Ape rate karane video walata p yanene patane gana wachane ayya wage app eke pissu kelina eka. Unla thane na meke lasana video hadana. Tik Tok karana samahara ayya inawa pata creative apita wela thiyene ponayanege pona video bala bala ina. Hariyata kanawanane oka mata wadake (mama tik tok karana ekeneke wathe balana ekekewathe nemei.)
මං උනත් Tik Tok use කරනවා...Tik Tok app එකේ අවුලක් නැහ්.app එක හොදයි...සින්දු කෑලි වලට කැරකෙන කටහොල්ලන එක නිසා තමා Tik Tok චාටර් වෙලා තියෙන්නෙහ් ලංකාවේ...
TikTok is a great app. But most of the people who are using it, not using it in good way. That’s why everyone is blaming. Most of the people use this app to be popular. But if we use it for good work and not for popularity, we could do something big. ♥️♥️ Thanks for the Video Chanuwa ♥️♥️ may be me also change my TikTok path ♥️♥️ adarei ♥️♥️
Tik Tok nam Epa Echcharai!!😎😂 Chanux Bro ge vids bala maat alut TH-cam Channel ekk hadanna unandu una...Coffin dance song ek... Astronomia Remix ekk balanna one nam me paththata enna 😊
Malli mata prashnayak thiyenawa kenek wena kenekuge photos video awasarayakin thorawa prasidda karalanam ekata karanna puluwan monada e video photo ain karanna vidihak kiyanna ikmanin plz
Chanux bro ayye. Horen data kapana ewa hoya ganne kohomada, hariyata ape data usage, data speed hoyaganna puluwan widiyak kiyanna Athi wela inne me horen data kapana nisa
ලංකාවෙ පැන්ටියො හින්ද තමා tiktok එපා වෙන්නෙ නැත්නම් other country වල පට්ට creative video තියෙනව බලල දෙයක් ඉගෙන ගන්න
අත්ත කතාව 😊😊😊😊
Sira kathawa
Sira bn
සිරාවටම 😂✋❤
Ape rate karane video walata p yanene patane gana wachane ayya wage app eke pissu kelina eka. Unla thane na meke lasana video hadana. Tik Tok karana samahara ayya inawa pata creative apita wela thiyene ponayanege pona video bala bala ina. Hariyata kanawanane oka mata wadake (mama tik tok karana ekeneke wathe balana ekekewathe nemei.)
මෙයා කියන්නේ ඇත්ත ලන්කාවෙ වැඩක් නැති උනාට වෙන රටවල්වල ගොඩාක් ක්රියේටිව් දේවල් කරනව
දැන් එත කොට tiktok App එක ජිවිතේට වත් phone එකට install කරලා නැති එකම එකා මම විතරද.🙄😁
Tharindu Dinelka 😂🙋🏻♂️
Tharindu Dinelka apith innoooo🤭🤭I hate it
Me too
Mama😆
Me too
ලංකාවේ හැම දේම වැරදියට ගන්නේ...ගැනු සාය උස්සං නටනව...සමනලයෝ රන් කරනව tik tok😂 වෙන රට වල උන්ගෙ දක්ෂතා..අපේ😑
ටික් ටොක් ඇප් එක මාත් බලනව.ලංකාවෙ නම් හොඳ නිර්මාණයක් බලන්න හම්බෙන්නෙ කලාතුරකින්.ඒත් අනික් රටවල් වල ඇප් එක හරියට පාවිච්චි කරන උන් ඉන්න හන්ද වටිනාකමක් දෙන්න පුළුවන්.ලංකාවෙත් හොඳ නිර්මාණ තිබ්බත් උඩට එන්නෙ නැ.
