ความคิดเห็น •

  • @sb7087
    @sb7087 2 ปีที่แล้ว +6

    සුපිරි පැහැදිලි කිරීමක්.හදවතින්ම ස්තුතියි ඔබට.ජය

  • @kgyohan4837
    @kgyohan4837 ปีที่แล้ว +4

    සුපිරි පැහැදිලි කිරීමක්.අද වෙළඳ පොලේ තියන ගොඩක් කේක් වර්ග ගොඩක් අඩුවට විකුනනව.ඉතින් ගොඩක් මිනිස්සු ගාන අඩු නිසා ගන්නව.ඇත්තම බිත්තර මාජරින් භාවිතා කරලා කරන නිශ්පාදන මිල වැඩි හේතුව අමුද්‍රව්‍ය මිල ඉහල යාම.නිශ්පාදන වියදම 970ක් විතර වෙනව කිලෝ එකකට.ඉතින් අද 950කට පමන විකුනන නිශ්පාදන නිශ්පාදනය කරන්නෙ කොහොමද කියල මමනම් දන්නෙ නෑ.මමත් අපේ නිශ්පාදන නතරකලා මේ ජරාව දාල හදන නිශ්පාදන එක්ක අපිට කරන්න බැරි නිසා.මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරන ඔබට ස්තුති..

  • @RUKOREA7
    @RUKOREA7 3 ปีที่แล้ว +6

    ස්තූතියි ඉදිරියට මෙවැනි වැදගත් වීඩියෝ ගෙන ශක්තිය ලැබේවා..👌

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      ස්තූතියි 🙏❤

  • @AsdAsd-w1p6v
    @AsdAsd-w1p6v 11 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වැඩසටහනක්‌ පුතා... හැමෝටම.. ජයවේවා 👌👌👌බුදුසරණයි!!!❤️❤️❤️

  • @SayuriYaddehige-rx2um
    @SayuriYaddehige-rx2um 11 หลายเดือนก่อน

    ඇත්තටම වටිනාම වීඩියෝ එකක්.ගොඩාක් ස්තූතියි ඔබට .

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 3 ปีที่แล้ว +3

    මමත් baker කෙනෙක් හොයපුම විස්තර ටිකක් ,,බොහොම ස්තුතියි සහෝදරයා

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරීමට

  • @බන්දුලසරත්
    @බන්දුලසරත් 2 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම අගෙයි. බුදු සරණයි.

  • @asankak77
    @asankak77 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.ජය

  • @nilukshipriyankanilukshi
    @nilukshipriyankanilukshi ปีที่แล้ว

    ඔයාගේ විඩියො එක ගොඩාක් වැදගත්

  • @shanesvlog666
    @shanesvlog666 3 ปีที่แล้ว +3

    Thank you for this video. Its very informative

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      🙂👍👍

  • @BloomingLifeSL
    @BloomingLifeSL 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝවක් . නොදත් දේ බොහෝ දැනගත්ත

  • @rlc.shyama9690
    @rlc.shyama9690 3 ปีที่แล้ว +3

    So proud of you Sanjeewa 👌👌

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      Thank you madam 🙂❤🙏

  • @TharinduRare
    @TharinduRare ปีที่แล้ว

    emulsifier kohenda ganna puluvan?

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 ปีที่แล้ว

    Watalappan walata hoda nedda.

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว +1

    Super

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      🙂👍👍

  • @namalisamararathna5329
    @namalisamararathna5329 2 ปีที่แล้ว

    Ethakota Me eggs jel eka bawithaya prasnayak nadda

  • @Kavirucricketsl
    @Kavirucricketsl ปีที่แล้ว

    Thanks❤

  • @nirodhakoshala3223
    @nirodhakoshala3223 2 ปีที่แล้ว

    Mn cake hadala shop walata danna hithan innawa. mata cake kalthaba ganna puluwanda widiyak kiyann puluwanda

  • @GaminiJayasundara-f2k
    @GaminiJayasundara-f2k ปีที่แล้ว

    කොහෙද owa ගන්න තියෙන්නේ

  • @youtubenettv
    @youtubenettv ปีที่แล้ว

    Good 😮

  • @slcricket7555
    @slcricket7555 2 ปีที่แล้ว +1

    Hari wadaGATH video ekak

    • @techfoodlk
      @techfoodlk 2 ปีที่แล้ว

      ස්තුතියි..

  • @khabyeditor4943
    @khabyeditor4943 2 ปีที่แล้ว

    Cake kal thaba ganimata yodaganne monawada.

  • @isharidanarathna4737
    @isharidanarathna4737 3 ปีที่แล้ว

    Achcharu bottle karana widiya gana video ekak nadda

  • @chathra1
    @chathra1 3 ปีที่แล้ว +1

    Good explain

  • @TV-sn6sl
    @TV-sn6sl 2 ปีที่แล้ว

    SO PROUD OF U .BROTHER

  • @sankalani6268
    @sankalani6268 2 ปีที่แล้ว

    Thanks

  • @jayaniperera9050
    @jayaniperera9050 ปีที่แล้ว

    මල්ලි මට කන්ටැක් කරගන්න පුලුවන් විදියක් එවන්න .පොඩි කාරනාවක් දැනගන්න.ස්තුති

  • @happyface2065
    @happyface2065 2 ปีที่แล้ว

    නියමයි

  • @dilipkumara4999
    @dilipkumara4999 3 ปีที่แล้ว

    Thanks brother

  • @DilhaniHettiarachchi-q6f
    @DilhaniHettiarachchi-q6f 2 ปีที่แล้ว

    Pudding warga ,hadamawa. Nmuth kalthaba ganna deyak danne

  • @GanganiTV
    @GanganiTV 3 ปีที่แล้ว +2

    ෙක්ක් කල් තබා ගන්නා ආකාරය ගැන දැනගැනීමට කැමතියි.

