Japan's MOST FAMOUS Automated Sushi 🍣 Restaurant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น •

  • @mithinikavindya2023
    @mithinikavindya2023 3 ปีที่แล้ว +8

    මගෙත් dream එක ජපන් එන්න තමයි 🤗 මේවා දකිද්දී තවත් ආසාව වැඩි වෙනවා 🥰😍😍🤟

  • @平田学-p9k
    @平田学-p9k 3 ปีที่แล้ว +1

    因みに上記の動画に映っている回転寿司店って、もしかして東京都内にあるお店ですかね?寿司と言えば日本国内だと東京都内よりも金沢や富山等の日本海沿岸区域や北海道の方が魚介類の鮮度が総じて高いのでそちらの方がお薦めだと思います(東京湾沿岸だと魚介類が汚染されている可能性が高いのでお薦めしかねますが)。
    因みに私は富山県内に在住している日本人で、年に2~3回程の割合で京阪神地区や東京都内での世界各国料理食べ歩き旅行をするのがマイブームですが、基本的に京阪神地区や東京都内で和食店(寿司屋を含む)に来店する事がほとんどありません。私の場合、その世界各国料理食べ歩きの中でも特にスリランカ料理とアイルランド料理とイギリス料理の食べ歩きに超ハマっているのですが、東京都内にあるスリランカ料理店も過去に5軒来店した事がありますね。その中でも特に西早稲田にある「アプサラ・レストラン&バー」が超一押しのスリランカ料理店で、京阪神地区のスリランカ料理店だと特に大阪市内(阿波座駅近く)にある「ヌワラカデ」と言うスリランカ居酒屋が超一押しだったりします。

  • @seasonsofrefreshing7386
    @seasonsofrefreshing7386 3 ปีที่แล้ว +4

    Looks delicious!! Thanks for sharing friend. Let's stay connected.

  • @YOVIII2002
    @YOVIII2002 3 ปีที่แล้ว +5

    ජපානෙ එන්න ආසාවක් ආවට පස්සෙ යූටියුබ් පැත්තෙ ආවම තමා අයියව හම්බුනේ....ඔයාගෙ වීඩියෝ ඔක්කොම බැලුවා අයියේ සුපිරි දිගටම අලුත් වීඩියෝ දානකන් බලාන් ඉන්නවා ❤✨👌

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +9

    දෙයියනේ......මාස 6 කින්....😃 මම හිතුවේ Video කරන එක නවත්වලා කියලා අයියා...අය්යේ මේ දවස්වල දාන දාන visa එක කැන්සල් වෙනවනේ...ඒකට මොකක් ද හේතුව?

  • @noobiy
    @noobiy 3 ปีที่แล้ว +10

    ඔක්කොම හරි අර මැශින් එකේ ගෑනි කෑ ගහන එකනේ වැඩේ

  • @thilinikawshalya9915
    @thilinikawshalya9915 3 ปีที่แล้ว +21

    මේවා දකිද්දි ජපන් එන්න තවත් ආස හිතෙනො 🤭🤭💗

    • @dammikagunarathna5935
      @dammikagunarathna5935 3 ปีที่แล้ว +1

      කට්ටක් කන්න ඕනේ try කරන්න බැහැ ,කියලා දෙයක් නැහැ

  • @madukakawshalya1614
    @madukakawshalya1614 3 ปีที่แล้ว

    Aiye Japan wala thiyena bikes gana ewala price wala video ekk danna puluwan weida . Pyage video godak watinawa .
    Keep it up brother ❤

  • @YashKuruwitage
    @YashKuruwitage 3 ปีที่แล้ว +1

    ඔයාට සුබ පතනවා අයියේ!!!!!
    ඔයා ගම්පහ නේද?