අනිවා❤️
ලන්කාවෙ කෙල්ලො මේ ටික් ටොක් නිසා ඉගෙනීමත් අතෑරල හෙලු නැටුම් නටනවා🎶
Brother mawa subscribe krnnko
sira
th-cam.com/video/-vMw_cPbnwk/w-d-xo.html එන්න
harknta kota diala kota banina epa oiii
ඔව්ව් උන්ගෙ කොන්ඩෙ හුල්ගට යනව විදිහ පෙන්නන්න තමා ටික්ටොක් පාවිච්චි කරන්නෙ. තට්ටු ගනන් මේකප් දාලා පස්සෙ උන්ගෙ සුන්දරත්වය පිලිබඳ ආත්මාභිමානයෙන් සින්දුවකට ඇබරෙන එක පෙන්නන්න තමා ටික් ටොක් යූස් කරන්නෙ😂
ලංකාවට ඉතින් ඕක වදුරට දැලි පිහිය හම්බුනා වගේ 😂
Instagram එකත් මුලින්ම ආවෙ creative pictures upload කරන platform එකක් විදියට. ඒත් දැන් ගොඩදෙනෙක් ඒක පාවිච්චි කරන්නෙ තමන්ගෙ ජනප්රියත්වය ප්රදර්ශනය කරන්න.
Agreed
මෙච්චර දවස් හිතගන්න බැරුව හිටපු ප්රශ්නෙකට උත්තරයක් chanux අයියේ thanks.
Brother mawa subscribe krnnko
I don't like TikTok 😝
I like Chanux bro 🤩
ලoකාවෙ කොල්ලෙක් උඹ
Brother mawa subscribe krnnko
@@lakeezone5906 👍
th-cam.com/video/-vMw_cPbnwk/w-d-xo.html එන්න
Lol
ස්තූතියි අයියා අපිට නොදන්න කරුණු පිළිබඳව දැනුවත් කලාට. බොහොම ස්තූතියි!
ඒකනම් මරු චනුක් dro . මම ඔයාගේ vidio බලනවා . අනික මං phone එකක් ගත්තත් ගන්නේ ඔයාගේ vidio balala . Aththatama maru දැනගන්න ඉගෙන ගන්න හුගාක් දේ තිනවා.
Marketing වලට සුපිරිම plat form එක.... ඒත් ඒවට තැන නෑ... ගොන් බඩු නිසා චාටර් වෙලා තියෙන්නේ 😒🥺💔
ටික් ටොක් නිසා ලංකාවෙ කොල්ලන්ගෙ ලිංග විපර්යාස ගොඩක් වෙලා තියෙනවා. පවු. උන් දැන් නපුංසකයො වෙලා
ටික් ටොක් එකේ ලස්සන දැක්කෙ පිට රටක ඉදන් එහෙ වීඩියෝස් බලද්දි.
ලංකාවෙ ටික් ටොක් ඊයා...
ඇත්තටම chanux bro ඔයා මේ tik tok app එකේ නොදන්න පැත්ත කියලා දුන්න එක හොදයි..මොකද තවමත් මේ ශ්රී ලංකාවේ මිනිස්සු හරියටම tik tok කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ...සමහරක් අය කියනවා මේක කාලය විනාශ කරන්න ආපු එකක් නැත්නම් මේක අයුතු ප්රයෝජන ගන්නවා හෝ මේක ඇබ්බැහි කරන දෙයක් විදිහට තමයි පිළිගන්නේ.මේ වගේ එකක් කියලා දුන්නු එකට chanux bro බොහොම ස්තුතියි..මේ app එක පාවිච්චි කරන අපි විතරයි මේකේ වටිනාකම තේරෙන්නේ...ම සුබ පතනවා chanux bro ට මෙවැනි දේවල් තවත් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වේවා කියලා
ලංකාවෙ උන් හැමදේයින්ම යන්නෙ වැරදි පැත්තට
Mama oyawa sabscrib kara mawa sabscrib karapan
@@AnjanaNetwork 👍
මුන් බයිට් වෙවී නටන හින්දා තමයි byte dance කියන්නේ
😂🤭
😂😂😂
@@ChanuxBro 😂🔨
ටික් ටොක් වීඩියෝ එකේ ඉන්නෙ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද, උපන් ගෙයි සමනලයෙක්ද කියල දැනගන්න විදියක් ඔය ඇප් එකේ නැද්ද
@@ChanuxBro 😂🔫
TIK TOK මන් දකින්නේ වයිරස් එකක් කියලා 😝 .. කොරෝනා
he is really an inspirational man for me. he inspired my mind to create my own youtube channel. thanks, Mr.Chanux Bro. really love you
❤❤❤
👍👍👍
technical lokaya 👍👍👍👏👏👏
මං උනත් Tik Tok use කරනවා...Tik Tok app එකේ අවුලක් නැහ්.app එක හොදයි...සින්දු කෑලි වලට කැරකෙන කටහොල්ලන එක නිසා තමා Tik Tok චාටර් වෙලා තියෙන්නෙහ් ලංකාවේ...
