Best anti-ageing skin tightening face mask for younger looking skin |pavithra peiris |diy face mask

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • in this video am telling you anti-ageing skin tightening face mask for younger-looking skin. This DIY skin tightening face mask is suitable for all skin types including oily skin, dry skin, sensitive skin, and combination or normal skin
    Best anti-ageing face pack
    #SinhalaSkincare #facepack #facemask #SriLankanBeautician
    My Facebook page 👇👇👇👇
    / pavithra.mak...​
    Follow me on Instagram 👇👇👇👇
    / pavithra_pe...​
    Catch me on Twitter👇👇👇👇
    / peirispavithra​​​​
    COLLABS (business emails only): pavithra8peiris@gmail.com
    Location: Italy

ความคิดเห็น • 236

  • @pavithrapeiris
    @pavithrapeiris  3 ปีที่แล้ว +27

    මැදිවයසේ අයගේ සම ලස්සනට කොහොමද තියාගන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ... ඒ වගේම වයස අඩු වයසක පෙනුම තියෙන අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි..අපි මොන වයසක හිටියත් ප්‍රියමනාපව ඉන්න ඕනේ. ඒ හින්දයි මේ හැමදේම ඔයාලට මම දන්න දේවල් කියලාදෙන්නේ ...

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      Godak watinwa video eka nanga...🥰 lassana wena gamnma jewetheta watina karanu godak ada video eken kiyla dunna...godak pin nangi..🤗🙏 nanga ada mn oyage Carrot oil eka heduwa....hendewe gala nidaganna kalin heduwata kamak nedda..

    • @fathimarisanafathimarisana1506
      @fathimarisanafathimarisana1506 3 ปีที่แล้ว +1

      Akki mge skin akaa oil me mekaa gewata kmk neda

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว +2

      @@menakamadushani4211 බොහොම ස්තූතියි 🌸කැරට් ඔයිල් එක රෑට කාලා උදේට අයින් කළාට ප්‍රශ්නයක් නැහැ 👍

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      @@pavithrapeiris ow nanga ehema tamai kale...egata hodata oil eka uragaththa..😘🙏❤

    • @kanthimackowiak4952
      @kanthimackowiak4952 3 ปีที่แล้ว

      10}

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 ปีที่แล้ว +30

    අනේ නංගි අපේ ලංකාවේ ගැනු ගොඩක් දෙනෙක් හරි ඉරිසියායි වයසට ගියාම ලස්සනට. හොදට විලාසිතා කරනවට.

  • @jsjskjxbdjss4118
    @jsjskjxbdjss4118 3 ปีที่แล้ว +14

    මම මෑත කාලයේදි තමයි ඔයාගේ වීඩියෝ දැක්කෙ බොහොම හොදට පැහැදිලිව කියාදෙනව හැබැයි අපේ අම්මලා ලස්සන කරන එක තමයි ලොකු ප්‍රශ්නය අවුරුදු 50 පැනපු කෙනෙක් මූණේ කහ ටිකක් ගෑවත් හිනාවෙන දරුවෝ ඉන්නෙ පිටරවල එහෙම නැහැ ඒ වයසේ අය වැඩිය මුදල් යොදවන්නෙ ලස්සන තරුණ නීරෝගිමත් ජීවිතයක් වෙනුවෙන් අපේ රටේ බොහොමයක් හිත කැතයි ඒ අය කොහොමද කෙනෙකුගේ ලස්සන සතුට දකින්නේ නේද .ඔයාගෙ වීඩියෝ බොහොම අගෙයි.👍❤🌹

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි comment එකට හිතන විදිය තමයි අපි වෙනස් කරගන්න ඕනේ.. හැමදාම ප්‍රියමනාපව ඉන්න එක බලන්නත් ආසයි නේ නේද.🌺🌺🌺❤

    • @santyss1822
      @santyss1822 3 ปีที่แล้ว

      Anivaryenma

    • @niroshakumarikumari6064
      @niroshakumarikumari6064 3 ปีที่แล้ว

      aniwaren

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +4

    ඔව් නන්ගි අපෙ රටෙ ඉන්නා ගැහැණු ,, පිරිමි සැම දෙනාම වයස අවුරුදු 40,50 වන විට ඒ අයට ප්‍රශ්නය වැඩිය් , සමහර අය නමි ලස්සනට ඉන්නව සිතේ ඉර්ශාව ක්‍රොද වයිර නැත්නම් මුනත් ලස්සනයි 👍👍❤❤🌹🌹

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +1

    wayasa kiyanne ilakamak vitharai nangiiyoo ... harima vatinava 45 . 50. age wala inna ayta .thank oyta budusaranii ...

