ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Uthum Sanma Sanm Budu Saranaii Siyalu Sattvayata Mere Uthum Daham Awaboda wevaa Sadu Sadu Saduu Mee Mahaa Utthamayan Wahansa Maage Namas Karaya we vaa
නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්ස 🙏
අපිත් ස්වාමින් වහන්සෙ වැඩසිටින තැන හොයාගන්න අදටත් මහන්සිවනව. දැක බලාබණ ටිකක් අසාගන්න අපිට පිංමදි ඇති. දෙසනා නිතර නිතර අසා එම කියාදන ආකාරයට ජිවිතය හැඩගස්සා ගැනිමට විරිය යෙදනව. මගෙම දුර්වල තැන් අදුනාගෙන එවා අඩුකරගනිමට වෙහෙසක් ගන්නව. මෙම දෙසනා වල ප්‍රයොජනගන්නව. මෙධර්ම දෙසනා පලකරන ස්වාමින් වහන්සෙටත් බොහොම පිංසිදුවෙවා.
ස්වාමින් වහන්ස කයානු පස්සනාව ඉතා ස්වල්සයක් මගෙ හිතට වැටහුනා. මටවැටහුන විදිය .අපි යමක් අල්ලන විට තදට ස්පරිස වන තැන. අත තදින් අල්ලනව අගිලි වලට දෙපැත්තෙන් තදවනවිට මැද එකතු විමට බැරි ටික පටවිය . බාවනා කරකවිට හිත පිට යනව. එවිටඑය කයට ගෙනව හාත නැවත. හැරැනෙ කය.නැවත කයමතසිත පිහිටනව. එකද අපි වඩන්න ඔන. අදමයි මෙවිදියට ඇසුවෙ. තවත් දෙතුන් සැරයක් කියවනවා. මම වටහගත්ත විදිය හරිදැයි නොදනිමි .පහදාදෙනමන් යටහත්ව ඉල්ලා සිටිමි.
Obe wanhase ta bohoma pin !!!From Melbourne, Australia 🇦🇺
🙏🙏🙏🙏🙏❤❤❤🌺🌺🌺
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි...!ස්වාමීන් වහන්ස, ගැටළුවක් ඉදිරිපත් කිරීමට මට අවසරයි .අපේ නිවසේ බුදු කුටිය සදහා සම්පූර්ණයෙන්ම කාමරයක් වෙන් කර තිබෙනවා. උදෑසන කිරි ආහාර පූජාව, දහවල් බුද්ධ පූජාව මෙන්ම හවස ගිලන්පස පූජාව සෑම් දිනයකම පවත්වනවා. නමුත් ස්වාමීන් වහන්ස එහි බුදු පිළම වහන්සේ නැගෙනහිර දිශාවට මුහුණලා වැඩ සිටින අතර අපි බස්නාහිර දිශාවට මුහුණලා වන්දනාව සිදු කරනවා. ස්වාමීන් වහන්ස අපි බස්නාහිර දිශාවට මුහුණලා සිටින නිසා අපට ඉන් අත්වන්නේ කුමන බලපෑමක් ද.ධර්ම ශ්‍රවනය කිරීමෙන් මා ලබන්නාවු පිං බලය ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ පුණ්‍ය භූමිය තුළ නිරෝගීව වැඩ වාසය කීරීම සදහා හේතු වේවා...!සහ සම්බන්ධ වන්නාවූ සියලු දෙනා හටත් තෙරුවන් සරණයි....!
Ane apatath me bawayen niwan labanna puluwan wewa
මෙම ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරන්‍ය මොකක්ද
🙏🙏🙏🙏
Uthum Sanma Sanm Budu Saranaii Siyalu Sattvayata Mere Uthum Daham Awaboda wevaa Sadu Sadu Saduu Mee Mahaa Utthamayan Wahansa Maage Namas Karaya we vaa
නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්ස 🙏
අපිත් ස්වාමින් වහන්සෙ වැඩසිටින තැන හොයාගන්න අදටත් මහන්සිවනව. දැක බලාබණ ටිකක් අසාගන්න අපිට පිංමදි ඇති. දෙසනා නිතර නිතර අසා එම කියාදන ආකාරයට ජිවිතය හැඩගස්සා ගැනිමට විරිය යෙදනව. මගෙම දුර්වල තැන් අදුනාගෙන එවා අඩුකරගනිමට වෙහෙසක් ගන්නව. මෙම දෙසනා වල ප්‍රයොජනගන්නව. මෙධර්ම දෙසනා පලකරන ස්වාමින් වහන්සෙටත් බොහොම පිංසිදුවෙවා.
ස්වාමින් වහන්ස කයානු පස්සනාව ඉතා ස්වල්සයක් මගෙ හිතට වැටහුනා. මටවැටහුන විදිය .අපි යමක් අල්ලන විට තදට ස්පරිස වන තැන. අත තදින් අල්ලනව අගිලි වලට දෙපැත්තෙන් තදවනවිට මැද එකතු විමට බැරි ටික පටවිය . බාවනා කරකවිට හිත පිට යනව. එවිටඑය කයට ගෙනව හාත නැවත. හැරැනෙ කය.නැවත කයමතසිත පිහිටනව. එකද අපි වඩන්න ඔන. අදමයි මෙවිදියට ඇසුවෙ. තවත් දෙතුන් සැරයක් කියවනවා. මම වටහගත්ත විදිය හරිදැයි නොදනිමි .පහදාදෙනමන් යටහත්ව ඉල්ලා සිටිමි.
Obe wanhase ta bohoma pin !!!
From Melbourne, Australia 🇦🇺
🙏🙏🙏🙏🙏❤❤❤🌺🌺🌺
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි...!
ස්වාමීන් වහන්ස,
ගැටළුවක් ඉදිරිපත් කිරීමට මට අවසරයි .
අපේ නිවසේ බුදු කුටිය සදහා සම්පූර්ණයෙන්ම කාමරයක් වෙන් කර තිබෙනවා. උදෑසන කිරි ආහාර පූජාව, දහවල් බුද්ධ පූජාව මෙන්ම හවස ගිලන්පස පූජාව සෑම් දිනයකම පවත්වනවා.
නමුත් ස්වාමීන් වහන්ස එහි බුදු පිළම වහන්සේ නැගෙනහිර දිශාවට මුහුණලා වැඩ සිටින අතර අපි බස්නාහිර දිශාවට මුහුණලා වන්දනාව සිදු කරනවා.
ස්වාමීන් වහන්ස අපි බස්නාහිර දිශාවට මුහුණලා සිටින නිසා අපට ඉන් අත්වන්නේ කුමන බලපෑමක් ද.
ධර්ම ශ්‍රවනය කිරීමෙන් මා ලබන්නාවු පිං බලය ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ පුණ්‍ය භූමිය තුළ නිරෝගීව වැඩ වාසය කීරීම සදහා හේතු වේවා...!
සහ සම්බන්ධ වන්නාවූ සියලු දෙනා හටත්
තෙරුවන් සරණයි....!
Ane apatath me bawayen niwan labanna puluwan wewa
මෙම ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරන්‍ය මොකක්ද
🙏🙏🙏🙏