Hi 0767833750
ඒක හරියන්නේ නෑ බන් ... ඇඳිරි නීතියේ අතුරු ප්රතිපල චනුක්ස්ට සෙට් උණු හැටි තමයි මේ...
TikTok is a great app. But most of the people who are using it, not using it in good way. That’s why everyone is blaming. Most of the people use this app to be popular. But if we use it for good work and not for popularity, we could do something big. ♥️♥️ Thanks for the Video Chanuwa ♥️♥️ may be me also change my TikTok path ♥️♥️ adarei ♥️♥️
Tik tok ගැන අපි දන්නැති ඇත්ත කියලා දුන්නට ගොඩක් ස්තූතියි chanux aiyee ...❤️👌❤️
Brother mawa subscribe krnnko
උඹ දැනුම් පිපාසයෙන් පෙලෙනවා නේද කියපන් මට
චනුක්ස් අයියා ඔයා ටික් ටොක් කරන්නනම් හිතන්න එපා හොඳේ. අපි ටික් ටොක් වලට වෛර කරනවා 😒😒
Canux aiya tik tok karanwa .mama dakala tiyanwa
@@akalankaweerawardana6975 ou bn math follow karanawa
Ou ou
ආයෙත් අහලා
Maniya උබ කොහෙද 😂😂
තව මාස දෙකකින් විතර උඩින්ම ඉන්නේ ලංකාව... මොකද මේ දවස් වල හැමෝම ගෙවල් වලනේ ... 😂
Eka wenne na indiawe population eka wadi
රැව්ල කපල පොඩි එකා වගේ😁
මිලියන 800ක මානසික ලෙඩ්ඩු
ඒක තමයි
Chanux අයියෙ Tik Tok හොඳ දෙයක් වෙන්න පුලුවන් හැබැයි අපේ පරණ සිංදුවල තේරුමවත් නොදැන කරන act වලට නම් මම විරුද්ධ යි.සමහර අය අපේ පරණ ගායක ගායිකාවෝ කියපු ලස්සන සිංදු වලට නොගැලපෙන tik tok හදනවා.කිත්තානේ කියන ලංකාවෙ අභිමානය ගැන කියවෙන සිදුවට කට්ටිය කරල තියෙන අපරාදෙ 😖
නියමයි
Facebook ආව කාලේ මිනිස්සු ඒකට බැන්නා. දැන් ගම්වල සීයලා ආච්චිලාට පවා නැතුවම බැරි දෙයක් තමා fb . ඉතිං Tiktok කියන එකත් ඒවගේ.. බාවිතා කරන කෙනා සහ අරමුණ මත තමාගේ සුභසිද්ධිය ලඟා කරගන්න පුලුවන්. හැබැයි වැරදි භාවිතයෙන් අනිසි ප්රතිඵලත් ලැබෙනව. ලෝකෙ ඕනෑම දෙයක් එහෙම තමයි ඉතිං භාවිත
කරන කෙනා මත ඒක තීරණය වෙනවා උදාහරණයක් ලෙස පිහියක් ගැන සිතන්න අඹ ගෙඩියක් කපාගෙන බුක්තිවිඳීම සිට දරුනු අපරාධයක් දක්වා පරාසයක් තියනව භාවිතා කරන කෙනා සහ ඒ අයගේ ආකල්ප සිතිවිලි මත..... ඒ නිසා Tiktok ගැන උනත් වැරදි කෝණයකින් බලන කෙනෙක් ඉන්නවනම් ඉන් ඉස්මතුවෙන්නෙ ඒ කෙනාගේ ආකල්ප සහ සිතිවිලි කියල තමයි අපිට වැටහෙන්නෙ...
