ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ දිලීර නාශකය අපේ ගෙවත්තේ ඕනෑම ශාකයකට යොදන්න පුළුවන්, මල් වර්ග,එලවළු වර්ග, තවාන් පැළ වගේ හැම දෙයකටම.
Puhul vagawe pitipus rogeta hodaida meka
කහ වලට හොඳයිද මේක?
Bulath walata hodaida meka
මේ ඔය කුරුඳු කොළ වලින් හදන දිළිරනාශකයෙන් පස ජීවානුහරණය කරන්නත් පුළුවන්ද?
මේක යොද ආකරය පහැදිලි මදි ජලය නාවත කවලවම් කල යිතුද පැලයකට වැටෙන්න ඕන ප්‍රමාණය ශිතකරණයේ තියන්නම ඕනද යන කරරුණු පැහැදිලි කරන්න
Aiye kukul pohora wenuwata paraviyange pohora yodanawa kiyala kiyanawa. Ahema yodanna puluwanda ? Kukul pohora wala thiyena calcium paravi pohora walath thiyenawada pahada denna sthuthei ...
එහෙම තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන්, මොකද පරවියන්ටත් හොදින් කෑම බීම සපයන නිසා එම වසුරු වගාවට යොදන්න පුළුවන්.
@@SLagri 💪💪💪
ඇන්තූරියම් මල් හැකිලිමෙ රොගයට යොදන කාබනික දියර සදහා video එකක් ගේන්නකො
Ape anoda gaswala kola malakatadawage awith mal awith okkoma watenawa mediliranadakaya hodaidadanne kohomada
Fridge eke dalamada thiyaganna ona eliye thibboth aulda
sathi 2k thiyaganna bari wei,nathan aulak naha
Aiye maa palayak laga miris malu miris palayak hitewwata kamak nathda ??
කිසි ගැටළුවක් නැහැ
@@SLagri sthuthei aiye
Pala than kirimedi Danna puluwanda
Good information thank you
welcome and thanks for watching us!
Stawberry pela walata danna puluwanda
Puluwan
දෙළුම් කොළ වල කලු පුල්ලි වලට හොඳයිද?
වගාවට යොදන vita නැවත ජලය එකතු කරනවාද ?
නැහැ
Mage okit වගාවේ godak පලාවල daduwage tiyenawa අලුත් mul අඳින්නේ ne ඵලය wedenneth ne den godak kal mage වගාව sartaka කරගන්න මොනවාද danna one පොහොර hodata kola වැඩෙන්න ,kola කහ වෙනවාත් pls පිළිතුරක් දෙන්න
Maxicrop හරි cropmaster use කරලා බලන්න ඒත් එක්කම albert solution එකත් යොදන්න.
Pas වලට එකතු කරනවද ? Spray කරනවද ? Pas jeewanu haranaya කරන්නත් යොදා ගත්තට කමක් නැද්ද ?
Anthuriyam pela walata danna hodaida
Cochchara kal thiya gathahakida
තියාගන්න නම් බැහැ .
Wathura kalawam karan nedda pelawalata gahaddi
Naha
ඕනෑම වගාවට danna puluwamda
ඔව් පුළුවන් !
Bulath walata hodaida
ඔව්
කුරැඳු කොළ කඩෙන් ගන්න තියෙනවා ද..ගනන් කොහොමද වෙන්නේ ස්තූතියි
කුරුදු කොළ කඩේ ගන්න නැහැ නේ☺️ ටිකක් ගම වටේ රවුමක් දාලා බලන්න ඕන තරම් ගස් ඇති.
Ganna thiyenawa oya koheda???
කඩෙන් කුරුදු පොතු අරන් තම්බාගෙන හදාගන්නත් පුළුවන් ද.එයත් කෘමි විකර්ශකයක් විදියට යොදන්න පුළුවන් ද .ස්තුතියි
ඔව් පුළුවන් ඒත් කොළ නොමිලේ ගන්න පුළුවන් නිසා තමා කොළ යොදාගත්තේ.
මෙය වගාවට යොදන විට තනුක කරන්න අවශ්‍ය නැද්ද.දින කීයකට වරක්ද දාන්න ඕන
අවශ්‍ය නැහැ, නියමිත දින ගනනක් නැහැ, පැළ කුඩා අව්දියේදි යොදන එක හොදයි.
සාමාන්‍යයෙන් දින 3ට වරක් සවස යෙදීම සුදුසු ද
පස ජිවානුහරනය කරන්න මෙකෙන් පුලුවන්ද
බැහැ
Dawal kurudu kola hari yn nadda
නැහැ, ඔයා කරලා බලන්න කුරුඳු වලින් එන සැර ගතිය එන්නේ නැතිවෙයි
SL agri kurudu pothu puluwanda
පුළුවන් !
SL agri meka pala hitawanna kalin polawata ekathu karanna puluwanda
@@SLagri vatura liter kiyakatada thanuka karanne mema
Orchid, rosa walatath hodada?
ඔව් යොදන්න පුළුවන්.
@@SLagri Thanks. Good luck
Dilira nasakaya pala valata yodana akaraya pahadili karanna
Meka anthurium wagawatath hodaida
භාවිතා කරලා බලන්න
ඇන්තුරියම් පැලවලට හොඳයිද ???????