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 3 ปีที่แล้ว +9

    ඔයා හරි ලංකාවේ කාන්තාවන් මෙ ගැන හිතන්නේ නැහැ. සතුටුයි දැනුවත් කිරීම ගැන.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න 💖

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 2 ปีที่แล้ว

    Ow නංගී අපේ ලංකාවේ ඉන්න අය අවුරුදු 20/ 25./ නික්ම ගිය පසු එක තමා වයස එක දරුවෙක් බිහි කළ ගමන් අපේ ලංකාවේ අය වයස ta ගිහින් මේ රටවල් වල සෙනඟ පුදුම විදියට වෙනස් අනිත් කාරණාව තමා අපේ ලංකාවේ ඉන්න අය හරිම ඕපාදූප අවුරුදු 40..50.. කෙනෙක් ලස්සනට ඇඳුමක් andama ලෝකේ එව්වා කියනවා එක පිට රට ඉන්න සෙනඟ මොන තරම් ලස්සනට ජීවිතය vidinawada ..thanks නංගී ❤️

  • @dilupachandani8663
    @dilupachandani8663 3 ปีที่แล้ว +1

    මගේ වයස 48....යි මගේ බෙල්ලේ.. පුන්චියට ඉන්නෝ එනව ලගදි ඉදන් මුනෙ ඇහැ ලගත් 2...3 තියනවා.... මොනවද...කරන්න ඕන...
    ඔයාත්.... පරෙස්සමෙන් ඉන්න... බුදු සරනයි....

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට
    හිසකේ ගැලවී යනවා ගොඩක්
    එයට විසඳුමක් දෙන්න පුලුවන්ද තෙරුවන් සරණයි

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් මමත් නංගියගෙන් අහන්න හිටියේ. මගේ මුහුණෙ හම හරිම වියලි ගතියක් තියනවා. මම ඉන්නේ KSA වල ඉතින් මෙහෙ ⁣ Doctor කෙනෙක් skin. Doctor chanel.කරල මගේ මුහුණ පෙන්නල Cream දුන්නා ඒ Cream ගාල සතියෙන් මගේ මුහුණ හිතන්න බැරිවිදියට ආවා. Pigmentation සේරම ගියා. ඒ Cream නවත්තපු ගමන් නැවතත් එනවා. සැහෙන මුදලක් ගියා ඒ Cream වලට දැන් මම ඔයා කියනදේවල් කරන්න ගත්තට පසු මගේ මුහුණ ටිකක් එලියයි. මම මානසිකව වැටිල හිටියේ. මගේ මහත්තයත් දැන් මාව බලල සතුටුයි. Pigmentation තාම තියනවා. අනේ මට නංගා විසදුමක් දෙන්න.කරදර කරාට සමාවන්න. ගොඩක් සතුතියි.💕

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      විටමින් e දිනපතාම මාසයක් විතර අරගෙන බලන්නකෝ ...ගොඩක් හම වේලෙනවට වතුර ගොඩක් බොන්න ..golden ඔයිල් එක වුණත් හදලා පාවිච්චි කරන්න පුළුවන් මාසයක් විතර එක දිගට ....මුහුණ පැහැපත් වෙන්න පිපිඤ්ඤා වලින් හදලා තියෙන ක්‍රීම් එක හදලා පාවිච්චි කරන්න .ඒකට විටමින් e කරල් ටිකක් වැඩිපුර දාගන්න ..මේ දේවල් කරලා බලන්න නෝමල් එලියට යනකොට sun screen එකක් පාවිච්චි කරන්න ..ඊට අමතරව සේරම cerave moisturizer එක පාවිච්චි කරන්න පුළුවන් dry skin එකට ...🌸💖

