ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙත් එකම ඉල්ලීම කතාවට ලස්සන අවසානයක් දෙන්න.දුක හිතෙන අවසානයක් දෙන්න එපා.romantic කොටස් ටිකකුත් එක්ක .කවුරු මොනවා කීවත් ඔයාට තරම් කාටවත් එ්තරම් රසවත්ව සෘංගාරය ලියන්න බෑ.
- සාලිය විශ්වජිත් -කිසිම වෙලාවක හිතා මතා කෙල්ලගෙ හිත රිද්දපු නැතිපලි ගන්න හිතාගෙන කෙල්ලට ළං වුණේ නැතිහැම තිස්සෙම මොන දේ වුණත් ආදරෙන් විතරක් හිත පුරෝගෙන ඉඳපුඅඩුපාඩුකම් සේරම හදාගෙන කෙල්ලත් එක්කම ජීවිතේ ඉස්සරහට යනපවුල ගොඩ දාගන්න ඕනිම කැපකිරීමක් කරන්න ලෑස්තිතමන්ගෙ බිරිඳට පණ වගේ ආදරේ කරන අවංක ප්‍රේමවන්තයෙක්..........ආසම කරන විදිහෙ චරිතයක්...........
ඇත්තමයි .බොහොමයක් ගම්වල ජිවිත මෙහෙම තමයි ,රිතු ඒක හරි ලස්සන ට ලියලා තියනවා .මොකද මේ කතාව මට දැනෙන වා .මමත් අනුරාධපුර හද්දා පිටිසර ගමක .
❤
හරිම හරි ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤❤
එහෙම චරිත මත ලෝකෙ ඇති. අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් 😢
සාලිය විශ්වජිත් රිතුගේ අලුත්ම ආදරවන්තයා.ඇත්තටම ජිත් කියන්නේ කෙල්ලෙක් පෙරුමිපුරලා ලබන්න ඔින කොල්ලෙක්.
රිතුවො ඔයා ලියන විදිය වෙනස් වෙලා .දැන් රොමෑන්ටික් අඩුවෙන් ලිය්න්නේ ඒක ත් පොඩ්ඩයි .සමාජෙට බම්බු ගහන්න කියල අපෙ රසවින්දනයට රොමෑන්ටික් ලියන්න රිතුවො ❤❤❤
ඔව් අක්කියෝ ❤️❤️😘
මාත් එකගයි.රිතු ලියන විදිය වෙනස් වෙලා තමා.ඒක ආසාදාරනයි.ඔයා පරන රිතු වෙන්න .okay❤❤❤❤
මාත් එකගයි ඔයා ලියන්න පැටියො ඔයාගේ කතා හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤❤❤
ow akke hode romantic nm madi hode❤😢
අනෙ ඔව් රිතු අක්කෙ රොමෑන්ටික් මදී කලින් රිතූ වෙන්නකො කලින් විදිහට නවල් ලිය්න්නකො ❤🥺
ඔයාගෙ සුපුරුදු රටාවටම කථාව ලියන්න නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේ මඩගහන අයව ගනන්ගන්න එපා පරන රිතූම ඕනා අනම් මනම් වානා❤❤❤❤❤
මේ ආදරේ ,සතුට හැමදාම තියෙන්න ඕනේ .ඇස්වහක් නම් වදින්න එපා .ලස්සනයි කතාව අදත් .ආදලෙයි අක්කියෝ .උම්ම්ම්ම්ම 😍😄
ලස්සනයි අක්කියෝ කතාව ❤❤ ඒ උනාට ඔයාගෙ රොමෑන්ටික් සීන් අඩු වෙලානේ ඇයි අනේ එහෙම කරන්නෙ 😢❤ එහෙම කරන්න එපා ඔයාට එක එක දේවල් කියන අයට කතාව කියවන්න එපා කියන්න 🤕😼😼 අනේ ඔයා ඉස්සර ලියපු විදියටම ලියන්න කතාව ❤❤❤
ගොඩාක් ලස්සනයි කථාව දෙන්නා ආදරය තියන්න ❤❤❤
කතාව ලස්සනයි ane දිගටම ලියන්න අපි බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤
හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤thava kotasak denna ආසාවෙන් kiyavanne
Kathava lasanai.jith vage kollekgen adare labana kella harima vasana vanthai❤❤
අදත් හරිම ලස්සනයි රිතු.හරිම ආදරණීයයි.රොමෑන්ටික් සීන් තව ටිකක් වැඩි උනානම් හොඳයි කියල හිතෙනව.