  • @roshniroshni9896
    @roshniroshni9896 2 ปีที่แล้ว +1

    Nice video eka

  • @GaminGKavee0419
    @GaminGKavee0419 3 ปีที่แล้ว +4

    පරිස්සමින් මොනවා කලත්❤️ ජය වේවා❤️

  • @johannranasinghe3206
    @johannranasinghe3206 3 ปีที่แล้ว

    Aiye math enawa Japan...
    Awama hambemu✌ aluth video eka danakn baln innee

  • @thisarurashmika6004
    @thisarurashmika6004 3 ปีที่แล้ว

    Supiri Ayye All The Best 🥳❤️
    Tokyou awama hambawemu ❤️🤘😊

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +4

    අයියේ ඔයා මාර ලස්සනයි,🌝❤️❤️❤️❤️❤️❤️

  • @emashihansika2078
    @emashihansika2078 2 ปีที่แล้ว +2

    aiya ehenda badala inne

  • @adamsmith9496
    @adamsmith9496 3 ปีที่แล้ว

    brother apita Japan awama Language school eken language aka mula idalama ugannanawada?
    Japan awith language school eken egena gena language aka allaganna puluwanda?

  • @sllokayo8292
    @sllokayo8292 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ එල...

  • @Toretto0491
    @Toretto0491 3 ปีที่แล้ว

    aiye modified karapu sport car wala price ekka ehema video ekak karannako (Nissan fair lady, subaru) wage wahana wala🙏❤️

  • @Chamavolg1994
    @Chamavolg1994 3 ปีที่แล้ว +1

    eka maru😍

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 3 ปีที่แล้ว

    What is that beer kirin Asahi ?

  • @tigergaming3447
    @tigergaming3447 3 ปีที่แล้ว +2

    Visit visa sambandawe vedio ekak karandako

  • @sohanabhishek8050
    @sohanabhishek8050 3 ปีที่แล้ว +2

    Aiya japan wala chef salary eka kohomada?❤️🙏🙏

  • @espanolstatus8980ABDULRASIK
    @espanolstatus8980ABDULRASIK 3 ปีที่แล้ว +4

    නියමයි

  • @nadunpalihena3386
    @nadunpalihena3386 3 ปีที่แล้ว

    Hadissi thathwaya gena podak video ekak karanna puluwanda

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 3 ปีที่แล้ว

    Ayye podk japn ana hti kiynnko studs visa gna ahema kohomad aka hadal krnne kiyla

  • @dila7411
    @dila7411 3 ปีที่แล้ว +1

    superb ❤️ airport open weida aiye me para

  • @nikeshmaneesha8423
    @nikeshmaneesha8423 3 ปีที่แล้ว +1

    අයියේ ලංකාවේ කැම්පස් ගිහින් හොදට ඉගෙන ගෙන ජපානයට ඇවිත් කරන්න තියෙන ජොබ් මොනවද ඒවගෙ sallery එක එහෙම කොහොමද

  • @ridmathathsara113
    @ridmathathsara113 3 ปีที่แล้ว +1

    Aiye lankawe driving license eka japan driving license ekata maru karaganna puluwanda.naththam aluthenma japan wala hadaganna onada api awith.ane loku udauwak mekata uththarayak kiyannako plzzz

    • @ridmathathsara113
      @ridmathathsara113 3 ปีที่แล้ว

      @@kethakeeranaweera3198thank you very much😘😘😘😍😍😘

    • @ridmathathsara113
      @ridmathathsara113 3 ปีที่แล้ว

      @@kethakeeranaweera3198 😍

    • @ridmathathsara113
      @ridmathathsara113 3 ปีที่แล้ว

      Oya inne japan wala koheda

    • @ridmathathsara113
      @ridmathathsara113 3 ปีที่แล้ว

      @@kethakeeranaweera3198 ahh nikan nikan..🙄🙄🙄

  • @pasankavindu808
    @pasankavindu808 3 ปีที่แล้ว

    Ftt bro❤️🔥

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 3 ปีที่แล้ว

    Aiye student visa awahama language school eke liyanna thiyenneh jlpt exam dh. N1 wenakan liyanna onhdh. 🤔🙄 plz help me😔

  • @dinithihansamali2388
    @dinithihansamali2388 3 ปีที่แล้ว

    Oyath godak lassanai aiye

  • @nadukairushika3210
    @nadukairushika3210 3 ปีที่แล้ว

    supiri aiye..................