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් tanks,පවු අනේ ඔයා අද නිරොදානේ වෙනවා,හොටෙල් වෙල,අප⁣රාදේ සල්ලි කොචිචර අමාරුවෙන්ද හමිබ කරන්නේ එකත් මෙි වගේ ගෙවන්න උනාම,පරිස්සමෙන් නංගියෝ,මම කුවෙටි වෙල හැම දාම මන් ඔයාත් එක්ක මට comment කරාන්න වෙලාවක් නැහැ තෙරැවන් සරණයි ඔයාට

  • @madaradasanayaka3165
    @madaradasanayaka3165 3 ปีที่แล้ว +2

    Akki fish oil gena video akak karannako 🥰

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +1

    නංගි ඔයාගේ වීඩියෝ එක හරිම වැදගත් .මම අද තමයි බැලුවේ අද ඉඳලා මමත් කරලා බලන්න ම්.තව ලස්සන වීඩියෝස් දාන්න ඔයාට තෙරුවන් සරණයි 💕💕💕🙏

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 3 ปีที่แล้ว

    Latha, oyage adahas walata thank you .oya harima lassanai.budu saranai. Me rate eershayawa nisa thama godak denek wiroopa wenne matath ehema hethnne athdekeem thiyenawa.

  • @ramnidesilva9673
    @ramnidesilva9673 3 ปีที่แล้ว

    Good morning කොහොමද ඔයාට නංගී mata night kim eke kiynn මම OlAy kime eke dann ගොඩ gann ඉතින් හොඳ kim kiynna gadrda හදන්න පුළුවන්ද නංගී

  • @thamarawerake
    @thamarawerake 9 วันที่ผ่านมา

    GREAT THANKS. WISH TO WATCH CONTINUOUSLY 🙏

  • @hansinuresha9429
    @hansinuresha9429 3 ปีที่แล้ว +1

    akka kiyala dila thiyena face pack api use karanawa.ewagen godak hoda result thiyenwa .hoda night cream akakuth kiyanawada akke dry skin ekata.bs

  • @menuhansikahansika1026
    @menuhansikahansika1026 3 ปีที่แล้ว

    අක්කේ බොඩි බටර් ක්‍රිම් එක දන්නකෝ. අක්කේ අල්ල ඉස්සර ගොඩක් සිලිදුයි දැන් ටිකක් ගොරොසු වෙල්ලා එකට කරන්න මොකක් හරි විඩිඕ එකක් දන්න. අක්කා කියල දෙන එවා ගොඩක් වටිනවා

    • @sududoni5993
      @sududoni5993 3 ปีที่แล้ว

      Mageth ehemai.vada karanava vadi ekai

  • @kumududad7859
    @kumududad7859 3 ปีที่แล้ว +2

    Hoda mi pani wathura akkt dannmam mi wadayak හැඩයක් gannwa

  • @anuhasmax5711
    @anuhasmax5711 3 ปีที่แล้ว +4

    Ane nangi 40 passe bonna hoda vitamin ekak kiyannako

  • @ahsna5844
    @ahsna5844 3 ปีที่แล้ว +1

    මගේ මුහුණ තේල් සහිතයි
    එත් අත් වියලි ගොඩක් නැහැ
    කකුල් ඉරි සහිත වියලි
    සම පැහැපත් නැහැ
    මගේ වයස 41

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      තෙල් සහිත සමක් තියෙනවනං පැක් එකට දෙහි බින්දු කිහිපයක් එකතු කරගන්න

  • @seuwandimadhushani5236
    @seuwandimadhushani5236 3 ปีที่แล้ว

    මට 23යි ඒත් අක්කි මට 25ක් විතර පේනවලු කට්ටිය කියනවා මොකක්ද කරන්න ඕනි 🥺🥺🥺🙏

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 2 ปีที่แล้ว

    වයස අවුරුදු 47ක් වෙනවා .බොන්න පුළුවන් සප්ලිමන්ට් එකකුයි නයිට් ක්‍රිම් එකකුයි කියන්න පුළුවන්ද .oil sikn එකක් තියෙන්නේ.කොන්ඩේ ගොඩක් යනවා .ඔයාට පිං

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 3 ปีที่แล้ว

    Akke toner ekak widihata rice water use krnna puluwanda kynnako.....