හරිම ලස්සනයි රිතු කතාව . ගොඩක්ම ආසාවෙන් බලන්නේ.ඔයාට හැමදාම මේවගේ ලස්සනට කතා ලියන්න ශක්තිය ලැබේවා !❤❤❤❤❤❤❤❤❤❤❤
Oya godak lassanata jivithe gena kiyala denawa manika . Budu sarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ane akke kathw godak lassnai eth lady gangster mara puthekut pem klme wage oyge katha marm romantic dn oya romantic adu krl ane ehem krnn epa kauruwath kiyn ewa wadk na oya den kath kiywnn pudum aswen godaaak aya innw ek nisa romantic scene adu nokr wadi wadiyenm denn manike ❤❤❤❤
කතාව හරිම ලස්සනයි රොමෑන්ටික් ටිකකුත් දෙන්න එතකොට කතාව ලස්සනයි
නුබ කියනා ලෙසට සූදු නෙලූමක් නම් මා.වික සිත උනෙත් නූබගෙන්මයි මා. ඔය මහ මෙරක් තරමට ආදරය මැද .දවසක දෙන්නෙමී අපෙ ආදර සන්කේතය නාමෙන්.මා වැනි සුදු නෙලූමක් නූබට. සූදු මැණිකේ ගෙන් ජීත්ට.❤❤❤
කෙල්ලකට ලැබෙන්න ඕන ම ආදරණීය ස්වාමියෙක් ජීත්❤❤❤❤❤
ලස්සනයි රිතූවො . මන්දා ඒ කතාව හරි ලස්නට ගලාගෙන යනවා . නිකම් හිතම නිවිලා යනවා කියවන කොට . බකට් එපා රිතූ ලොකුවට
ROMANTIC NATHUWA LIYANNA EPA. OYA EKA EKA PAGARA NATTANTA BAMBU GAHA GANNA KIYANNA. OYA ESSARA LIYANA STYLE EKATA LIYANA.
ඒ ගෙවන ජිවිතේ මාර ලස්සනයි අඩුපාඩු තිබුනත් ඒ දෙන්නා ගෙවන ජිවිතේ නියමයි ආදරනීයයි❤❤❤❤
Ane hari lassanai menika.oyage kathawa aeththa ගොවිතැන kiyanneth rassawak.ගොවිතැන් nokalanm komada minissu kanne..goda dawasakin comment ekak demme nhe menika.4n eke yata kotasa klu wela display gihin 😅😅😅😅.like ekai katawai koma hari beluwa sudu.tharaha nehe neda😊.lassanai lassanai lassanai.adarei hode.parissamin inna menika ❤❤❤❤❤❤❤.budusaranai ❤❤❤
හරිම ලස්සනයි
කතාව ලස්සන යි රිතු.මේ දෙන්නව සතුටින් තියන්න
Harima ලස්සනයි ❤❤❤❤ ane ❤❤❤
ලස්සනයි ලස්සනයි ඒ ආදරේ ත් ලස්සනයි
lassanama lassanai akkiii aththamai me kathawatath marama asai ane baldi peralanne nathuwwa lasanata kathawa liyan yanna
කතාව හරිම ලස්සනයි මෙ දෙන්නට කිසිම. කරදරයක්නම් වෙන්න එපා..ලස්සනට..කතාව ඉවර කරන්න්න
Rithuwo මටත් හිතුණා romantic කොටස් අඩුයි කියලා .එහෙම කරන්න epa .කාටවත් oni විදිහට ඔයාගෙ katha ලියන්න epa .ඔයාගෙ විදිහට katha ලියන්න .ඔයා romantic විදිහට katha ලියන නිසා තමයි .ගොඩක් අය ඔයාගෙ katha වලට කැමති .ඉතින් mage පැටියා පරණ විදිහට katha ලියන්න .ඔයාගෙ විදිහට .ආදරෙයි ❤❤❤❤❤❤
හරිම ලස්සනයි පැටවු දෙකක් ම දෙමු නේද තාත්තා ගෙ ආදරයත් කෙල්ල ට දෙමුද දුකක් නම් දෙන්න එපා දෙන්න ට❤❤❤
