කියන්නේ ධර්ම desana සමඟ miusik danna epa budusarani
තෙරුවන් සරණයි පිංවත් මහත්මයා .මේ මියුසික් එක වෙනම රෙකොර්ඩ් එකක් නොවෙයි.ස්වාමින්වහන්සේ විපස්සනා භාවනාව සිදු කරන විට මිනිසුන් එකියන අරමුණකට ගනන යොදාගන්නා meditation music එකයි.ඇත්තටම එය වෙනම රොකොඩ් එකක් නොවෙයි.පිංවන්ත මහත්තයා එම භාවනාවේ සඳහා යොදාගත් දෙශනයේ සහ කමටහන් මේ සකස් කොට සියළු සත්වයා වෙනුවෙන් යොමු කර ඇත්තේ.පිංවත් මහත්මයා හැකිනම් භාවනාවට සහභාගි වෙලා සජිවිව එය අත්විදින්න.පුදුමාකාර සුවයක් ලැබෙනවා.නිවන දකින්න අපි හැමෝම තිලොගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ සරණ යමු.මෙවැනි බුද්ධ පුත්‍රයෙක් මුණ ගැසිමම අපගේ සසර පුරා ගෙනා පිනක හෙතුවයි.තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය .
සුවපත් වේවා පිංවත.මේ විපස්සනා භාවනාවට යොදාගන්නා භාවනා සංගිත කාන්ඩයක් පමණයි.එය සිත එක තැනකට තබා ගැනිමට තාවකාලික කමටහනක් පමණියි.
සාදු. සාදු. සාදු. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සිත තුල විපස්සනාව හොදටම වැටුහුනා සිත තුල මනෙබාවය භාහිරෙන් හටගත් කෙලෙස් තැම්පතුවක්.මෙපමණ සංසාරේ දුරක් ආවේ මේ තැම්පතු තෘස්නාව විදින නිසාමයි.සාදු සාදු සාදු..සියළු මනුෂ්‍යයින්ට දහම අවබොධ වේවා මිනිස්කම දුරලා මනුෂ්‍යත්වයෙන් නවතින්න හැකිවේවා ❤
සාඳුසාදු සඳුමෙවන්..දේසනාම අසන්නට.ලැබේවා
බොහොම පින් ස්ථානය ගැන කිව්වාට.හැම සෙනසුරාදාම තියෙනවද කීයටද පටන්ගන්නේ කීයවෙනකම් තියෙනවද
@@manoriperera6571 උදේ 8.30 - 4 දක්වා.
@@manoriperera6571 ස්වාමින්වහන්සේ තමයි දින දෙන්නේ.
සාදු සාදු සාදු 🙏🙏🙏 සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය අපට ලැබුණා සියළුම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️🌹
Theruwan saranai Aryan wahansa obawahanseta deergausa labeewa thawa thawath me dahama lokayata prctharaya kireemata shakthiya dairiya labeewa sadu sadu sadu 💐🙏🙏🙏
තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවනෙ..වටින..දර්ම..දෙසනාව..බලවත්ය.උතුමිය....බොහෝ.පිං.නිවන්.දොරටු.විවර.වෙවා.🙏🙏🙏
සාදු සාදු සාදුසාදු සදහමි පහනේ එලිය ලබත්වා තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිතටනේ බුදුපියාණන් අනිත්‍යයයි පැනවුයේ . සවබාවික ලෝකයක අනිත්‍යයක් අපට අදාලමනැත. සියයට අනුනවයයි දශම නවයකටත් වැඩිය ගිහි පැවදි දෙනා අනිත්‍ය බැලුවේම බාහිරිනි .නිවන වැසුනේ එතැනමය. එයම දරැනු ආශ්රවයක්විඇත.සිතක අනිත්‍ය තාවයයි නිවනට හරය.අද ධර්මකරැනුද ආශ්රවවි පැටලවිඇත. සිතුවිල්ක් ඇතිවනතැන .නැත්නම් ඇත්තකරගත්තැන සිතේ අනිත්‍ය තාවය අමතකවිඇත.එතනම සසරයි. ඒ කෙරෙහි සිහිය පවත්වා සිටිමයි නොදැනුවත් කමින් ගොඩනැගිඇති ලොනයෙන් මිදියන බුදුපියාණන් ගේ හොඳම කමටහන. යද නිචිචන් තං දුඛ්ඛං
සාදු. සාදු..සාදු.හොදය්
පසුබිමින් සංගීතය නැත්නම් හොඳයි . එය මේ වටිනා ධර්ම දේශනව ඇසීමට බාධාවක් . මෙත් සිතිණි...
සාදු.. සාදු.. .සාදු...🙏🙏🙏
මටනම් දේශනයම පමණයි ශවනයවුනේ මියුසික් එකත් පිටුවහලක් වන්නඇති..අනිත්‍ය වු සිතකින් සැදෙන ලෝකයෙන් ගැලවිවැටෙන්න බුදුපියාණන් ගේ පණිවිඩය සරලවම පැහැදිලි කරඇත. බොරැගැඹුරක් මවා නොපෙන්වා .සාදු සාදු සාදු.
සියල්ල සිතමය ❤
සියල්ල සිතනම් ඔබ දැන් නිවි ඇද්ද...?
❤❤❤❤
අනේ සාදු සාදු
ස්වාමින්වහන්සේ ආරන්‍යක වැඩ හිදින්නේ නමුත් ස්වාමින්වහන්සේ වඩිනවා විපස්සනා භාවනවාට.ඉතින් ඔබලාට හැකියි එදාට මුණ ගැහෙන්න.
පෙබරවාරි 15 වන දින උදේ 8.30.සවස4.30 දක්වා අතුරුගිරියේ හබරකඩ ධම්මවිජයාශ්‍රමය විහාරයේ විපස්සනා භාවනාව පැවැත්වේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
මේ සත්‍ය ධර්ම ය
නමස්කාර කරම් ....
🙏 🙏 🙏 ...