  • @salujachamari7806
    @salujachamari7806 2 ปีที่แล้ว

    Godak vatina vidio ekak.mage ikmanin acne ena skin ekak nisa me ingredients oily nisa acne enna balaida dr.mage skin ekata cream serum select kara ganna help karanavada

    • @pavithrapeiris
      @pavithrapeiris  2 ปีที่แล้ว

      Cera ve brand eken select karanna balanna ....oily skin ekata ganna....vit.c serum ekakuth use karanna ..🌸

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 3 ปีที่แล้ว +1

    Godak hoda video ekak nangi.hama dama oyage video balanne godak asawen .lankawata giya neda parissamin inna budu saranai.

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      ඔව් දැන් මම මගේ රටේ ඉන්නේ ...ඔයාලත් පරිස්සමෙන් ඉන්න .....🌸💖💖 thank you

  • @sangeethaherath6919
    @sangeethaherath6919 3 ปีที่แล้ว

    නංගි මගේ කකුල් වල කලු පැල්ලම් වගයක් එනවා ලගදි ඉදලා . මට ඒක හරි මානසික ප්‍රශ්නයක් .පුලුවන් නම් ඒකට කරන්න පුලුවන් දෙයක් කියන්න .බුදුසරණයි

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      කොහොඹ කහ අමුවෙන් සම සමව අරගෙන pack එකක් වගේ හදලා දිනපතා ආලේප කරලා බලන්න සතියක් විතර ...අඩු වෙලා යාවි ....ඇඟ නිවන කෑම වර්ග ආහාරයට ගන්න ....🌸💖

  • @sriyanisriyani8908
    @sriyanisriyani8908 2 ปีที่แล้ว

    නංගි කොහොමද හදා ගන්නේ මම ඉන්නේ බහරේන් වල මීකිරි වලට හරි යන්න මෙහේ තියනේ කිරි වලින් හදන මීකිරි ගත්තට කමක් නැද්ද

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 3 ปีที่แล้ว +1

    Thank you miss,godak vatinawa,oba danna Hama deyakma apata kiyadenna,please

  • @santyss1822
    @santyss1822 3 ปีที่แล้ว +1

    Mage vayasa 33 attatama dannati aya badala da ahanava .daruvekuthinnava. ath 25 vage look akak thiyenne .mage pantrye yaluvo attatama viyapath vela .ahema venne nosalakilimath mama nesa

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      හරිම සතුටුයි ඔයා ගැන 🌸🌸💖

  • @prasadisaluwadana9208
    @prasadisaluwadana9208 3 ปีที่แล้ว

    Mata thiyenne sensitive oily skin ekk cream pavichchi karanna amarui kurule enawa .pavichchi karann hoda product ekak kiyann plz akke.

  • @slgamingthushan5480
    @slgamingthushan5480 3 ปีที่แล้ว

    වයස 44. මගෙ මුනෙ දෙපැත්තෙ අඋුරැ පැහැ ලප තියනවා . කොහොමද මෙවා නැතිකරගන්නෙ

  • @anu.c.kumari1909
    @anu.c.kumari1909 3 ปีที่แล้ว

    Ada video ekath godak watinawa akka.oya harima lassanai.hemadama oya lassana thiyagana hinawelama inna..oyage kaha,kerat,pol thel daala hadana oil eka man den us karanawa akka.hemoma kiyanawa man lassana wela kiyala...oyaata godak pin..man cream pawichchi karanne nehe.mata gaanna be pimpal ena nisa.oyaage oil eka munatath gaannada akka..parissamin sathutin inna .theruwan saranai oyage famili ekatama....

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගා ආදරෙන් දාපු කමෙන්ට් එකට 💖💖
      ගොඩක් සතුටුයි ඔයාට ලැබිච්ච ප්‍රතිඵල ගැන ...මූණට ගෑවට ප්‍රශ්නයක් නැහැ ඒකට tea tree oil පුලුවන්නං ටිකක් එකතු කරගන්න pimples එනවනම් ...ඔයාලා ගොඩක් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි 🙏🌸🌸

    • @anu.c.kumari1909
      @anu.c.kumari1909 3 ปีที่แล้ว

      @@pavithrapeiris 👍👍👍❤️❤️❤️❤️ikmanata ayema video ekak aran enna..adarei hemadama....