2:23 Tik tok වලට ගිහිල්ලා chanux bro ව follow කරන්න😂😂
th-cam.com/video/-vMw_cPbnwk/w-d-xo.html එන්න
saranga Rathnayaka මන් ෆලො කරලා තියෙන්නෙ
එච්චරයි අයියගේ Tik Tok ගැන Video එක බැලුවේ...App එක Instrall කරලා පැය 2.30ට 1.7GB ඉවරයි
Ow ow.bln iddi kpenw data
මම නම් චිනේ tik tok විතරයි බලන්නේ එ්වා මාරම creative region වෙනස් කරලා බලන්නේ ලංකවේ එ්වා නම් කිසිම තේරුමක් නෑ 😂
හම්මෝ කොරෝනා කැලේ ඒ වසංගතෙ එක්ක බැලුවහම 🤣🤣🤣😅😅 වැඩේ කියන්නෙ ඒකත් වීනෙංමයි😁
Best option - delete the app if you have already, before it starts controling you :)
👏🤣True so true
Godak dewal dana gatta oyage video thanks chanukx bro
Tik tok මොන විකාරයක් ද. අපේ ඩේටා ටික කැපවෙනවා විතරයි. මම නම් ටික කලකට කලින් මේ ඇප් එක unstall කරල දැම්මා.
Truly appreciate this video chanux bro 💕💪🔥
😂😁
Aaa nisala aiye...🙈🙈
Nikan phone eke thiyagana kammali welawata video balapu app eka gana nodanna dewal gdak igana gaththa.thank you aiye♥️🤗
ගප්පියාගේ චැනල් එකේ ඔයා කොමෙන්ට් එක්ක දාලා තිබ්බා ඔයා හැදුනේ එයාගේ වීඩීයෝ බලලා කියලා ,අද ඔයා ගොඩක් ලොකු තැනක් ඉදලත් එහෙම කියන්න තරම් නිහතමානී වීම ගැන ගොඩක් ආඩම්බරයි ,මාත් අලුතෙන් පටන් ගත්ත්තේ මම නම් ඔයාගේ චැනල් එක දැකලා තමයි මුලින්ම චැනල් එකක් කරන්න ආසාවක් ආවේ
😊 superb video chanux bro. Mn nm tiktok use karanna 😊😊
Superb video, really appreciate it 👌🏽🔥
පිටරටවල TikTok වීඩියෝ එක්ක බැලුවම පේනව අපේ රටේ ඕක වැරදියට අල්ලගෙන ඉන්න තරම. ලංකාවෙ තියෙන තරමක් තියෙන්නෙ කෙල්ලො වගේ කොල්ලො කීප දෙනෙක් ඉඳන් කමිස මාරු කරකර නලියන, බූට් කාල වගේ කඳුලු පෙර පෙරා අඬන වීඩියෝ ටිකක්. ඊට වඩා හොඳ යමක් ලංකාවෙ creators ලගෙන් බලන්න පුළුවන්නෙ හරි කලාතුරකින්...... @chanux පුළුවන් නම් imo ගැනත් review කරලා වීඩියෝ එකක් කරන්න. App එක හදන රටක්, developers ලා කවුද කම්පැනිය මොකක්ද කියලා හොයාගන්න බැරි, ලංකාව ඉන්දියාව වගේ රටවල් කීපයක් අතර ජනප්රිය වුණත් වෙන රටවල අය අහලවත් නැති app එකක් නිසා imo ගැන review එකක් කළොත් ගොඩාක් අයට ප්රයෝජනවත් වෙයි කියල හිතනවා.