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว +1

    Ammoo aiyee kalekin

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว +2

    Aiyee puluvannama japane second hand badu ganna thenaka video ekak karanna phone ehema thiyena

    • @JapanRate
      @JapanRate  3 ปีที่แล้ว +1

      තව එකක් කරන්නම්.. මේකත් බලන්න...
      දවසේ පඩියට iPhone එකක් - th-cam.com/video/_DwcQ6F40gU/w-d-xo.html

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +16

    උඹට නිකන් වීඩියෝ එකක් දානවා කියන්නේ ඇඟෙන් කෑල්ලක් යනවා වගේ නේද 😈😘😘

  • @dilakshachalana4086
    @dilakshachalana4086 3 ปีที่แล้ว

    aiye oyage nonagei daruwagei vidio ekak karannako

  • @nadunpalihena3386
    @nadunpalihena3386 3 ปีที่แล้ว

    Medawas wala japan enna berida. Tokyo wala hadissi nithiya thawa sathi dekakin dikkala neda.. aththada e kathawa

  • @MirrorTimeLK
    @MirrorTimeLK 3 ปีที่แล้ว

    Brother Thawa Wisthra ekka ehema videos one hodeee 😍

  • @anuradhamadumali5452
    @anuradhamadumali5452 2 ปีที่แล้ว

    Girl kenekuta japane monawage job da karanna tiyenne working visa valin awot

  • @geethalprasad1370
    @geethalprasad1370 3 ปีที่แล้ว

    Dan japan airport open karalada

  • @leothilakarathneexclusive1214
    @leothilakarathneexclusive1214 3 ปีที่แล้ว

    Anata wa kawaai yoo 😍😍

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 3 ปีที่แล้ว

    Aiye me dawas wala japaneta enna beida

  • @Hsjsjssj201
    @Hsjsjssj201 3 ปีที่แล้ว

    japan SPOUSE VISA ගැන විඩියෝ එකක් කරන්නකො

  • @wimukthiweeraratha7483
    @wimukthiweeraratha7483 3 ปีที่แล้ว +2

    හොද වෙලාවට අලුත් එකක් දැම්මේ , පරන එවා 10 පාරකට වඩා බැලුවා

  • @thilanranweera5487
    @thilanranweera5487 3 ปีที่แล้ว +1

    Aiye oya vidio ekk dankm hitiye

  • @geethalprasad1370
    @geethalprasad1370 3 ปีที่แล้ว

    Japan student visa awith japan passport eka ganna kochchara kaalayak yanawada

  • @dammikadananjaya7505
    @dammikadananjaya7505 ปีที่แล้ว

    අයියේ ගොඩක් කට්ටිය කියනවා ජපන් ඇවිත් මුදල් ඉතිරියක් කරන්න බැලු.ඒක ඇත්ත් ද 🫡

  • @jpjapan4333
    @jpjapan4333 3 ปีที่แล้ว

    අයියෙ ජපානයේ අයියා කරන ජොබ් එක මොකක්ද මමත් ජපානෙට එන්න ඉන්නෙ දැනගන්න ඇහුවේ මම ලන්කාවේ ටෙක් එකේ වෑල්ඩින් කෝස් එක කරලා තියෙන්නේ එකෙන් ජපානෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද අනේ අයියේ දැනගන්න අහන්නේ ලොකු උදව්වක්

  • @janithisuru4170
    @janithisuru4170 3 ปีที่แล้ว

    Nat 5 exam ekh ganth video krannako aiye..