  • @nethminidissanayaka5967
    @nethminidissanayaka5967 3 ปีที่แล้ว

    Nangi pigmentation nathi kara ganna monada karanna oni kiyala kiyannko, මානසිකව watila inne, danna dewal godak kala eth adu na, godak pin oyata ..❤️❤️

  • @kalyanikalyani6782
    @kalyanikalyani6782 3 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ මිනිස්සු කියන ඒවා ගණන් ගන්න එපා හොඳ දෙයක් කරද්දි ඉරිසියා කරන අය නේ ඉන්නේ මෙයා ලස්සන සුභ ගමන් ඔයාට

  • @niroshadisanayakaf9899
    @niroshadisanayakaf9899 3 ปีที่แล้ว

    අනෙ අක්කි 26yrs කෙනෙකුට ටිකක් මහත් වෙන්න මොනවාද ගන්න පුලුවන් product, married government job එකක් කරනවා .

  • @charithmadushan8631
    @charithmadushan8631 3 ปีที่แล้ว

    Ithaliyen ganna puluwan hoda nishpadanayak kiyanna puluwanda. Muna sudu kara ganna

  • @BinukaDinsara
    @BinukaDinsara หลายเดือนก่อน

    Thank you

  • @udaridahanayake5267
    @udaridahanayake5267 3 ปีที่แล้ว

    Golden oil kohenda ganna puluwan...Pls...kiyanna

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Aththatama lankawe aya thamn lassanata inna ona kiyala hithanne ne.lassana wena ayata irsa karanawa samaharu ithin hemoma wayasata yanna yanna lassana wenna ona. Watina video ekak oya godak lassanai. Mama kuwet

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l 2 ปีที่แล้ว

    මෑතක ඉදන් මගෙ කිහිල්ලෙ පොඩි පොඩි ඉන්නන් ඇවිත් තියෙනවා එවලට බෙහෙතක් කියන්න

  • @shanuamarasinha8824
    @shanuamarasinha8824 3 ปีที่แล้ว

    Mama dan rata enne dan lankawata yannath ennee mehe awata passe mage muna kalu wela akata karanna deyak nadda

  • @nishaperera7202
    @nishaperera7202 3 ปีที่แล้ว

    Mage duwage ways 17 ..kurula theynwa ekata piliyamk kiynwda

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 ปีที่แล้ว +2

    මං නම් කාටවත් ඊර්ෂ්‍යාව කරන්නැ ලස්සනට ඉන්න අය දැක්ක එහෙම ඉන්න ආස හිතෙනවා

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @anjallidinesha6426
    @anjallidinesha6426 3 ปีที่แล้ว

    Tnxxxxxx nangi mata tiyana pasn maga atdakama walanawa relewatanawa akata mokada karanna❤

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 ปีที่แล้ว

    Oya rata heteyata rata de age karsn na tamange mawbemawnuwen thyana de agekaranne aekathamai hare oyata budu sarsnai

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว

    අලිපෙර කොහොමද ගන්නෙ මෙහෙන් .අලි පෙර නෑ තුව ගන්න බැ රි ද සුදු

  • @chandigamage850
    @chandigamage850 3 ปีที่แล้ว +1

    ඔයා ඉන්නෙ කහ පාට ලයිට් එකක් ලග නේද කහ පාට වැඩියි නේද

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 3 ปีที่แล้ว

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි ....

  • @cedrikhenricus748
    @cedrikhenricus748 3 ปีที่แล้ว

    මිස් බිත්තර කහ මද දැම්මාම පිලී ගද එනවා නේද?සෙදුවත් ඒ ගතිය තියෙයි නෙද?

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +1

    ස්තුති ♥️

  • @niroshapodimanike2421
    @niroshapodimanike2421 3 ปีที่แล้ว

    Akka maga atha kakul godak valila.hoda creme akak kiyannako

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @olgaann4241
    @olgaann4241 3 ปีที่แล้ว

    Mage අත් yata godak kalu wela eka nati karaganne kohomada.