යොදන්න පුළුවන්
Deweni sereta 2ltr water add karala newatha winadi 20k thiyanna onada
මුලින්ම අපි ලීටර් 02 ක් එකතුකරනවා, වතුර නටාගෙන එද්දී තමා අනෙක් ලීටර් 02 ක එකතුකරන්නේ, වතුර නටන්න පටන් අරගෙන විනාඩි 20ක් තියලා ගන්න.
Thanuka karalada ehinne
නැහැ කෙලින්ම හදපු ද්‍රාවණය යොදන්න.
ඉගුරැ වලට යොදන්න හොදද
පත්‍ර වලටද යොදන්නේ මේක
පසට එකතු කරනවා නම් හොදයි පත්‍ර වලටත් යෙදුවාට ගැටළුවක් නැහැ
මාලුමිරිස් කැරට් ලීක්ස් වැනි වගාවටද පුළුවන්ද
ඔව් පුළුවන්
Ow
Oba eka daha wathawak pamana subscrib karanna kiyala danawa. Eya balana ayata karadarayak kiyala hithanne nedda???? Eka serayak dapu wahama athi neda....Honda deyak nam kiyanna oneth nehe. balana aya kemeththenma e de karanawa.
ස්තුතියි ඔබගේ අදහස් වලට.
ස්තුතයි.අර්තාපල් වගාවෙි පත්‍ර කහ වී මුල කුණුවී මැරෙනවාටත් මෙය සුදුසුද? වෙනත් දිලීර නාසකයක් ඇත්ද?
අර්ථාපල් වගාවකට නම් කාබනික දිලීර නාශක ප්‍රමානවත් නැහැ ,
මේකෙන් මොන රොගද නැති වෙන්නෙ
බුලත් කොලවල හැදෙන දිලීරා රෝගයට මේවා පාවිච්චි කරලා සාර්ථක වේවිද..?
මම නම් බුලත් වගාවට යොදලා නම් නැහැ , භාවිතා කරලා බලන්න.
@@SLagri ස්තූතීයී
අනවශ්‍ය විදිහට කාලය ගතකරන එක අඩු කරන්න.
හරි 👍
👍
🔥🔥🔥
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මෙක දම්මට පස්සෙ අනිත් කෘමි විකර්ශක මරුවෙන් මරුවට දාන්න ඔනෙ නද්ද
වැදගත්ම දෙයක් කියලා නැහැනේ. අපි ඔය විදිහට හදා ගත්ත දියරය ජලය එක්ක කොච්චර ප්‍රමාණයකට තනුක කරලද පාවිච්චි කරන්න ඕන? නැත්නම් එහෙම තනුක නොකරද පාවිච්චි කරන්න ඕන? තනුක නොකර නම්, අපිට මහා පරිමාණයෙන් හදා ගන්න වෙනවනේ. ඒක කරන්න අමාරු වැඩක්නේ.
ඔවට යන්නැනේ ගැගැව්වට
එහෙනම් ඉතින් කඩේ තියෙන නිර්දේශිත දිලීර නාශකයක් යොදන්න.

වගාවට යොදන vita නැවත ජලය එකතු
කරනවාද ?
නැහැ
Mage okit වගාවේ godak පලාවල daduwage tiyenawa අලුත් mul අඳින්නේ ne ඵලය wedenneth ne den godak kal mage වගාව sartaka කරගන්න මොනවාද danna one පොහොර hodata kola වැඩෙන්න ,kola කහ වෙනවාත් pls පිළිතුරක් දෙන්න
Maxicrop හරි cropmaster use කරලා බලන්න ඒත් එක්කම albert solution එකත් යොදන්න.
Pas වලට එකතු කරනවද ? Spray කරනවද ? Pas jeewanu haranaya කරන්නත් යොදා ගත්තට කමක් නැද්ද ?
Anthuriyam pela walata danna hodaida
Cochchara kal thiya gathahakida
තියාගන්න නම් බැහැ .
Wathura kalawam karan nedda pelawalata gahaddi
Naha
ඕනෑම වගාවට danna puluwamda
ඔව් පුළුවන් !
Bulath walata hodaida
ඔව්
කුරැඳු කොළ කඩෙන් ගන්න තියෙනවා ද..ගනන් කොහොමද වෙන්නේ ස්තූතියි
කුරුදු කොළ කඩේ ගන්න නැහැ නේ☺️ ටිකක් ගම වටේ රවුමක් දාලා බලන්න ඕන තරම් ගස් ඇති.
Ganna thiyenawa oya koheda???
කඩෙන් කුරුදු පොතු අරන් තම්බාගෙන හදාගන්නත් පුළුවන් ද.එයත් කෘමි විකර්ශකයක් විදියට යොදන්න පුළුවන් ද .ස්තුතියි
ඔව් පුළුවන් ඒත් කොළ නොමිලේ ගන්න පුළුවන් නිසා තමා කොළ යොදාගත්තේ.
මෙය වගාවට යොදන විට තනුක කරන්න අවශ්‍ය නැද්ද.
දින කීයකට වරක්ද දාන්න ඕන