Tool එකේ නෙවෙයි වැරැද්ද පාවිච්චි කරන විදියෙයි තියෙන්නේ
Sl geek වෙනුවෙන් විනඩියක නිශ්ශබ්ද තවක්🤣🤣🤣
Chanux aiye,Galaxy A20s eke review ekak karannako.🤘🤘
ටික් ටොක් අත තිබ්බේ මිනිස්සුන්ව හිනස්සන්න... කාර්ය බහුල ජීවිතයට විනෝදයක් එක්කරන්න .. ලෝකේ මිනිස්සු ගොඩක් කාර්යබහුලයි.. ඔවුන්ට විනෝදයක් ගන්න ලස්සන එන්ටර්ටේට්මන්ට් බලන්න වෙලාවක් නෑ හැමෝම අතේ පෝන් තියනවා ඔවුන් බලන්නේ පෝන් එකෙන් හරි විනෝදයක් ගන්න... ටික් ටොක් අත තිබ්බේ අන්න එතනට.. අනික මිනිස්සු කැමති නෑ සංකීර්න දෙයක් කරන්න ඔවුන් කැමති බොහොම ලේසිවට දෙයක් කරන්න ඒකයි ටික් ටොක් පාවිච්චි කරලා ලේසියෙන් එඩිට් කරන්නේ අන්න එතනටත් ටික්ටොක් අත තිබ්බා..
Obe ඉදිරිපත් කිරීම හරිම ප්රියමනාපයි.good luck bro
Thank you
Tiktok videyo delit කරන්න කොහොමද
හිතලා හිතලා අන්තිමට like එකක් දැම්මා..දැන් හෙට ඉදලා පේලියට tiktok videos suggest වෙයිද දන්නේ නෑ 😟
Thanks Aiya tik tok gana danne nathi dewal gana kiyala dunnat.
Corona වලට වඩා භයානකයි tiktokලංකාවේ yakoo රටවල් 155ka තියනවා 😂😂😂😂
Thnz aiye me dewal kiyala dunnata
මන් වගේ App එක install කරල ඩේට ටිකට කෙල වෙනව පේනකොට remove කරන තවත් අය සිටීද...
👍👍👍👍👍
Tik Tok nam Epa Echcharai!!😎😂 Chanux Bro ge vids bala maat alut TH-cam Channel ekk hadanna unandu una...Coffin dance song ek... Astronomia Remix ekk balanna one nam me paththata enna 😊
ටික්ටොක් කරන්නෙ 2000 පස්සෙ කිව්ව එවුන් දැන් ඉන්න විදිහ 😳🥵😱
th-cam.com/video/-vMw_cPbnwk/w-d-xo.html එන්න
13:23 ආය චනුක්ස් අයියවත් අපිට සායක් ඔලුවෙ දාගෙන මල් සින්දුවකට නටනවා බලන්න පුළුවන් වෙයි ටික් ටොක් එකේ😂🔫
අයියේ ඔයාගේ වීඩීයෝස් ගොඩක් වටිනවා.🙏 Thank you very much.අයියේ ප්රශ්නයක් තියෙනවා.tik tok හදලා තිබ්බ නම්බර් එක එහෙමත් නැත්නම් sim එක නැතුව tik tok account එක delete කරන්න බැරිද.
වැඩ කරන පොරක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා...chanux bro ❤️👌😍
Tiktok පාවිච්චියක් නෑ. ඒත් Thank you review එකට.