  • @sashinimadurangi4226
    @sashinimadurangi4226 3 ปีที่แล้ว

    Hi jasmine tea hoyaganna bane. Jasmine with green tea tama tinne. Meka biwwoth dadiya gada adu weida

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      green tea එක්ක තියෙන එක ගත්තට කමක් නැහැ.. ඒක හොඳයි👍

  • @anudineth9791
    @anudineth9791 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්

  • @nilupulachini7949
    @nilupulachini7949 3 ปีที่แล้ว

    Miss oya koheda inne lagadi apahu yanawada

  • @mallikacolobage4098
    @mallikacolobage4098 3 ปีที่แล้ว

    Sis...aligata pera nathuwata kamak nadda mama kuwait theruwan saranai parissamenma inna room ekata wela 😘😘

  • @shamilairoshika8052
    @shamilairoshika8052 3 ปีที่แล้ว

    Thank you so much 😊😊

  • @travelroadwalkinggirl4540
    @travelroadwalkinggirl4540 3 ปีที่แล้ว +1

    Akki mage agama welila mage wayasa 24i mata hodaida meka

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      ඔව් පාවිච්චි කරලා බලන්න ....ගොඩක් වතුර බොන්න ...🌸

  • @subadraa.m4533
    @subadraa.m4533 3 ปีที่แล้ว

    අනිවාරයෙන්ම .ඔයාට .බුදු සරණයි

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 3 ปีที่แล้ว

    Thank you 🙂🙂

  • @dilaniliyanage4102
    @dilaniliyanage4102 3 ปีที่แล้ว

    Nangi mage nahaya depaththa hama yanawa.monada karanne.

  • @nuzra1745
    @nuzra1745 3 ปีที่แล้ว

    Mage wayasa 37 honda vitamin kiyannako

  • @cs.family9674
    @cs.family9674 3 ปีที่แล้ว

    Akki mt dn waysa 22 eth hamoma kiynwa dakina mt waysa 28 wadiya penwalu ane mn mk ekta akki mn dn mancikwa watila inne e hinda

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 3 ปีที่แล้ว

    vayaza 38i at ita vada vayaza penava nm mokada karanne.E vitamin aka bonnada nattam mune gannada one.

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 3 ปีที่แล้ว

    අනේ eggs නැති face pack akak kiyanna pls.
    Stay safe dear. Oyage pumpkin cream aka nam best.

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      channel home එකේ බලන්න පැක් වර්ග ගොඩක් තියෙනව ...🌸

    • @sumithrapriyanandani2248
      @sumithrapriyanandani2248 3 ปีที่แล้ว

      👌

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 3 ปีที่แล้ว

    vayasta vada penumin vadi vayazak pennava nm .crem akak puluvan nm kiyanna.goldan oil akaen mokadda venne

  • @kamilakamila3073
    @kamilakamila3073 3 ปีที่แล้ว

    Nangi oya hoda gunayahapat kinik budu saranai

  • @srcreation1144
    @srcreation1144 3 ปีที่แล้ว

    Mage wayasa 42 den.godak aya kiyanne 30 vithara pe7numak thiyenne kiyala.eth lagakdi idan mage kakul wala korala wage hedila.mokak hari treatment ekak kiyannako

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      th-cam.com/video/aEGgSlS1CuQ/w-d-xo.html

  • @lahirulasika2540
    @lahirulasika2540 3 ปีที่แล้ว +1

    Nangi oya kiyla dena dewal hrima pahadili anika harima lengathui mona rataka hitiyath oya ape kma amthak krla nathi sahodriyak oyge hama wadkma sarthka wenna kyla prthna krnwa nangi

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කේ.. ගොඩක් පරිස්සමෙන් ඔයාලත් ඉන්න.. ආදරෙයි ගොඩාක්..🌺🌺

    • @anushamunasinghe8530
      @anushamunasinghe8530 3 ปีที่แล้ว

      Nangi Oya godaaaa ..k lassanai .samath hari pehapath kiyanna nam kisima aduwak na.
      Ane nangi honda මී පැණි , white coconut oil , armandoil monawada ganne kohenda kiyala balala kiyanna nangi. Oya Lankawata apu eka hondai Aneka mage pigmantation thiyenawa monawa kalath hari yanna ekata honda deyak kiyanna . Oyata Theruwan saranai !!

  • @VK-gx7fr
    @VK-gx7fr 3 ปีที่แล้ว

    Thanks

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว

    Thanks Kuwait sita

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    Thanks you very much ❤❤❤❤❤❤

  • @neethanishanthanishantha1970
    @neethanishanthanishantha1970 3 ปีที่แล้ว

    Tonaekamokakda

  • @devikamadhavi8837
    @devikamadhavi8837 3 ปีที่แล้ว

    Tanks ඔයා kiyan deya ඇත්ත ❤️❤️

  • @champakumariiru5205
    @champakumariiru5205 3 ปีที่แล้ว

    Thank you oya Hari cham girl kenek

  • @chandrikakumari1197
    @chandrikakumari1197 3 ปีที่แล้ว

    Jesu pihitai oyata .....