Kawru mona keewath oyage hangenm adahas hirakara ganna epa manika.ewata nidahase galagena enna denna wenada wagema.kathawa harima lassanayi .asawen kiyawanne.❤❤❤
අම්මපා මේ රොමෑන්ටික් ලියන්න එපා කිව්ව හැගීම් දැනීම් නැති එකා මොකාද 🤔🤔🤨🤨🤨🤨🤨😡😡😡😡ඔයා හිත නිදසේ ඔයාගෙ ලස්සන සිතුවිලි ටික පෙලගස්වන්න රිතූ.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෑනේ ❤❤❤❤❤❤❤❤❤
Lassane adareneeye mahetthayakLabannath pinak thiyanne oneNade duwe
ලස්සනයි ❤❤❤❤
Ane ow akke oyata oya baldi peraluna kiyapu dawasema man kiwa adare rada pawathinne anurage wiswase matha kiyala ithin eka thrun aran jiwethe widina ayata oyage katha wala thiyena e wenasa danenawa lokuwatama ehema karanda epa ekkenek dennek wenuwen oyath ekka inna ape sathuta nathi karanna epa plz issara widiyatama kathawa liyanna, 😔😔😔😔😔🤗🤗🥰
කොල්ලෙකුට ❤දෙන්න පුළුවන් නම් මහා මෙරක් තාරමෙ.ලස්සන වෙලා තියෙනවා මෙ ලොවම🥰🥰🥰🥰 අදරේයෛ
ගොවියෙක් කියන්නේ දෙවි කෙනෙක් හා සමානයි ................. මේ කතස්වේ ගොවි තැනින් ජිවිතේ ජය ගන්න ඕනේ............ජිත් මට ඔයාට ආදරේ හිතෙනවා....................💗💗💗💗💗💗💗💗💗💗💗
කාටවත් ඕනෑ විදියට ඔයා ලියන්න ඕනෑ නෑ දරුවෝ🎉🎉🎉🎉🎉
Looba hithena adarayak . saliyage wagema sudu menikege uthsahayenma witharak dennata jeewithe dinanna denna.e adare sansare purawatama labenna ona.
ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න දෙන්න එපා රිතුවෝ.හරිම ලස්සනයි ❤❤❤❤❤❤
මාරම ලස්සනයි .හැබැයි ඔයා දැන්දැන් රොමෑන්ටික් ගතිය අඩුකරනව වගේ මට දැනෙනව.එහෙම කරන්න එපා අනේ😢😢😢😢😢😢😢😢😢
Aka aththa
මේ යන විදිහට අක්කේ ඔයා ලගදිම බාල්දියක් පෙරලයිද මන්දා... 😢😢😢😢 කතාව යන අත එච්චර අල්ලන් නෙහ් නෑ...😢😢😢
රිතුවො ලස්සන යි .හිතට තදින් ම දැනෙන වා .
❤❤ ලස්සන යි කතාව ස්තූතියි
ලස්සනයි 🥰🥰තවකොටසක් ඉක්මට දෙන්නකො 💖💖💖💖💖💖💖💖💖💖
රිතූ අක්කි කතා දෙකම මාර ලස්සනයි අනේ. මේ දෙන්නව අර හොල්මන නිසා ඈත් කරන්නනම් එපා හොදේ
ඔන්න ඉතින් රිතු track පනින්න හදනවා.ඒවා ඔට්ටු නා හොදේ
ඒ ආදරේ ගොඩාක් ලස්සනයි.දෙන්නව හැමදාම සතුටින් සැනසීමෙන් තියන්න. ❤️
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කි කතාව..❤😚
කතාව ලස්සනයි මැණික ❤❤❤❤❤❤බුදු සරණයි 🙏❤❤
Katawa lassanaii
Wenasma kathawak Lassanai godak ❤
රිතු නවල් කිව්වොත් ඉතින් සුපිරි තමා
අදත් කතාව හරිම ලස්සනයි රිතු අක්කියෝ......😘😘😘🥰🥰🥰❤️❤️❤️
Lassanai godak
Lassana adarayak. Harima lassanai