මමත් සතිදෙකක් විතර ඔය යටිබඩ දාගෙන හිටියා. මාවත් නිකන් පොන්සියෙක් වේගෙන එනව වගේ මට තේරුම්ගියා. වගකීමෙන් කියන්නෙ. අත්හදාබලන්නවත් එපා.
😂
ලංකාවේ චූ කෑලි ෆොස් කරපු එකම ඇප් එක TIKTOK නමින් හැදින් වේ
Aniwa
ඕ යැස්
Danne nethi godak dewal denagaththa. Thanks Bro.!
අපේ උන් ඕක තියා වෙන මොනවා ආවත් අල්ල ගන්නේ වැරදිවට
tik tok gana okkoma danagatta
බ්රෝ චනුක්ස්.පුලුවන් නම් ටික් ටොක් වලින් ලංකාවෙ බේරාගන්න.. නැත්තං අපේ උන්ගේ ටික් ටොක් දැකලා ලංකාව ලෝක සිතියමෙනුත් අයින් කරයි.🤪🤪🤪🤪
😂😂
මෙහෙයුමක් අරඹන ගමන් ඉන්නේ ඒකට 😂
Chanux aiye onbord ram gana danaganna puluwanda laptop wala?
අනාගතයේ ai technology eka minissunta loku kradrayk wenwa
ඒත් ලංකාවෙ උන් ගෙ creative එක දැක්කම හිනා යනවා සමනල්ලු තනිකර ඉන්නෙ 😂 app එක හොදයි ඒත් ලංකාවෙ උන් පාවිච්චි කරන්න දන්නෙ නැ එකෙන් හැමදේම එපා වෙනවා එකයි ප්රශ්නෙ
Samsung A71 unboxing ekai review ekai gennako
Malli mata prashnayak thiyenawa kenek wena kenekuge photos video awasarayakin thorawa prasidda karalanam ekata karanna puluwan monada e video photo ain karanna vidihak kiyanna ikmanin plz
good information
Godak hodai hamotama me wage kiyala denawata tanks aiya oyata tawa tawa video karanna labanna kiyala parthana karanawa) my tik tok (Su max rider)
Aiye mata kiyanna api monawa hari tiktok video karala youtube channel ekata dammoth awlak nadda. Creative dewal. E wagen salli hoyanna puluwada
Pubg companya gana video ekk krannko chanux bro😞😘
Yep
අපේ උන් ඒකේ මෝඩ ආතල් දෙනවා
Chanux bro ayye. Horen data kapana ewa hoya ganne kohomada, hariyata ape data usage, data speed hoyaganna puluwan widiyak kiyanna
Athi wela inne me horen data kapana nisa
Those who watching about tik tok but still don't like tik tok...😜
mn tik tok user knk nemei.
Eth Tik tok gena hariyatama danagaththe ada.Thanks ChanuX aiye.Ela.
අනිවාර්යයෙන් TikTok කරන අය බලයි මේක 😁
Tik tok app ekh nam supiri ekh lankawe pawechche karana wedheyai weradhe ..❤
Chanux aiye ape rate aya me wage watina tools use karanna danne hariyata mama nam hithanne meka lankawata hariyanne kiyala me mage adahasak witharai
මට පෙන්න බෑ Tik Tok කරන සමනල උන්😂😂😂
A.I සිද්දිය නම් සම්පූර්න ඇත්ත..මාවත් ලර්න් කලා,පුදුම් සිද්දියක් ඒක..ඩෙට නම් ටිකක් කැපෙනව විඩියොස් නිසා.අව්ලක් නැ සුපිරි සිම්ප්ල් ඇප් එකක්...