  • @sithuheshan5278
    @sithuheshan5278 3 ปีที่แล้ว

    Thak you

  • @sagarika8960
    @sagarika8960 3 ปีที่แล้ว

    අනේ නංගී මගේ මුහුණනේ කලු ලප තියෙනවා මොනවා කරත් යන්නේ නැහැ ඔයාට පුළුවන්ද මට ⁣මෙකට බෙහෙත් එකක් කියන්න

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว

    Thel sahitha sama ikmanta wayasata yanawada akki😳

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว

    Thanks akka.🥰😍😍

  • @rasikapriyanganie9490
    @rasikapriyanganie9490 3 ปีที่แล้ว

    Hoda blak henna akkak keyanna

  • @kaveeshashenal6775
    @kaveeshashenal6775 3 ปีที่แล้ว

    Janak Chandana

  • @chamilshalika7665
    @chamilshalika7665 3 ปีที่แล้ว

    ස්තුති මැඩම් ❤️❤️

  • @samankumara7253
    @samankumara7253 ปีที่แล้ว

    Great ladi👍😘🌹

  • @priyanipriyani5546
    @priyanipriyani5546 3 ปีที่แล้ว

    Nitharama balanna naa namuth ithama vadagath vidiyo nangi geanawa.mamath dan kuwait akea innea.oya kiwwa hari mea ratawala aya wayasha gana hithannea naa akata api adumak andath amutju vidiyakatanea balannea apea lankawea.ithin man inna thana aurudu76ka achchi kenek.hari pliwelay.lashshana adum.innea aurudu 20ka penumata.hoday.apea ratea parani adahas wagema shamahara aya balannea amuthu vidiyakata.mata alipera hoyagaththoth hadagena pavichchi karanawa.godak pinnangita a wagema asha hithenawa ahagena inta.katha karan vilashaya.harima nihathamaniy.bu sh oyata.parisshamin inna.

  • @pushpajanet2093
    @pushpajanet2093 3 ปีที่แล้ว

    Thank you nangiyo

  • @asokagajendrasinghe5859
    @asokagajendrasinghe5859 3 ปีที่แล้ว

    Thanks naoge oyata

  • @radikasudu3527
    @radikasudu3527 3 ปีที่แล้ว

    Tnx oyata

  • @neethanishanthanishantha1970
    @neethanishanthanishantha1970 3 ปีที่แล้ว

    මුනේ කළු පැල්ලම්වලට මොනාද කරන්න ඕනේ

  • @nilanthiperera9925
    @nilanthiperera9925 3 ปีที่แล้ว

    Thanks stay safe & blessed

  • @mohammadlamhimohammadlamhi6627
    @mohammadlamhimohammadlamhi6627 3 ปีที่แล้ว +1

    Hi

  • @user-tv6fp6sb3s
    @user-tv6fp6sb3s 2 หลายเดือนก่อน

    ඔයා ලස්සනයි මැණික.

  • @nethunedirisinghe7026
    @nethunedirisinghe7026 3 ปีที่แล้ว

    Oya godak hoda kenek godak hoda dewal walin danuwath karanawa thank u

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว

    අලිගැට පේර වෙනුවට ගන්න දෙයක් කියන්නම්

  • @paramiamaya7146
    @paramiamaya7146 3 ปีที่แล้ว

    Nice video akki...🌺🌺😘💖

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 3 ปีที่แล้ว +1

    thanks 🌹🌹🌹🌹❤❤

  • @janodyadinesha9501
    @janodyadinesha9501 3 ปีที่แล้ว

    පවී අක්කියෝ කොහොමද ඔයාට.. ❤ බුදු සරණයි!

    • @pavithrapeiris
      @pavithrapeiris  3 ปีที่แล้ว

      හොඳින් ඉන්නවා නංගා... ඔයාලට කොහොමද ඔයාලට පරිස්සමෙන් ඉන්න ...