රිතුවෝ මොකෝ අනේ රොමැන්ටික් සීන් දැන් අඩු වෙලා අපි ඔයාගේ රොමැන්ටික් සීන් එකක් එනකම් මග බලාගෙන ඉන්නේ. කියන එකා මොනවා කිව්වත් ඔයා මෙච්චර දවසක් ලිව්ව විදිහටම ලියන්න. නැත්තන් අපිට ඔයගේ කතාත් බොරින් වෙයි. අනේ එහෙමනම් වෙන්න එපා හොදද. ආදරෙයි ❤️❤️❤️❤️❤️
අදත් ලස්සනයි ❤❤❤❤
එක කොටසකට පූංචිම හරි රොමෑන්ටික කෑල්ලක් දාන්නකෝ ❤❤😊😊
රොමෑන්ටික් එපියක් කමින් සූන් ❤
Lassani kathawa adath.budusarani.❤❤❤
Akke meyala kathige gedarath yawannakooo
දිග කොටසක් දෙන්නකෝ ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Heta lassana kotasak ona
මේ ආදරේ හරිම ලස්සනයි ❤❤❤
Hemotama hambenna oni mewage kollek.mokada e Adare pissuwak❤❤.pin akki oyata hithata me tharam Adare denana widihata kathawa liyanawata.❤❤
😍💟👍
කගෙවත් ඇස් වහක් නම් වදින්න එපා මේ ආදරේට.❤❤
Harim lassanayi 😍
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🙏
Loba hithena adrayak❤️❤️❤️
❤❤🎉
රොමැන්ටික් කොටසක් ඕන හරිද 😉😉
mata nikan bucket akak atha lagai waga feeling akak anawo kamak na akkiya mona unath l.asanata kathawa buildup karano kiyala dana nisa balan inawa
❤❤❤❤ lassanayi akki
Romantic kots tikk dnn hode issrht😊❤
අනේ ඉතිම් ලොකු කොටසක් ❤️❤️
Lassanai akki😘
Shoi anee ❤❤❤
Ada poya nissa onna kathige banditata patiyak nam ay ikmanata nakathatama wada allala thiyenne pansal mehema gihin
❤ ❤❤❤❤❤❤❤❤
Me wage adharayak aththa jiwithe labannanam hugak pin karanna wei lamyi
❤❤❤❤❤❤❤❤❤
❤❤
අදත් ලස්සනයි❤❤❤
ලස්සනයි ❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
මගෙත් එකම ඉල්ලීම කතාවට ලස්සන අවසානයක් දෙන්න.දුක හිතෙන අවසානයක් දෙන්න එපා.romantic කොටස් ටිකකුත් එක්ක .කවුරු මොනවා කීවත් ඔයාට තරම් කාටවත් එ්තරම් රසවත්ව සෘංගාරය ලියන්න බෑ.
- සාලිය විශ්වජිත් -
කිසිම වෙලාවක හිතා මතා කෙල්ලගෙ හිත රිද්දපු නැති
පලි ගන්න හිතාගෙන කෙල්ලට ළං වුණේ නැති
හැම තිස්සෙම මොන දේ වුණත් ආදරෙන් විතරක් හිත පුරෝගෙන ඉඳපු
අඩුපාඩුකම් සේරම හදාගෙන කෙල්ලත් එක්කම ජීවිතේ ඉස්සරහට යන
පවුල ගොඩ දාගන්න ඕනිම කැපකිරීමක් කරන්න ලෑස්ති
තමන්ගෙ බිරිඳට පණ වගේ ආදරේ කරන අවංක ප්‍රේමවන්තයෙක්..........
ආසම කරන විදිහෙ චරිතයක්...........
ඇත්තමයි .බොහොමයක් ගම්වල ජිවිත මෙහෙම තමයි ,රිතු ඒක හරි ලස්සන ට ලියලා තියනවා .මොකද මේ කතාව මට දැනෙන වා .මමත් අනුරාධපුර හද්දා පිටිසර ගමක .
❤
හරිම හරි ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤❤
එහෙම චරිත මත ලෝකෙ ඇති. අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් 😢
සාලිය විශ්වජිත් රිතුගේ අලුත්ම ආදරවන්තයා.ඇත්තටම ජිත් කියන්නේ කෙල්ලෙක් පෙරුමිපුරලා ලබන්න ඔින කොල්ලෙක්.