  • @dishansampathrathuwaduge2352
    @dishansampathrathuwaduge2352 3 ปีที่แล้ว

    Niyamai aiyye

  • @ruvishandissanayake233
    @ruvishandissanayake233 3 ปีที่แล้ว +1

    Niyami..❤️

  • @manujapabasara395
    @manujapabasara395 3 ปีที่แล้ว

    Kath ekkd bro ktha krnne?

  • @tash9679
    @tash9679 3 ปีที่แล้ว +2

    このビデオをありがとう

  • @avishkahiran6022
    @avishkahiran6022 3 ปีที่แล้ว +1

    Ambo video ekak dala

  • @freefiremaster4479
    @freefiremaster4479 3 ปีที่แล้ว

    තව වීඩියෝ එකක් ඉක්මනට ඕනේ

  • @sandapinirathnayake3021
    @sandapinirathnayake3021 3 ปีที่แล้ว +1

    ❤️ splendid

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว

    මාර ස්පීඩ් එකකින්නේ කෑම මේසේලගටඑන්නේ😯😯

  • @pasinduesanga9080
    @pasinduesanga9080 3 ปีที่แล้ว

    Job visa ganna wideha gana video ekk onae

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +1

    Wow🤗

  • @jgtunes7760
    @jgtunes7760 3 ปีที่แล้ว

    Japan enna A/l onemada karanna 🤔🤔

  • @amilaprabath1328
    @amilaprabath1328 3 ปีที่แล้ว

    Aiye amuwen kama kala leda ehema enne nadda?

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว

    Patta 😍👌

  • @nimeshtharuka2730
    @nimeshtharuka2730 3 ปีที่แล้ว

    Japane job ekek karanakota nidahasa adui wage neda ayye.?

  • @dhanujayadaluwaththa3334
    @dhanujayadaluwaththa3334 3 ปีที่แล้ว

    Nice

  • @isuruchamika1144
    @isuruchamika1144 3 ปีที่แล้ว

    👌 First comment

  • @ckpt8638
    @ckpt8638 3 ปีที่แล้ว +2

    👍

  • @rioviews2517
    @rioviews2517 3 ปีที่แล้ว

    Aiya mulinma mona wathe japan na aweilla karanda oone? Kiyala video ekka thandaa koo....

  • @Abhi-fq1fu
    @Abhi-fq1fu 3 ปีที่แล้ว

    ජපානයේ පුරවැසිහාවය ලබා ගන්නෙ කොහොමද විදේශිකයන්ට (srilanka ) video 1 ඹින

  • @kavindujanith6904
    @kavindujanith6904 3 ปีที่แล้ว

    අයියේ ඔයාගේ නම්බර් එක දාන්න පුලුවන්ද?

  • @kavinduprabashwara9790
    @kavinduprabashwara9790 3 ปีที่แล้ว

    Aiye oya pr eka arn da

  • @BeWalk97
    @BeWalk97 3 ปีที่แล้ว

    අනිවාරෙන්ම බලනව

  • @latheeshanabegunawardhana9587
    @latheeshanabegunawardhana9587 3 ปีที่แล้ว

    අය්යෙ wife එක්ක vedio එකක් ඔන😳

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว

    Super

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว

    kohomahari eno japan

  • @chamikasanjana6264
    @chamikasanjana6264 3 ปีที่แล้ว

    Math enna inne ayye Japan man hotel enna innee eee job nathiii wenne naaaane ooowa nisaaa

  • @latheeshanabegunawardhana9587
    @latheeshanabegunawardhana9587 3 ปีที่แล้ว

    Td bro❤️

  • @gimsaraprebhath9651
    @gimsaraprebhath9651 3 ปีที่แล้ว

    ammoo video ekk dala

  • @ranulabro647
    @ranulabro647 2 ปีที่แล้ว

    ජපානයේ තියෙන තාක්ෂණික දේවල් ගැන් වැඩි පුර කතා කරන්නකො

  • @sadeepalakshan3538
    @sadeepalakshan3538 3 ปีที่แล้ว

    අයියේ ජපන් එන්න ආසාවක් තියෙන්වා.අයියගේ කලින් වීඩියෝ බැලුව.අයියව සම්බන්ද කරගන්න number එකක් දෙන්න පුලුවන්ද අයියේ.