සුපිරිම හැදිලි කිරිමක්..❤❤❤
Tik tok හොදයි ඒත් අපේ ලංකාවෙ කෙල්ලො ගොන් ආතල් දෙනවානෙ වෙන country වගෙ ලස්සන දේවල් කරන්නේ නැහැ
තරුණයන් කියන්නේ මේ ලොකේ අලුත් දේවල් කරන්න අලුත් දේවල් හිතන්න පුලුවන් කට්ටියක් ඒවගේ උන් මෙ වගේ දේවල් වලට ඇබ්බැහි උනාම දුකය් ඉතින් 😊😊😊😊😊
බුදුසරණයි aiye hamadama hoda deyak karanna
Chanux aiye samsung m30s phone eka shop wala nadda?ඩරාස් එකේ විතරද තියෙන්නෙ.
ටික් ටොක් කියන්නෙ හොද සෝෂල් මීඩියා එකක් තමා.✌️❤ ඒත් ලංකාවෙ උන් කරන විකාර නිසා තමා ලංකාවෙ ටික් ටොක් නෝන්ඩි වෙන්නෙ. මොකද queenlai කොල්ලො වගේ හිටපු දැන් කෙල්ලො වගේ ඉන්න උනුයි හින්දා තමා. ❤✌️නැත්තම් හොද ඇප් එකක්. අනිත් රටවල් හොදට ඒක පාවිච්චි කරනවා❤✌️. අපේ උන් දන්නෙ ඕකෙ විකාර දාන්න විතරයි🤭
ඒක තමයි ලන්කාවේ කෙල්ලන්ගෙ ටික් ටොක් කොල්ලො කරනවා
Aniwarenma bn .
Atta bn
Brother mawa subscribe krnnko
@@agoogleuser1916 Mawa subscribe karanna puluwanda 😍
Lankawata Facebook adbreak kwda deida? Ai nodenna hethuwath kiynna puluwanda. Thva ekak TTS ekak dala content ekak creat kroth monetize krnna puluwanda? Channel eka monetize krnna deida ?
හැබයි අයියේ මගේ shirt eka හොරා ගත්ත එකනම් කැත වැඩේ හොදේ😂😂😂
ලංකාවේ නම් සමනල් පාරාදිසයක් නේ tik tok 😅
මම tik tok වල ඉන්නේ musicaly කාලේ ඉදන්. ඒ කියන්නේ 2018 ඉදලා. ඒ කාලේ ලංකාවෙ ඕක ප්රසිද්ධ නෑ.. ඉන්දියාවේ වීඩියෝස් තමා ගොඩක් තිබුනේ. ඒවා හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. ඒත් දැන් ලංකාවේ ප්රසිද්ධ වෙනවාත් එක්කම සමනල්ලු ටික ෆෝම් වුනා. පො%$% ටික නැගලා ආවා. ගොන් කෑලී නිලියෝ වුනා. Tik tok එපා වුනා.. 🤮
ඊයා tiktok 😂🔫
App එක හොදයි අපේ ගොබ්බ හැත්ත පිස්සු කෙලියේ නැත්නම් 😂🙏
324 sabscrib magen mawath sabscrib karapan
වැදගත් video එකක්..
Supiriyi ayye
Comment වල කෙල්ලෙක් ඉන්නවද හොයලම අත රිදෙනව 😅
අවන්කව කියනවා නම්.instragrm tiktok අපි පවිච්චී කරන්නෙ නැහැ.ඔනම දෙයක් ඔනාවට වැඩිය ඔනම නැහැ..
Aiyage videos niyamai
මිනිස්සූ addict වෙනෙ හෑම දේම නරකත් නෑ හොදත් නෑ..... හැබැයි Tik Tok එකේ Artificial Interligent technology එක පට්ට ....ඒකේ සැබෑ අයිතිකරු Musically company එක .... නමුත් ඔවුනට business සහ marketing දන්නේ නෑ tiktok තරම්... ඒකයි වෙනස හැබැයි ලංකාවේ tiktok creater ලා හරි බොලදයි සමහරු මොංගල් ...ඒකේ ගොඩක් උන් මල් සින්දූ අහන උන් 😆🤪