රිතුවො ඔයා ලියන විදිය වෙනස් වෙලා .දැන් රොමෑන්ටික් අඩුවෙන් ලිය්න්නේ ඒක ත් පොඩ්ඩයි .සමාජෙට බම්බු ගහන්න කියල අපෙ රසවින්දනයට රොමෑන්ටික් ලියන්න රිතුවො ❤❤❤
ඔව් අක්කියෝ ❤️❤️😘
මාත් එකගයි.රිතු ලියන විදිය වෙනස් වෙලා තමා.ඒක ආසාදාරනයි.ඔයා පරන රිතු වෙන්න .okay❤❤❤❤
මාත් එකගයි ඔයා ලියන්න පැටියො ඔයාගේ කතා හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤❤❤
ow akke hode romantic nm madi hode❤😢
අනෙ ඔව් රිතු අක්කෙ රොමෑන්ටික් මදී කලින් රිතූ වෙන්නකො කලින් විදිහට නවල් ලිය්න්නකො ❤🥺
ඔයාගෙ සුපුරුදු රටාවටම කථාව ලියන්න නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේ මඩගහන අයව ගනන්ගන්න එපා පරන රිතූම ඕනා අනම් මනම් වානා❤❤❤❤❤
මේ ආදරේ ,සතුට හැමදාම තියෙන්න ඕනේ .ඇස්වහක් නම් වදින්න එපා .ලස්සනයි කතාව අදත් .ආදලෙයි අක්කියෝ .උම්ම්ම්ම්ම 😍😄
ලස්සනයි අක්කියෝ කතාව ❤❤ ඒ උනාට ඔයාගෙ රොමෑන්ටික් සීන් අඩු වෙලානේ ඇයි අනේ එහෙම කරන්නෙ 😢❤ එහෙම කරන්න එපා ඔයාට එක එක දේවල් කියන අයට කතාව කියවන්න එපා කියන්න 🤕😼😼 අනේ ඔයා ඉස්සර ලියපු විදියටම ලියන්න කතාව ❤❤❤
ගොඩාක් ලස්සනයි කථාව දෙන්නා ආදරය තියන්න ❤❤❤
කතාව ලස්සනයි ane දිගටම ලියන්න අපි බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤
හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤thava kotasak denna ආසාවෙන් kiyavanne
Kathava lasanai.jith vage kollekgen adare labana kella harima vasana vanthai❤❤
අදත් හරිම ලස්සනයි රිතු.හරිම ආදරණීයයි.රොමෑන්ටික් සීන් තව ටිකක් වැඩි උනානම් හොඳයි කියල හිතෙනව.
හරිම ලස්සනයි රිතු කතාව . ගොඩක්ම ආසාවෙන් බලන්නේ.ඔයාට හැමදාම මේවගේ ලස්සනට කතා ලියන්න ශක්තිය ලැබේවා !❤❤❤❤❤❤❤❤❤❤❤
Oya godak lassanata jivithe gena kiyala denawa manika . Budu sarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ane akke kathw godak lassnai eth lady gangster mara puthekut pem klme wage oyge katha marm romantic dn oya romantic adu krl ane ehem krnn epa kauruwath kiyn ewa wadk na oya den kath kiywnn pudum aswen godaaak aya innw ek nisa romantic scene adu nokr wadi wadiyenm denn manike ❤❤❤❤
කතාව හරිම ලස්සනයි රොමෑන්ටික් ටිකකුත් දෙන්න එතකොට කතාව ලස්සනයි
නුබ කියනා ලෙසට සූදු නෙලූමක් නම් මා.වික සිත උනෙත් නූබගෙන්මයි මා. ඔය මහ මෙරක් තරමට ආදරය මැද .දවසක දෙන්නෙමී අපෙ ආදර සන්කේතය නාමෙන්.මා වැනි සුදු නෙලූමක් නූබට. සූදු මැණිකේ ගෙන් ජීත්ට.❤❤❤
කෙල්ලකට ලැබෙන්න ඕන ම ආදරණීය ස්වාමියෙක් ජීත්❤❤❤❤❤
ලස්සනයි රිතූවො . මන්දා ඒ කතාව හරි ලස්නට ගලාගෙන යනවා . නිකම් හිතම නිවිලා යනවා කියවන කොට . බකට් එපා රිතූ ලොකුවට
ROMANTIC NATHUWA LIYANNA EPA. OYA EKA EKA PAGARA NATTANTA BAMBU GAHA GANNA KIYANNA. OYA ESSARA LIYANA STYLE EKATA LIYANA.