  • @thilanranweera5487
    @thilanranweera5487 3 ปีที่แล้ว +1

    Koni chiwa

  • @mojoyoshiniko
    @mojoyoshiniko 3 ปีที่แล้ว

    අයියේ hiragana උයි katakana උයි විතරක් ඉගෙන ගත්තොත් ඇතිද ජපන් අවිල්ලා ජීවත් වෙන්න. නැත්තම් kanji ත් ඉගෙන ගන්න ඔනෙද. ජපානෙ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ මොකක්ද? Hiragana ද , katakana ද ? Kanji ද ?
    Please reply 😢🙏

  • @GaminGKavee0419
    @GaminGKavee0419 3 ปีที่แล้ว +2

    අයියේ. ඉක්මනට වීඩියෝ ඕනේ❤️❤️

  • @hirunachamishka8035
    @hirunachamishka8035 2 ปีที่แล้ว +1

    Aiya marry karala inne japan girl kenek da.

  • @nipundeshancaldera2000
    @nipundeshancaldera2000 3 ปีที่แล้ว +4

    1st View

  • @MirrorTimeLK
    @MirrorTimeLK 3 ปีที่แล้ว +1

    ❤️🔥

  • @dinithihansamali2388
    @dinithihansamali2388 3 ปีที่แล้ว

    Asai balanna....

  • @lahiruprasad8629
    @lahiruprasad8629 3 ปีที่แล้ว +3

    බබාට සිංහල උගන්නේ නැද්ද.😐

  • @aviationandtravelsl8464
    @aviationandtravelsl8464 3 ปีที่แล้ว

    素晴らしい、注意してください。

  • @Srilankanness
    @Srilankanness 3 ปีที่แล้ว

    ❤️

  • @prabodwijesiri9282
    @prabodwijesiri9282 3 ปีที่แล้ว

    ☺️

  • @thenuz77
    @thenuz77 2 ปีที่แล้ว

    😌❤️🙏

  • @dammikagunarathna5935
    @dammikagunarathna5935 3 ปีที่แล้ว

    දුව පරිස්සම් කරපන් අයියේ ❤😘

  • @dinyyyd6206
    @dinyyyd6206 3 ปีที่แล้ว

    Woah💢

  • @sandeshpasindu2169
    @sandeshpasindu2169 3 ปีที่แล้ว

    ❤🌟

  • @dinithihansamali2388
    @dinithihansamali2388 3 ปีที่แล้ว

    Ane pennannakoooooo

  • @chirathrasinthaka7081
    @chirathrasinthaka7081 3 ปีที่แล้ว

    ජපන් එද්දි tattoo gahala තිබ්බට කමක් නෑද්ද

  • @dinithihansamali2388
    @dinithihansamali2388 3 ปีที่แล้ว

    Ai oyage paula Aya pennant naththe

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 3 ปีที่แล้ว

    Alut video ekk ntte moko

  • @sayurualoka2231
    @sayurualoka2231 3 ปีที่แล้ว

    Bro podi ekkenawath pennanna

  • @mojoyoshiniko
    @mojoyoshiniko 3 ปีที่แล้ว

    අයියේ hiragana උයි katakana උයි විතරක් ඉගෙන ගත්තොත් ඇතිද ජපන් අවිල්ලා ජීවත් වෙන්න. නැත්තම් kanji ත් ඉගෙන ගන්න ඔනෙද. ජපානෙ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ මොකක්ද? Hiragana ද , katakana ද ? Kanji ද ?
    Please reply 😢🙏