  • @nalinda7944
    @nalinda7944 3 ปีที่แล้ว

    Ice cream hadana wedeha pilibada video ekak karannako awasaya amudrawaya ekka

  • @umeshavishmini3019
    @umeshavishmini3019 3 ปีที่แล้ว

    Sensory scale ekak hadana vidiha kiyala dennako

  • @ranilpriyashantha84
    @ranilpriyashantha84 2 ปีที่แล้ว

    good

  • @shanikashanikadissanayaka8990
    @shanikashanikadissanayaka8990 3 ปีที่แล้ว +1

    මට ආහාර ගබඩා කිරීමේ වැදගත්කම් හැන හා ආහාර ගබඩා පැත්ත ගැන හැදින්වීමක් ලබා දෙන්න පුලුවන්ද

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      පුළුවන්. මොනවද ආහාර වර්ගය?

    • @shanikashanikadissanayaka8990
      @shanikashanikadissanayaka8990 3 ปีที่แล้ว

      @@techfoodlk පොදුවේ ආහාර නිශ්පාදන ගබඩා පවත්වාගෙන යාමේ වැදගත්කම්,ගබඩා අංශ( packing section ,dispatch ) වගේ.

    • @sithummadushanka9562
      @sithummadushanka9562 3 ปีที่แล้ว

      අනේ මල්ලියෝ මන් ගෙවතු වගාවට egg shell powder හදනවා මට මේක විකුනගන්න විදියක් කියලා දෙන්න

  • @danukanayanajith2924
    @danukanayanajith2924 3 ปีที่แล้ว

    Cake walata wathura danne kauda bn

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      Jalaya kiyanne H2O (Two hydrogen atoms convalently bonded to a singale oxygen atom 😁, Jalaya liquid ekak widihata witharak nemei thiyenne. Use karana ingredients wala jalaya adangu wenawa. example : egg; water constitutes about 90%. 😃 jalaya adangu wenawa kiyapu gaman api bona liquid water cake ekata halanawa kiyala hithanna epa 😃 kohoma unath meken kiyanne food emulsifier ekak widihata egg use karanawa kiyala. water and oil gaththe example ekak widihata hamotama pahadili wenna oni nisa 😃

    • @janavisonali2754
      @janavisonali2754 2 ปีที่แล้ว

      Industrial sponge cakes .

  • @briangriffin4life
    @briangriffin4life 3 ปีที่แล้ว

    කේක් එකක් ගෙනල්ලා ගෙදර තියාගෙන පහුවදාට කන්න ගත්තම පොඩි ප්ලාස්ටික් ගඳක් එනවා. හැමදාම ඔය විදිහටමයි තියෙන්නේ. ඔය ජෙල් එක පාවිච්චි කරලා හදපුවා වෙන්න ඇති... 😢😢😢😢😢

  • @peshalajayathunga4285
    @peshalajayathunga4285 ปีที่แล้ว

    මට දැනගන්න ඕන හරිම විදිහ පියවර වශයෙන් බිත්තර සුදු මදය බිත්තර පවුඩර් කරන ක්‍රමය, ඒක ලොකු උදව්වක්

    • @samankumar3218
      @samankumar3218 ปีที่แล้ว

      බිත්තර පවුඩර් කරන විදිය යු ටියුබිඑකේ චීඩියෝ තියෙනවා

  • @shavinduthejan8649
    @shavinduthejan8649 2 ปีที่แล้ว

    @thanks

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 3 ปีที่แล้ว

    Supiri

  • @tharushikadahetti2003
    @tharushikadahetti2003 3 ปีที่แล้ว +2

    👌👌💙

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      🙂👍👍

  • @janithnarangoda528
    @janithnarangoda528 3 ปีที่แล้ว

    Butter hadanneth elawalu thel walin thamai brother

    • @sashiniapsara5950
      @sashiniapsara5950 2 ปีที่แล้ว

      Ne eka veradi.butter hadanne kiri walin.fat spread ,margarin hadanne pam thel walin

  • @jayaniperera9050
    @jayaniperera9050 2 ปีที่แล้ว

    🙏♥️

  • @fathimaishka1551
    @fathimaishka1551 2 ปีที่แล้ว

    Phn nomber pls bro
    Wisthara tikak ganna.egg powder kohetha thiyannea.farm kukulanta thennea appi meakka.

  • @HEARTOFME2023
    @HEARTOFME2023 ปีที่แล้ว

    Denuma bedadenawata kodak pin

  • @nilangatharindu7601
    @nilangatharindu7601 ปีที่แล้ว

    Puluwan nm mata oyage number eka denna puluwan da oyagen danagnna deyak thiyanawa aiya

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 ปีที่แล้ว +1

    𝙏𝙝𝙣𝙭 !

  • @Nimaxchannel
    @Nimaxchannel 3 ปีที่แล้ว

    මම කෝමාරිකා පානය bottle කර විකුනනවා. සුළු පරිමනෙන්. මට දෙනගන්න දෙයක් තියෙනවා එ සම්බන්දව. මට contact number එකක් දෙන්න පුලුවන්ද ඔයාගේ.

  • @thilankaherath5652
    @thilankaherath5652 ปีที่แล้ว

    Supper

  • @kumarimeegolla7539
    @kumarimeegolla7539 3 ปีที่แล้ว +1

    Thanks

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      🙂👍👍