ඒ ගෙවන ජිවිතේ මාර ලස්සනයි අඩුපාඩු තිබුනත් ඒ දෙන්නා ගෙවන ජිවිතේ නියමයි ආදරනීයයි❤❤❤❤
Ane hari lassanai menika.oyage kathawa aeththa ගොවිතැන kiyanneth rassawak.ගොවිතැන් nokalanm komada minissu kanne..goda dawasakin comment ekak demme nhe menika.4n eke yata kotasa klu wela display gihin 😅😅😅😅.like ekai katawai koma hari beluwa sudu.tharaha nehe neda😊.lassanai lassanai lassanai.adarei hode.parissamin inna menika ❤❤❤❤❤❤❤.budusaranai ❤❤❤
හරිම ලස්සනයි
කතාව ලස්සන යි රිතු.මේ දෙන්නව සතුටින් තියන්න
Harima ලස්සනයි ❤❤❤❤ ane ❤❤❤
ලස්සනයි ලස්සනයි ඒ ආදරේ ත් ලස්සනයි
lassanama lassanai akkiii aththamai me kathawatath marama asai ane baldi peralanne nathuwwa lasanata kathawa liyan yanna
කතාව හරිම ලස්සනයි මෙ දෙන්නට කිසිම. කරදරයක්නම් වෙන්න එපා..ලස්සනට..කතාව ඉවර කරන්න්න
Rithuwo මටත් හිතුණා romantic කොටස් අඩුයි කියලා .එහෙම කරන්න epa .කාටවත් oni විදිහට ඔයාගෙ katha ලියන්න epa .ඔයාගෙ විදිහට katha ලියන්න .ඔයා romantic විදිහට katha ලියන නිසා තමයි .ගොඩක් අය ඔයාගෙ katha වලට කැමති .ඉතින් mage පැටියා පරණ විදිහට katha ලියන්න .ඔයාගෙ විදිහට .ආදරෙයි ❤❤❤❤❤❤
හරිම ලස්සනයි පැටවු දෙකක් ම දෙමු නේද තාත්තා ගෙ ආදරයත් කෙල්ල ට දෙමුද දුකක් නම් දෙන්න එපා දෙන්න ට❤❤❤
Kawru mona keewath oyage hangenm adahas hirakara ganna epa manika.ewata nidahase galagena enna denna wenada wagema.kathawa harima lassanayi .asawen kiyawanne.❤❤❤
අම්මපා මේ රොමෑන්ටික් ලියන්න එපා කිව්ව හැගීම් දැනීම් නැති එකා මොකාද 🤔🤔🤨🤨🤨🤨🤨😡😡😡😡ඔයා හිත නිදසේ ඔයාගෙ ලස්සන සිතුවිලි ටික පෙලගස්වන්න රිතූ.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෑනේ ❤❤❤❤❤❤❤❤❤
Lassane adareneeye mahetthayak
Labannath pinak thiyanne one
Nade duwe
ලස්සනයි ❤❤❤❤
Ane ow akke oyata oya baldi peraluna kiyapu dawasema man kiwa adare rada pawathinne anurage wiswase matha kiyala ithin eka thrun aran jiwethe widina ayata oyage katha wala thiyena e wenasa danenawa lokuwatama ehema karanda epa ekkenek dennek wenuwen oyath ekka inna ape sathuta nathi karanna epa plz issara widiyatama kathawa liyanna, 😔😔😔😔😔🤗🤗🥰
කොල්ලෙකුට ❤දෙන්න පුළුවන් නම් මහා මෙරක් තාරමෙ.ලස්සන වෙලා තියෙනවා මෙ ලොවම🥰🥰🥰🥰 අදරේයෛ
ගොවියෙක් කියන්නේ දෙවි කෙනෙක් හා සමානයි ................. මේ කතස්වේ ගොවි තැනින් ජිවිතේ ජය ගන්න ඕනේ............
ජිත් මට ඔයාට ආදරේ හිතෙනවා....................💗💗💗💗💗💗💗💗💗💗💗