@@human-rights379 ekenma bn mu tele drama ekak baluwath mun eka real life eke deyak wage dagalana araka wenas ka meka wenas ka ehnam ithin kuthuhalayak nethuwa drama hadala mokatada meke aeththa kiwath boru kiwath api eka rasa widinawa ekama aethi mum kisima rasawindanayak nethi mal sindu ahana un ekai oya wage gon comment danne
භාරතී මහාතාට ආදරෙයි හැමදාම....❤️🙂
හරිම ලස්සනයි භාරතී මහත්මයා ඇතුලු ඔබ සැමට බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good luck
හරිම බය හිතෙනවා කතාව අහද්දී. ඒ වුනාට හරිම අමුතුයි. ස්තූතියි අපිට මේ කතාව කිව්වට. 🙏
මෙ කතාවත් ගොඩක් ලස්සනයි බාරති මහත්තයා ලහිරු අයියා ගොඩක් ස්තුති තෙරුවන් සරනණයි 🙏🙏🙏🌷🌷
😱😱😱😱 කතාව ඇත්තෙන්ම ලස්සනයි බියකරු බව ක් දැනෙනවා 😱
Good
Dannama. Akama. Kiyawanawa
Ahisaka. Awatarath tiyanawada. Ban
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපිත් මාවනැල්ලේ.
රේඩියෝ එකේ අහනවට වඩා හොදයි මෙහෙම අහන එක
𝘦𝘭𝘢 ❤️
16th like
අවිස්සාවේල්ලේ පැත්තෙදි අපේ අයියා කෙනෙක්ටත් අත්භූත සිදුවීමක් වෙලා තිබ්බා
Mokadda e
@@subodhaudayanga8734 එයා රබර් කැලයක් මැදින් යනකොට එයාගෙ බයික් එක නැවතිලා ඔටෝ ගියර් නිසා ලයිට් එක පත්තු කරගන්නත් බෑ කොච්චර start කරත් start වෙන්නෙ නෑ එයා සාමාන්‍යයෙන් වැඩ ඇරිලා එන්නෙ රෑ 12 ට 1 ට වගේ ලග පාත ගැරේජ් ඇත්තෙත් නෑ තල්ලු කරන් යන්න දුරත් වැඩියි පස්සෙ එයා ඒගොල්ලන්ගෙ තාත්තට කෝල් කරලා තාත්තා ඇවිල්ලා එක පාරයි ක්ලච් එක පාගලා තියෙන්නෙ වාහනේ start වෙලා ඊට පස්සෙ දවසෙත් එහෙම වෙලා එතකොට එයා කියලා `ඉන්න මං තාත්තට කෝල් කරන්න´ කියලා එතකොටම වාහනේ start වෙලා. එයා හැමදාම ඒක කිය කිය එතනින් යන්නෙ කිවුවෙ නැති උනොත් වාහනේ නවතිනවා
පුලුවන්නම් හරති මහත්තයාට කියන්න දෙන්න නට්ට්‍යක්ව්දිහට නැතුව.
😛😛❤❤❤🧡🧡🧡😂😂
Anaa. Manda. Maa. Danna. Kiyanna. Attamada. Apa.wanawa.dabas.kisi. tarum aka. Na. Moru. Kata
ඇහුවා ඔක්කොම, අපිට සෙට් වෙන්නේ නෑනේ. ඇත්තක්ද බලන්න.
Apith mawanellene 🙄🙄
කොහොමද බන් ඔච්චර හොදට හොල්මන් කතා කරන්නේ 😂
මවනැල්ල පාලූ නෑ බන්
🤣 සිරා
මාවනැල්ල කියන්නේ නුවර පාරේ දෙපැත්ත විතරක් නෙවෙයි බං. 😂
ඔයහොර කට්ටඩය කියන්නෙ ඌගෙ අත්දැකිම් කියල ඒත් පට්ටපල් බොරු ඕව හදපු කතා.. මේරේඩියෝන්චැනල් එකත් පීචන්
Meka athdekimak newei kiyala kiwa muladi meka ethumata denaganna lebuna kathawak kiyala.
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලං හිටහං බං ලොකේ නිර්මාණය කරන හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් ආදි සියල්ලත් මනං කල්පිත දේවල් තමා
සයිබර් අවකාසයේ විඳින්න දෙයක් ලැබුනොත් ඒක විඳගන්න
නැතුව අරක මේක කිය කියා දෝස්මුරේ නොදා
කෙම්මුර අඩවියේ කියන කරන සියල්ල ඇත්ත නොවන බව අපිත් දන්නවා ඒත් කතාව අහලා හීං තිගැස්සීමක් එක්ක රෑට නිදිය ගන්නවා ඒක තමා මේකේ ආතල් එක
@@human-rights379 ekenma bn mu tele drama ekak baluwath mun eka real life eke deyak wage dagalana araka wenas ka meka wenas ka ehnam ithin kuthuhalayak nethuwa drama hadala mokatada meke aeththa kiwath boru kiwath api eka rasa widinawa ekama aethi mum kisima rasawindanayak nethi mal sindu ahana un ekai oya wage gon comment danne
Pichan dewal uba ahanne nethuwa hitapan nethnm ubath pichan unoth hebei ubata wada thenaka pichan unath mea radio chanal ekai eke weda ka minissui innawa neda
අනේ මේ උබලා වගේ අය හින්දා තමා ලංකාවෙ සාස්තරේ නැති වීගෙන යන්නෙ