11 (01) | සිසිල් සඳකැන් අතර විවර වූ නිවන් දොර | Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-05-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී
    පුණ්ණමා සූත්‍රය (Punnama Sutta) ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය.
    සියලු වැඩසටහන් නැරඹීම සඳහා පිවිසෙන්න - • 01 (01) - වර්තමාන පරිහ...
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 33

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට අපි නමස්කාර කරමු!!!සාදු ..සාදු ..සාදු!!!අපගේ නමස්කාරය වේවා!!!සියළුම සත්වයාට නිවන් දොර ව්වර වේවා!!!තෙරැවන් සරණයි

  • @dinnaworldcup
    @dinnaworldcup ปีที่แล้ว

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @SepaliDassanayake-fd8sb
    @SepaliDassanayake-fd8sb 9 หลายเดือนก่อน

    Me parama gambheera uthum Sri Saddharmaya asannata labune pina nisamai. Itha sarala vidihata me daham karunu pahadili kara dena pinwath Loku Swaminwahanse
    me lanka derane pahala wuneth ape pinatamai. Pinwath Loku Swaminwahanse
    suwasema uthum Chathurarya Sathya Dharmaya awabodha karathwa ! Sadu Sadu Sadu!

  • @sckolambage9992
    @sckolambage9992 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว

    sadu sadu sadu......

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @samanjayawardane7651
    @samanjayawardane7651 6 ปีที่แล้ว

    Uthum shakyaputhrayananvu bhagyawath budusamindananwahanse desu nirmala dharmaya suthra deshana asuren manaharalesa nawathath apata deshana karanna mahamewnawe lokuswamindrayanan wahanseta dhirgayuwewa. Theruwansaranai.

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +1

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @citizenTVofficial1
    @citizenTVofficial1 6 ปีที่แล้ว +2

    🌎 බොහොම පිං!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු

  • @yasithperera5700
    @yasithperera5700 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamindanimalsiri6197
    @chamindanimalsiri6197 2 ปีที่แล้ว

    Mage loku svamenvahanseta namaskara veva ane me daham panthiye 10 /2 vedasatahana nedda eka mata laba denna puluvanda theruvan saranai.

    • @mahamevnawa
      @mahamevnawa  2 ปีที่แล้ว

      th-cam.com/video/PoQTkEqGS7s/w-d-xo.html

  • @chmechme122
    @chmechme122 6 ปีที่แล้ว +2

    Amazing.

  • @citizenTVofficial1
    @citizenTVofficial1 6 ปีที่แล้ว +2

    Namo Buddhaya !

  • @weerasekaranh5
    @weerasekaranh5 6 ปีที่แล้ว +1

    namo Buddhaya

  • @winstondennis5301
    @winstondennis5301 ปีที่แล้ว

    I’m finding my cylana mitura. I found budurajana. But I need a good friend like ananda himi.😔

  • @prabm9796
    @prabm9796 5 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🏼

  • @sansalass5825
    @sansalass5825 6 ปีที่แล้ว

    namobuddhaya!!!

  • @spsamanspkumara5066
    @spsamanspkumara5066 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @thusharigamage2878
    @thusharigamage2878 6 ปีที่แล้ว

    sadu sadu sadu,,

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว

    UTHUM U THUNURUWANATA MAGE NAMASKARAYA WEWA !!! SAADU !!! SAADU !!! SAADU !!! BAGGYAWATH ARAHATH SAMMA SAMBUDU PIYANAN WAHANSEGE UTHUM U SRI SADDHARMAYA PEHEDILIWA APA HATA KARUNAWEN DESANA KALA PIN WATH LOKU SUWAMIN WAHANSETA NIDUK NIROGIBAWAYA DIRGAYUSHAMA LEBEWA !!! PIN WATH OBA WAHANSETATH ME UTHUM U SRI SADDHARMAYA SRAWANAYA KARANA SEDEHE WATHUN SIYALUMA DENATATH UTHUM U CHATHURARYA SATHTHIYA DARMAYAMA AWABODA WEWA !!! SAADU !!! SAADU !!! SAADU !!! THERUWAN SARANAI !!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    Siyaluma satung hata sathya wetehewa

  • @rrrrr5126
    @rrrrr5126 5 ปีที่แล้ว

    menna real bana

  • @induniljayasekara2032
    @induniljayasekara2032 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamindanimalsiri6197
    @chamindanimalsiri6197 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว

    🙏🙏🙏